.

.

Jul 31, 2013

Sex & Tax



රමණය...
කුමකටද....?
සෑමදා...!!!
නොවරදවා,
කෙලිනා කල.....
ආන්ඩුව....!!!

මේ මම බොහොම කලකට කලින්, මගේ "පීන්තූර" බ්ලොග් එකේ ලියපු කවියක්ය. මේක බොහෝම ප්‍රසිද්ධ කියමනක්ය. අපේ රටේද මෙය දැන් තනිකර ඇත්තක්ය. අරින එක ඇතිවෙන්නම අරිනවාය.

Jul 29, 2013

දරුණුම වේදනාව විලි රුදාවද...? (16+) - How painful is Labor? (13+)


  
සුද්දගේ රටේ විලියෝන් කුමාරයටයි, කේට් මිඩිල්ටන් කුමාරිටයි. රජ කොලු පැටීයෙක් හම්බ උනා කියලා දැන් හැමෝම දන්නවනේ. කොලු පැටියගෙ නම් "ජොර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්".. හැමෝම කියන්නේ මේක බොහොම පැරණි නම් සැට් එකක් කියලා.

Jul 27, 2013

නූරී වත්ත, පලා බබා හා පොලිස් බලතල - Noori Estate, Provincial Council & Police Powers



මා දන්නා තරමින්, "නූරී වත්තේ" ඛේදවාචකය පිළිබඳ බ්ලොග් ලියන කිසිම කෙනෙකු ලියුවේ නැත. මාතලන්, මේ දිනවල සිටින්නේ දකුණේ තේ වත්තක නිසා, එහි එක් රැස්වන අය, මේ කාලකණ්ණි සිඳුවීම පිළිබඳව බොහෝ සේ කතිකාවල යෙදේ. මේ පිළිබඳව හා දකුණේ පාතාලය පිළිබඳවත් නිර්භයව කරුණු හෙළිකරනා "රිවිර" පුවත් පතට අපගේ ගෞරවය හිමි විය යුතුය.

Jul 26, 2013

වාහනය තුල අල සිටවීම (21+) - Sex in the car (16+)



 
වාහන තුල අල ගැලවීම කීවාම, මේ කියන්න යන්නේ, කෘෂිකර්මය ගැන කතාවක් කියා කෙනෙක් හිතුවොත්, ඒකේ අප්සට් එකකුත් නැත්තේය. මොකෝ පිටරටවල දැන් අහුවෙන අහුවෙන හැම තැනම අපි වවමු රට නගමු සෙල්ලම කරනවාය. වහල උඩ, ගෙවල් ඇතුලේ මෙන්ම, පරණ වාහනවලත් වවනවාය. ඒ උනාට එයාලා වවන්නේ මල්ය. අල වවන්නේ නැතිය. මොකෝ ඔය දියුණු රටවල එළවළු පළතුරු පට්ට ලාබෙට ඕන තරම් ගන්න තියෙනවාය. මෙහේ වාගේ කුණු වෙච්චි ඒවාත් නෙමේය. ගහෙන් බාපු ගමන් ෆ්‍රෙෂ් බඩුය.

Jul 24, 2013

අම්මට සිරි... වයඹට, දයා සිරි..... - An Interview with Mrs. Dayasiri



ගරු, "ජයසෙකර පතිරන්නැහේලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර" මැතිතුමා, තම ඡන්ද දායකයන්ට ද්‍රෝහී නොවී, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, වයඹ පලාත් සභාවට පොදු පෙරමුනෙන් තරඟ කිරීමර තීරණය කර ඇත.

Jul 23, 2013

මිනීමරු තිසර පට (13+) - Deadly Bra (13+)



නිමිත්ත - අනියම් පෙම්වතිය, තම තිසරපටයෙන්, එහෙම නැත්නම්, තනපටයෙන්, එහෙම නැත්නම් බැසියර් එකෙන්, තම අනියම් පෙම්වතාගේ ගෙල මිරිකා මරා දමයි.

Jul 21, 2013

Jul 19, 2013

ඉගිලෙන මාළුවාගේ, මාළු කෑම - Flying Fish, Smells Bad



"Flying Fish" සෝ එක හදාපු, "සංජීව පුෂ්පකුමාර" මාධ්‍යවලට එවපු ලියවිල්ලට අමතරව, තවත් ලියවිල්ලක් බොක්කෙ යාළුවෙකුට එවලා, ඌ එක මට ගෙනත් දුන්නේය. ඒකේ හැටියට නම් මේක සෙට් ගේමක්ය. පහළ තියෙන්නේ ඒ ලියවිල්ලය.

Jul 18, 2013

මදාවි දේශපාළඥයන්ට වැඩ වරදී...!!! - Tight action against small puppies...!!!


