.

.

Jan 9, 2020

චින්තන නොදන්නා.... රන්ජන්ගේ පරපීඩක කාමය



රන්ජන් සාමාන්‍ය පුද්ගලයකු නොවනා බව අද සනාත වී අවසානය...

ඔහු තෘප්තිමත් වන්නේ අනෙකා තලාපෙලා දැමීමෙනි..

රන්ජන් අත් අඩංගුවට ගැනීමට පැමිනි මොහොතේ බේ බව ඉතා හොදින් දක්නට ලැබිනි..

ඔහු ඔහුට හිතවත් අහිංසක පුද්ගලයකු පසු පස එලව එලවා ඉලපතට අනිනු බොහෝ වාරයක් දිස්විය..

එපමණක් නොව සිරිසේන ජනාධිපති ලෙස නිදහස් මන්දිරේ දිවරුම් දීමට සැරසී සිටී මොහොතේද ඔහු සිරිසේනගේ ඉලපතට ඇන්නේය...

ක්ෂේත්‍රයේ උන්ද, පාසල් සමයේ උන්ද, රන්ජන්ගේ මේ රෝගය ගැන ඉතා හොදින් දැණුවත්ය...

රන්ජා ගමේ ප්‍රසිද්ධ පුක් රන්ජා ලෙසය, ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ කාළේ කෙලින්ම අනෙකාගේ පුකේ ඇඟිල්ල ගසනා නිසාය..

ඔහු එසේ කරනුයේ, ඔහු කිසිම පුද්ගලයකුට ගරු නොකරනා කෙනෙක් බැවිනි. අනෙකාගේ වේදනාව ඔහුගේ තෘප්තියයි....

ඔහු දේශපාලනයට පිවිසෙන්නේ මැද පෙරදිග අසරණ වූ කාන්තාවන් වෙනුවෙන් හඬ නගනා සාන්තුවරයෙකුගේ භූමිකාව ඔස්සේය...

එය සහ මානවවාදී විජය කුමාරණතුංගයන්ගේ ප්‍රතිභාව ප්‍රයෝජනයට ගනිමිනි...

ඔහු සිනමාවේ වීරයකු නොවේ.. සුපිරි කොමීඩියන් කෙනෙකුම පමණි... එබැවින් සම්භාව්‍ය චරිත ඔහුට ගැලපෙන්නේ නැතිවාක් මෙන්ම, ඔහු සම්භාව්‍ය පුද්ගලයකුද නොවේ...

මේ මානව හිතවාදියාගේ රෙදි ගැලවී අවසානය. ඔහු තම සහෝදර නිලියන් භාවිතා කර ඇත්තේ කිසිඳු ගෞරවයක් නැතිවමය... අනෙක් උන් සියල්ලෝම බඩු කාරයෝ කියනා රන්ජන්, ලිංගික තෘප්තිය සදහා ගණිකාමඩම්වල ෆ්‍රෙෂ් බඩු තමන්ගේ කර ගෙන ඇත්තේ, අරාබි කාරයෝ මෙන්මය..

මෙවන් තිරිසනෙකුගේ ලිංගික ජීවීතය මහා ලිබරල් ලිංගික ජීවිතයක් ලෙසත්,

එයට එරෙහිවන්නේ බෞද්ධ හෙජමොනිය බවත් පට්ට විග්‍රහා ලියනා උන්, ඊටත් වඩා මානසික ලෙඩුන්ය..

අමු ගෝත්‍රිකවාදී, කුළවාදී, මනුෂ්‍යත්වයට හා ස්ත්‍රීත්වයට නිගා කිරීම කිසිම ආගමක් අදහන හෝ නොඅදහන ලොව කිසිවකු හෝ අනුමත නොකරනවා ඇත.

එය බෞද්ධ හෙජමොනියට බැර කරන්නාද, කුමක් හෝ මානසික රෝගයකින් හෝ අඩුපාඩුවකින් පෙලෙනා රෝගියෙක් බව නොකියා සිටිය නොහැකිය.

.

16 comments:

  1. "පුක් රන්ජා" කිව්වාම මතක්වුන දෙයක් තමයි රන්ජට ඇඟ පෙන්වීමේ ආශාවක් තියෙනවා. එයාගේ හැම බයිස්කෝප් එකකම එයා හෙළුවෙන් දඟලන කෑල්ලක් තියෙනවා.

