22 අමතක කිරීම සඳහා
ආන්ඩුව ගෙනයන ප්‍රොපගැන්ඩා
➖➖➖➖➖➖➖➖➖💀💀💀
විසිදෙක සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ගෙන එන සියලුම තර්ක අමු පච බව, මේ වන විට ඔප්පු වී අවසානය... එහෙත්, එය කෙසේ හෝ සම්මත කරගැනීම ආණ්ඩුවේ එකම කාර්යභාරය වී අවසානය. ඒ සඳහා කළ යුතු, කැතම, නින්දිතම, තුච්චම දේ කිරීමට වුව ආණ්ඩුව පැකිලෙන්නේ නැති බවත් දැන් ඉතා පැහැදිලිය. එම පනත් කෙටුම්පත අද විල මැද ගව ගාලට ගෙන දිනයය.
මුන්ගේ පඩත්තල වැඩ වලට හොඳම උදාහරණය, නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් තිබු දිනයේ, රජීව් අමරසූරියගේ වාහනයට පැන උද්ඝෝෂණය කළ, පැලවත්තේ ඩෝබි නානාය. රජීව් අමරසූරියගේ ක්ලාස් එකට සමාන කල හැකි කිසිවෙකුත් ආන්ඩුවේ නැති නිසා, ඒ එව්වේ උන්ගේ ඉන්නා හොඳම එකා බව අප තෙරුම් ගත යුත්තේය.
සමාජ මාධ්‍යවල සිටින පැලවත්තේ ලැට් වල කඩාගෙන අශූචි බුදින ඩෝබිලා දැන් රජීව්ට හා සතුරාට ගහන්නේ කුඩුවෙන්නටය.
උන්ට වඩා හොඳ වෙන්නැයි කියනා උන්ගේ රොබොටික් හොරිකඩයන්ගේ සදාචාරය මෙන්ම පහත් ගතියද සමාජමාධ්‍ය තුල සැරිසරනා කෙනෙකුට දැන් සාමාන්‍ය තත්වයක් බවට පත් වී අවසානය.
ගමේ ඉන්නා කුහකම පවුල ජෙප්පන් වන අතර.... රටේ ඉන්නා කුහකම හැත්ත ජෙප්පන්ම බව දැන් ඉතා පැහැදිලිය.
ඊට අමතරව, මෙය රටේ ප්‍රධාන මාතෘකාවෙන් බැහැරකොට, ජහමනයාගෙ මනස තුලින් ඉවත් කිරීම සඳහා නොයෙක් ආකාරයේ ප්‍රොපගැන්ඩා පැලවත්තෙන් එන අතරේ....
සාමාන්‍ය ජහමනයා පමණක් නොව විපක්ෂයේ පොලිටික්කෝ පවා ඊට ගොදුරු වී, වැඩේ අල කරගන්නා බවත්.... පිටත සිට මධ්‍යස්ථව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙනවාය.
ඒ සඳහා ආණ්ඩුව විසින් විවිධාකාරයේ ප්‍රොපගැන්ඩා නිර්මාණය කර දෙන අතර, ඊටාමතරව සමාජය තුලින් මතුවන ඉතා සුළු කරුණු පවා, මහා පරිමාණ සාකච්ඡාවන් බවට පත්කොට, 22 අමතක කර දැමීම ආණ්ඩුවේ හා ජේවීපී මඩ බලකායේ වැඩපිළිවෙල බවට පත් වී අවසානය.
ජහමනයාගේ හිතසුව පිණිස එවන් දේවල් කිහිපයක් පහතින් සඳහන් කරනවාය..... ඊට අමතරව මට මිස් වූ දේ ඇත්නම්, ඒවා මොනවාද යන්න සඳහන් කරන්නේ නම් ඉතා වැදගත්ය.
🔸සිරගෙවල් වල කැරලි නිර්මාණය කිරීම.
🔸දවසේ වෙඩිල්ල නැවතත් කරලියට ගෙනන ඒම
🔸Verite Research ඊනියා ජනමත සමීක්ෂණය
🔸ශිරාන් බාසික් හා කංජිපානි විගඩම
(ඩුබායිවලදී බොහෝ කලකට පෙර අත්අඩංගුවටට පත් වූ පාතාල නායකයෙක්, තමන්ට වාසි අවස්ථාවක පිටුවහල් කරගැන්මට තරම් ආන්ඩුව දක්ෂය.....මේ ජෝගියේ... කෙටි කාලීන ටාර්ගට්ස් මෙන්ම දීර්ඝකාළීන ටාගට්ස් ද ඇති බව කරුණාවෙන් සලකන්න.)
🔸මන්දා නාලනී ශාන්තුවරයට එසවීම
🔸උමාරියාගේ තනේ
🔸මනමාලිගේ මේකප් එක
🔸විදුහල්පතිනියගේ ලිංගික අල්ලස් සිද්ධිය.
🔸 අලුත්ම එක.... ඩොලර් බිලියනයක් රටින් පැන්නූ බැංකු කළමණාකරුවන් හතර දෙනෙක් අත් අඩංගුවට පත්වීම.
(මරිමෝඩ ජනතාව පමණක් නොව මාධ්‍ය ආයතන හා ජඩමාජ්ජවේදීන්ද හිතුවේ තවත් ඩොලර් බිලියනයකට කෙලවෙලා කියලාය.... ඒත් මේ අර කලින් ඩොලර් මිලියන 800 ක් රටින් පැන්නූ කේස් එකෙම කෑල්ලක් බවත්.... House Of Fashion හිමිකරු අත් අඩංගුවට පත්වන්නේත් එහිම එක කොටසක් ලෙසත් දන්නේ ඉතාම අතලොස්සක් බවත් කිව යුත්තේ දැඩි ශෝකයකුන්මය.)
අපිත් මේවායින් ආතල් ගත්තද..... අපේ ප්‍රධාන මාතෘකාව යොමු වන්නේ විසිදෙක කෙරෙහිම පමණය.
වෙරිටේ රිසර්ච්ලා ගැන වෙනම සටහනක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවාය.
ස්වස්ථි සිද්ධම් !!!
#මාතලන්

මේ පර ආණ්ඩුවට දැන් රටේ තියන විශාලම ප්‍රශ්ණය තමා විනිසුරුවන්ගෙ වයස ප්‍රශ්ණය..
ReplyDeleteසාකච්චාවට එන අනික පාර්ශවය කියන ඒවා හංගලා එයාගේ ක්ලිප් විතරක් ගහලා, ඩෝබිලා ලව්වා අරුන් සාකච්චාවට ඇවිත් නාගෙන ගිහින කියලා කියවලා ආතල් එකක් ගත්තට රජීව්ගෙ වීඩියෝ එක එළියට ආවා විතරයි පච කොටා ජංගියෙ ගූ යන්න වැඩේ අනාගන කියලා රටම දැන ගත්තා..🤣🤣🤣🤣
Yes bro 100%
Deleteකොළඹ-වැලිමඩ(79) ගම්පොල , නුවරඑළිය හරහා බස් සේවය.
Deleteසාමාන්‍ය සේවා, සීමිත නැවතුම්.
