tag:blogger.com,1999:blog-6408302481691521967.post1029755368898183534..comments2024-03-28T03:21:52.245-07:00Comments on මාතලන් | Maathalan: රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ. - Vulgar Journilism මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger149125tag:blogger.com,1999:blog-6408302481691521967.post-45349946962530872772013-06-20T09:47:59.894-07:002013-06-20T09:47:59.894-07:00රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ - හොද ලිපියක්. අපේ ...රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ - හොද ලිපියක්. අපේ අය ජිවත් වෙන්න ක්‍රමයක් නෑ කියල ඕනෑම වරදක් කරන්න සුදානම්. එහෙම හදවතට විරුද්ධව සධාරනිකරණය කරාට දියවැඩියාව හැදෙන එක නවත්තන්න බෑ. සැලලිහිණි සංදේශය https://www.blogger.com/profile/15114433288097127585noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90200272105756681952013-05-29T23:52:55.401-07:002013-05-29T23:52:55.401-07:00නිමල් ලක්ෂපතිආරච්චි තමයි මාධ්‍යයට තැනක් හැදුවේ, හි...නිමල් ලක්ෂපතිආරච්චි තමයි මාධ්‍යයට තැනක් හැදුවේ, හිඟන්නෝ මනුස්සයෝ කළේ. ඒ මනුස්සයට බැනලා වැඩක් නෑ. දැන් ඉන්න උනුයි කාළ කාලකන්නි. ඒ මනුස්සයා මේක මෙච්චර පහතට ඇදලා දැම්මේ නෑ. හිරු ටී වී උනත් පටන් ගන්න කොට තිබුන ප්‍රමිතිය දැක්කනේ.

බ්ලොග් තිබුනා කියලා මහා වෙනසක් වෙලත් නෑ. මේකෙත් වැඩිපුර ඉන්නේ මොන්ටිසෝරි බබාලා.. මල් කුමාරයෝ සහ මට්ට මෝඩ කෙල්ලෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23704424289969183672013-05-29T23:49:40.544-07:002013-05-29T23:49:40.544-07:00මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. අපේ සමාජය රිමෝට් එක පාවිච්...මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. අපේ සමාජය රිමෝට් එක පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න. වැඩියෙන්ම බලන්නේ ලයිව් ඇට් එයිට්. හේතුව. මිනිස්සු ඉල්ලන්න ජරාව. දෙන්නෙත් ජරාව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33556588751783409722013-05-29T23:48:18.321-07:002013-05-29T23:48:18.321-07:00අද වැදගත් මිනිහෙකුට තැනක් නෑ. හැමතැනම බඩු කාරයෝ බද...අද වැදගත් මිනිහෙකුට තැනක් නෑ. හැමතැනම බඩු කාරයෝ බදු අරගෙනමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36754555989520423442013-05-29T08:33:30.909-07:002013-05-29T08:33:30.909-07:00silentsahan @ ඔබ මේ ගැන දන්න ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් ...silentsahan @ ඔබ මේ ගැන දන්න ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් බවයි පේන්නේ.ඔබේ දැනුම ගැන මම පැහැදුනා.කරුනාකර මේවා ගැන තාක්ෂණික ලිපි පළ කර අපව දැනුවත් කරන්න.වෙනත් බ්ලොග් වල කොමෙන්ට් කළාට ඔබේ අනගි බ්ලොග් එකේ පෝස්ට් දමනවා අඩුයි නේද?
ඔබට ජය ඔබ රටක් රාජ්ජයක් වගෙ මිනිහෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91608473966899781972013-05-29T00:38:03.062-07:002013-05-29T00:38:03.062-07:00මාධ්‍ය මුදලාලිල සහ ලක්ෂපතියා ( උගෙ නාමයට සදාකල් ශා...මාධ්‍ය මුදලාලිල සහ ලක්ෂපතියා ( උගෙ නාමයට සදාකල් ශාප වේවා )වගෙ සමහර ජඩ මාධ්‍ය පාදඩයො තමයි මේ තත්වයට වග කියන්න ඕන.ඕන ම කුණු ගොඩක් විකුනන එක උන්ගෙ රාජකාරිය.
තක්ෂණයත් එක්ක මේ තත්වය වෙනස් වේවි.දැන් බලන්න බ්ලොග් අඩවි නිසා හුගක් දෙනෙක් ඉස්සරහට වඩා කතා කරනවා.ඒක හොදයි.පාලු ගෙවල්වල වලන් බිදපු යුගය ටිකක් ඉවරයි.
මේ තත්වය තවත් දියුණුවෙලා ඩිජිටල් යුගයට ආවම මේ ප්‍රශ්න විසදෙයි.අද ටී වී චැනල් එකක් කරන එක හුගක් අමරු එකක්.නමුත් මේ තත්වය පවා විප්ලවකාරී තාක්ෂණ විප්ලවය හමුවේ වෙනස් වේවි.