ගරු ආනන්ද සරත් කුමාර මැතිතුමා (නඩු අහන්නට අවශ්‍ය නැත.. පොරගේ තරම, හැසිරීමෙන් හිතා ගත හැක) ඉන්ටවීව් වල කැඳෙව්වේ, ඡන්දයක් තියෙන වෙලාවේ, ගූ බෙට්ටක් උනත් වටිනා නිසා වෙන්න ඇහැකිය. කොහොම හරි එයැයිට නාම යෝජනා දුන්නොත් නෝන්ඩි වෙන්නේ ලොක්කාමය. මොකෝ එයාට ඉල්ලා අස්වෙන්න කියපු නිසාය.

එහෙම අස්වෙන්න කියන්න ඕනා නැතිය. ගෙදරටම ගිහින් ඇරලලා ආවා නම්, කිසි අවුලක් නැතිය. මුන් ආයෙත් ඇවිත්, ජෝගී නටන කොට ලොක්කා ගැන උනත්, බුද්ධිමත් ජනතාවගේ හිතේ නරක සිතුවිලි ඇති වෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවාය. ඒත් ඉතින් ජහ මනයා ඉල්ලාන්නේම මේ වගේ උන් නම් ඒකටත් කොරන්න දෙයක් නැතිය.

Jul 15, 2013

ව්‍යවස්ථා..... කන්නද ඕයි..!!! - Constitution on your menu.....!!!


ජේ ආර් පප්පා ඇහුවේ "සාහිත්‍යය.. කන්නද ඕයි...!!!" කියලාය. උන්නැහේ කිව්වේ ඇත්තය. එයාලා පොලිටික්කෝය, එයාලාට සාහිත්‍යය වැඩක් නැතිය. එයාලා කන තරමක් කන්නේ ජරාවය, කොමිස්ය. එහෙම නැත්නම් පොලිට්‍රික්ස් වලට සම්බන්ධ දේවල්ය.

පොලිට්‍රික්ස් කරන උන්ට, අපට කියන්න තියෙන්නේත්, "ව්‍යවස්ථා..... කන්නද ඕයි..!!!" කියාය. දැන් අලුත්ම සීන් එක ව්‍යවස්ථා හදන එකය. ඒවා, එක එකාට පිළිගන්වන එකය. එවා අගය කරන එකය. ඒත් අපේ රටේ උන් ඒ මලදානේ තියෙන්නේ මොකක්ද තියා, ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතිය.

Jul 12, 2013

බස් ගැමුණු පාපුවරුවෙන් විසිවීම - End of the Bus Gemunu

 
පලා බබා සුදු අලියෙක්ය යන මතයේ, මාතලන්ද සිටියේය. ඒත් තව දුරටත් එහෙම නම් ඉන්නේ නැතිය. පලා බබා, ජනතාවට බොහෝම හිතවාදී සීන් එකක් බව, මේ ලිවිල්ලේ අන්තීමේදි පෙන්වා දෙනවාය.

ගැමුණුට කෙලවිය. ගැමුණු හිතාගෙන හිටියේ ඌත් හෙණ පොරක් කියාය. ඕනෑ එකෙකුට පොරක් වෙන්න හැක්කේ, ඌ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවානම් විතරය. ඒ බව මේ ගොන්නුන්ට තේරෙන්නේ නැතිය. තේරෙන එකා ආතල් එකේ ඉන්නවාය. මේ ගැමුණු යුගය නෙමේය. හත් වන මහින්දගේ යුගයය. මේ ගැමුණුට මෙන්ම, කැළණියේ ගැමුණුටද බඩුම තමයිය.

Jul 10, 2013

වැඩියෙන් ලිංගිකව සතුටු වන්නේ, ගැහැණියද පිරිමියාද...? (16+) - Who Enjoys Sex More (13+)



අපේ අම්මට සිරි ලංකාව, ජාලෙන් සෙක්ස් හොයලා කප් ගහපු රටක්ය. එහෙම වැඩියෙන් හොයන්නේ, ඉස්කෝල නිවාඩු දෙන කාලෙටෙයි කියා, ඊට පස්සේ, අපේ "බුද්ධිමතුන්' විසින් හොයා ගත්තේය. පොඩි එකා හිටන් එහෙම සෙක්ස් හොයන්නේ,

මැති ඇමතිවරුත් සෙක්ස් හොයන්න ගිහින් නෝන්ඩි උන් සීනුත්, ප්‍රාදේශීය රජවරු සුද්දියෝ එක්ක බලෙන් සැක්ස් කොරලා හිරේ ගිය සීනුත්, සමහර උන් කවුන්ට් කර කර ළමා අපචාර කරපු සීනුත් පත්තරේ, වයර්ලැස් එකේ. රූප පෙට්ටියේ පෙන්නන නිසාය. ඒවා බලලා ෆෝම් වෙලා ඉන්න උන්, නිවාඩු කාළේ සැක්ස් බලන්නේ, ඉස්කෝලේ කාලේට සෙක්ස් බලනවා තියා. හුස්ම ගන්නවත් වෙලාවක් නැති නිසාය.