කොළඹ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළින් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.
කිරිබත්ගොඩට ලගා වීම මධ්‍යම රාත්‍රී 12 :10
කඩවත නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:15
තේ පැන් පානය සහ විඩා නිවීම සදහා තවලම්තැන්න නගරයේ බස් රථය මිනිත්තු පහළොවක් නතර කරනු ලැබේ.
උදැසන 5:00 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.
පළපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.
සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.
(ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්රාදේශීකය)
ආ මේ මාතලන් නෙ. කොහොමද?
ReplyDeleteඔය වෙන මොකුත් නෙමෙයි ගෙරි ජෙප්පොන්ට ධනවාදයේ ගැන තියෙන සයිකොටික් වෛරයට
ReplyDeleteහොඳ පොයින්ට් එකක්
Deleteප්‍රධානම පොයින්ට් එකට උදාහරණ
ReplyDelete1.pizza hut පීසා නොවන කෑම ගොඩක් තියෙනවා දවල්ට රයිස් , පැස්ටා වර්ග ,මෙල්ට්ස්,ක්රිස්ප්රි චිකන්,bbq චිකන්, මිල්ක් ශේක්, දැන් රස්නේ මිල්ක් කොෆි ටී පවා තියෙනවා අතින් හදල දෙන....
2. KFC -(Kentucky Fried Chicken) ඒත් නැති මඟුලක් නෑ🤣 රයිස්, ෆෙන්ච් ෆ්රයිස්,මිල්ක් ශේක්ස් බජට් අයිස් කෝන්....
3.Burger King එකත් එමම තමා ගිහින් මෙනු එක බලන්න..
*ඔබතුමාගෙ උදාහරණේ මැක්ඩොනලස් ලංකාවේ බිස්නස් ෆේල් වුනා .
02). ඇත්තටම මෙතන බික සහ මිස්ටර් කොත්තු සමාන කරන්න බෑ,
බික පළවෙනි මාසෙ දෙකේම ෆේල් වුනා එයාලගෙ බිස්නස් මොඩල් එක වෙනස් හැම ටවුමකම පාට්නර්ස්ලා හොයාගෙන එයාල ලව්වා අවුට්ලට් හදවලා, බිල්සිස්ටම් එකක් හදලා අශේන්ට කොටස යන විදිහට, ඉතා ඉක්මනින් අවම පහසුකම් යටතේ ඉක්මනින් අවුට්ලට් දාගෙන දාගෙන යන්න ගියා කවුරුත් ගියේ එකපාරයි සෙලිබ්රිටීස්ලගේ ප්‍රොමෝශන් එක නිසා, ලැබෙන එක්ස්පීරියන්ස් එක සහ බිරියානි එක් අවුල් නිසා (බිරියානි එකේ බත් එක හෙන හැලියක තම්බන්නෙ අදාල රසකාරක දාලා, චිකන් පලුව ගැඹුරු තෙලේ බැඳල දෙන්නෙ සීතල වෙලා)කස්ටර්මර්ස්ලා ආයෙ ගියේ නෑ ...
මිස්ටර් කොත්තු එහෙම නෙමේ එයාම ගැලපෙන තැන් රෙන්ටවුට් කරලා එයාම පහසුකම් ලස්සනට හදලා ස්ටයිල් එකකට බ්රෑන්ඩින්කරල ,එයාම පොඩි කොල්ලො කෙල්ලො චෙෆ්ලා කැෂියර්ලා විදිහට දාල එයාම හොඳට සමාජමාධ්‍ය වලින් මාකටින් කරලා සැලකිය යුතු කාලයක් බලන් ඉන්න ලස්සනට කරගෙන යනවා
මම දකින විදිහට මිස්ටර් කොත්තුගෙ නම තමයි ප්‍රධානම ඇසට් එක,
ටාගට් වෙන්නෙ පහලම පන්තියේ ඉඳලා ඉහල මධ්‍යම පන්තියේ කස්ටර්මර්ස්ලා ,
සාමන්‍ය සල්ලි තියෙන පොඩි කපල් එකකට පන්තියන කොල්ලො කෙල්ලො සෙට් එකකට ෆැමිලි එකකට මාසෙකට දෙතුන් සැරයක්වත් ගිහින් රහ කැම එකක් කාලා මොනව හරි බීල පොටෝ ගහලා ෆේස්බුක් ටික්ටොක් දාල හොඳ එක්ස්පීරියන්ස් එකක් අරන් එන්න පුළුවන්,
*එයාගෙ ප්‍රධානම වීක්පොයින්ට් එක තමයි ජාලය ලොකුවෙනවිට හරියට කළමනාකරණය කරගන්න බැරිවීම කස්ටර්මර් ලෝයල්ටි එක උඩින්ම පවත්වාගෙන යන්න බැරිවීම..,
1.පිරිසිදුකම , (වෙනම එකෙක් දාන්න තිබුනා , නැත්නම් අවුට්සොර්ස් කරන්න තිබුනා සමස්ත අවුට්ලට් එකේ පිරිසිදුකම පවත්වාගෙන යන්න)
2.හැමදාම එකම විදිහට කෑම දෙන්න බැරිවීම පොඩි කෝල්ලෝ අතරට හොඳ් පඩියක් දීල ශිප්ට් එකට හොඳ චෙෆ්ලා දෙන්නෙක් දාන්න තිබුනා, ප්‍රීසෙට් කරන ඒවා වැඩි කරන්න තිබුනා..
ඇත්තටම සුළුසුළු අඩුපාඩු තව පොඩ්ඩක් කල්පනා කරල හදාගන්න පුළුවං ඒවා
* ප්‍රධානම දේ තමයි X මයින්ඩ්සෙට් එක තියෙන තවමත් සංවිධානාත්මක සමාජ මාධ්‍ය බලය වැඩිපුරම ඇති අයත් එක්ක "ගේම" ඉල්ලීම ව්‍යාපාර අංශයේ පරිණ්ත වන විට ටිකක් තැන්පත් වෙන්න් ඕනෙ උපායශීලී වෙන්න ඕනෙ රැඟිල්ල අඩුවෙන්න් ඕනෙ 🤐
* අනික තමයි බහුතරයක් මිනිස්සු ගොඩ යන්නෙ එකම එක දේකින් පස්සෙ තමයි ඒ හොයන් සල්ලි යොදවල තව දේවල් කරන්නෙ,මිස්ටර් කොත්තු නම ටුවරිසම් බිස්නස් එක්ක්කට දාන්න බැරිවෙයි ඒත් අයිතිකරුට මිස්ටර් කොත්තු එකත් අයිතිවෙම මව් සමාගමක් හදන්න පුළුවං,ඊට පස්සෙ තමන්ගෙ ජනප්රියකමත් පාවිච්චි කරලා බිස්නස් ව්‍යාප්ත කරන්න පුළුවන් ✌️
මාතා ඔයා හරියටම හරි
ReplyDeleteඩොලර් බිලියනේ නාඩගම අර පරණ ඩොලර් මිලියන 800 සහ හවුස් ඔෆ් ෆැෂන් ලොක්කා අත්අඩංගුවට ගත් සීන් එක තමයි.
