.

.

Mar 17, 2020

කොරෝනාටත් වඩා දරුණු ක්‍රෝටන් බූරුවෝ....


මුලින්ම කිව යුත්තේ Covid 19 වලට ප්‍රතිවිරෝධී වැක්සීනයක් ඊයේ ඇමරිකාවේදී අත් හදා බැලූ බවය... එය සාර්ථක වේවා යන්න ලංකාවේ එජාපයේ ටොයියන්ගේ හා 3% හැර.... සියළු ලෝ වාසින්ගේ එකම ප්‍රාර්ථනාවය. .

වසර 30 ක් ඇදි යුද්ධයට වඩා කොරෝනා රටට කල බලපෑම ඉතා විශාලය. ඊට හේතුව ත්‍රස්තවාදයෙන් මිය ගියේ දෙපැත්තේම අට පාස් උන් පමණක්ම වීමත්කො.... කොරෝනාට ක්ලාස් එක අදාලම නැති වීමත්ය.

ඊටත් වඩා ආතල්ම සීන් එක වන්නේ... මෙයින් වඩාත් පීඩාවට පත් වී සිටින්නේ.... ටොයියන් නොවූවත් වෙන්න ටොයි පන්තිය වීමයි.....

ඔය ඉතාලියේ හා කොරියාවේ රැකියා කරනා උන් ඉන්නේ අමුතුම මානසික මට්ටමකය.. ඔවුන් කොතරම් මෝඩයන්ද කියා මෙරටට පැමිණි විට... මෙරට ගැන උන් විසින් බුකියේ දමනා පෝස්ට් වලින් හොදින් බලාගත හැකිය..
උන් මෙරටේදි හැසිරෙන්නේ හා ජීවත් වීමට උත්සාහ කරන්නේ උන් බැල මෙහෙවරකම් කල ස්වාමියාගේ ලෙවල් එකෙන්.....

ගුවන් තොටුපලේදී උන් පෙන්නුවේ උන්ගේ එම මෝඩකම හා උද්දච්ඡකමය....

ඕකුන් ඔය ඉල්ලන ෆැසිලිටි උන්ගේ ස්වාමුවරුන්ගේ වාසස්තානවල තිබුනද.... මුන්ගේ අති බහුතරය ජීවත් වෙන්නේ කොළඹ මුඩුක්කු වැනි අගුපිල්වලය... ලන්ඩන් තියා පැරීසියේ වුවද තත්වය එයය... කෑමද එසේමය... සම හරක් බඩට කන්නේ නැත....

උන් මහා පම්පෝරිකාරයෝ වූවද.... අන්තීමට උන්ට පිහිට වූයේ තමන් උපන් දේශයමය... අට පාස් හිඟන්නෝය...

අද රට විශාලවක් කරේ මේ කාළකන්නින්ය.

ඒ එක පැත්තකි... අනෙක් පැත්ත කුහක දේශපාලනයයි....

දැන් කියන්නේ චන්දය තියන්නේ නැතුව පාර්ලිමේන්‍තුව කැදවන්න කියලාය.... ඒ රටට ආදරේට නොවේය... තමන්ගේ පැන්සොන් එක ඇප්‍ෲ කර ගන්නටය...

ඝෝඨා ජනාධිපති වීමෙන් පසු බිහි වූ ආන්ඩුව සුලුතර ආන්ඩුවකි... රජයෙ කටයුතු පවත්වාගෙන යාමට මුදල් නොමැති හෙයින් ගෙන ඒමට උන් අතුරු සම්මත ගිණුම පාස් කරන්න දෙන්නේ නෑ කිව්වේ... අද රටට මාර ආදරේ එකෙක් සේ පෙන්නන බූරුවා හා උගේ හාතයි බූරූ සංගමයය....

එවෙලේ ආන්ඩුව කීවේ.... ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවය...

කොරෝනා තියා මොන මළහත්තිලව්ව මැඩලන්නත් අවශ්‍ය මුදල් සම්මත නොකරන කාළකන්නින්.... පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නේ මුන්ට ගෙවල් වලින් දෙන කෑම දිරවන්නේ නැති නිසා හෝ සැපට නිදා ගැනීමට වෙන්න ඕනෑය....

