tag:blogger.com,1999:blog-6408302481691521967.post1008010001972699988..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: රහමෙර (බොන අයට පමණයි..!) - Liquor මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-6408302481691521967.post-34954036451375416672015-03-08T22:10:04.030-07:002015-03-08T22:10:04.030-07:00බොහොම ස්තූතියි පිළිතුරට..
ජනාධිපති මහින්දට කඩේ යෑ...බොහොම ස්තූතියි පිළිතුරට..

ජනාධිපති මහින්දට කඩේ යෑම ගැන කියා ඇත්තේ මා නොවේ. එබැවින් මට ඊට පිළිතුරු දිය නොහැක. සිහි විකල් වන තෙක් මත් පැන් ගැනීම, ඉස්මුරුත්තේ යන තෙක් ආහාර ගැනීම මෙන්ම සමානය. ඒ දෙකම මා කිසි දිනක කරන්නේ නැත. ඔබට මෙන් මා හට පක්ෂ බේදයක්ද නොමැත. එජාපයේ ශ්‍රීලනිපයේ පමණක් නොව ඕනෑම කෙනෙකු කලත් හොරකම හොරකමකි. එහෙත් හොරක්ම ගැන චෝදනා නැගීමට මා දැණුවත්ව සිටිය යුතුය. එබැවින් කිසිඳු වංචාවක් ගැන මා ලියා නැති අතර පොදුවේ දේශපාළකයන් සියල්ලන්ම කෙරේ ඇත්තේ එකම ආකල්පයකි. නමුත් මහින්දට සාපේක්ෂව සිරිසේන මහතා මේ අවස්ථාවේ ගව් ගනන ඉදිරියෙන් සිටි. එබැවින් ඔහු සහ එම ආන්ඩුව අප රැක ගත යුතුය.

නිවන තියෙන්නේ බුද්ධාගමේය. මා බෞද්ධයකු නොවේ.. මා කිසිම ආගමක් අදහන්නෙකුද නොවේ.. මට මගේ දර්ශණයක් ඇත. එම දර්ශණයට අනුව නැවත් කිසිඳු ආත්මයක් නොමැති අතර. කිසිඳු ප්‍රතික්‍රියාවක්ද නැත්තේමය. ඉදින් මට නිවන ඉබේම හිමිය.

සුරාවේ රස බැලීමට දිවිය ළෝකයට යා යුතු නැත. එය මෙළොවම ඇත. බුද්ධාගම යනු තවත් එක ආදායම් මාර්ගයක් පමණි. එයට වහල් වීමට මට කිසිඳු උවමනාවක් නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46091998266123115872015-03-08T09:45:59.801-07:002015-03-08T09:45:59.801-07:00මාතලන් මහතා,
මා මිට පෙර ලියු comment එක ලිව්වේ ඉන්...මාතලන් මහතා,
මා මිට පෙර ලියු comment එක ලිව්වේ ඉන් ඔබව විවේචනය කර ඇති නිසා ඔබ ඒක වාරණය කරයි කියල අදහස් කරගෙනයි.නමුත් ඔබ ඒක delete නොකර හැරියා මෙන්ම එයට උත්තරද ලියා තිබුනා. එය ඔබ ළඟ ඇති එහෙත් බොහොමයක් අන් අය නැති උසස් ගුණයක් .