//මෙම මහා පරිමාණ ඩොලර් ජාවාරම මෑතකදී හදිසියේ මතුවූවක් නොව, වසර ගණනාවක සිට ලංකාවේ ක්‍රමෝපායිකව ක්‍රියාත්මක වූ සහ වරින් වර විවිධ මුහුණුවරින් කරුණු අනාවරණය වූ දීර්ඝකාලීන නීති විරෝධී මූල්‍ය දාමයක ප්‍රතිඵලයක් බවට පැහැදිලි සාධක පවතී.
විශේෂයෙන්ම, 2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාව දැඩි ආර්ථික හා විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටි වකවානුවේදී, ඇතැම් ව්‍යාපාර සාමාන්‍ය බැංකු පද්ධතියෙන් බැහැරව ‘උන්ඩියල්’ (Undiyal) සහ ‘හවාලා’ (Hawala) ක්‍රම හරහා මෙරටට ලැබිය යුතු ඩොලර් බිලියන ගණනක විදේශ ප්‍රේෂණ මෙරටට නොපැමිණ විදේශයන්හිම රඳවා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ එවකට රජයේ බලධාරීන් නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබූ අතර, භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ව්‍යාජ ඉන්වොයිසි (Invoices) සකස් කර ටෙලිග්රාෆ් හුවමාරු (TT) මගින් නීති විරෝධී ලෙස රටින් ඩොලර් පිටකිරීමේ මෙම ක්‍රමවේදය 2016 පමණ කාලයේ සිට(Trade Misinvoicing) දශකයකට ආසන්න කාලයක් තිස්සේ මෙරට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය විමර්ශන ආයතන (උදාහරණයක් ලෙස Global Financial Integrity ආයතනය) පවා පෙන්වා දී තිබුණි.
මෙම පසුබිම මත, මීට වසර කිහිපයකට පෙර 2022 - 23 කාලයේ ආරම්භ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ ශ්‍රී ලංකා රේගුවේ මූලික විමර්ශනවලදී මුලින්ම අනාවරණය වූයේ ඩොලර් මිලියන 700 ත් 800 ත් අතර (රුපියල් බිලියන 140 කට අධික) මුදලක් ව්‍යාජ සමාගම් ගිණුම් 36 ක් හරහා මෙරටින් බැහැර කර ඇති බව වුවද, එම විමර්ශන වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට ඇදී යාමේදී සහ ඊට අදාළ බැංකු වාර්තා දහස් ගණනක් දීර්ඝ ලෙස විශ්ලේෂණය කිරීමේදී මෙය ඩොලර් බිලියනයක් දක්වා විහිදී ගිය මහා පරිමාණ ජාලයක් බවට පසුව තහවුරු විය.
එලෙසම, 'හවුස් ඔෆ් ෆැෂන්' හිමිකරු වන ප්‍රීති ජයවර්ධන මහතා සම්බන්ධ සිදුවීම ද මෙහිම කොටසක් වන අතරම මෙම සිදුවීම කිසිසේත්ම මෑතකදී සිදුවූ අලුත් මූල්‍ය වංචාවක් නොව, මීට පෙර සිදුකරන ලද රේගු ආනයන වටිනාකම් වෙනස් කිරීම් (Customs Valuation Under-invoicing) සහ ඊට සමගාමීව සිදුවූ නීති විරෝධී මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලීන් පිළිබඳව රේගු බුද්ධි අංශ සහ CID මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වසර ගණනාවක් තිස්සේ රහසිගතව සිදුකරගෙන ආ දීර්ඝ විමර්ශන මාලාවක අවසන් ප්‍රතිඵලයක් ලෙස අධිකරණ නියෝග මත සිදුකරන ලද නීතිමය පියවරක් පමණක් වන බැවින්, මෙම සමස්ත සිදුවීම වසර කිහිපයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්රය කැලඹූ පරණ ඩොලර් මිලියන 800 වංචා විමර්ශනයේම වත්මන් ව්‍යාප්තිය සහ නීතිමය ඉදිරි පියවරක් බව නීතිමය හා සාක්ෂිමය සාධක මගින් මනාව පැහැදිලි වේ.//
මේකයි ඇත්තම සිදුවීම
Yes the same for the other mentioned events as well...
Deleteඇවිත් කියෙව්වෙමි ලියා තිබෙන දේ
ReplyDeleteතව ලියැවෙයි වගෙ තවත් බොහෝ දේ
නුදුරු දිනෙක විත් වෙලාවක උදේ
උකහා ගන්නං පළවී ඇති දේ
ගනන් ගන්න එපා මාතේ හෙට අනිද්දට කියයි මාර වැඩේ ලක්මාලි ලාල්කාන්තට ඇරල වූ දන්නේත්නෑ කියලා මුන්ට හැමෝම. අරිනව. හැබැයි මුන් ජනතාවට අරින්නෙ බර පංතියෙන්.ඉට පස්සේ කියනවා මහා බාන්ඩාගරය. පිරිල ඉතිරිල කියලා ගොන් හරකුණේ අහිංසක ම්නිස්සු බඩගින්නේ මාලිමා වේස හැත්ත තොපිට හෙන ගහනව අමු සක්කිලි
ReplyDeleteමේ කතාව ඇත්ත මාතලන් ඒ වගේම 22 සම්මත කර ගැනීමට සමාන්තරව නිර්මාල් රංජිත් දේවසිරි කරන්නේත් සැලසුම් සහගත ව්‍යාපෘතියක්.(මේක ඉතිහාසය පැහැදිලි කිරීමේ හෝ ඉතිහාසයේ යථාර්ථවාදී පදනම සෙවීමේ වෑයමක් නොවේ ඔහු කරන්නේ දේශපාලනයක්. නිර්මාල් කියන්නේ ප්රශස්ත ඉතිහාසඥයෙක් නෙමෙයි. ඔහු ඉතිහාස කාරණා දේශපාලනික ව්‍යාපෘතියේ සඳහා සත්‍ය විකෘති කරමින් පක්ෂග්රාහී ලෙස තමන්ට අවශ්‍ය ආකාරයට විග්රහ කරනවා.) එනිසා එකට සැලසුම් සහගතව පහරදී පරාජය කළ යුතුයි.