අසංවිධානාත්මක ප්‍රජාව තමයි අනෙක් හේතුව.එහෙම වෙලා තිබෙන්නෙ සංවාදශීලීත්වයක් නැති නිසා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5289656539320815432013-05-29T00:10:44.524-07:002013-05-29T00:10:44.524-07:00දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරනය ඇතුලු හැම ක්ෂේත්රය...දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරනය ඇතුලු හැම ක්ෂේත්රයකම වගේ ජනමාධ්‍ය තුළත් ප්‍රතිපත්ති ගරුක ගෞරවණීය වෘත්තිකයින් වගේම රට ජාතිය, මළ මිනී පවා විකුණගෙන කන්නන් සමසේ ඉන්නවා. ඔවුන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගැනීමට අවශ්‍ය 'විඥාණය' (වචනෙ හරිද මන්දා) අපි වගේ හුදී ජනයාට තියෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඒක අපිට තියෙනවා නම් ටීවී එකේ චැනල් මාරු කරන බොත්තම පාවිච්චි කරලා, රේඩියෝ එකේ මීටරේ කරකවලා අපිට අවශ්‍ය දේ තෝර ගන්න පුලුවන්. කුණු පත්තර සඟරා සල්ලි දීලා නොගෙන ඉන්න පුලුවන්. ඒක (විඥානය ද මොකද්ද එක) පාවිච්චි නොකරනතාක් කල් උං (පාදඩ ගනයේ මාධ්‍යවේදියො) අපේ සහ අපේ දරුවන්ගේ මොළ හූරගෙන කාවි. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24312469770868859702013-05-28T23:48:49.119-07:002013-05-28T23:48:49.119-07:00නලින් මහත්මාට කල්පනා කළාම ඔබේ කතාව ඇත්ත කියලා මටත්...නලින් මහත්මාට කල්පනා කළාම ඔබේ කතාව ඇත්ත කියලා මටත් හිතෙනව.මේ ගැන කල්පනා කලාම මට මෙහෙම හිතෙනවා.මම ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදියට සේවය කරනවා කියල හිතමු.මට ආයතනයෙන් පීඩනයක් එනවා අලුත් හොට් නිව්ස් වලට.ප්‍රාදේශීය වාර්තාකාරයන්ට කතා කරන්නෙ කොරා කියලලු.උනුත් ආපිට කතා කතා කරන්නෙ ආ මේ කොරෙක් කතා කරන්නෙ කියල.මේ වගෙ තතවයක් ඕවයෙ තියෙන්නෙ.
ප්‍රාදේශීය වාර්තාකාරයට ගෙදර දොරේ ආර්ථික ප්‍රශ්න තියෙන්නත් ඇති.
මුදලාලිල තමයි අවසාන විග්‍රහයෙදි වැරැද්ද කරල තිබෙන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17860532504043348812013-05-28T21:12:19.998-07:002013-05-28T21:12:19.998-07:00මට නම් ලංකාවේ රූපවාහිනි මාධ්‍යයේ කැමතිම යුගය තිබුන...මට නම් ලංකාවේ රූපවාහිනි මාධ්‍යයේ කැමතිම යුගය තිබුනේ ගංගානාත් සර් ජාතික රූපවාහිනිය කරපු අවුරුදු දෙක . ඔය කුහක සදාචාර කාරයෝ ඔක්කොමත් බැන බැන ඒ කාලේ රූපවාහිනිය බැලුවා , ඊලඟ එච් .ඩී මහත්තයා ඉන්න කාලේ ස්වර්ණවාහිනියත් , ලක්ෂපති මහත්තය කරපු සමහර වෙනස් කම් වලටත් මම කැමතියි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41725376990590509352013-05-28T20:33:23.642-07:002013-05-28T20:33:23.642-07:00තිසර May 28, 2013 at 5:32 PM කොමෙන්ටුව හරියටම හරි,...තිසර May 28, 2013 at 5:32 PM කොමෙන්ටුව හරියටම හරි, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19647005281987269222013-05-28T19:08:07.573-07:002013-05-28T19:08:07.573-07:00මටත් කනගාටුයි සහෝදරයා,මම මළකුණු ඉල්ලනවා නෙවෙයි,මම ...මටත් කනගාටුයි සහෝදරයා,මම මළකුණු ඉල්ලනවා නෙවෙයි,මම කිව්වේ අද වන විට සදාචාරවත් මාද්‍ය කියා දෙයක් නොමැති බවයි,මේ වැඩේ ස්වර්ණවාහිනිය නොකලා කියා වෙනසක් නෑ, ස්වර්ණවාහිනිය මෙය හිට් වෙන නිව්ස් එකක් ලෙස සැලකුවා මිසක් මේ තරම් විරෝධයක් සමාජයේ ඇතිවෙවියයි සිතුවේ නෑ.
මෙය අනිත් මාද්‍ය වාසියට ගත හැටි ඔබට නිරීක්ෂණය නොවී තිබෙන්නට බෑ, හොඳම උදාහරණය දෙරණ ටීවී මෙය විකාශය කල අකාරය, ඔවුන් එම දර්ශනම සංස්කරණය කරමින්,කළු පසුබිම් දමමින් "අනෙකුත් වගකීමක් නැති මාද්‍ය ....." වාර්තා කල ආකාරයට බනිමින් බොරදියේ මාලුබෑම අනුමත කල හැකිද?
මම නැවතත් පැහැදිලිව කියන්නේ සදාචාරවත් මාද්‍ය කියා දෙයක් නෑ, සෑම මාද්‍ය ආයතනයක්ම ජනතාවට සත්‍යය පවසනවාට වඩා තම පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩකිරීම මුල් කොට සලකනවා, ඔව්න් කිසි කෙනෙක් ජනතාවට දෙන්නේ සත්‍යය නෙවෙයි තමුන්ට අවශ්‍ය චිත්‍රය ජනතාවට පෙන්වීම පමණයි කරන්නේ.

