.

.

Aug 15, 2015

ඡන්ද අනාවැකි හා කයි පද..... - Predictions for 2015 Election



මෙළෝ රහක් නැති මේ වර              ඡන්දය
සෑම එකාටම වහ උන                      ඡන්දය
ගෙවල් ගානේ එති හිඟාන                ඡන්දය
පොල්ලක් අරගෙන දීපිය                  ඡන්දය


යහ පාලනයේ පළවෙනි                   ඡන්දය
නීතිය අකුරට වැඩ කල                    ඡන්දය
සුද්දොත් පට්ටයි කියනා                   ඡන්දය
වැද්දෝ විසි වී කුඩු වෙන                  ඡන්දය

මහින්ද ලොක්කා බලු වෙන              ඡන්දය
බයියෝ පුක බිම ඇනෙනා                ඡන්දය
අලි පාටියෙ උන් දිනනා                    ඡන්දය
ජෙප්පෝ වැඩි වැඩියෙන් එන            ඡන්දය

අරගත්තත් මුන් අපගේ                     ඡන්දය
රටට කොරන් නෑ ගත්තම                 ඡන්දය
හිඟන්නෝ රජවෙයි අරගෙන            ඡන්දය
රජවරු බලු වී විසිවෙන                     ඡන්දය

සුද්දා නොමිලේ දී ගිය                      ඡන්දය
අගයක් නෑ ඒ හන්දා                         ඡන්දය
ඒත් බොලව් හරි වටිනවා                  ඡන්දය
උදේම පලයව් දාන්න                       ඡන්දය

රෑ ජාමෙට එයි ප්‍රතිඵල                     ඡන්දය
ගල් බලකායේ දිනයයි                    ඡන්දය
දෙකක් දමාගෙන බලපන්               ඡන්දය
මේ වර ජෙප්පට මාතෙගෙ              ඡන්දය

.oOo.

98 comments:

  1. http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150809_sp_election_bloggers?SThisFB

    ReplyDelete
    Replies
    1. Thanks Macho... දැනුයි දැක්කේ... සහතික ඇත්ත කියලා තියෙන්නේ...

      Delete
    2. උඹල ගැන කියපුවා හරි. නමුත් වලිගෙ පාගගෙන හොඳටම

      Delete
    3. ජ ය වේ වා !!!

      Delete
    4. ඒ ලිපියේ බොහෝ නිගමන නිවැරදි නෑ විතරක් නොවෙයි නොමග යවන සුලුයි!

      මට පේන විදියට කවදාකවත් බ්ලොග් නොකියවපු අයෙකු අජිත් ධර්මා දුන් ලයිස්තුවක් උඩින් පල්ලෙන් බලා ලියූ සටහනක් පමණයි. ගත යුක්තක් නැහැ.

      නමුත් බීබීසිය යනු අධිපති මාධ්‍යයක් නිසා, දැන් මේක අනිත් අය උපුටා දක්වන්න ඉඩ තියෙනවා!

      Delete
    5. සරෝජ් පිස්සු කියෝනව.. මං හිතුවේ මේ යකා බ්ලොග් කියවනවයි කියලා.. මොකද ඊළග බ්ලොග් සම්මාන සඳහා බ්ලොග් තෝරන ජජ් පැනල් එකටත් මුන්දව දාන්න යෝජනාවක් තිබ්බා.. හැක හැක හැක.. ඔක්කොමත් හරි රසික නිහඬයි කියුවම එකක් පැහැදිලියි.. අගොස්තු මාසෙටම අජිය වත් සරෝජ් වත් එක බ්ලොග් එකක්වත් කියෝලා නෑ..

      Delete
    6. මාව ඉන්ටවිව් කරලා සරෝජ්ට ඕන එකයි ලියල තියෙන්නේ කියල හිතුනේ නැත්ද. ඕක මම සරෝජ්ටාකිව්වා. නැත්නම් රාමචන්ද්‍ර ගැන මම එහෙම එකක් කිව්වේ නැහැ. මම කිව්වේ රාමචන්ද්‍ර විජිත හේරත් ගැන ලියල තියෙනවා කියල මිසක් ජවිපෙට පක්ෂව ලියල කියල නෙමේ. මම විබිෂනගේ , ඩයල් බැති රාජ්ගේ නවාතැන , ලුප්හෝල් , මාරයාගේ හෝරාව ඔක්කොම දාපුව දුන්න. මම කිව්වේ බස්සි හෙම දේශපාලනේ ලියන්නේ නැත , කලාහිත චන්දෙ විකුනනවය වගේ දේවල්. අනික කොහොමත් ජනවාරි 8ට කලින් සහ පසුගිය කාලය බැලුවහම අඩුයි කියල ඒ පේනවා.