රනිල් කියන්නේ උපන් ගෙයි ගොනෙක් කියා කියන්නේ අප නොව සජිත්ගේ හාතයි බූරූ සමාගමය.....

සජිත් කියන්නේ බූරුවෙක් බව කියන්නේත් අප නොව එජාපේ සමනල්ලු සැට්ටෙකය....

තාම මුන්ට නාම යෝජනා ටික හදාගන්න බැරිය... ඉල්ලන්නේ මොන ලකුණෙන්ද කියා දන්නේ නැතිය... ඉල්ලන දිස්තිරික්කේ දන්නේ නැතිය... ජාතික ලැයිස්තුවෙන් පැනගන්නවාද එහෙම නැහ්නන් ඉල්ලන් කනවාද යන දෙගිඩියාවෙන්ය.. එකාට එකා නැත..... ත්‍රස්තවාදින් ඔක්කෝම බූරුවාගේ කාර්‍යාලයේය....

ඉතින් චන්ද කොරන්නේ කොහේද... දැන් චන්දෙ එපා... ඒ සල්ලි කොරෝනා වලට දාන්නෙයි කියා දොලදන් සිත් පහළවෙලාය...

මූන් හිතන්නේ බොත්තම ඔබපු ගමන් කොරෝනා බයේ දුවනවා කියලාය...
ෆේස් මාස්ක් එකක් දුන්නාම වෛරසේ රෙද්දේ හැමිනිලා ගේම් ක්ලෝස් කියලාය....

මුන්ගේ ගොන් උපදෙස් නැතිවාට ලෝකයේ අන් සෑම රටකටම වඩා හොදම සිස්ටම් එකකට.    නිරෝධායන වැඩපිලිවල යනවාය...

ඊයේ කොරෝනාවලින් ජනාධිපති බය කරන්නට ආ ගොම සංගමේ උන්ට උන්නැහේ බේතුත් දුන්නාය......

මේ ක්‍රියාදාම ගැන බූරුවන්ටවත්... බූරූවා කරේ තබාගෙන යන උන්ට රිපෝට් කරන්න ඕනෑ නැතිය..  වෝනින් 92 ක් එද්දී මෙ ගොන්නු ටික සහරාන් නිරෝධායනය කල හැටි හෙලි උනේ මාධ්‍යකරනය දන්නා සුද්දෙක්ට ආරක්ෂක ලේඛමා මාට්ටු වු නිසාය.....

අව්රුදු 30 ක් දිනන්න බෑ කියා වවාගෙන කෑ කාළකන්නින්ට හැමනියන් කියා... වැඩේ කරගෙන ගියාම හරිය....

මෙය පියවි ඇසට නොපෙනන බෝම්බයක් නිසාත්... බෝම්බේ බැදගත් සුවිසයිඩර් බොමර්ස්ලා... රෝයල් තෝමියන් බලන්න.... සිරිපාදේ නගින්න.... උණවටුනේ නාන්න යන නිසාත්වැ.... වැඩේ ලේසි වෙන්නෙ නැති උනත්....

සමහර විට පුත්තලම් බූරුවෝ ටික ගාල් කරන්නත් සිඳු වෙන්නට පුලුවනිය.....

මෝඩයන්ට උත්තර නොදී.... ඔපරේසොන් එක සිස්ටමැටිකලි ගෙනිච්චාම ගේම ඉවරකර ගන්න ලේසිය....

එතකන් ක්‍රෝටන් කොල කෑ ටොයියන්ට තියෙන්නේ අඩු කල මිළට පරිප්පු කකා... බයිලා ටිකක් ගහගෙන හූල්ල හූල්ලා ඉන්න එකය....

සංඛ්‍යා ලේඛනත් දිනපතා ප්‍රසිද්දියට පත් කරන නිසා.... අපේ අනුර කුමාර සහෝදරයාට වොරි වෙන්න දේකුත් නැතිය...