සදාම් හුසේන් එල්ලා මැරීම පෙන්නපු මාධ්‍යම ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන හැටිත් සජීවීව පෙන්නුවා. දෝෂදර්ශනයට ලක් උනා කියා ඔව්න්ගේ ජඩ මාධ්‍ය භාවිතය වෙනස් කලේ නෑ.

යුද්ධය පැවතී සමයේ ජනතාවගේ මානසික තත්වය බොහෝ වෙනස් ඒ කාලයේ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය මෙසේ වූවානම් මේ මාධ්‍ය ආයතන වලට ජනතාව ගිනිතියනවා,ඒ කාලයේ සල්ලි දීලාවත් සිරස බලන කෙනෙක් සොයාගන්න නොහැකි වුනේ එකයි, යුද්ධය වාර්තා කල නාලිකා අතරින් විශිෂ්ටතම නාලිකාව වුනේ ITN. වඩාත්ම හිට් උන වෙබ් අඩවිය වුනේ www.diffence.lk ,අද කව්ද ITN නිව්ස් බලන්නේ? www.diffence.lk තියෙනවද කියලවත් අද දන්නවද?
//"අනික මුළු ළෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් මාධ්‍ය සදාචාරයක් යුද්ධය පැවති සමයේ පවා පවත්වගෙන ගියා. මේක වෙනස් උනේ. මහින්ද චින්තනය යටතේ"//
ඒ වගේම ඔබ කියන මුළු ලෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් සදාචාරය යුධ සමයේ පැවතුනෙත් මහින්ද චින්තනය යටතෙමයි.
ඒකයි මම කියන්නේ මාධ්‍ය තවදුරටත් බිස්නස් එකක් පමණයි,අරමුණ හිට් වීම සහ ලාභ ලැබීම.ස්වර්ණවාහිනිය විතරක් මේ රැල්ලෙන් වෙනස් වෙන්නේ නෑ.ඔවුන් හැමෝම මේ ජඩ මාධ්‍යය පවත්වාගෙන යාමට දායක වන්නන්,

හැබැයි සමාජමය සහ දේශපාලනමය කරුණු වලින් වියුක්ත වුනාම මේ තත්වය ගොඩක් වෙනස්,බොහෝ නිර්මාණශීලී මිනිසුන් මාධ්‍ය තුල වෙසෙනවා,
රෑ ඉරපාන, වෙනස,සංහිඳ වගේ නිර්මාණ බිහිවෙන්නේ ඒ නිසයි.

අපේ ජන ජීවිතය උඩු යටිකුරු වුනු අවස්ථා දෙකක් ඉතිහාසයේ තිබෙනවා,
එකක් 77 විවෘත ආර්ථික සංකල්පය-මේකෙන් අපේ මිනිස්සු අසීමිත අවශ්‍යතා ඇති, අරමුණක් නැති පිරිසක් බවට පත වුනා,
දෙවැන්න 2005 මහින්ද චින්තන සංකල්පය-මේකෙන් අපේ මිනිස්සු පාදඩයන් බවට පත වුනා,නීතියක් නැති වුනා, සියල්ල දේශපාලනීකරණය වුනා,
77 ට පෙර හා 2005 ට පසු සමාජය දකින්නෙක් විදිහට ඔබට මේ විපරියාසය නොපෙනෙන්නට හේතුවක් නැහැ. ඉතින් මාධ්‍ය කියන්නෙත් මේ සමාජයේම කොටසක්.