      Delete
    7. හෙහේ! රසික දේශපාලනේ ලියලම නෑල්ලු! එතකොට පහුගිය ටිකේ නිතර නිතර දේශපාලනේ ලීව රාජ්? අජිත් අයියා ටොක්කක් ඇනලා හරියට කියල දෙන්නෙ එපැයි අනේ ඒ මනුස්සයට. මට නම් පේන්නෙ සිංහල බ්ලොග් අවකාශය උඩින් පල්ලෙන් බලලා ලියපු ලියමනක්. වැරදි නිගමන ගොඩකුත් එක්ක.

      Delete
    8. මම කිවේ රසික අගෝස්තු මාසේ නවත්වල කියල. ලුප්හෝල් , රෙයර්ගේට් නිහඬයි වගේ ටිකක්. රාජ් නිතරම ලියනවා මේ දවස් වල කියල. එතකොට අසම්මත සටහන් නිදහස් සිතුවිලි, විභීෂණ හෙම ලියනවා දේශපාලනය ගැන. රොටිය , තනි තරුව, මාරයාගේ හෝරාව යුඇන්පී විරෝධී පැත්තට. මාතා භාගෙට භාගේ දැන් ජවිපෙට, අජිත් පැරකුම් දැන් යුඇන්පී වගේ , රාමචන්ද්‍ර, රිවිහර ජවිපෙට විරුද්ධව වගේ , බස්සි , කුරුටු සහ අනිත් අය සාහිත්‍යට බැහැල. ඔන්න ඔහොම. විකෘති කරනවා කියල මෙහෙමත් කරනවද. මම බ්ලොග් ලිස්ට් 15 යැව්වා අප්පේ. කවුද සමීක්ෂණය කලේ කියල බැලුවේ.

      Delete
    9. රොටියගෙ ගෑල්ලමය රොටියගෙ බෙල්ලට පාන් කපන පිහිය තියල යූ.එන්.පී. එක පැත්තට පෝස්ට් එකක් ලියවලා තිබුනා බලහත්කාරෙන්. :D

      Delete
  2. ෂහ්.... පට්ටම පට්ට කවියනෙ. අම්මපා වල්ලපට්ට කවියක්.

    ReplyDelete
    Replies
    1. BBC පෝස්ට් එක මමත් දැන් බැලුවේ. ඔන්න බුකියෙන් හැමෝට ම යව්වා.

      Delete
  3. සුප්ප ........කවි ටික......
    UNP දිනන වෙලේ ජෙප්පන්ට උඹ දෙන එක නම් අජ පල් ඩෝ........උඹ දුන්නත් ..නොදුන්නත් උන්ගෙ 4.73% වෙනසක් වෙන්නේ නැහැ....බං ....

    ReplyDelete
    Replies
    1. තියෙන උන්ට දෙනවට වඩා, නැති එකෙකුට දෙන එක පින් සිද්ද වෙන දෙයක් නේ මචෝ.....

      Delete
  4. // ගල් බලකායේ දිනයයි                    ඡන්දය
    දෙකක් දමාගෙන බලපන්               ඡන්දය //

    කොන්දේසි විරහිතව එකඟ බව මින් දන්වා සිටින්නට කැමැත්තෙමු.

    කැඳවුම්කරු
    -ගල් බලකාය -

    ReplyDelete
    Replies
    1. ඇයි දෙකක් තුන හතරක්ම දාගන්න වෙයි. රෑ එලි වෙනකල් ඉන්න වෙනවනේ. මමත් එකෙන්ම පත්තරයෝ.

      Delete
    2. ඕ යේස් බොස් !!!
      අපි එකෙන්ම ෂපෝට් :D

      Delete
    3. ඉස්තිර කරමි...

      මීට ගල් බලකායේ ලේඛම්...

      Delete
  5. ඇරහං මාතයියේ කට.. ගල් කාලක් වක්කොරන්ට...
    අම්මප... මගෙත් ඡන්දෙ දුන‍්නෙ (දීල ඉවරයි දැං තැපෑලෙං) ජෙප්පන‍්ටම තමා...