ReplyDeleteඒ වගේම නිර්මාල් මාලිමා ව්‍යාපෘති යට අවශ්‍ය මතවාදී මෙහෙයුම කරන්නෙ. එහි පදනම තමයි ශ්‍රී ලාංකේය ථෙරවාදී සම්ප්රදායේ මුල්වලට ගහන එක. උන්නැහේ කරන්නේ ඒක. නිර්මාල් වගේ පොරවල් ඕනම රටක ඉන්නවා. ඒවාට පශ්චාත් යටත් විජිත සංස්කරණ කියලා කියන්න පුළුවන්. විකෘති කියලත් කාටහරි ඕන්නං කියන්න පුළුවන්. නිර්මාල් කිව් දෙයක් තමයි ගෝඨාභය බලයට පත්වීමෙන් සිංහල බෞද්ධ ව්‍යාපෘතිය පරිසමාප්තියට ගියා කියලා. මගේ මතකයේ හැටියට. ඒ පිළිබඳ මා වැරදි නම් නිවැරදි කරන්න. ගෝඨාභයගේ පාලන තන්ත්‍රී බිඳ වැටීමෙන් පසු නිර්මාල් ඇතුළු කට්ටිය හිතනවා ඇති සිංහල බෞද්ධ ව්‍යාපෘතිය අවසන් කියලා. නැහැ ඒක වැරදි අදහසක්. ගෝඨාභය තන්ත්රය බිඳ වැටුණා . සිංහල බෞද්ධ ව්‍යාපෘතිය තාවකාලිකව පසුබැස්මකට ලක්වුණා. නමුත් එය වෙනත් මුහුණුවරකින් යළි මතු වනු ඇත. එයට අවශ්‍ය නම් මාක්ස් උන්නැහේගේ භාෂාවෙන් කියනව නම් ඊනියා විෂය මූලික (එහෙම දේවල් තියේද) සාධක නිර්මාණය වෙමින් ඇත. ප්රභාකරන්ට ගහන්න සිංහල බෞද්ධ ව්‍යාපෘතිය මතු වූ ආකාරයට ඉදිරියේදී පශ්චාත් ප්රභාකරන් සහ පශ්චාත් සහරාන් ප්‍රහාර (පාස්කු ඉරිදා)ව්‍යාපෘතිය සිංහල බෞද්ධ බලවේගය නව මුහුණුවරකින්, වඩාත් සවිඥානික මුහුණුවරකින් මතු කිරීමට බලපානවා ඇත.
වසන්තට හොරකම් නඩු 💰💰
ReplyDeleteලාල්ට හොරකම් සහ දිට්වා එකට සම්බන්ධ අපරාධ නඩු 💰👽
සපුමල්ට නඩු 🤌
හිටපු බලශක්ති ඇමතිට නඩු 💰💰
හැවගේට නඩු 💰
සමන්ත විද්‍යා රත්නට නඩු 💰
ලක්මාලිගේ තාත්තට නඩු 💰
මාලි මා ඇමතිවරුන්ගේ පවුල් වල අයට නඩු දිගට හරහට හොරකම් කරල 💰💰
අනාගතය ගැන හීනයක් දැක්කා ✅
අලුත් සුප'හීරෝ කෙනෙක් හදන්න ඕනේ කියලා තමන්ගේ බොස් කිව්වම ගෙදර ගිහින් ඩ්‍රොවිං බෝඩ් එකක් ඉස්සරහ ඉඳගෙන ස්ටෑන් ලී කන්සෙප්ට්ස් හිතමින් ඉන්නවා. ඒ වෙද්දී ඩීසී කොමික්ස් හදපු සුප'මෑන් බැට්මෑන් වගේ කැරැක්ට'ස් මිනිස්සු අතරට ගිහින්, කේප් එකක් පිටේ තියෙන එක හැම කොමික් සුප'හීරෝ කෙනෙක්ටම තිබ්බ කැල්ලක්. ඔක්කොම හරි කොමන් කන්සෙප්ට්. පියාඹගෙන එනවා බේරගන්නවා යනවා මොඩ්ල් එකේ කතා. වෙන කන්සෙප්ට් එකක් හිතන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට බිත්තිය දිහා බලද්දී මැස්සෙක් වහලා ඉන්නවා දැකලා ස්ටෑන් ලීට හිතෙනවා, බිත්ති දිගේ බඩගාගෙන යන සුප'හීරෝ කෙනෙක්ව හැදුවා නං වෙන ආතල් තියෙයි නේද කියලා. මැස්සෙක්ව ඉස්සෙල්ලම දැක්ක නිසා 'ෆ්ලයි මෑන්' ගැන හිතලා, ඊටපස්සේ මදුරුවෝ ගැන කල්පනා කරලා මොස්කිටෝ මෑන් වගේ එකක් හිතලා නවතින්නේ, Spider-Man කියන කන්සෙප්ට් එකේ. ඒ නමේම තියෙනවා නිකං ඩ්‍රැමටික් විදිහට කියවෙන ගතියක්. ස්පයිඩ මෑන්.
ReplyDeleteඅලුත් සුප'හීරෝ කෙනෙක් හදන්න ඕනේ කියලා තමන්ගේ බොස් කිව්වම ගෙදර ගිහින් ඩ්‍රොවිං බෝඩ් එකක් ඉස්සරහ ඉඳගෙන ස්ටෑන් ලී කන්සෙප්ට්ස් හිතමින් ඉන්නවා. ඒ වෙද්දී ඩීසී කොමික්ස් හදපු සුප'මෑන් බැට්මෑන් වගේ කැරැක්ට'ස් මිනිස්සු අතරට ගිහින්, කේප් එකක් පිටේ තියෙන එක හැම කොමික් සුප'හීරෝ කෙනෙක්ටම තිබ්බ කැල්ලක්. ඔක්කොම හරි කොමන් කන්සෙප්ට්. පියාඹගෙන එනවා බේරගන්නවා යනවා මොඩ්ල් එකේ කතා. වෙන කන්සෙප්ට් එකක් හිතන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට බිත්තිය දිහා බලද්දී මැස්සෙක් වහලා ඉන්නවා දැකලා ස්ටෑන් ලීට හිතෙනවා, බිත්ති දිගේ බඩගාගෙන යන සුප'හීරෝ කෙනෙක්ව හැදුවා නං වෙන ආතල් තියෙයි නේද කියලා. මැස්සෙක්ව ඉස්සෙල්ලම දැක්ක නිසා 'ෆ්ලයි මෑන්' ගැන හිතලා, ඊටපස්සේ මදුරුවෝ ගැන කල්පනා කරලා මොස්කිටෝ මෑන් වගේ එකක් හිතලා නවතින්නේ, Spider-Man කියන කන්සෙප්ට් එකේ. ඒ නමේම තියෙනවා නිකං ඩ්‍රැමටික් විදිහට කියවෙන ගතියක්. ස්පයිඩ මෑන්.
නම හරි, පව'ස් හරි, දැන් ඊටපස්සේ ස්ටෑන් ලී හිතනවා මේ කැරැක්ට' එකත් එක්ක වෙන ට්‍රිප් එකක් යන්න. සුප'හීරෝ කෙනෙක් හැදුවොත් කොහොමද අපි හැමෝටම වගේ ප්‍රශ්න තියෙන, ආදරේ කරන අය ඈත් වෙන, දුක හිතෙන, ප'සනල් ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න හැමෝටම රිලේට් වෙන කෙනෙක්ව. ඊටපස්සේ එයාට ටීනේජ කෙනෙක් කරනවා, ඒකත් වෙනසක් මොකද ඒ වෙද්දී ටීනේජ් සුප'හීරෝ කෙනෙක් කොමික්ස්වල හිටියේ නැති නිසා.
පහුවෙනිදා ස්ටෑන් ලී යනවා තමන්ගේ බොස් ගාවට, වෙනස්ම කන්සෙප්ට් එකක් තියෙන නිසා ගේමක්ම නෑ. ගිහිල්ලා කියනවා තමන් ඊයේ රෑ තිස්සේ හිතපු අලුත් අයිඩියා එක...
