.

.

Dec 22, 2019

මං ආසයි ජාතික් වීරයෙක් වන්න

පිපී පිපී රේණූ සලන වනේ මලක හැප්පිලා..
මැරෙන්නැතුව බයික්කෙකේ ඇවිත් වැදුනි මල්ලිලා...

කාගෙත් කාගෙත් ඇට පැටලෙනවා..
ජුන්ඩා නැග්ගම මදනේ එනවා...

යකඩයා මම අද මළකඩ නානවා.....

--------------------------------------------------------------

සුළං කුරුල්ලෝ ....
සෙමෙන් ඉගිල්ලි.....
අරක්කු සුවදකි පැතිරෙන්නේ.....

බිව්වේ නෑ මම...
කුණු බේබද්දෙක්.....
ඇවිදින් මා හග් කර ගත්තේ...

සුළං කුරුල්ලෝ.....
කැබේ ඉගිල්ලී......

----------------------------------------------------------------

අනුරාධපුරය ඔබයි...
සුවිසල් දෙදහස් වසරක ඈත අතීතයේ...

ගල් බෝතලයයි බයිට්ටෙකට...
මරු වැව් මාළුයි තිබුනේ...
අරගෙන එනකොට...
මහපාරේ ඉස්කූටියක් තිබුනේ.....
කෙලලම ඇරියා ඇක්සලේටරේ.....
තිරිංග නෑ වැදුනේ....
උනෙ මළ කෙලියකි....
කාඩ්ඩෙකයි මගෙ...
පුල් නෝන්ඩි උනානේ.....

අනුරාධපුරය ඔබයි.....

9 comments:

  1. රෙද්දේ රෙවුන වහලෙක්....මැදමුලනෙ වැසිකිළි දිවෙන් පිරිසිදු කරන චරිතයා ඔයිට වඩා දෙයක් කොහොම කියන්න ද?
    බයියන්ටත් තේරෙන්න එපැයි තමන් අනවශ්‍ය බව...උබලට ජාතියක් තියෙනවනේ උබලගේ පින් බත් කාලා ඌරු චිවරදාරියන් ඉන්නේ ජාතිවාදීන් ,ගම්මං පිල ,විමල් ,පාටලී ,වාසු ,වැඩි හරියක්ම ඉන්නේ පල් ජාති වාදීන් ,විග්නේශ්වරන් වෙනම ජාතියක් ,ෆේස් බුකියේ සිංහලෙන් විතරක්ම රෙන උබත් අමු ජාති වාදියෙක්........පල කැරියා යන්න...

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම කියන මම නම් ඉතින් රෙද්දේ රෙවුන 3% ජේ.වී.පී. අමු මන්දබුද්ධික වහල් මීහරකෙක්.... අපේ අනුත්තර නායක බොනිකර තරු ලප වානර ප්‍රින්ස් අනුර ඇතුලු රතු ව්‍යාපාරික කණ්ඩායමේ වැසිකිළි දිවෙන් පිරිසිදු කරන චරිතයක් වන මම ඉතින් ඔයිට වඩා දෙයක් කොහොම කියන්නද?

      මැදමුලන මීහරක් බයියන්ට වගේම අපි වගේ 2.50 ජේවීපී වහල් මීහරක් බාන්වලටත් තේරෙන්න එපැයි තමන් අනවශ්‍ය බව... අපට ජාතියක් තියෙනවනේ අපගේ පින් බත් කාලා ඌරු චිවරදාරියන් ජවිපෙ භික්ෂූ පෙරමුණේ භික්ෂූන් කියලා ලේබල් ගහගෙන ඉන්නේ... හිටපු ජවිපෙ මාකස්වාදීන් වූ මංගොං පිල, බූරුවංස, පාටලී, වාසු පකා කට්ටිය අතර වැඩි හරියක්ම ඉන්නේ පල් ජාති වාදීන්, අපේ බේබදු කසිප්පු හේරත්, කෂියා ලාල්, එන් ජී ඕ උපුල්, ලෝයර ක්‍රිශ්මාල් වගේ නායක බ්රෝලට අමු හෙළුවෙන් කඩේ යන ෆේස් බුකියේ සිංහලෙන් විතරක්ම අමු ගඳ ගූ රෙන ජවිපෙ අපිත් අමු ගොන් යල් පැන ගිය මාක්ස්වාදී මන්ද බුද්ධික අමන ගෝත්‍රික වර්ගවාදී මීහරක් රැලක් ........ අපි බොරුවට මැදමුලන අප්පොච්චිට බැන්නත් අපේ උත්තරීතර නායක බ්රෝලා යටින් බැසිල් ඇතුලු රාජපක්ෂ කල්ලියේ අන්තවාදී බලවේග එක්ක ඩීල් දාල වෙනම ඉල්ලා එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට සමත් වී 3% ක් අරන් කුජීත වෙලා තියෙන්නේ. අපිට ඉතින් මැදමුලන සරණයි ඉස්සරහට.....