මා මත්වතුර නොබොන නිසා අන් අය පහත් කරන ගතියක් හෝ නිර්මාංශ ප්‍රශ්නයක් මෙතන නැහැ. මා නැවතත් කියන්නේ ඔබේ සහ ඔබ මිතුරන්ගේ මත්වතුර බිම හොඳ කියා අභිප්‍රේරණය කිරීම නිසා මෙරටේ බේබද්දන්ගේ ප්‍රමාණය ඉහල යන බවත් , අද රටේ සිදුවන අකාල මරණ වලට ප්‍රධාන ලෙසින් වගකිව යුත්තේ බේබදුකම බවත්ය .එබැවින් එම මරණ වලට අනියම් ලෙසින් ඔබට හා ඔබේ මිතුරන්ට වගකීමට බැඳෙන්න වෙනවා.මොකද ඔබේ ලිපි බලන නොබොන පොඩි කොල්ලෝ පවා මේක හොඳ වැඩක් කියා මේ බේබද්දන් ආදර්ශයට ගන්නවා. ඉන් රටේ බේබදුකම වැඩිවෙනවා.
මා ජිවිතයට මත්වතුර නොබී ඔබට බන කියනවා කියා ඔබ සිතනවා නම් වැරදියි.මම ඇති පදම් මත්වතුර බිලා තියෙනවා. ඔබට පුලුවන්ද පැය 6ක් තිස්සේ බියර් විදුරු භාගයක් කාන්තාවක් සමග එකතුවී සාකච්චා කරමින් බොන්න. මම ඒක කලේ 1990දි එංගලන්තයේ pub එකකදී. ඒ නිසා මා බෙබදු කමේ අගුණ කීමට සුදුස්සෙක් වෙනවා .මට මගේ මත් ලෝලී මිතුරන් සමග විනෝද ගමන් යනවා.මත්වතුරට collection එකතු කරන කොට ඒකටත් දානවා.බාර් ඒකෙන් බෝතල් ගෙන්න සමහරු අකමැති උනාම මම එකටත් ඉදිරිපත් වෙනවා කට්ටිය එකතු උනාම සින්දුත් කියනවා. එතන තියෙන bites ටිකත් කනවා.ඒත් මම බොන්නෙ නැහැ.මාතලන් ජීවිතය විඳින්නේ එහෙමයි.ඒ කියන්නෙ මත බතුර බොන අය අතර සිහියෙන් සිටීමයි.

අනෙක් කාරණය මම මිනිසුන්ට වෛර කරන කෙනෙක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්.පසුගිය පාලන සමයේ රටේ අනෙක් පළාත් වලට වඩා දකුණට කෙරුණ අසාධාරණ සැලකිල්ල බොහොම වැඩියි.අධිවේගී පාරවල් හැදුනෙත් එහෙ.රටේම කොල්ලන්ට/කෙල්ලන්ට දෙන්න තිබුන රස්සාවල් ඔක්කොම ගියේ දකුණට.ඒ විතරක් නෙමෙයි රටේ ප්‍රාදේශීය දේශපාලනයටත් දකුණෙන් මිනිස්සු අපනයනය කළා.ඒවා මතක් කිරීම වෛරයෙන් කල දෙයක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමක්. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්නෙ මොකටද.
මාතලන් මම 3.50 රෙජිස්ටර් මුද්දරේ ගහල රස්සාවට ගිය අයෙක්. විශ්‍රාම ගත්තා තෙක්ම දේශපාලකයන් පස්සේ ගොස් වරප්‍රසාද ගත් අයෙක් නොවේ. මා එවැන්නන් ගැන නොදැන සිටියා නොවේ. (මා විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී මුලුගැන්වී සිටියේ නැති නිසා එකල සිටි බොහෝ දෙනකුට මා මතකයි එම ශිෂ්‍ය අවධියේදීය මහින්ද රාජපක්ෂ මහතා සේවය කලේ එහි පුස්තකාලයේය. . එකල මා සමග සිටි සරසවි සගයන් කි දෙනෙක් ඇමති වරු ලෙස සිටියා ද?) මා මෙන්ම එසේ ප්රත්පත්ති ගරුක පිරිස් මේ රටේ තවත් ඉන්නා නිසා ඒ කාරණයෙනුත් මම විශේෂ පුද්ගලයෙක් නොවේ
එහෙත් ජාතික ගැටලුවේදී මහින්ද මහතා දුන් නායකත්වය මා තවමත් අගය කරමි.එහෙත් ඒ කාලය තුල කල හොරකම් අනුමත නොකරමි. ඔහුට අවශ්‍ය නම් ඒ අඩුපාඩු සාදා ගත් හැක..නහයේ දැලි ගෑ වුනා කියා මා මුහුණ කපා ගන්නට යන්නේ නැත.ජනාධිපතිවරණ සටනේදී අපට මෙවර වැරදුන ඔබට තේරුම් ගැනීමට තව කලක් යනු ඇත. වංචා ඇත්තේ මහින්ද පාලනයේ පමණක් නොවේ.යහ පාලනයේද වංචා ඇත.එය ඔප්පු කිරීමට ඇති හොඳම උදාහරණය මේ යහපාලන රජයේ මහබැංකු අධිපතිතුමා තම බෑනාට වාසියක් කිරීමට භාණ්ඩාර බිල්පත් වැඩියෙන් නිකුත් කිරිමෙන් කළ වංචාවයි ඒ ගැන ඔබ නිහඬ වුනේ මන්ද?. කැනඩාවේ ඉන්නා d.b.s.jearaj. ඒ ගැන පත්‍රිකාවක් ලියලා තිබුනත් ඒක ඔබට වැදගත් දෙයක් නෙමෙයි.

