.

.

Jul 2, 2020

සිරිසේන කොඩිවිනේ පෝට්ටුවටත් වදියිද...?




බිත්තර ආප්පයක්ද කා රාජපක්ෂලාට පස්ස පෙන් වූ සිරිසේන උන්නැහේ හැංගිලා උන්න පොල් වත්තෙන් එලියට ඇවිල්ලා කිව්වේ, රාජපක්ෂලා මහ පාරේ ඇවිද්දනවා කියලාය. කිව්වා වගේම උන්නැහේ රාජපක්ෂලා නුවර ඉඳන් කොළඹටම ඇවිද්දුවේය. ඊයේ දිනයේ මංගල සමරවීර ස්වර්ණවාහිනියේ වැඩ සටහනකට සහභාගී වෙමින් කියා සිටියාක් මෙන් සිරිසේන ගොනාට අඳින්න පටන් ගත්තේ ජපානයේ පැවති ඝ්7 සමුළුවෙන් පස්සේය. ඒකේ නම ඝ්7 වූ නිසාමදෝ එදින ඉඳන් උන්නැහේ ඝ් හත් පොලේම ගාගෙන ඇදගෙනම නෑවේය. පොරට උනේ නිල් බාල්දියට වැටුන නරියාට වූ දේමය.


පොර හිතුවේ මේ ඔක්කෝම බව්වෝ වගේ තමාට සලකන්නේ, තමාගේ කැරිස්මා එකකටෙයි කියලාය. ඇත්තටම උන් අතට අත දුන්නේ ඒ හේතුව නිසා නොව, උන්ට හිසරදයක් වී තිබූ… උන්ව පඩයකට මාකිම් නොකරනා… නාහෙට නාහෙන රාජපක්ෂ පාලනයට කෙලිය නිසාය. එයින් පස්සේ උන්නැහේට ඕනා උන යහපාලනයක් නැතිය.

ලෙඩේ හැදුනේ ඊට පස්සේය. සදා කල් බලේ ඉන්න ගේම ගැහුවේ එයින් පස්සේය. දැන් දැන් එලිවෙනා කරුණු අනුව රාජපක්ෂලාගේ සහායෙන් මීළඟ ජනාධිපතිවරණයටත් සිරි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කරන්න ගේම ගහලා තියෙන්නේ, ඩඩිල් සිරිසේන සමඟය. රාජපක්ෂලාගේ සහාය ගන්නා කන්ඩායම ලීඩ් කරලා තියෙන්නේ අරලිය සහල් මුදලාලිය. 2018 සිරිසේනගෙ විප්ලවයේ උන් සිරි ලංකා පක්ෂයේ කාඩරය එනම් තිලංග, අමරවීරලා හා යාපලා සපෝට් එකට උන් බව දැන් දැන් එලිවෙමින් තිබෙන්නේය.

2015 මහ මැතිවරණයේදී රාජපක්ෂලාට සහයෝගය දෙන බව හඟවා පස්සේ කකුලෙන් ඇද රාජපක්ෂලාට කෙලියත්, අන්තීමේදි අද පාර්ලිමේන්තුවට රිංගන්න අපේක්ෂකත්වය ලබාගෙන තියෙන්නේද රාජපක්ෂලාට පින් අත් වෙන්නටය. මේ දත කන්නේ පාර්ලිමේන්තු මංත්‍රි කමක් ලබාගෙන සද්ද බද්ද වහලා බබා වගේ ඉන්නෙයි කියලා රාජපක්ෂලා හා පොහොට්ටුවේ උන් හිතන්නේ නම් අපිට කියන්න තියෙන්නේ එයාලා හරි පව් කියලාය.

ගේම මොකක්දෝ කියා දැන් මාට්ටුය.. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නේ අමරවීර උන්නැහේගේ චන්ඩි ටෝක් එකත් එක්කය. උන්නැහේ කියන්නේ.. ඝෝඨා ජනාධිපති වූයේ සිරිසේන උන්නැහේගේ සප් එක නිසාය.. ඒ නිසා මීළඟ ආන්ඩුවේ අගමැතිකමටත් සිරිසේන ලොක්කා සුදුසුයැයි කියාය.

මෙහිදි ප්‍රසන්න රණතුංග උන්නැහේ ගෙනෙනා තර්කයනට අමතරව පෝට්ටුවෝ තවත් දෙයක් හොඳින් සිහියේ තබා ගත යුතුය. එනම් සිරිසේන යනු කිලී මහරාජාගේ රූකඩයක් බවයි. ඇත්තටම අවුරුදු පහක් රට කෑවේ සිරිසේන නොව කිලී මහරාජා හා සිරිසේනගේ උපදේශකයන් වූ කිලී මහරාජාගේ වන්දිභඨ්ඨයින් සෙට් එකය. උන්ගේ ප්ලැන් එක තවත් නොම්මර එකේ රූකඩයක් වන සජිත් ප්‍රේමදාස රජ පුටුවේ ඉන්දවා, රටේ බිස්නස් සියල්ල උන්ගේ කර ගන්නා එකය. පසු ගිය කාළයේ ඒවා කර ගන්න බැරි උනේ කිලීගේ පරම සතුරා වන රනිල් විකුම්සිංහ උන්නැහේ අගමැති කමේ උන්න නිසාය.