Jul 8, 2013

ජෝති හා බොහීමීයානූ ජීවිතය (21+) - Being a Celebrity (16+)


මේකේ මේ (21+) දාලා තියෙන්නේ කුණුහබ්බ නිසා නෙමෙයි. පොඩි උන්ට ළොකු උන්ගේ ඒවා නොතේරන නිසා...

මිය ගිය භානු ප්‍රසන්නගේ, බොහීමියන් ජීවිතේ ගැන, රාවයේ, එයාගේ සහෝදර මොහීමියන් කළාකරුවෙක් ළිපියක් ලියලා තිබුනා, ඒකට උණපූරණයක් අපේ දයල් බතී ලියලා තිබුනා.  කුටුම්බ ගත වීම ගැන. ඊට පස්සේ, අපේ පැරා, පත්තරේක ආරාධනයෙන් තව අපූරු ලිපියක් ලියලා තිබුනා, බොහීමියන් ජීවිතයක් ගෙවපු, හදවත රත්තරන් (HR) ජෝති ගැන.

Jul 6, 2013

මාමස්මි, බුර්කාව හා ආරක්ෂාව - Burqa, underworld & the security


ඊයේ ප්‍රවෘත්ති බලන කොට, මරු සීන් එකක් දැක්කේය. කව්දෝ එකෙක් පන්සල් මායිමක තාප්පයක් බඳින්න යනවාය. ඌ, අර මළගිය අය වෙනුවෙන් පින් පිනිස, පහන් පත්තු කරන්න තිබුන එකකුත් ගලවලා දාලාය. ඒක ගැලෙව්වේ ඌද, එහෙම නැත්නම්, හාමුදුරුවෝද කියන්න මට දිවිය ඥානේ නැතිය. නමුත් හිනා යන සීන් එක ඒක නෙමේය.

ප්‍රශ්ණේ විසඳන්න ඕ අයි සී මහත්තයත් එන්නේය. ඒත් උන්නෑහේට ප්‍රශ්ණේ විසඳන්න බැරිය. මොකෝ, තාප්පෙ ගහපු එකා පොලෝසියට බය නැතිය. ඊට පස්සේ එන්නේ, අපේ රාවණා බලකායේ, අති පූජ්‍ය විචිත්‍ර ධර්මකතික, අග්ග මහා පන්ඩිත ඉත්තෑපානේ අපේ හාමුදුරුවෝය. ඕ අයි සී ට විසඳන්න බැරි ප්‍රශ්ණේ විසදන්නේ එයා වහන්සේය.

Jul 4, 2013

ඇඟට ගොඩවීම (18+) - Who's on Top...? (18+)


සාමාන්‍යයෙන්, කසාද බඳින ක්‍රම දෙකක් තියෙනවාය. එකක් යාලූ වෙලාය. අනික යෝජනා කරලාය. ඉරිදා පත්තර සැට් එක බැලුවහම, තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය. එක්කෝ වරදට සමාව ඉල්ලනවාය. එහෙම නැත්නම් වරදට සමාව දීම සලකා බලනවාය. නැත්නම් වයස 50 ක්වූ ලාබාල පෙනුමැති දියණියක්ය. නැතිනම් අවුරුදු 60 ක් වූ කඩවසම් තරුණයෙක්ය. එක්කෝ සුළු ආබාධයක්ය, නැතිනම් පළමු විවාහයෙන් නීතීයානූකූලව වෙන් වෙලාය.

Jul 2, 2013

සිරි පැරකුම් ටින් කිරි (18+) - Tea, Plain Tea & Strong Tea (18+)


මේකේ අගක් මුලක් නොදන්න අය ඉන්නවනම්,
පළවෙනි කොටස මෙතනිනුන් 
දෙවැනි කොටස මෙතනිනුත්
බලාගන්න පුළුවන්ය..

ගිය පාර එක ලිව්වේ කළබලේ නිසා, ලියන ඉට්ටයිල් එකත් අමතක වෙලා ගියේය. ඒ ගැන මතක් කරපු එකාට නම් පින් අයිති වෙනවාය. නැවත්තුවේ, තේ හදන අඩුම කුඩුම අස්සේ තියෙන, ටින් කිරි ටින් එකෙන්ය. ටින් කිරි ගැන, ත්‍රිවිධ රත්නයේ රත්නයන් දෙකක් වන වෙද මහත්තයත්, බොක්කක් බඳු කෙන්ජියාත්, කොමෙන්ට් දමා තිබුන නිසා, දැන් ඉතින් ලියන්නත් දෙයකුත් නැත්තෙය.