ඕන්න එතකොට නොහිතුව විදියට බොස් එකපාරටම කියනවා, "ස්ටෑන්, මේක තමයි මං ජීවිතේ අහපු ව'ස්ට් ම අයිඩියා එක" කියලා.
Delete"පළවෙනිම දේ, මිනිස්සු ආස නෑ මකුළුවොන්ට. ඒ නිසා හීරෝ කෙනෙක්ට කියන්න බෑ ස්පයිඩ මෑන් කියලා. අනික ඔයා මෙයාව ටීනේජ' කෙනෙක් ද කරන්න ඉන්නේ? ටීනේජ'ස්ලාව දාන්න පුළුවන් සයිඩ්කික්ලා විදිහට විතරයි. ඒ මදිවට ඔයාට මේ කැරැක්ටරේට ප'සනල් ප්‍රශ්නත් දාන්න ඕනෙද? ස්ටෑන්, ඔයාට තේරෙන්නැද්ද සුප'හීරෝ කෙනෙක් කියන්නේ කවුද කියලා? එයාලට ප'සනල් ප්‍රශ්න නෑ" කියලා.
බොසාගේ බාසාව අහගෙන එළියට බහින ස්ටෑන් හිතන්නේ තමන්ගේ ස්පයිඩ මෑන් අයිඩියා එක ගැනමයි. ඒ අස්සේ තමයි දකින්නේ 'අමේසිං ෆැන්ටසි' කියන ඒගොල්ලන්ගේ කොමික් මැගසින් එක සේල්ස් අඩු හින්දා නවත්තන්න යන්නේ කියලා. කොහොමත් නවත්තන්න ඉන්න මැගසින් එක නිසා, ස්ටෑන් කරන්නේ ස්ටීව් ඩිට්කෝට කියලා අයිඩියා එක පිටු කිහිපෙක පයිලට් කතාවකට ඇඳගෙන, කවරෙකුත් ඇඳගෙන, ඒක පබ්ලිෂ් කරලා දාන එක. වැඩේ අවුට් කළා කියලා හිත නිදහස් කරගන්න පුළුවන් නේ. එහෙම්ම ස්ටෑනුත් වැඩේ අමතක කරලා දැම්මා.
මාසෙකින් එනවා සේල්ස් ෆිග'ස් ටික. ටසිරි අර බොසා දු...වගෙන එනවා ස්ටෑන් ලී හොයාගෙන, "ස්ටෑන් ස්ටෑන්! ඔයාට මතකද අර අපි දෙන්නම හෙනට ආස වුණු අර කැරැක්ටරේ? Spider-Man? අපි අන්න එයාව දාලා සීරීස් එකක්ම කරගෙන යමු" ගාගෙන.
ඉතිං ඒ විදිහට මෝඩ බොස් කෙනෙක් රිජෙක්ට් කරපු කන්සෙප්ට් එක, පහුගිය වීකෙන්ඩ් එකේ, දවස් තුන හතරෙන් ඇමරිකන් ඩොල' බිලියනයක් හම්බ කළා. මේ වීකෙන්ඩ් එක වෙද්දී ඕක තවත් වැඩි වෙයි. ඕවරෝල් රන් එක බිලියන දෙකට කිට්ටු කරයි හෝ පන්නයි කියලා දැන් ඉන්ඩස්ට්‍රි එක්ස්ප'ට්ස්ලා ප්‍රෙඩික්ට් කරනවා. බොසාගේ කීම අහලා වැඩේ හකුලගත්තා නං අද නිව් යෝක් බිල්ඩිං දිගේ බඩගාගෙන, වෙබ් විද විද යන, මුළු ලෝකෙම ආදරේ කරන, මාවල් කම්පැනියේ අයිකොනික්ම සුප'හීරෝ ව හැදෙන්නේ නෑ.
"ඔයාට අයිඩියා එකක් තියෙනවා නං, ඒක ඩොට් එකටම වැඩ කරයි කියලා ඔයා ජෙනුයින්ලි හිතන, කොහෙවත් ඉන්න මෝඩයොන්ගේ කතා අහලා ඒවා අහක දාන්න එපා. ඒකෙන් කියන්නෑ ඔයාට හිතෙන හැම එකම මාර ජීනියස් වැඩ විදිහට හිතන්න කියලා. ඒත්, හොඳයි කියලා තදින්ම හිතෙන යමක් තියෙනවා නං, ඔයාට කරන්නම ඕනේ කියලා හිතෙන හොඳ දෙයක් නං, තමන්ට තේරුමක් දෙන, දැනෙන දෙයක් නං, ඒක ට්‍රයි කරන්න. මොකද මං හිතනවා තමන්ගේ බෙස්ට්ම වැඩ කරන්න පුළුවන් වෙන්නේ තමන්ට කරන්න අවශ්‍ය දේ හරියට කරනකොට, වෙන්න ඕන කියලා හිතපු විදිහටම ඒ වැඩේ සිද්ධ වෙනකොට කියලා. කළාට පස්සේ තමන්ට තමන්ගේ වැඩේ ගැන අභිමානයක් තියෙනවා නං ආයෙ වෙන දේවල් අදාළම නෑ. ඒ දිහා බලලා කියන්න පුළුවන්, ඔව් ඒක මමයි කළේ, මං හිතනවා ඒක පට්ට වැඩක් කියලා. ඒක මාර ෆීලිං එකක්. තමන්ගේ දේ කරන්න, කරන්න ඕන විදිහටම. එකයි ඉම්පෝට්න්ට්ම දේ. අතාරින්න එපා. මොන දේ කළත් ඔයාගේ බෙස්ට්ම දෙන්න. එතකොට ඒක කළා කියලා ඔයාටම සතුටු වෙන්න පුළුවන්."
එදා සිද්ධිය ගැන ස්ටෑන් ලී පස්සෙ කාලෙක ආඩම්බරෙන් කියනවා.
අනේ. තමන් හදපු ඒ කන්සෙප්ට් එක අද තියෙන තැන දකින්න, මේ බිලියනයේ අචීව්මන්ට් එක දකින්න ස්ටෑන් ලී හිටියා නං, මොන තරම් සංතෝස වෙයි ද.
With great power, comes great responsibility.
Thanks!
