.

.

Nov 30, 2016

වයසක උන්ගේ දීමනාව 100 කින් කපා, නිමක් නොමැතිව ඉහගෙන කන මළ පෙරේතයෝ සහ රථ ගායේ හොඳම එක. - Dirty Harry and Mad Max 2



අම්මට සිරි ලංකාවේ තරම් කෑම නාස්ති කරනා හා විසි කරනා ජාතියක් මේ ලෝකයේම නැතිව ඇතිය. ඇති හැකි උන් දිනකට විසි කරනා කෑම ප්‍රමාණය, මේ රටේ සිටිනා නැති බැරි උන් පෝෂණය කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. එසේ වී ඇත්තේ, ආහාර ගැන නොව, ආහාර ගැනීම පිළිබඳව වත්, ජාතික ප්‍රතිපත්තියක් හෝ අජ්ජාපනයක් නොමැති නිසාය.

Nov 28, 2016

වැල, වරකා, කොස් පොලොස් හා කිස් (23+) - Artocarpus heterophyllus (Koss & Kiss)



කිරි රහ ගැට පොලොස්
කර කර සිටින විට කිස්
දැකලා අපේ ලොකු මිස්
මාව අල්ලා බැන්දනේ ගස්

Nov 26, 2016

"කැස්ත්‍රෝ, ඔබට අමා නිවන් සුව ලැබේවා..!!!" - Fidel Castro - May He Attain Nibbana



කැස්ත්‍රො උන්නේ කියුබාවේය.
සීමන් අයියා උන්නේ අපේ ගමේය.
සීමන් අයියා හිතාගෙන උන්නේ එයත් කැස්ත්‍රෝ වගේය කියලාය.
එයා පොඩි කාලේ ඉඳන්, මෙහේ උන්න කාල් මාක්ස්ලා, වී අයි ලෙනින්ලා, මා ඕලා මෙන්ම,  කැස්ත්‍රෝලා හා චේ ගුවේරාලා එක්කත් ඉඳලා තියෙනවාය.
සීමන් අයියාටත් ඇමරිකාව පෙන්නන්න බැරිය.

Nov 24, 2016

රන්ජන් රාමනායක හා රණසිංහ ප්‍රේමදාස - Ranjan Ramanayake & Ranasinghe Premadasa



රන්ජන්ගේ මේ ඡායාරූපය දුටු විගසම යමක් ලියන්නට සිතට ආවත්, කිසිවක් ලිව්වේ නැත්තේ, රන්ජාට පොඩි රැස්පෙක්ට් එකක් තියෙනා නිසාය. එහෙත්, බුකියේ ජනප්‍රිය තරු වන, මා හිතවත් මනෝරම මෙන්ම, සෙපාල්ද මේ පිළිබඳ බුකි සටහන් තැබූ හේතුවෙන්ම, රන්ජයියාට අවුල් වෙන්නට එපා යැයි කියමින්, මාතලන්ගේ අවංක අදහස මෙතන ලියලා දානවාය. 

Nov 21, 2016

කොස්තා අයියා, පොඩ්ඩෙ අයියා සහ තොරණ හංදිය - Tribute to Wimal Kumara De Costa



විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ මෙතන කියලා කට කතාවක් තියෙනවා.

Nov 19, 2016

අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice



ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.  

වරෙං මචං යමං නිවං - Lets Go Nivan




සාධූ.. සාධූ.. සාධූ...

මෙතේ බුදු දැක 
නිවන් දැක්මට
සසර සැරිසරා 
ඵල නැත

පින් කෙත 
හෙළ රන් දෙරණේ
නැවත ඉපදීමකට 
ඉඩ නැත

පෙරැ බවයන්හි කළ
පිනම ඵලදී ඇත
කලියුගේ බුදු රදුන්
පහල වී ඇත
පින් බිමක් මත

ඉඳින් නම් 
කිම පමා පින්වත
ඒ බුදුන් වැද
නිවා ගත සිත 
උතුම් වූ
නිවනින්ම සැනසෙමු
සාධු නද දී
දොහොත් නලලත


සාධූ.. සාධූ.. සාධූ...

-x-

- මාතලන් -

Nov 14, 2016

ෂී ජින්පින් අයියා වෙත ලියමි..! (එකම පිහිට චීනා පමණි) - Dear Xi Jinping (The Only Hope)




වර්ෂ 2016 ක් වූ නොවැම්බර මස 15 දින,
ගිරුවාගම්පත්තුවේ,
බැද්දේගමදීය.