    තව දෙයක් තමයි එයා චිත්‍රපටි හදන්නේ දෙමල බයිස්කෝප් කොපි කරලා. හරියට කියනවානම් ඒවා සිංහල බාශාවෙන් හදපු දෙමළ චිත්‍රපටි.
    නමුත් දෙමළ චිත්‍රපටිවල දෙමළ ජාතික වාදය වර්ධනය වෙන විදිහේ (දෙමෙල්ලු කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා කියවන) කොටස් තියෙනවා. සමහර දෙබස් හිට්ලර්ගේ දේශන වගේ.
    සමහරවිට දෙමල චිත්‍රපටි නිශ්පාදකයෝ දෙමල ජාතිකවාදය විකුනලා ලාබ වැඩිකරගන්න හදනවා ඇති.
    නමුත් ඒවා කොපිකරලා සිංහල චිත්‍රපටි හැදුවොත් එතන දෙමළ ජාතිකවාදය වෙනුවට සිංහල ජාතිකවාදය ආදේශකරන්න වෙනවා. රන්ජා වගේ ක්‍රිස්තියානි කාරයෙන් කීයටවත් ඒකනම් කරන්නෙ නෑ. ඒ නිසාම රන්ජගේ චිත්‍රපටියක මුල් දෙමල එකේ තියෙන රසයෙන් 1%ක් වත් නෑ.

    ReplyDelete
  2. මොනවා වුනත් සමාජය ඉදිරියේ බෝපැල වගේ පෙන්නාගෙන ඉන්නා සත්ගුනවත් අප්පුහාමිලා ගේ වෙස්මුහුණු එකින් එක ගැලවෙන හැටි බලන්න ලස්සනයි ! කර්මය පලදෙනවා කියන්නේ මේක වෙන්නැති. ඔහොම යං. බලමු තව ලොකු අප්පුහාමිලා කීදෙනෙක් ගේ වෙස්මුහුණු ගැලවෙයිද කියලා. "වන් ශොට් ගේ සමාජ සත්කාරය " to be continued .."

    ReplyDelete
  3. මාතලන්,

    අපට වැදගත් වන්නේ නම් රන්ජන් අල්ලාගැනීම නොව, එමගින් හෙලිවූ වැරදි කරුවන්ට (රන්ජන් ද ඇතුලුව) දඩුවම් ලැබීමය. ඔබටත්, මටත් සතුටු විය හැක්කේ එවිටය. නමුත්, (මට) පෙනෙනා ලෙස, මෙය යොදා ගනු ඇත්තේ නඩු කාරයින්ට එරෙහිව සහ දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සදහා පමණි. මෙම සිද්ධියේ නඩු කාරයින් දඩුවම් ලැබිය යුතුමය. එය බලාපොරොත්තු වෙමි. එයටද රැකියා තහනමකට හෝ, රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එහාට ගිය දැඩි බවක් දිය යුතුය. ඔවුන් රටට කර ඇත්තේ යුද්ධයෙන් සිදු වූ හානියටත් වැඩි විනාශයකි.නමුදු, අවදිව සිටින්න. කරුණාකර ඔබගේ අවබෝධය සහ අවධානය පෙන්වන්න. දුමින්ද යනු නිදහස් විය යුතු අයකු නොවේ. ඔබගේ සතුට තුලින් ඔබ නොදැනීම එයද "කමක් නෑ" තත්වයට පත්(කර)වනු ඇත.

    ReplyDelete
  4. මහත්තයා මාක්ස්වාදියෙක්ද? නැත්නම් ක්‍රිස්තියානි කාරයෙක්ද?

    ReplyDelete
  5. අන්තෝනියෝ බහිජටා ට අනිවාර්යයෙන්ම දෙමලෙක් පුකේ ඇරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේ තමයි නියම ශ්‍රී ලාංකිකත්වය නොහොත් පුකත්වය,පොන්නයො එලවන ක්‍රමේ උඹ දන්නවනේ.. අමු තිත්ත කුණුහබ්බෙන්ම කියන්න ඕන... නැත්නම් සල් වනේ.

      Delete
  6. මේ සියල්ලම හුදු සංදර්ශනවලින් ඔබ්බට ගිහින් රටටත්, ජනතාවටත් සෙතක් සලසන දෙයක් වේවා! එහෙම නැත්තං මේවාත් අපේ ඩේටා පිච්චීමක් විතරක් වේවිද?

    පරණ කෙස් සේරම අදිද්දී සිරිලිය ගිණුම් වගේ ඒවාට මොකද වුනේ කියලයි මතක් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සිරිලිය ගිනුමට අමුතුවෙන් වෙන්ඩ දෙයක් නැත. ජාතික හැඳුනුම්පත වෙනුවට පාස්පෝර්ට් එක පවිච්චි කර අරඹන ලද ගිනුම් සියල්ලේම ජාතික හැන්දුනුම් පත් අංකයට ඇත්තේ ඔවැනි dummy value එකක්ය. Simply bcos that is a mandatory field in that banking system. ඒ වෙනුවෙන් ශිරන්තිට නඩු දම්නාවනම් එම බැන්කුවේ එවැනි ගිනුම් ඇති 20000 කට අදික පිරිසකට නඩු දැමිය යුතුය. චෝදනාව වනු ඇත්තේ පාස්පොර්ට් එක හැඳුනුම් පත ලෙස භාවිතා කොට ගිනුමක් විවුර්ත් කිරීමය

      හොරකමක් කිරීමේ අදහසින් කලේ නම් පාස්පොර්ට් අකය පවා වැරදියට දියට දිය යුතුය. එම ගිනුමේ මුදල් අව භාවිතයක් ගැන පැමිනිල්ලක් හෝ චෝදනාවක් නැත