Deleteමගේ හිතවත් මිතුරු මාතලන්, මොහොතකට සිතන්න ඔබ 1900 වසරේ උපත ලැබූවෙකු කියා; ඔබ යාන්තම් අවුරුදු 14ක කෝඩුකාර තරුණයකුව සිටියදී පළමු ලෝක යුද්ධය ඇරඹී ඔබ 18 ලබන තෙක් වසර හතරක් පුරා ලක්ෂ 220ක ජීවිත බිලිගනිද්දී, ඊට නොදෙවෙනිව වයස අවුරුදු 20දී ලොව පුරා පැතිර ගිය ස්පාඤ්ඤ ෆ්ලූ වසංගතයෙන් කෝටි පහක ජනතාවක් මියයද්දී ඔබ ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු හැටි. ඉන් නොනැවතී ඔබ 29 වෙනි වියට එළඹෙද්දී නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ කඩාවැටීමත් සමඟ ඇරඹුණු මහා ආර්ථික අර්බුදය හමුවේ දරුණු උද්ධමනය, රැකියා විරහිතභාවය සහ සාගින්න හමුවේ නොමැරී බේරුණු ඔබ, 33 ලබද්දී නාසිවාදයේ බියකරු නැගීසිටීමටත්, 39 ලබද්දී ඇරඹී 45 වන තෙක් පැවැති දෙවන ලෝක යුද්ධයේදී තවත් කෝටි හයක මිනිස් ජීවිත අළු වී යන ආකාරයටත් සාක්ෂි දැරූ අතර, අවුරුදු 52දී කොරියානු යුද්ධයටත්, 64 සිට 75 දක්වා වියපත් වන තෙක් වියට්නාම් යුද්ධයේ බිහිසුණු බවටත් මුහුණ දුන්නේය. අද 1985දී උපන් පරම්පරාව තමන්ගේ මුතුන්මිත්තන් කෙතරම් බිහිසුණු යුද්ධ, වසංගත සහ ආර්ථික කඩාවැටීම් ප්‍රමාණයකට මුහුණ දෙමින් ඒවායින් ජීවිතය බේරාගත්තාද යන්න තේරුම් නොගන්නවා විය හැකි අතර, මෑතකදී අප මුහුණ දුන් වසංගතය සහ අර්බුද හමුවේ අප බිය වී, වෙහෙස වී, ආදරණීයයන් අහිමිව බලාපොරොත්තු රහිතව සිටියද, ඉතිහාසය අපට කියාදෙන අමරණීය පාඩම නම් කෙතරම් දරුණු කාලපරිච්ඡේදයක් වුවද මනුෂ්‍යත්වය විසින් ඒවා ජයගෙන ඇති බවයි. අතීතයේ පැවැති තත්ත්වයන් මීටත් වඩා දරුණු වූවද එදා මිනිසා ඒ සියල්ල පරදා නැගී සිටියා සේම, මගේ වසර ගණනාවක ඉතිහාස සහ දේශපාලන අධ්‍යයනය මත පදනම්ව මට විශ්වාසයෙන් කිව හැක්කේ අපට යහපත් හෙට දිනයක් අනිවාර්යයෙන්ම උදාවන බවයි; එපමණක් නොව, අද අප රට හිරිවැටීමට ලක්කර ඇති ජාතික ජන බලවේගයේ අදුරදර්ශී, අමන සහ දුෂිත චෞර රෙජීමයේ ජඩ පාලනයද ඉතිහාසයේ අනෙකුත් ආඥාදායක අන්ධකාරයන් මෙන්ම ඉතාමත්ම ඉක්මනින් හා නිසැකවම අවසන්ව විනාශ වී යන අතර, බිහිසුණුම කුණාටු හමුවේ වුවද නැගී සිටි මනුෂ්‍යත්වයේ ප්‍රභාස්වර ඉතිහාසය සනාථ කරමින් වඩාත් සුන්දර හා සාධාරණ අරුණෝදයක් අප හමුවට පැමිණෙනු ඇත...
ReplyDelete👍👍👍❤️❤️👍
Deleteමාතලන් තවම ඉන්නව ද? ජුගුප්සාව අඩුයි. ලිංගිකකරණය නැතිව සිංහල බෞද්ධ කමට අඩුවක් තියනවා.
ReplyDeleteආන්ඩුව පණිවුඩකරුට වෙඩි තබා තිබේ. ‼️
ReplyDeleteරජයේ රක්ෂිතයක් මැද අක්කර 20 ක් එලි කරලා ඒකේ තට්ටු දෙකේ බිල්ඩින් ගහලා රජයේ කැබිනට් ප්‍රකාශක කියන විදිහට ඒ ගොඩනැගිල්ලේ තිබිලා තියෙන්නේ ගාමනිට් එකක්.
ගාමන්ට් එකක් නම් අනිවාර්යයෙන් ඒකට විදුලිය ඕන. විදුළි බලය බෙදන්නේ රජය සහ රජයේ ආයතන
එතකොට කැලේ මැද අනවසර ගාමන්ට් එකට විදුළිය දීපු විදුළි බල මංඩලේ උතුරු කලාපීය කාර්යාළ ඉංජිනේරුවන් අත් අඩංගුවට ගන්න
ඕන.
පලෙයි රක්ෂිතය කපලා ඒ මැද ගාමන්ට් ගහලා නම් ඒක ජනතාවට ඇගළුම් කර්මාන්ත ශාලාවක් බවට පෙනෙන්නට තිබෙන්න ඕන.
ඒ අසලට සාමාන්‍ය ජනතාවට යන්න බැරි නම් ආයුධ සන්නද්ධ මිනිස්සු රැකලා නම් ඒ ගැන යුද්ධයක් පැවති භූමියක ජනතාවට සැක ඇතිවීම් නතර කරන්න බෑ.
මොකද මේ භූමියට පොළීසිය සහ STF එක ඇතුල්වෙනනේත් ඒ භූමියේදී අහසට වෙඩි තැබීමක් වුන බව වාර්ථා වෙන්නේත්
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකට ඒ ගොඩනැගිල්ලේ ගාමන්ට් එකක් පවත්වාගෙන ගිහි තැනක් කියන්නට වෙන්නේත්
සමාජ කථිකාවට මේ කාරණය ආවට පස්සේයි. ‼️
රජය කියනවනම් ඒ රක්ෂිත.භූමියක් කියන එක
එහි අනවසර ඉදිකිරීමක් බව
ජලය විදුළිය රජයම සපයා තියෙන්න ඕන.
එහෙමනම් මෙි සිදුවීම සමාජගත කල පුද්ගලයාට එරෙහිව නෙවෙයි කටයුතු වෙන්න ඕන.
යහපත් ව්‍යාපාරිකයෙකුට උතුරේ ඇගළුම් නිෂ්පාදනයක් කරන්න අනවසරයෙන් රජය එක්ක ගැටළු හදාගෙන ගාමනිට් අරින්න ඕන නෑ ඕන තරම් රජයෙන් උදව් දෙනවා.
මේ භූමියේ හරියට මොනවාද කලේ කියන එකට අදටවත් රජය පැත්තෙන් උත්තරයක් නෑ
එහෙමනම් පණිවුඩකරුවාට වෙඩි තැබීම සාධාරණ නෑ.
රජයට තිබෙන්නේ අපේ ආන්ඩුව කාලේ එල් ටී ටී ඊ ක්‍රියාකාරකමක් උතුරේ සිදු නොවුනා යන එක තහවුරු කිරීමක් නම්
ඒකට කමක් නෑ ‼️
නමුත් මෙවැනි සැකසහිත කාරණා සිදු වීමට රජය ඉඩ නොතිබ්බා නම් ගැටළුවක් ඇති වෙන්නේ නෑ.
මේක අනවසර බිල්ඩිමක් ගහලා ගාමන්ටි එකක් දාලා කියනකොටම එතැන ජනතාවට සැක මතු වෙනවා.