අවසානයට කියන්නට තිබෙන්න්නේ ඔබට නිවන් තවම දුර බවයි .නිවනට යන ඔප දැමු මග යටින් අතුරා ඇති කළු ගල් සිඟාලෝවාද සුත්‍රයයි ඔබ එය කියවා නොව පෙරලලා බලාවත් නැහැ. ඉති මේ ආත්මයේ නිවන් යන්නේ කෙසේද? යටින් ඇති කළු ගල් හරියට අතුරා නැති විට ඊට උඩින් ඇති මාර්ගයට කුමක් වේවිද?

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29568410180306931112015-03-08T06:43:45.626-07:002015-03-08T06:43:45.626-07:00අපි නං අමද්‍යප... :Dඅපි නං අමද්‍යප... :DDiscoveryCMhttps://www.blogger.com/profile/09174450501473142378noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18788134241518405792015-03-07T15:24:11.089-08:002015-03-07T15:24:11.089-08:00ඔබගේ ගොන් කොමෙන්ට්ස් පසු ගිය කාලය පුරාවටම කියෙව්වෙ...ඔබගේ ගොන් කොමෙන්ට්ස් පසු ගිය කාලය පුරාවටම කියෙව්වෙමි. ඔබ අමද්‍යප නම්, ඔබ නිර්මාංශ ආහාර අනුබව කරන්නෙක් නම් එය ඔබේ අයිතියකි. ඔබ නොකරන නිසා අනෙක් මිනිසුන්ටත් ඒවා තහනම් කිරීමට ඔබට අයිතිය දුන්නේ කවුද ? අප කල යුත්තේ ඔබ කරන දේවල්ම පමණක් ද ? (උදා : මහින්ද ගොය්යට චන්දය දීම )

මේ ලියන මම, වෘත්තිය අහර තාක්ෂණ වේදියෙක්මි. පමණට අහර සමග මධ්‍යසාර භාවිත කිරීමෙන් සිරුරට ලැබෙන ප්‍රයෝජන එමටය. නමුත් මධ්‍යසර පමණක් නොව, කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. එහි කෙලවර විනාශයකි. සියලු දේ පමණට/ සමබරව කිරීමෙන් මානසික හා ශාරීරික සුවය ලැබෙ. ඔබ වැන්නවුන් මෙය තේරුම් ගන්නේ කවදාද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52310838465964955732015-03-07T07:45:03.476-08:002015-03-07T07:45:03.476-08:00:D :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54732087559898635942015-03-07T04:48:23.376-08:002015-03-07T04:48:23.376-08:00බොන එක නෙමෙයි ඕනවට වඩා කන එකත් හොඳ දෙයක් නෙමෙයි......බොන එක නෙමෙයි ඕනවට වඩා කන එකත් හොඳ දෙයක් නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30666356183006336562015-03-07T04:47:14.039-08:002015-03-07T04:47:14.039-08:00මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..
ජීව...මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..

ජීවිතේ විඳවන්න නෙමෙයි..

ඉතින් ඔහේ වගේ හරකෙක් මක්කා කිව්වත් මගේ පොලිසිය මම චේන්ජ් කරන්නේ නෑ..

විය යුත්තේ බොන එකාට හරකා කියන එක නෙමෙයි. නොබොන එකාට අපි වගේ රෙස්පෙක්ට් කරන එක.. අපි කාටවත් බලෙන් පොවන්නෙත් නෑ.. කවන්නෙත් නෑ.. මේ පිරස අතරත් නොබොන අය ඕන තරම් ඉන්නවා.. මිතුරු ඇසුර කියන්නේ සියල්ලන් සමඟ සහජීවනයක් ගෙනියන එක.. ඒ නිසා සමාජයේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්.. නාය්ක හාමුදුරුවරු වගේම කුඩු කාරයොත් මම අඳුනනවා..

එහෙම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට වෛර කර කර හරකෙක් වගේ මැරිලා යන්නෙ නම් නෑ..