      Delete
    2. හද පෙන්නුවම ඇගිල්⁣ල දිහා බලනව වගෙ වචන ටික අල්ලන් අදහස් පලකර ඇත...හිඟාකෑම පමණක් නොව දේශපාලනය, ආගම, සමාජ සේවය වැනි ඒවා ද දැවැන්ත ජාවාරම් වේ!!ශුද්ධවු සිංහලයෙක් " ? ශුද්ධවු සිංහල බෞද්ධයෙක් ?

      Delete
    3. @ AnonymousDecember 22, 2019 at

      ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල මාතලන් වැනි ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙලා හිටපු ලාල්කාන්ත තමුන් කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය කතාව ඇත්ත බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම් ගැන අඩු තරමෙන් පසුතැවෙන්නෙවත් නැත්නම් ඒ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද? ඒ සියල්ල ගැන දැන දැනත් අදත් ජ වි පෙරමුණෙ ඉන්න අය ගැන මොනව කියන්න ද?

      පොලීසියට නරක ද ලාල්කාන්තගෙන් ගානියා පැහැර ගෙන ගිය අය ගැන තොරතුරු දැන ගත්ත ම. සමහර විට ගානියා දන්නෙ නැති තොරතුරුත් ලාල්කන්තයි ඔහුගෙ සහෝදරවරුනුයි දන්නවා ඇති.

      අපෝහක භෞතිකවාදය අනුව පැහැර ගැනීම වාස්තවික යථාර්ථයක් ද? ස්විට්සර්ලන්ත තානාපතිට අර විජේවීරගෙ නිර්ධන පංති ආඥාදායකත්වය ගැන පංති පැවැත්වුවොත් නරක ද? හැබැයි ඔක්කොට ම ඉස්සෙල්ල විජේවීර සහෝදරයා නිර්ධන පංතිය කියල හැඳින්නුවෙ මොකක් ද කියල දැන ගන්න පුළුවන් නම් හොඳයි.

      සමහර විට සිංහල බෞද්ධ චම්පක රණවක ඒ ගැන දන්නවා ඇති. ඔහු හොරණ පාසල් යන කාලෙ ජ වි පෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ව හිටිය බව මේ වන විට බොහෝ දෙනාට අමතක වෙලා. චම්පක මොරටුව විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ අප එක්කත් සම්බන්ධ වෙලා හිටියා. චින්තන පර්ෂදයෙත් හිටියා. ඔහු ඒ දිනවල අපේ ගෙදර ආවා ගියා. මගේ මතකයට අනුව දිනක් හරි දෙකක් හරි ගෙදර නැවතිලත් ඉඳලා තියෙනවා. ඔහු ඒ දිනවල අපට හොරෙන් වාද්දුවෙ රැස්වීමක් (සාකච්ඡාවක්) තියන්න ගිහින් පොලීසියට අහුවෙලා. එදා ඔහු සමග හිටි ඇතැමුන් කියන විධියට ඊයෙ පෙරේදා අත්අඩංගුවට ගන්න විටත් ඔහුගෙ තිබුණෙ එදා වාද්දුවෙ දි තිබුණ බයාදු මුහුණමයි. චම්පකගෙ දේශපාලන ගමන් මග ගැන මා ඒ දිනවල ම දැන හිටියා.

      චම්පක සිංහල බෞද්ධයකු බව එ ජා පාක්‍ෂිකයන් කියන විට මා නම් පුදුම වෙන්නෙ නැහැ. එ ජා පක්‍ෂ නායකයන්ට අනුව නම් චම්පක සිංහල බෞද්ධයෙක්. ඒකෙන් කියැවෙන්නෙ එ ජා පක්‍ෂ නායකයන්ගෙ සිංහල බෞද්ධකම. එ ජා පක්‍ෂය පක්‍ෂයක් ලෙස ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔවුන්ට අනුව චම්පක සිංහල බෞද්ධ. මල කෝලම්...