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ දැනටත් ඉන්නේ දිනපු ගානට..

      ගොඩක් තැන්වල උඹ කරපු දේම තමයි කරලා තියෙන්නේ...

      Delete
    2. මේ වර ජෙප්පට මගේත් ඡන්දය

      Delete
  6. රෑ ජාමෙට එයි ප්‍රතිඵල ඡන්දය
    ගල් බලකායේ දිනයයි ඡන්දය

    හොඳම කයිය මේක තමයි.. එදාට ගල් බලකායට සෙට් වෙන්න බැරි එක තමයි දුක..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. එහෙනං තාප්ප තුන හතරක් ඉතුරුයි :D

      Delete
    2. උඹ ආයෙත් බොග සීන් එකට බැහලා වාගෙයි... දකින්නත් ආසයි බන්ස්...

      Delete
  7. Replies
    1. ගල් නම් මල්
      මල් නම්,
      ඒත්..........................
      මල්....

      Delete
  8. රතුනිල් පාටින් බබලන ඡන්දය
    නිල්වන් පාටින් බබලන ඡන්දය
    රජවරු ගෙදරට වැඩමෙව් ඡන්දය
    අපිත් දාමු ජය සිරි මහ ඡන්දය

    ReplyDelete
  9. පොඩි දරුවන් සේ ලියුම් ලියපු ඡන්දය
    අවසන් තප්පරයේ නියෝග අරගත් ඡන්දය
    අද බලවත් අය මේ තරමට බිය වන ජන්දය
    ජනයා මැති ඇමතින්ළග දන ගස්සන ඡන්දය

    ReplyDelete
  10. ඕයේ පාට් එක නැති වීම කෙරේ හිච්චි කොල්ලාගේ බලවත් මෙව්ව එක.
    පස්ටයි මාතෙ ඈ හිහික්

    ReplyDelete
    Replies
    1. වෙනත් කතාවක්
      http://slash-dev-slash-null.blogspot.com/2015/08/blog-post_14.html

      Delete
    2. ඒකත් පට්ටයි බන්ස්...

      Delete
    3. කියලා වැඩක් නෑ බාන්ස්...

      Delete
  11. මේ දවස් වල අපිටනම් .. විලමැද මොන්ටිසෝරියේ අංකල්ලා කියන්නේ මෙහෙමයි

    අම්මප මගේ හදපතුලෙන් ගලනවා ආලේ
    කැළණි ගඟෙන් මහා මුහුදට ගලනවා වාගේ //

    https://www.youtube.com/watch?v=GvYJ4UffoB0

    ReplyDelete
    Replies
    1. අපිට කියන්න වෙන්නේ මේකද මචෝ...

      එන්න මදනලේ ගොස් පවසන්න දුක අපේ..
      යන්නට හැකි තොපිට පමණි අපිට බෑ නගේ...

      Delete
  12. මම හැම වරකම දුන්නා දුන්නා
    ඒත් කිසිත් වැඩ වූයේ නැතුවා
    පුරුදු ලෙසට මෙම වාරෙත් එන්නා
    වෙනසක් කොරන්න හිතුවා හිතුවා

    මගේ ජන්දෙත් ජෙප්පොන්ට මේ පාර ඕං...ඉස්තිරේටම...හැක්...හැක්...( අසංක )

    ReplyDelete
    Replies
    1. මොකාට දුන්නත් අවුලක් නෑ මචෝ... ඡන්දේ දාන එකයි වැදගත්....

      Delete
  13. සුභපැතුම් මාතලන් සහෝදරයා... උඹ දුන්න කියල අපි නං දෙයි... :P කාගේ නමුත් මතය චන්දයෙන් ප්‍රකාශ කිරීම ඉතා වැදගත්.... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචෝ... මොකාට දැම්මත් අවුලක් නෑ... දාන එකයි වැදගත්...

      Delete
  14. ඒ කියන්නෙ මාතා දිනුම් මේ පාර.....

    ReplyDelete
    Replies
    1. අපි කවදත් දිණුම් මචෝ...

      Delete
  15. මමත් මේ පාර රතු...

    ReplyDelete
    Replies
    1. උඹලා ළෝකය දැකපු මිනිස්සුනේ මචෝ...

