.

.

Jan 16, 2020

බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තිය හා පැනඩෝල්




ඉස්සර බන්දුල සෑර්ගේ ඉකෝන් පන්තියේ නම් ඉගැන්නුවේ ..

ටැස් අඩු කලාම පැනඩෝල් අඩු වෙන්න ඕන කියලා...

හැබයි එයාම කියලා දුන්නා....

ඉල්ලුම වැඩි උනාමත් මිළ ඉහළ යනවය කියලා....

පස්සෙ කාළෙක භාවිතයෙන් පොලිටිකල් සෑන්ස් ඉගෙන ගන්න කොට තේරුනා...

භාන්ඩයක සියළු වියදම්, වෙළද කොමිසන් හා ලාබය හැරුන කොට, පොලිටික්කන්ගේ කොමිෂන් එකත් භාන්ඩයට හෝ සේවාවට එකතු වෙනවය කියලා...

එයිටාමතරව ඖෂධ වෙළදාම මාෆියාවක් බවත්, වයිජ්ජවරුන්ගේ පොරින් ටුවර් හා කොමිසොන් එකත් මිළට එකතු වන බවත්..

එතකොට දැන් පැනඩෝල් කාඩ්ඩෙකේ මිළ වැඩිවීමට හේතූ කීපයක් තියෙන්න පුලුවන්...

1. මානසිකව ඇද වැටී ඔළුවේ කැක්කුම් සැදී නන්නපෝල් වී සිටිනා අලි බයියන්ගේ හා තුන පමණක් බේරා ගත් පිරිස පෙනඩෝල් වැඩිපුර භාවිතය නිසා ඉල්ලුම වැඩිවීම..

2. ලෝක වෙළද පොලේ පැනඩෝල් මිළ ඉහළ යාම....

3. නව රජය අපහසුතාවයට පත් කිරීම සදහා සහල් මාෆියාව මෙන්ම රාජිත හෝ මහරාජා හෝ සජිත් හෝ එජාපය විසින් කල ක්‍ෘතිම වැඩිවීමක්...

4. නව ඇමතිනිය හෝ ලේඛමාගේ කොමිසොන් ගෙවීම සඳහා කල වැඩි කිරීමක්....

එහෙත් එය මේ හේතු හතරෙන් එකක් නොවේ නම්,

රුපියල් 2500 කින් හොදින් කා බී හැමිනෙන්නත් කියා දුන්නාක් මෙන්...

මෙම මිළ වැඩි වූ සමීකරණය අපට පහදා දෙන්නේ නම්,

ටැස් අඩු කලත් බඩු මිළ ඉහළ යෑමේ ක්‍රමය අපටද අනෙක් අයට කියා දී...

ආන්ඩුව කිච වීම නවතා හැකි බව සඳහන් කරමින්...

පෝට්ටුව පර නොවේවා කියා ප්‍රාර්ථනා කරමින්...,

ඔබෙන් සමුගන්නා මා...

© ආර්ථික විජ්ජා මහාචාර්ය මාතලන්

5 comments:

  1. එහෙමද එහෙනම් අපි ගෝඨාභයගේ පුක හෝදමු මාතලන් කැපෑසිටි තියෙන එකා..හැමදාම ඌ පොන්නයොන්ට කොපු දාල අරින පකෙක්

    ReplyDelete
  2. අම්මෝ! දැන් ඉන්න උදවියට මළ පනින තරම!

    ReplyDelete
  3. මාතලන් උන්නැහේගේ දේශපාලන දැක්ම කාලෙන් කාලෙට අහේතුකව වෙනස් වෙන එකක් නිසා දේශපාලන කෑල්ල ගැන මොකවත් ලියන එකේ තේරුමක් නෑ.. ලෝකයේ දියුණුයි සම්මත රටවල පැරසිටමෝල් කියන ඖෂධය මිනිස්සුන්ට නිර්දේශ කරන්නේම නැති තරම් අපේ රටවල බත් කන්න වගේ ගිල්ලුවට ..

    ReplyDelete
  4. මාතලන් උන්නැහේගේ දේශපාලන දැක්ම කාලෙන් කාලෙට අහේතුකව වෙනස් වෙන එකක් නිසා දේශපාලන කෑල්ල ගැන මොකවත් ලියන එකේ තේරුමක් නෑ...

    අයියෝ සාන්ත..හිනාකාලා මැරෙනව.කොහමත් බල්ලොත් එක්ක බුදිය ගත්තහම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක මාතලන්ට වෙලා තියෙන්නේ එ්ක.. ඝෝඨා පුක සේදීමට පත්කර ඇති පොන්නයන්ගෙන් එකෙක්.

    ReplyDelete
  5. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න