චීන සමාජවාදී රාජ්ජයේ,
අතිගරු ජනාධිපති උතුමානන් වහන්සේ,
ජනාධිපති නිල නිවස,
ෂැන්ග් හයි, චීනය.

ෆෙන්ග් ෂුයි පිහිටයි...!!!

Nov 12, 2016

මේකප් සන්නිය - Wedding Makeup




නිමිත්ත - මේකප් දියවූ මනාලිය දුටු මනාලයා පැන දුවයි

Nov 10, 2016

හොල්මන් වෙන බජට් (18+) - Ghost Budget



බජට්ටුව ගැන මහාචාර්ය මාතලන්ගේ ආර්ථික විස්ලේසොනේ එන තෙක්, මැක්ස්වල් මෙන්ඩිස්ගේ, මම බොහොම බය උනා ගීතයේ තාලයට මේ ගීය ගයා සැනසෙන්න..

Nov 9, 2016

තුරුම්පු ජයග්‍රහණය කිරීම - Naughty America Won


From - Facebook
ලියන්න උන්නේ අම්මට සිරි ලංකාවේ ජනාධිපති ගැනය, එහෙත් ලියන්නට වෙලා තියෙන්නේ ඇමරිකාවේ අළුත් අතිගරු ජනාධිපති උතුමානෝ ගැනය. මාතලන්ද සතුටු වන්නේ හිලරි ක්ලින්ටන් දිණුවානම්ය. එහෙත් හෙරලි නෝනාට වඩා විශාල ජයග්‍රහණයක් ට්‍රම්පට් ලොක්කාට ලැබෙනා බව ඇමරිකාණු රූපවාහිනී හා වෙබ් අඩවි කියවන විට බොහෝම පැහැදිලි විය. එබැවින් මාතලන් කී අනාවැකිය අද ඇත්ත වෙලා තියෙනවාය.

Nov 7, 2016

රනිල් ඉල්ලා අස්විය යුතුය ! - Ranil Go Home !




ඇයි අප්ෂට්ද... පොඩ්ඩක් වත් අප්ෂෙට් යන්න එපා.. රනිල් ලොක්කා ගෙදර යන්න ඕන.. ගෙදර යෑම කෙසේ වෙතත්, අඩුගානේ අගමැති කමෙන්වත් ඉල්ලා අස් වෙන්න ඕන. ඒ පාරිශුද්ද ගම්මන්පිල සහ රජගෙදර හිටපු රිලවා කියන නිසාවත්, වාසුලා ඩීව්ලා කියන නිසාවත් නෙමෙයි. එතන හොරකමක් වෙලාය කියලා අන්තීමට පුක් නෝට් ගහපු අලි පාටියේ උන් ටිකත් පිලිගත්තා නෙව.


Nov 4, 2016

අමරදේව, රසිකත්වය හා සින්ඩ්‍රොමය - Amaradeva, Fans and Syndrome


පට්ට රහ චරිත තුනක්.. - අමරදේව, අජන්තා සහ ජෝතී
මාතලන් අමරදේවගේ නොම්මර එකේ රසිකයෙකි. ඔහුගේ කට හඬට සමකල කට හඬක් මා කිසි දිනෙක් අසා නැත. සුනිල් පෙරේරා හා අමරදේවගේ ගීත අනුකරණය කරනා එකම එක වීඩියෝවක, අමරදේවයන්ට බොහෝ සෙයින් සමාන හඬක් අසා ඇත. අමරදේවයන් සමඟ ජම්මාන්තර වෛරයක් ඇතිකර ගත් කේමදාසයන් ගෙනා W D ආරියසිංහයන්ගේ කට හඬෙහිත් ඒ ගැඹුරු බව හා සංවේදීතාවය ඇත්තේ නැත. අමරදේවලා සිටිය හැක්කේ එකෙකු පමණි. ඔහු අද නික්ම ගොසින්ය.

Nov 1, 2016

මේ ආන්ඩුවට, පොලීසියත් විරුද්ධය - Anti Government Police



ඊයේ මාතලන් අපූරූ සිද්දියකට මුහුණ පෑවේය . මාතලන් මේ පිළිබඳව කීප වරක්ම ලියලාත් තිබෙනවාය. එනම් කොළඹ හදවතේම තිබෙනා උද්ඝෝෂණ පිළිබඳවය. එයින් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් ලංකාවට පැමිනෙන සාමාන්නිය සුද්දෝද, රාජ තාන්ත්‍රික සුද්දෝද, ඉන්වෙස්ට් කරන්නට එන සුද්දෝද කන පරිප්පුව හා චාටර් එක පිළිබඳවය.