      Delete
    2. ලෝකේ අදුරුයි ලප කුමාර. අරක්කු පෙවෙන්නේ නෑ ලප කුමාර. ලැට් එකට යන්න බෑ මෝල් කාන්ත. බත් කට ගිලෙන්නේ නෑ සමන්ත. හයියෝ ලප කුමාර. මාතලන් හකුරට මොකද මේ වුනේ ලප කුමාර ? මතලන්ලා සහ අයි කෙම් එකට අරක් ගතිපු ස්වභාවික සම්පත් හොරු වගේ ගූ ගොඩවල් එක්ක උබලත් වැලලිලාම පලයන් ලප කුමාර.

      Delete
  16. Messege from Hon. Ranil Wickramasinhe . 17 වෙනිදා මේ ඡන්දෙන් පස්සේ අපි බෙදෙන්න හොඳත් නෑ. අපි කාටවත් හිරිහැර කරන්න හොඳ නෑ. අපි කාටවත් හානි කරන්න හොඳ නෑ. එහෙම කළොත් අපිට ඊට පස්සේ එකතු වෙන්න අමාරු වෙනවා. එකතු වෙන්න බැරි වෙනවා. ඒ නිසා අගොස්තු 17 වෙනිදා සිට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. කවුරු හරි නීතිය කැඩුවොත්, ගෙවල් දේපොලකට හානියක් කළොත් කොයි පක්ෂයකට අයිතිවුනත් ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා. ජනාධිපතිතුමා විධායකය හැටියට පොලිසිය මාර්ගයෙන් ක්‍රියා කරනවා. අපි ඒකට සම්පූර්ණ සහායෝගය දීලා තියෙනවා.

    ReplyDelete
  17. ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...... එසේම වේවා.......!!!

      Delete
  18. මෙවර බුලත් කොලයට චන්දය දීම සිංහල බෞද්ධයන්ගේ වගකීමකි. නමුත් මහන්ද සමඟ නොසැලී සිටින්න්ට පමක් මනාපය දෙන්න.
    Do not vote for these people.
    හම්බන්තොට දිස්ත්රික්කය
    – මහින්ද අමරවීර (ධීවර අමාත්ය),
    මාතර දිස්ත්රික්කය
    – ලක්ෂ්මන් යාපා අබේවර්ධන (පාර්ලිමේන්තු කටයුතු අමාත්ය / සිවිල් ගුවන් සේවා නි. අමාත්ය), හේමාල් ගුණසේකර (නිවාස හා සමෘද්ධි රාජ්ය අමාත්ය), විජය දහනායක (ක්රිස්තියානි කටයුතු නි. අමාත්ය)
    ගාල්ල දිස්ත්රික්කය
    – පියසේන ගමගේ (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය)


    කළුතර දිස්ත්රික්කය
    – මහින්ද සමරසිංහ (මුදල් රාජ්ය අමාත්ය), රෙජිනෝල්ඩ් කුරේ (සිවිල් ගුවන් සේවා අමාත්ය)
    කොළඹ දිස්ත්රික්කය
    – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්ය අමාත්ය), ප්රසන්න සෝලංගආරච්චිලා
    ගම්පහ දිස්ත්රික්කය
    – ෆීලික්ස් පෙරේරා (විශේෂ ව්යාපෘති අමාත්ය), සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ (උසස් අධ්යාපන නි. අමාත්ය), ලසන්ත අලගියවන්න (ග්රාමීය ආර්ථික කටයුතු නි. අමාත්ය), පණ්ඩු බණ්ඩාරනායක (මහජන පරිපාලන හා ප්රජාතාන්ත්රිය පාලන රාජ්ය අමාත්ය), Ruwan Ranathunga


    කුරුණෑගල දිස්ත්රික්කය
    – ශාන්ත බණ්ඩාර (ජනමාධ්ය නි. අමාත්ය),
    පුත්තලම දිස්ත්රික්කය
    – වික්ටර් ඇන්තනි (පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නි. අමාත්ය), දයාශ්රිත තිසේරා (ධීවර නි. අමාත්ය)


    අනුරාධපුර දිස්ත්රික්කය
    – දුමින්ද දිසානායක (වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්ය),


    මහනුවර දිස්ත්රික්කය
    – එස්. බී. දිසානායක (ග්රාමීය ආර්ථික කටයුතු අමාත්ය), එරික් වීරවර්ධන (වරාය හා නාවික නි. අමාත්ය), සරත් අමුණුගම (උසස් අධ්යාපන අමාත්ය)
    මාතලේ දිස්ත්රික්කය
    – ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් සභා හා පළාත් පාලන අමාත්ය), නන්දිමිත්ර ඒකනායක (සංස්කෘතික හා කලා කටයුතු රාජ්ය අමාත්ය)