මොකද භූමිය අනවසරයෙන් අල්ලා ගත්තත් අනවසර විදුළිය මගින් ව්‍යාපාරයක් දුවන්න බෑ.
මේවා මගින් ජාතික ආරක්ෂාව ගැන විමසිලිමත් වන ඒ ගැන රටට කියන ආන්ඩුවට විමසිලිමත් වෙන්න බලකරන මිනිස්සු අධෛර්යයට පත් කරන්න එපා ‼️
මොකද ඒ කියන පරිසරය නිර්මාණය වෙලා තිබිලා තියෙන්නේ කැබිනට් ප්‍රකාශක කියන විදිහට ගාමන්ට් ෆැක්ටරියකට අදාලව නෙවේ
රහස් ස්ථානයක් විදිහට
රජයේ ලියාපදිංචි නොමැති ෆැක්ටරියක් කියන්නේම ජනතාවගේ සැකයට බදුන් විය යුතු තැනක් .‼️
උතුරේ රහස් ස්ථානයක් ලෙස වර්ධනය වෙන්න පුළුවන් නව බෙදුම්වාදී සන්නදිධ ස්ථානයක්
ඒ පරිසරය පලෙයි කැලේ එලි කරලා හදපු ගාමන්ට් බිලඩිමේ පැවතියා නම් එය ගැන රටට කියපු කෙනා වැරදි වෙන්න බෑ.
මට තේරෙන්නේ නැත්තේ NPP සාමාජිකයන් අද දවසේ උජාරුවෙන් මේක රටට එලිදරව් කරපු පුද්ගලයා අත් අඩංගුවට ගත්ත එක ෂෙයා කරනවා.
හරියට මාළිමා රජයට එරෙහිව කැරළි ගහපු ත්‍රස්තවාදියෙක් අල්ලා ගත්තා ගානට අරං තියනවා.
ඇත්තටම පණිවුඩ කරුවෙකුට වෙඩි තැබීම එච්චරම දේශපාලනික වෙලාද?
ඩෝබි කියලා සක්කිලි හරක් ටිකක් ඉන්නවා.මේ අවලං මාලිමා ආන්ඩුවට ඕනේ ඒ හරක් ටික විතරක් බොරැ කිය කිය චූන් කරල තියන්න විතරයි.උන් ඕන බොරැවක් කිව්වත් කිසිම සොයා බැලිමකින් තොරවම උන් විශ්වාස කරනවා...
ReplyDeleteඕන්න මාතලං බොලා එකම එක පවුලක් විනාස කරන්න කියලා වෛරයෙන් පලිගැනීම පමණක්ම හිතපු පටූ ඩයස්පෝරාවක පොයි කැම්පේන් එකකට රැවටිලා ඒවා ඇත්ත කියලා හිතේ තියාගෙන කියන බොරු ඔක්කොම අහලා වෛරයෙන් ගිහිල්ලා කතිරේ ගහපු කට්ටියට දැන් සැපද ඩෝබිලා කෝ බැරිද හෝදන්න 💖💖👍👍
ReplyDeleteබලහං මාතලන් මචං, අම්මට සිරිවෙන ඉල්ලංකාවේ දේශපාලන ඉතිහාසය කියන්නේ දෙපැත්තකින් බලන්න ඕන කැඩපතක් වගේ දෙයක් - එක පැත්තකින් මහින්ද රාජපක්ෂගේ පාලන සමය ගැන බලන විට, ඔහු 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ධුර වාර සීමා ඉවත් කළේ බලලෝභීත්වය නිසා කියලා විවේචන එනවා ඇත්ත, ඒත් අනිත් පැත්තෙන් වසර 30ක යුද්ධයෙන් බැටකා කෑ රටක් ගොඩනගන්න දිගුකාලීන ස්ථාවර නායකත්වයක් ඕන වුණා කියන තර්කයත් තියෙනවා
ReplyDeleteඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදියට දැක්වූ දායකත්වය යුද්ධය ජයගන්න කෙළින්ම බලපෑවා වගේම, එදා මර්වින්ලා වගේ සමහර චරිතවලට දැඩි තීරණ නොගැනීම දේශපාලන එකඟතා විදියට පෙන්වන්න පුළුවන් වුනත්, ඇත්තටම ඒක වැරදි බව ඔප්පු වෙන්නේ අද NPP ආණ්ඩුවත් කුමාර ජයකොඩි, රන්වලලා වගේම කන්ටේනර් 323 හොරකම, බාල ගල් අඟුරු හොරකම වගේ පක්ෂයේ අයට ඉහළම තනතුරු දෙන එක එහෙමම කරන නිසා - නමුත් මහින්දගේ සමයේ සුදු අලි ව්‍යාපෘති විදියට හැඳින්වූ මත්තල ගුවන්තොට, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් ක්‍රමයෙන් වත්කම් බවට පත්වෙනවා වගේම, එකල Moodys, Fitch, S&P ආයතනවල ඉහළම ඇගයීම් ලැබූ ආර්ථික වර්ධන වේගය සහ රැකියා අවස්ථා අද NPP රජය යටතේ එකතැන පල්වෙලා, අනුර මැතිවරණෙදි දුන් බදු අඩු කරලා වැටුප් වැඩි කරලා වැට් බද්ද අයින් කරනවා වගේ අතේ පැලවෙන පොරොන්දු, 'අපිට මූකුත් එපා අපි බස්වල යනවා' කියලා කෙබර කිව්වා වගේ වීඩියෝ රට පුරා විහිළුවට ලක්වෙනවා, ඊට අමතරව දූෂිතයන් වහාම අත්අඩංගුවට ගන්න බවට දුන් පොරොන්දු නීතිමය සාක්ෂි නැති නිසා ඔප්පු කරන්න බැරිව යහපාලන කාලේ සරණ ගුණවර්ධන, මහින්දානන්ද වගේ තුන්දෙනෙක් විතරක් හිරේ දාලා තෝරු මෝරු සැපට ඉන්නවා; ඒ නිසා අවසානයේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ඕනෑම පාලනයක සාර්ථකත්වය තීරණය වෙන්නේ එම පාලකයන් මුහුණ දෙන සාර්ව ආර්ථික වටපිටාව, ප්‍රායෝගික පරිපාලන හැකියාව, ජාත්‍යන්තර සන්ධාන හැසිරවීමේ දක්ෂතාවය සහ මැතිවරණ කතා සහ ප්‍රායෝගික ක්‍රියාව අතර තියෙන පරතරය මතයි - ඉතින් මහින්දගේ කාලේ තිබුණ ආර්ථික වර්ධන වේගය, ස්ථාවර තීරණ, චීනය වගේ නැගී එන බලවතුන් සමඟ ශක්තිමත් සබඳතා වත්මන් ආණ්ඩුවේ ගොබ්බ ගැති භූ-දේශපාලනික ප්‍රතිපත්ති සහ පාලන පළපුරුද්ද නොමැතිකම හමුවේ දුර්වල වී ඇති බව පැහැදිලියි - මේ දෙක සංඛ්‍යාත්මකව සංසන්දනය කළත්, ප්‍රතිපත්තිමය වශයෙන් බැලුවත්, එක් පාලනයක් රටට ගෙනා යටිතල වටිනාකම් අනෙක් පාලනයට ගෙන ඒමට බැරි වී තිබෙන එක අමුණා බලන්න පුළුවන්.