මම මේ ආත්මෙම නිවන් දකිනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43692027198997232362015-03-07T04:46:34.879-08:002015-03-07T04:46:34.879-08:00මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..
ජීව...මාතලන් ඉපදිලා තියෙන්නේ ජීවීතේ විදින්න මිසක්..

ජීවිතේ විඳවන්න නෙමෙයි..

ඉතින් ඔහේ වගේ හරකෙක් මක්කා කිව්වත් මගේ පොලිසිය මම චේන්ජ් කරන්නේ නෑ..

විය යුත්තේ බොන එකාට හරකා කියන එක නෙමෙයි. නොබොන එකාට අපි වගේ රෙස්පෙක්ට් කරන එක.. අපි කාටවත් බලෙන් පොවන්නෙත් නෑ.. කවන්නෙත් නෑ.. මේ පිරස අතරත් නොබොන අය ඕන තරම් ඉන්නවා.. මිතුරු ඇසුර කියන්නේ සියල්ලන් සමඟ සහජීවනයක් ගෙනියන එක.. ඒ නිසා සමාජයේ ඕන තැනක අපිට ඉන්න පුළුවන්.. නාය්ක හාමුදුරුවරු වගේම කුඩු කාරයොත් මම අඳුනනවා..

එහෙම නැතුව ඔයා වගේ මිනිස්සුන්ට වෛර කර කර හරකෙක් වගේ මැරිලා යන්නෙ නම් නෑ..

මම මේ ආත්මෙම නිවන් දකිනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61549129438389948192015-03-07T04:10:00.430-08:002015-03-07T04:10:00.430-08:00පාරක් ගානේ බාර්, හැම පදුරක් ගානෙම බියර් කෑන්. අපි ...පාරක් ගානේ බාර්, හැම පදුරක් ගානෙම බියර් කෑන්. අපි මෙතන කතාකලාම පොඩි උන් බේබද්දො වෙනව.
මාතෙ සමන්ත බද්දගෙ බන කතා ටිකක් දාහන් ඔක්කොම උන් ටික නිවන් දක්කන්න.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67366399946085812092015-03-07T03:18:52.906-08:002015-03-07T03:18:52.906-08:00බොරු නොකිය ඉන්දපන් යකෝ. සුද්දියො ඕව කටේ තියන්නෙ නෑ...බොරු නොකිය ඉන්දපන් යකෝ. සුද්දියො ඕව කටේ තියන්නෙ නෑ. ලංකාවෙ චාටර් ගෑනු බිව්වට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62419091058529512972015-03-07T01:46:34.654-08:002015-03-07T01:46:34.654-08:00අනේ අන්කල් මේක "රහමෙර (බොන අයට පමණයි..!) &quo...අනේ අන්කල් මේක "රහමෙර (බොන අයට පමණයි..!) " දැක්කේ නැතෙයි ...

පාන් කිරිත්තා තක්කිට තරිකිට
උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන
කර බාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක්
කීචි බීචි කියතෙයි...

පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
නැටුම පටන්ගත්තේ
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
හිරිහැරයක් නැත්තේ...
කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින්
ගීය පටන්ගත්තෙ...

පාන් කිරිත්තා නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා...
ඊට පස්සෙ ඌ සට සට ගාලා
මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
ඊට සවන් පෑවා...