    මොනරාගල දිස්ත්රික්කය
    – විජිත් විජයමුණි සොයිසා (වාරිමාර්ග අමාත්ය), ජගත් පුෂ්පකුමාර (වැවිලි කර්මාන්ත නි. අමාත්ය)
    බදුල්ල දිස්ත්රික්කය
    – ලක්ෂ්මන් සෙනෙවිරත්න (ආපදා කළමනාකරණ නි. අමාත්ය),


    කෑගල්ල දිස්ත්රික්කය
    – රංජිත් සියඹලාපිටිය (පරිසර රාජ්ය අමාත්ය, / ස්වදේශ කටයුතු නි. අමාත්ය), ලලිත් දිසානායක (වාරිමාර්ග නි. අමාත්ය)

    ReplyDelete
    Replies
    1. පුක තමයි. බලාගෙන හිටපන් මුන්ගෙන් වැඩි දෙනෙකුට කෙළවෙන හැටි.

      Delete
    2. උඩ ලිස්ට් ඒක ටිකක් චෙක් කර ගනින්..... ඒස් බී... දුමින්ද.... රෙජිනෝල්ඩ් කියන නම් වලින් තවත් කවුරුත් ඉන්නවාද බං.....

      Delete
  19. Jaya wewaaa JVP.. Jaya wewa Mr.Maathalan.. Yaha paalanaya hitan yahapaalanaya.. Cheers..!! Maathe.., election ela live net eke balanna site ekak kiyanawei? Heta off ekak gaththa bothalayak gahana gaman election sepak ganta. Jaya wewaaa...!!

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නම් දන්නෙ නෑ මචෝ..

      Delete
  20. ප්‍රචාරණය අවසන් වුන ඡන්දය
    අවලම් බ්ලොග් වල තවම ප්‍රචාරය
    නීතිත් කඩලා හදලා චන්දය
    කොච්චර නැටුවත් ආසන 12 ය

    ReplyDelete
    Replies
    1. හකුරන්ට රදවුන්ට පෙඩින්ට කරවුන්ට හාලින්ට කොච්චර නැටුවත් ලැබෙන්නේ 12 ය.

      Delete
    2. හකුරන්ට රදවුන්ට පෙඩින්ට කරවුන්ට හාලින්ට10 ට ත් අඩු වගේ!!! ඇතිද ලප කුමාරට කඩේ ගියා ?

      Delete
  21. මහින්ද මහතා ආසන 120 ක් ගන්නා බව සත්‍යයකි. එසේ වන්නේ මත්තල ගුවන් තොටුපලේ පුටුවල මකුණන් ලේ බීමට සෙනඟ නැතිබවට ඉදිරිපත් කර ඇති මකුණු හිමිකම් පෙත්සම විභාගයට ගත් විට එම ආසන වලින් 120 ක් මැදමූලන අප්පච්චිට යවන ලෙස හම්බන්තොට අතිරේක මහේස්ත්‍රාත් එච්. එච් තොට (ගරු හෙල්පිං හම්බන් තොට ) මහතා විසින් දෙන ලද නියෝගයක් අනුවය.

    ReplyDelete
  22. මැතිවරණ කොමසාරිස් කියපුවෙබ් එකට ගිහින් ජවිපෙ අපේක්ෂකයන්ගේ සම්පුර්න නම් ලැයිස්තුව බැලුවහමනේ තේරුනේ මාතලන් ජවිපෙට චන්දය දෙන්න කියන්නේ ඇයි ද කියල!! ඉස්සරත් ජවිපෙට විශාල වශයෙන් බැදුනේ අඩු කුලේ අයලු. අදත් මාතලන් ල වගේ අඩු කුලේ අය ජවිපෙට චන්දෙ දෙන්නේ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. හැදියාවක් නැති හකුරෝ චන්ද නීති කඩමින් තමුන් චන්දෙ දෙන පක්ෂේ මොකක්ද කියල කියමින් මේ කරන විගඩම් ජවිපෙ ටත් හෑල්ලුවක්. මෙවර ආසන 12 ක් ගන්න ඉන්න ජවිපෙට කුණු ගාන්න එන මහින්දගේ 1600 කෑලි තමයි මේ. තුක් නොදකින් ගයිඩ් හකුරා!!!!