පැත්තකට වී තුන බේරා ගන්නේ කෙසේදැයි කියා.... කවදා හෝ දිනන තුරු බලා සිටිනා Till Win සහෝදරයා සමග සාකච්ඡාවක් දමා වෙඩි වාගේ ගේමට ආවාම.....

අපිටත් පොඩි සපෝට් එකක් දිය හැකිය....

ඒ වගත් මෙසේයෑ............

11 comments:

  1. ඔය ඊශ්‍රායල රැකියා කර උන් ඉන්නේ අමුතුම මානසික මට්ටමකය.. ඔවුන් කොතරම් මෝඩයන්ද කියා මෙරටට පැමිණි විට... මෙරට ගැන උන් විසින් බුකියේ දමනා පෝස්ට් වලින් හොදින් බලාගත හැකිය..රෙද්දෙරෙවී,මානසිකව ඇදවැටුනු අසරණ මාතලං
    බල්ලොත් එක්ක බුදිය ගත්තහම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක මාතලන්ට වෙලා තියෙන්නේ එ්ක.. ඝෝඨා පුක සේදීමට පත්කර ඇති පොන්නයන්ගෙන් එකෙක්.

    ReplyDelete
  2. Supiri talks eka bro

    ReplyDelete
  3. පාරවල් පාලුයි
    කටකතා එමටයි
    දරුණු වෙන විදිහයි
    රටට දෙයියන්ගේම පිහිටයි!

    ReplyDelete
  4. මෙය පියවි ඇසට නොපෙනන බෝම්බයක් නිසාත්... බෝම්බේ බැදගත් සුවිසයිඩර් බොමර්ස්ලා... රෝයල් තෝමියන් බලන්න.... සිරිපාදේ නගින්න.... උණවටුනේ නාන්න යන නිසාත්වැ.... වැඩේ ලේසි වෙන්නෙ නැති උනත්....


    මාතලන් අම්බානකුයි තව ටිකකුයි බයවෙලා.
    රෝයල් තෝමියන් බලන්න ගියා නේ. දැන් රෙද්දේ රෙවිලානේ ඉන්නේ.
    ඕකට රනිල්ටයි සජිත්ටයි ටෝයියන්ටයි ටිල්වියටයි අරුන්ටයි මුන්ටයි අට පාස් හිඟන්නන්නටයි උන්ගේ ස්වාමුවරුන්ටයි බැනල වැඩක් ණෑ. වැඩේ අනන උඹේ සුවාමිවරුන්ට බැනලත් වැඩක් නෑ. තා පාරක් චන්දෙ දීපන් එතකොට හරි යාවි.

    ReplyDelete
  5. We are having AUS Queensland elections today, democracy should not be postponed to help politicians (Meta Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබ්බේ Meta Data දැන් Meta Wijebahu කියල තව ජෝක් එකකුත් ඇවිල්ල.
      කියහන්කෝ අපිට පාන් ද කියල having AUS Queensland elections අද නං.
      මේ ඩොංකි කිං හිතාගෙන ඉන්නේ සිංහල බ්ලොග් වල ඉංගිරිසියෙන් කොමෙන්ට් දැම්මම අපිත් සිරිසේන ලොක්ක වගේ යේස් යේස් අයි අන්ඩස්ටෑන් කියයි වෙන්ඩැති.

      Delete
  6. විජේබාහුට සින්හල බේ......එයා ඔසී එයාට ඉන්ගිරිසිත් බේ......

    ReplyDelete
  7. දැන් එතකොට ඔය නිරෝධායනය කරන අයට ඒක කරන්න කලින් එයාලගේ ශුක්‍රාණු අරගෙන අධීශිතකරනය කර ගබඩා කරනවද?
    නැත්නම් පවුනේ බං

    ReplyDelete
    Replies
    1. ඇන්තනි,
      ඇත්තටම උඹට පිස්සුද නැත්තන් හැටිද

      Delete
  8. Umbanam maha ponna buruwek mathalan.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න