මේ හේතුවෙන් ප්‍රසන්න රණතුංග කියන්නාක් මෙන් සිරිසේනගේ සුළඟ වැදිච්ච එකෙක්වත් පාර්ලිමේන්තුවට ගෙනාවොත් පොහොට්ටුවන්ට වෙන්නේ මනාපෙත් දී පස්ස පැත්ත ඩැමේජ් කර ගන්නා එකය. සිරිසේනගේ සෙට් එක හදන්නේ 2/3 දී හෝ විශේෂ අවස්ථාවන්වලදී ආන්ඩු බලයේ තීරකයාගේ භූමිකාව රඟපෑමටය. අනිවාර්යයෙන් සිරිසේනගේ සෙට් එක හැම එකාටම රාජ්‍ය ඇමති කමක් හෝ දෙන්න වෙනවාමය. ඒකෙන් වෙන්නේ පටන් ගත් වෙලේ ඉඳන් කට්ට කෑ පෝට්ටුවන්ගේ කළකිරීමය. එය රාජපක්ෂලාට හිතකර කාරනයක් නොවේ.

අනෙක් කරුන නම්.., සජිත් ප්‍රේමදාසගේ සෙට්ටෙක, දෙමළ සංධානය හා අනෙක් සුළු පක්ෂවලට බැක් කරන්නේත් මහරාජා වීමයි. බැරි වෙලා හෝ පෝට්ටුවන්ගේ චන්දයෙන් පත් වූ සිරිසේන බලකාය මේ පිරිස හා එක්ව ආන්ඩුවක් ප්‍රකාශයට පත් කල හොත් පෝට්ටුවන්ට වෙන්නේ වහ කන්නටය. රාජපක්ෂලාට වෙන්නේ ජනෙල් පොලු වල එල්ලෙන්නටය. ජය මනයාට වෙන්නේ කොරෝනා හදාගෙන මැරෙනා එකය. මන්ද මුන්ගේ ආන්ඩුවක් යටතේ ජීවත් වනවාට වඩා ඒක දාහෙන් සම්පතක් නිසාමය.

අහක යන නයා රෙද්ද අස්සේ දාගත්තාට දැන් කරන්න දෙයක් නැතිය. දැන් කරන්න තියෙන්නේ උගේ විෂ දල කඩා කිරි පොවන්නේ නැතිව දර මිටියකට බැඳ දමලා වෙන දේ බලාගෙන ඉඳහන් කියනා එකය.

ඒ නිසා පෝට්ටුවේ එක මනාපයක් හෝ සිරිසේනගේ ඒවුන්ට දෙන්න එපා කියන එක පෝට්ටුවේ ඉලෙක්සොන් ස්ලෝගන් එක විය යුතුය. මොකෝ පෝට්ටුවේ ජයග්‍රහණය සිරිසේනගේ දෙකයි පනහ නැති උනත් ඉර හඳ මෙන් විශ්වාස නිසාමය.


8 comments:

  1. අඩෝ ගුතලන් පොන්නයා, උඹ උබට බ්ලොග්, ෆේස්බුක් ගැන කියලා දුන්න රසික සූරියආරච්චිටත් අරින්න ආපු බැල්ලිගෙ පුතෙක් නේද? පල පොන්නයෝ නිකං පුක නොදී. ගූතලන් පොන්සියාගේ ෆේස්බුක් එකට රිපෝර්ට් වැදිලා වගේ. ගූ කාපන් රාජපක්ෂලාගේ. තෝ එහෙම ගූ කන පොන්නයෙක්. උබේ ගෑනිට පෑලියගොඩ සමන්ත මන්ත්‍රීතුමා පුකෙත් ඇරලා ෆොටෝසුත් අරං ගියේ.

    ReplyDelete
  2. ++++++

    වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )

    ReplyDelete
  3. ඇම්සීසිය ඇවිත් නැවතත් කරලියට
    කොරිඩෝ කතන්දර යලි සිහිඋනා මට
    හැත්තෑවක් හොඳයි සීයට කියනකොට
    ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට

    ReplyDelete
  4. Mr Srisena is a traitor, no question about that. However he is not a fool either, I think he need to be managed until Aug 5th, in order to get hardcore SLFP vote (for some people SLPP is not equal to SLPP) Wijebahu

    ReplyDelete
    Replies
    1. (for some people SLPP is not equal to SLFP)

      Delete
    2. විජේ! අපි මේවා දන්න සින්හලෙන් ලියමුද වැරදි ඉන්ගිලිස් නැතුව

      Delete
  5. මොනාදප්පා මුංගෙ කතා,
    ගෙදර ඉන්න බාරියටත් කතංදර කියන්නෙ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න