      Delete
    2. මමත් ලංකාවෙ කුලේ. එක්සත් ජාතික යහපාලන සංධානය ශක්තිමත් කරන්න දුන්නට ප්‍රාදේශීය සභා මැතිවරණයේදි දෙන්නෙ ජ වි පෙට තමයි. හොර, මැර, කුඩු කුල වල අය විතරයිලු දැන් මැදමූලන පක්ශෙට දෙන්නෙ.

      Delete
    3. https://www.youtube.com/watch?v=yCMI6b0GQPk

      Delete
    4. ඔය ප්‍රාදේශීය සබා මැතිවරණයක් එනකන්ද ඉන්නේ ජවිපෙට දෙන්නේ ? මහමතිවරනෙට පැය 24 අඩුවෙන් තියෙන වෙලාවක ප්‍රාදේශීය සභාව ගැන හිත හිත ඉන්න ඔයා නම් අම්බරු කුලේ වෙන්න ඕනේ ඉයන්. ජවිපෙට ඡන්දයක් අලුතෙන් දෙන්නේ දැනුම් තේරුම් ඇති මනුස්සයෙක්. නීති කමින් සමාජ මාධ්‍ය භාවිත කරමින් ඒ චදත් කඩන හදන මතලන්ගේ හකුරෝ ඉන්න කුලේට යන්න නම් ඔයාගේ අම්බරු කුලේ ඉදගෙනම පුළුවන් ඉයන්.

      Delete
  23. ජයවේවා................ අපි දැනටමත් හෘදසාක්ෂියට යුතුකම ඉටු කොට අැත..... මේ ඡන්දය ජවිපෙ පැරදුනත් දිනන ඡන්දයක්... ඉතිහාසයේ පළවෙනි වතාවට සන්ධාන ගත නොවී පක්ෂයක් විදිහට හිතන්න අමාරු අාසන ගානක් ගන්නවා මචං..... දෙන්න හිතාගෙන ඉන්න සහයට අපේ ප්‍රණාමය..... ඒ කියන්නේ මාතලං සහෝදරයා නේද????????

    ReplyDelete
    Replies
    1. අපි කවදත් සහෝදරයෝ මචං....

      Delete
  24. යහ පාලනයට ලව් කල චන්දය
    මරා එලෙව්වෙත් දාල චන්දය
    මෙලෝ රහක් නැති මේ වර චන්දය
    විසික්ක කෙරුවා මම මගේ චන්දය

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් උඹේ කැමැත්ත වෙච්චි.... අපි මැරෙන්නය...

      Delete
  25. ඔරිජිනල් සරසයා නැතුව හරිම පාලුයි. මීට ෆේක් සාරස​.

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමමයි මචෝ...

      Delete
  26. මම නම් ඇන්දා ඇක්ස්ට්‍රා ලාර්ජ් කතිරයක්. ඕකුන් සේරමල්ලාව කැපිලා යන්න.

    විහිලුවට කිව්වෙ ඈ. හිතලා හිතලා හිතලා සීනුවට කතිර පොඩ්ඩක් ගහලා ආවා.

    ReplyDelete
    Replies
    1. මාත් සීනුව හොල්ලලා ආවා...

      මග දිගට අලි... හරි නේ කියලා ඇහැව්වා...

      මම කිව්වා හරි කියලා...

      හාමිනා නම් සුපුරුදු පරිදි මහින්ද මහත්තයට තොත්තුවක් දීලා ඇවිල්ලා ඉන්නවා....

      Delete
  27. හරි හොඳයි කියල කාටවත් චන්දෙ දීල නෑ මං නම් තාම කාටවත්. දැනට වැඩියෙන්ම අකමැති එවුන්ට විරුද්ධව උන් පරද්දන්න පුලුවන් එකෙකුට චන්දෙ දෙනව හැමදාම.
    එතකොට ඔය තරහ, අපේක්ෂා භංගත්වය, කලකිරීම ආදී අපේ චන්දදායකයින්ට චන්දෙන් පස්සෙ හැදෙන ලෙඩ අඩුයි

    ReplyDelete
    Replies
    1. ෆොලෝටින්ග් වෝට්ස් කියන්නේ එව්වට නේද....?