      Delete
  2. වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා.............

    ReplyDelete
    Replies
    1. එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .

      Delete
  3. මාතලන්ගේ බ්ලොග් අඩවිය හැකරුන් විසින් අත්පත් කරගෙන ඇති බව දැනුම්දෙමු.
    මෙය දැන් ලියන්නේ සැම්සන් මහත්තයාගේ පුතා නොව හොර මාතලන් කෙනෙක් බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමු.

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ.මොකක් කරලා හරි රටක් ඉතුරු කරනවා.මඩ ගහන්න එපා.බොරු ප්‍රචාර එපා..!..මාතලන්ගේ ජාතිවාදය හා අන්තවාදය මානසික රෝගයක ලක්ෂණයක්.

      බයවෙලා කොරවෙලා කණුවේ
      වැඩක් නැ ඔය ජිවිතේ
      කොපමන ලීවත් බ්ලොග් ලොවේ
      4 රියනයි බොරැල්ලේ

      Delete
  4. මාතලන් සංචාරක කර්මාන්තය ගැන හොඳින් දන්නා කෙනෙක් නිසා මම මේක කියන්න යන්නේ. මාත පිළිගන්නවා ඇති ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේදී එහි විශාල කාර්ය භාරයක් පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බව. නමුත් මේ වනවිටත් එම කර්තව්‍යය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් සිදුවන්නේ නැති බව අවාසනාවන්ත කරුණක්.

    ලංකාවේ Srilankan ගුවන් සමාගම පාඩු ලබන බව පවසන පාලනාධිකාරය එහි ඇති අති අනවශ්‍ය වියදම් අවම කිරීම වෙනුවට ගුවන් ගාස්තු ඉහල දැමීම පමණක්ම පාඩුව අවම කරගැනීම ලෙස සිතති. එහි ප්‍රතිපලයක් විදිහට නැවත වතාවක් ජපානය – ශ්‍රී ලංකාව අතර ගුවන් ගාස්තුව 10% කින් ඉහල දමා ඇත.


    ඒ අනුව අවම වශයෙන් සංචාරකයකු ශ්‍රී ලංකාවට යෑම සදහා පමණක් යෙන් 100,000 (දළ වශයෙන් රුපියල් 170,000 ක්) පමණ වියදම් කල යුතුය. පුදුමය නම් ශ්‍රී ලංකාවට යෑම සදහා ගුවන් ගාස්තුව යෙන් 100,000 වනවිට, එම ගුවන් යනයෙන්ම ගොස් ශ්‍රී ලංකාවේ දිනක් නතරවීමට හෝටල් පහසුකමද දී ඉන්දියාවට යන මගියකුට වැය වන්නේ යෙන් 65,000 හෝ යෙන් 70,000 දහසක මුදලකි. මෙය පුදුමාකාර ගණන් සැදීමකි.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට යන සංචාරකයන් සදහා වැඩි මුදලක් අයකරමින් අඩු සැලකිල්ලකුත්, ඉන්දියාවට යන සංචාරකයන් සදහා අඩු මුදලක් අයකර වැඩි සැලකිල්ලකුත් සපයන්නේ මන්ද යන්න මහත් ගැටලුවකි.

    ඒවගේම ආසියානු කලාපයේ වෙනත් රටවල් තම රටෙහි ජාතික ගුවන් සේවය යොදාගන්නේ තම රටට වැඩිවැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සදහායි. උදාහරණයක් ලෙස තායිලන්තය සහ ඉන්දුනීසියාව ගතහොත් ගුවන් ගාස්තුව යෙන් 60,000 ප්‍රමාණයේ රදවාගෙන සිටි.

    එබැවින් විශාල වශයෙන් සංචාරකයන් එම රටවල් සදහා ගමන් කරන අතර රට තුලදී සංචාරකයන්හට භාණ්ඩ හා සේවා වෙළදාම් කිරීමෙන් විදේශ විනිමය උපායා ගනියි.

    හැබැයි ඉතින් ලංකාවට යෑමට පෙරම ගෙලමිරිකා දැමීමේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කලාව දැන්වත් නතර කර දැමිය යුතු බව මාතලන් පිලිගනු ඇති. මේ පිලිබදව වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වගකිව යුත්තන්ගේ අවදානය යොමු කිරීම ඔබේ වගකීමයි මාතලන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න