අනුන්ගෙ වැඩ ගැන විවේචනය
කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන්
කියලා කීය හඬා......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වාසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29312196678900846592015-03-07T01:21:28.743-08:002015-03-07T01:21:28.743-08:00බොන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් ඉතිං නොබී ඉඳ...බොන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් ඉතිං නොබී ඉඳලා නොමැරි හිටිය කෙනෙක් වත්, නොබි සල්ලි එකතු කරලා පොහොසත් වෙච්චි එකෙක් වත් තාම හොයාගන්න බැරි වුණු හින්දා මාත් ඩිංගක් බොනවා. කන බොන එනුං වෙනුවෙන් ලියන එකාලට මම කැමතියිත තව ලියාපංංංංංංංංංං!සෙනෙවිhttps://www.blogger.com/profile/03188529100515440989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5448563003864464302015-03-07T00:30:07.447-08:002015-03-07T00:30:07.447-08:00මාතලන්,
සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන...මාතලන්,
සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන කෙනෙක්. එකටම උල්පන්දන් දෙන මැට්ටෝ ටිකකුත් මේකෙම ඉන්නවානෙ.ඔය දෙගොල්ලන්ගේම සුරාවේ ගුණ අසන බලන සාමාන්‍ය ජනයා බොහොම කැමැත්තෙන් හරි දෙයක් කරනවා වාගේ සුරා පානයට නැඹුරු වෙන බව දෛනිකව පුවත් හඹා යන ඔබ ඇතුළු මේ ගොන් රැලට නොපෙනෙන්න විධ්යක් නැහැ. ඒකෙ ප්‍රතිඵ ලය ලෙස මේ රටේ සිදුවන බොහෝ මාර්ග අනතුරු සහ ඉන් සිදුවන මරණ වලට,සහ අපරාධ වලට මුලික හේතුව බිමත් කම බව අරක්කු බිම හොඳයි කියන ගොනෙක් වන ඔබට නොපෙනෙන්න බැහැ . එනිසා විපතට පත්වූ අහිංසක පුද්ගලයන්ගේ මරණ වලට අනියම් වශයෙන් ඔබ සහ ඔබේ ගොන් රැල වගකිව යුතු යයි මා කියනවා. ඔබට කැමති නම් මි ඉදිරියට මට ඔබගේ blog එකට ලිවිම නවත්වන්න පුළුවන් . ඒ උනත් ඔබත් මා මෙන්ම නාකියෙක්. මරණයට කාලයක් වෙලාවක් තැනක් මෙන්ම වයසක් බලපාන්නේ නැහැ.ඔබ මැරෙන්න අවස්ථාවේ ඔබේ චුති චිත්තයට(මරණාසන්න සිතට) ඔබ කල මේ අපරාධය සිහිවීම වලක්වා ගැනීමට ඔබට බැහැ.
බෙන්තර ගඟින් එහා ඉපදුනත් ඔබ වැනි මෝඩයන් තවත් ඉන්නවා.අද අපේ රටට වෙලා තියෙන වින්නැහිය මේ කාරනය හරියට තේරුම් නොගැනීමයි.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33263720096821238952015-03-07T00:29:34.786-08:002015-03-07T00:29:34.786-08:00මාතලන්,
සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන...මාතලන්,
සුරා පානය සහ එහි ඇති රසය ගැන ඔබ නිතරම ලියන කෙනෙක්. එකටම උල්පන්දන් දෙන මැට්ටෝ ටිකකුත් මේකෙම ඉන්නවානෙ.ඔය දෙගොල්ලන්ගේම සුරාවේ ගුණ අසන බලන සාමාන්‍ය ජනයා බොහොම කැමැත්තෙන් හරි දෙයක් කරනවා වාගේ සුරා පානයට නැඹුරු වෙන බව දෛනිකව පුවත් හඹා යන ඔබ ඇතුළු මේ ගොන් රැලට නොපෙනෙන්න විධ්යක් නැහැ. ඒකෙ ප්‍රතිඵ ලය ලෙස මේ රටේ සිදුවන බොහෝ මාර්ග අනතුරු සහ ඉන් සිදුවන මරණ වලට,සහ අපරාධ වලට මුලික හේතුව බිමත් කම බව අරක්කු බිම හොඳයි කියන ගොනෙක් වන ඔබට නොපෙනෙන්න බැහැ . එනිසා විපතට පත්වූ අහිංසක පුද්ගලයන්ගේ මරණ වලට අනියම් වශයෙන් ඔබ සහ ඔබේ ගොන් රැල වගකිව යුතු යයි මා කියනවා. ඔබට කැමති නම් මි ඉදිරියට මට ඔබගේ blog එකට ලිවිම නවත්වන්න පුළුවන් . ඒ උනත් ඔබත් මා මෙන්ම නාකියෙක්. මරණයට කාලයක් වෙලාවක් තැනක් මෙන්ම වයසක් බලපාන්නේ නැහැ.ඔබ මැරෙන්න අවස්ථාවේ ඔබේ චුති චිත්තයට(මරණාසන්න සිතට) ඔබ කල මේ අපරාධය සිහිවීම වලක්වා ගැනීමට ඔබට බැහැ.