අඩේ මහාචාර්ය මාතලන් ගුරුජී ව්‍යාපාරික උපදෙසක් අවශ්‍යයි ඔබතුමාගෙන් : ඉතා දුෂ්කර ප්‍රදේශයක රජයේ රක්ෂිතයක් ඇතුලේ හොර රහසේ ඇගළුම් කම්හලක් ආරම්භ කිරීම ලාභදායක වෙයිද ? රජයෙන් දැනගත්තොත් සහයෝගය ලබා දෙයි ද ?
ReplyDeleteඅපේ ඔෆිස් එකේ හිටියා බදුල්ලෙ හාලි ඇල , කෙල්ලෙක්. ඒකි ද්වසක් අහනව කොමඩු කපන්නේ කොහොමද කියලා 😂😂😂
ReplyDeleteලංකාවෙ දේශපාලනේ පිළිබඳ කටුක සත්‍ය..මේ හොර මාලිමාවේ හොර තක්කඩි පච ප්‍රචාර බොරු කයිවාරු අස්සේ හැදෙන කාන්තා පරපුර පෝෂණ,අධ්‍යාපනික හා සංස්කෘතික අක්‍රමිකතා නිසා ලංකාවෙ කාන්තාවො, විශේශයෙන්ම 1995ට කලින් අය බහුතරයක් ලිංගිකව බෙලහීනයි..තමන්ගෙ අනෙක් සියළුම වැරදි වලදි වගේදිම, අපිරිසිඳුකම, කම්මැලිකම, බඩජාරිකම, කළමනාකරණයක් නැති බවත් ඔවුන් පටවන්නෙ පිරිමියා පිට..නැත්තම් මවුපදවියෙන් සාධාරනීකරණය කරනවා..
ReplyDeleteසමාජ මාධ්‍යවල සෑම විටම රචනා ලියවෙන්නෙ ගැහනු මොන දුශ්ඨකම් කලත්, ආදරේ හෝ දරුවන්ගෙ නාමෙන් ඇයව සතුටින් තැබීම ගැන පමණයි..මේ නිසා ඊට පහල පරම්පරාවෙ අය දැඩි අහංකාර, ආත්මාර්ථකාමී, තම යුතුක්ම් හා වගකීම් පැහැර හරින නාසිස්ම පෞරුෂ අක්රමිකතාවයෙන් පෙළෙන කාන්තාවො බවට පත්වෙනවා..
ඔවුන්ට අනුව පිරිමියා ඔහු සතු සියළුම "පිරිමි වැඩ" ත් ඉටුකර ගැහැනියගෙ "ගැහැනු වැඩ" ත් කරන්න ඕන සෙක්ස් දෙන්න නම්..පිරිමියට කවමදාවත් ඒක කරන්න බැරි නිසා ගැහැනියට සදාකාලිකවම හේතුවක් ලැබෙනව කියන්න..හැබැයි එහෙම කරන පිරිමින්ටත් එහෙම ලැබෙන්නෙ නෑ..බෙලහීනියන් බෙලහීනියන්මයි..
ඒ වගෙම පිරිමියා ගැන සැබෑ බැඳීමක් තියනවනම් කාන්තාවට ඉබේම ඔහු ගැන ලිංගික හැඟීම් ඇතිවීමත්, සම්බන්ධය වෙනුවෙන් කැපවීම් කරන්නත් පෙළඹෙනවා..එයාට දුන්නොත් විතරක් එයා දෙනවා ටයිප් කතා කියන්නෙ ගණුදෙනුවක් හැටියට තමන්ගෙ පහසුව වෙනුවෙන් යෝනිය ආයෝජනය කරල පිරිමියෙක් අල්ලන් ඉන්න කාන්තාවො..එයාලට පිරිමියා ගැන ඉබේම හැඟීම් පහලවීමක් හෝ පිරිමියාගෙ මූලික අවශ්‍යතාවක් වන ලිංගික තෘප්තිය ලබාදීමෙන් ඔහුව සතුටු කිරීමේ අවශ්‍යතාවක් ඇයට නෑ..සියල්ල ගනුදෙනුවක් පමණයි..
ගැහැනියක් පිරිමියෙක්ව තොරගන ඉන්නෙ ගනුදෙනුවක් හැටියට නම්..එයාට ඇගෙන් ආදරය හා සෙක්ස් ලැබීම සඳහා ඇයට බොහෝ දේ දෙන්න වෙනවා..පිරිමියට තමා සම්බන්ධය පවත්වාගැනීම වෙනුවෙන් ඇයට අවශ්‍ය පරීදි හැඩගැසෙමින් වෙහෙසෙන්න කැපවෙන්න වෙන්නෙ..
ගැහැනියක් පිරිමියෙක්ව තෝරගන ඉන්නෙ හැබෑ හැඟීමකින් නම්..ඔහු මොනා නොදුන්නත් ඇය ඔහුට සියල්ලම දෙනවා..කැපවීම් කරමින් පිරිමියාට අනුව හැඩගැසෙමින් සමබන්ධතාව පවත්වාගන්න උත්සහ කරන්නෙ ඇය.
ඉතින් කාන්තාවන් තමන්ගෙ වාසියට අනුව,ආදරය හා ලිංගිකත්වය කියන්නෙ එකක්ද දෙකද කියන කාරණය අවස්ථානුකූලව වෙනස් කරනව..ගැහැනියගෙ භැඟීම් අවුස්සගන්න පිරිමි දැනගන්න ඕන කියනගමන් ගැහැනිය කොහොම හිටියත් පිරිමියට ඇය ගැන හැඟීම් එන්න ඕනලු ආදරෙයිනම්..🙂ගැහැනු පිට ගියොත් ආදරේ හොයාගන..පිරිමි ගියොත් වල්කමලු🙂 ගැහැනු ඇඟපෙන්නුවොත් විලාසිතාව..පිරිමි පෙන්නුවොත් අසහනය..ඔයවගේ ඕන තරම්..
අනෙක් කාරණය තමයි ඉස්සර හිටපු කාන්තාවන් කරපුවගෙන් සීයෙන් පංගුවක් නොකර,එයාලට වඩා සියගුණයක් සැප පහසුකම් විඳ විඳ..එයාල වගේ සියගුණයක් අඳෝනා කීම.ඇත්තම කාරණය තමා දැන් කාන්තාවො වැඩිපුරම කාලයක් නාස්ති කරන්නෙ ෆෝන් එකේ..ඒකයි ඔච්චර බිසී..
ඉතින් ඔය දෙකෙන් තමා ඉන්න තැන තේරුම් අරන්, ඒකෙන් ඉවත් වීම හෝ හුරුවීම දෙන්නගෙම මානසික මට්ටමට හොඳයි..
මොකද ගැහැනියක් හෝ පිරිමි ඉපදිල ඉන්නෙ අනෙකාගෙ සතුට වෙනුවෙන් උපකරණ බවට පත්වෙන්න නෙවෙයිනෙ..