      Delete
    2. තොරතුරට ස්තුතියි. ඔය විදිහට බලද්දී ඩේසි ආච්චිගේ මැණික් මලු කතා, වීරවංශලාගේ පාස්පෝට් කතා, රවීලාගේ ගෙවල් කතා, අලෝසියස්ලගේ - උදයන්ගලගේ කතන්දරවලට වියදම් කෙරුණු සල්ලි කන්දරාවෙන් සත පහක වැඩක් වෙන්නේ නැහැ වගෙයි.
      ඇයි දන්නේ නැහැ මේ වගේ අය කීර්ති නාමයට මෙච්චර කැළැල් වෙද්දී ඔහේ බලාගෙන ඉන්නේ?

      Delete
    3. කීර්ති නාමයට මොනව වුනත් නඩු අහන්නෙ අට පාස් රංජන් ගෙන් අහල තීන්දු දෙන පද්මිනී ල, පිලපිටියල වගෙ සෙට් එකක් නිසා කොරන්ඩ දෙයක් නැහැ නේද ?

      Delete
  7. කෝ බොල මේකෙ “මාතලං දන්නා ආකාරයට“, “මාතලන් හිතන්නේ“ වගේ කෑලි නෑනෙ.

    ReplyDelete
    Replies
    1. Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan දැන් ප්‍රශ්නය මොකක්ද ?
      Hide or report this
      Like
      · Reply · 18h
      Priyantha Hewage Maathalan
      Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam කිසි ප්‍රශ්ණයක් නෑ
      Hide or report this
      Like
      · Reply · 18h
      Jeevanee Kariyawasam
      Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු.සරලයි .
      1
      Hide or report this
      Like
      · Reply · 17h
      Priyantha Hewage Maathalan
      Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam මං වතුර ගහන්නම්
      ඔයා හෝදන්න
      1
      Hide or report this
      Like
      · Reply · 17h
      Jeevanee Kariyawasam
      Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අයියෝ තාම වතුර ගහා ගහා විතරයි ද ඉන්නේ පුක හෝදන්න පුක අල්ලන්නත් ඉඩක් දුන්නේ නැද්ද ? ඒකත් අපිටම කැරකිලා ද එන්න යන්නේ.. ?
      4
      Hide or report this
      Like
      · Reply · 17h
      Priyantha Hewage Maathalan
      Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ඔව් නේ ...
      ආසයි නේ...
      Hide or report this
      Like
      · Reply · 17h
      Jeevanee Kariyawasam
      Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan හරි අපි ඉතාම සතුටින් භාර ගන්නවා.හැබැයි ඒකා ආයෙත් රිවේ නෑ කියන්නත් එපා.
      5
      Hide or report this
      Like
      · Reply · 17h
      Priyantha Hewage Maathalan
      Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
      මම නේ වතුර ගහන්නේ...
      1
      Hide or report this
      Like
      · Reply · 17h
      Jeevanee Kariyawasam
      Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan අපි පුක හෝදන්න ගත්තොතීන් ඒකට වතුර ඕනෑ වීම විකල්පයක් විතරයි .වතුර ගහන එකා මත පුක සේදීම තීරණ වීම ගෝඨාභයගේ දේශපාලන ය.ඒක අපිට අදාල නෑ.හැබැයි මතක තියා හන්න අපි පුක හේදුවා කියන්නේ ආයෙමත් රෙනවා බොරු.
      2
      Hide or report this
      Like
      · Reply · 17h
      Priyantha Hewage Maathalan
      Priyantha Hewage Maathalan Jeevanee Kariyawasam ටිකක් අමාරු වෙයි...
      පොන්නයන්ගෙ හෝදනවා වගේ නෙමෙයි...…See More
      Hide or report this
      Like
      · Reply · 17h
      Jeevanee Kariyawasam
      Jeevanee Kariyawasam Priyantha Hewage Maathalan පොන්නයෝ වගේ නෙමෙයි නම් වඩා ලේසි මිසක් අමාරු මොකක්ද ? ආතල් ඉවර වීම සාමාන්‍ය දෙයක්. එහෙමද රෙන්න බැරි වීම.

      Delete
  8. නිකම්ම යන්න දෙන්න බෑනේ මේ වගේ චාන්ස් එකක් කියල ඌත් එකක් දා ගන්න හදන්න ඇති. :))

    ReplyDelete
    Replies
    1. පෝස්ට් ඉලෙක්ෂන් ඩිසෝඩර් වැළඳුන රෝගියකුගේ කොමෙන්ටෙකක්
      සමනල්ලු පොහොට්ටුවෙත් රොන් අරන් නේ

      Delete
    2. එහෙම කියන්ඩ එපා. රාජිතයව නූතන බිබිලෙට අන්ඳල අජ්ජල, කමියල නෙළුම් යායෙන් සෑහෙන්ඩ ගොඩ ගියා. පරම්පරා 2-3ක් වත් ගොඩ දා ගන්ඩ ඇති

      Delete
  9. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න