      Delete
  28. මහින්දට ටොපිය දීපු ජන්දය
    සිරාට රජකම දීපු ජන්දය
    හිගන්නෝ රජ කරනා ජන්දය
    ආයෙත් එන්නේ කවදද ජන්දය

    ReplyDelete
    Replies
    1. චන්ද නැතිවෙලාම යන්න ගිය එක නවත්ත ගත්ත එකත් ළොකු දෙයක් නේ...

      Delete
  29. 12 ත් නෑ වගේ. බෙල් එකට ගහනවා කියල ගියපු ගොඩක් උන්දලාගේ අත වෙවුලුවලු කැලේ සතා දැක්කම. සතාට ම ගහල දැම්මලු. එලි වෙනකොට බලමු බෙල් කාරයෝ 8ක් වත් රින්ගයිද කියල. ජෙප්පොන්ගේ හැමදාම සද්ද විතරයි චන්ද නෑ. හරිය මතලන්ගේ කයියයි පඩ ගඳයි විතරයි වැඩ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං පුක ඉම්බට...

      Delete
    2. උබල වගේ වට පඩ කාරයන්ගේ පඩ ගඳ දැනෙන්න පුක ඉබින්න ඕනේ නෑ. හැතක්ම ගානක් දුරට එනවා කය්යත් එක්කම පඩ ගඳ.

      Delete
  30. මේ පාර පක්ශෙට විතරයි දුන්නෙ.ඒකත් තීරණකලේ ඡන්ද කොලේ අතට ගත්තම.. එච්චරටම කුජීතයි.ඒත් ඡන්දෙ පාවිච්චි කළා අතින් පාඩු කරගෙන.
    ජයවේවා..!!

    ReplyDelete
  31. dan dan prajathanthravaadaye 5 star lakshana pahala wenawa wadi kal nogihin 50k withara marenawa. Ranil balen hari gannawa keeyakm hari marala.

    ReplyDelete
  32. හකුරන්ට රදවුන්ට පෙඩින්ට කරවුන්ට හාලින්ට 8

    ReplyDelete
  33. හූ. ඇතිද කඩේ ගියා ජෙප්පොන්ට ? හූ. හූ.

    ReplyDelete
  34. සීනුව හොල්ලපු එකේ ප්‍රතිඵල කොහොමද බලමු.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මුන්ට සීනු හොල්ලන්න වෙන්නේ සරම ඇතුලේ විතරයි. මෝල් කාන්තගේ තණ්හාව නිසා මනුස්සයෙක් විදියට හොද හඳුන්නේත්තිවත් ගෙදර යවා ගත්ත. ගොඩක් අය සෝෂල් මීඩියා වටහා ගත්තේ වැරදියට. ටීවී එක, රේඩියෝ විතරක් නෙවෙයි පත්තර සහ නිවුස් වෙබ් පවා මර්දනය කල, ගේ ඇතුලෙත් දේශපාලනේ කතා කරන්න බයවුණ මහින්දගේ කාලේ ෆේස්බුක් සහ බ්ලොග් මහින්ද ගෙදර යවන්න ලොකු මතයක් ගෙනිච්චා. නමුත් ඊට පස්සේ රට විවුර්ත වුනා. පක්ෂ විපක්ෂ අය අයි ටී එන් එකට අවා. රටේ ජනමතය මහපොළවේ නිදහසේ ගොඩනැගුනා. මිනිස්සු දේශපාලනේ විවුර්තව කතා කලා. නිදහස් රටක දේශපාලනය වෙනුවෙන් සෝෂල් මීඩියා තවදුඅරටත් වලංගු නැහැ. සෝෂල් මීඩියා වලින් ට්යුනීසියව පෙරලුවෙත් එවැනි නිදහසක් නොතිබුන කලෙක. ජනපතිවරණයෙන් පස්සේ සෝෂල් මීඩියා වල කුලියට කොමෙන්ට් කොටවපු නාමල් බෙබිලට තේරුම්ගන්න බැරිවුනෙත් ඔය ටිකම තමයි. යහපාලනයක් යටතේ විවුර්ත වුන රටකට ආයේ විශාල කාලයකට සෝෂල් මීඩියා දේශපාලනය වලංගු වෙන්නේ නැහැ. සෝෂල් මීඩියා දේශපාලනය අද පටන් අවලංගුයි, හරියටම මතලන්ලා වගේ ජෙප්පොන්ට කඩේ ගියපු අය ආසන 7-8 ක් වත් නැතුව අවලංගු වෙලා ගියා වගේ!!

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න