බෙන්තර ගඟින් එහා ඉපදුනත් ඔබ වැනි මෝඩයන් තවත් ඉන්නවා.අද අපේ රටට වෙලා තියෙන වින්නැහිය මේ කාරනය හරියට තේරුම් නොගැනීමයි.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79167166268139319022015-03-06T22:59:47.442-08:002015-03-06T22:59:47.442-08:00පොඩි එකාට් තාම අවුරුද්දයි මාස අටයි බොල...
පොලිසිය ...පොඩි එකාට් තාම අවුරුද්දයි මාස අටයි බොල...
පොලිසිය එහෙමටම පෙරේත නැහැ මගේ වෙලාවට... හෙක් හෙක්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21258637823237225872015-03-06T22:56:17.855-08:002015-03-06T22:56:17.855-08:00ඔකනං එච්චර හොද වැඩක් නෙමෙයි මචං , අන්තිමට උඹට හදිස...ඔකනං එච්චර හොද වැඩක් නෙමෙයි මචං , අන්තිමට උඹට හදිස්සියකට ගන්ඩ පොඩක් ගෙදර අරන්තියන්ඩවත් නැති වෙයි , දෙන්න එක්ක වගකියල , ඔන්නං අරං ඇවිත් බොන්ඩ කියහංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32354310459280741632015-03-06T21:33:05.117-08:002015-03-06T21:33:05.117-08:00සුරා පිරුනු හිස් වලට විතරද රෙෂ්පට්. මද පමණින් අරගත...සුරා පිරුනු හිස් වලට විතරද රෙෂ්පට්. මද පමණින් අරගත්තොත් මදිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46954330461376859502015-03-06T20:42:03.022-08:002015-03-06T20:42:03.022-08:00අපෝයි පැනඩෝල් අරහං... අවුරුදු ගානකින් බීල නෑ... අක...අපෝයි පැනඩෝල් අරහං... අවුරුදු ගානකින් බීල නෑ... අක්මාවට හොඳනෑලු.. ඔව්..ඔව්... පැනඩෝල් වලින් විතරයි ආබාදෙ.අනික්ව අවුලක් නෑ.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42513171758719340562015-03-06T19:22:47.622-08:002015-03-06T19:22:47.622-08:00දැනෙන්නේ නැති වෙනකම් ගහන්න ඕන...
හැබයි ටිකක් ඩේන්ජ...දැනෙන්නේ නැති වෙනකම් ගහන්න ඕන...
හැබයි ටිකක් ඩේන්ජොරස් වැඩේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31395320778356738982015-03-06T19:21:50.981-08:002015-03-06T19:21:50.981-08:00කව්ද මචෝ.... රටද....? අපිද....?කව්ද මචෝ.... රටද....? අපිද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86294441017567041072015-03-06T19:21:12.150-08:002015-03-06T19:21:12.150-08:00අදාල නැති දේම තමයි බලන්න ඕනා....අදාල නැති දේම තමයි බලන්න ඕනා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67183828579598833342015-03-06T19:20:35.414-08:002015-03-06T19:20:35.414-08:00බල්ලා බලන්න ඇති කව්ද යකෝ මේ බව්වා කියලා....බල්ලා බලන්න ඇති කව්ද යකෝ මේ බව්වා කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59093279076489397362015-03-06T19:19:33.174-08:002015-03-06T19:19:33.174-08:00මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා.. ඊට හොඳයි මරලා දාන ...මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා.. ඊට හොඳයි මරලා දාන එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51689851197053512692015-03-06T19:18:43.217-08:002015-03-06T19:18:43.217-08:00තාම ලිව්වේ නෑ මචෝ... ඉස්සරහට ලියන්න හිතා ගෙන ඉන්නේ...තාම ලිව්වේ නෑ මචෝ... ඉස්සරහට ලියන්න හිතා ගෙන ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5858956543202439112015-03-06T19:17:50.172-08:002015-03-06T19:17:50.172-08:00එක මරු බං... මම මස්සිනාට කිව්වා ඉටැලියන් බ්‍රැන්ඩි...එක මරු බං... මම මස්සිනාට කිව්වා ඉටැලියන් බ්‍රැන්ඩි එකක් කියලා.. ඒක දෙන්නා එක්ක ගහලා මදි නිසා.. මූ හංදියට ගිහින් හොඳ බ්‍රැන්ඩියක් උස්සගෙන ආව ඊට පස්සේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com