ඔබගේ ලිපිය සමග මා 1000% ක් එකඟයි, මම කියන්නට උත්සාහ කලේ මින් මත්තට සදාචාරවත් මාධ්‍ය නැහැ (මොකද හැම මාධ්‍යයක්ම කාගේ හෝ සමාජමය හා දේශාපාලන මතයකට අනුව හසුරුවන නිසා) එය අවශ්‍යමනම් අපට සිදුවෙනවා කාලය තරණය කරමින් අතීතයට යන්න. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9706056189668036052013-05-28T17:59:21.144-07:002013-05-28T17:59:21.144-07:00ඕනෑම කෙනෙකුට තමන්ගේ රාජකාරිය ඔලුව කෙලින් තියාගෙන ක...ඕනෑම කෙනෙකුට තමන්ගේ රාජකාරිය ඔලුව කෙලින් තියාගෙන කිරීමට නම්, එවන් පරිසරයක් රට තුල බිහිවිය යුතුයි. අඩු අදායම් ලාභීන්ටද, තමන්ගේ අදායමෙන් කාටවත් අත නොපා ජීවත්වීමට පුළුවන් වෙන්න ඕනේ. රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රස්සාවක් ගන්න, යුක්තිය ඉෂ්ඨ කරගන්න දේශපාලකයන් සහ වෙනත් බලවතුන් පස්සෙ යන්න, ලෙඩක් හොඳ කරගන්න හාස්කම් තියන දේවාල ගානේ යන්න සිද්ධවෙලා තියන්නේ අද. සාමාන්‍ය මිනිහෙකුට බලවතෙක් පස්සෙ යන්නෙ නැතුව, අල්ලසක් දෙන්නේ නැතුව, කාගෙ හරි ඉස්සරහ බැගෑපත්වෙන්නෙ නැතුව කිසි දෙයක් කරගන්න බැහැ කියන හැඟීම දැන් තියෙන්නේ.

රටට සාධාරණය ඉෂ්ඨ කිරීමේ ඒකාධිපති බලය පවරාගෙන ඉන්නේ ජනාධිපතිවරයා. ක්‍රිකට් ලෝක කුසලානයට ගැලපෙන තේමා ගීතය පවා තීරණය කරන්නෙ ජනාධිපතිවරයා. රටේ ආයතන තුල යම් කිසි අසාධාරණයක් හෝ අවැඩක් සිද්ධවෙනවා නම් එය නිවැරදි කරගැනීමේ ක්‍රමවේදයක් ඒ ආයතන තුලම ඇති කරනවා වෙනුවට, ඒ බලය තියෙන්නේ ජනාධිපතිවරයා ලඟ. මේ නිසා මේ ආයතන සම්පූර්ණයෙන්ම කොඳු නාරටි බිඳගත් ආයතන බවට පත්වෙනවා විතරක් නෙමෙයි, මේවායේ සේවය කරන සියලු දෙනාද ඒ තත්වයට පත්වෙනවා.

මම මගේ රැකියාව හරියට කිරීමෙන් පමණක් මට ලැබිය යුතු වරප්‍රසාද උසස්වීම් ලැබෙනවානම්, මට ලැබෙන පඩියෙන් මගේ පවුල පෝෂණය කල හැකි නම්, මට අසාධාරණයක් වූ විට නීතිය හමුවට ගොස් සාධාරණය ඉෂ්ඨ කරගැනීමේ හැකියාව තියන බව මට හැඟෙනවා නම්, ලෙඩක් දුකක් ඇතිවූ විට, රෝහලකින් ලැබිය යුතු උපරිම සේවාව මට ලැබෙන බව මම දන්නවා නම්.. අන්න ඒ වගේ තැනක කොන්දක් ඇති මිනිස්සු බිහි වෙනවා.

ඒ නිසා මගේ නම් ඇඟිල්ල දිගුවෙන්නේ රටේ සියලු ආයතන, ක්‍රියාවලීන් දේශපාලනීකරණය කරන ලද, දේශපාලකයන් හා ඔවුන්ගේ දේශපාලනය වෙතට තමයි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31840950669131332202013-05-28T17:32:39.740-07:002013-05-28T17:32:39.740-07:00මචංලා... උඹලා දැන් සෑහෙන කල ඉඳන් බ්ලොග් ලියනවා කොම...මචංලා... උඹලා දැන් සෑහෙන කල ඉඳන් බ්ලොග් ලියනවා කොමෙන්ට් පළ කරනවානේ... මේවා උඹලා එකිනෙකාට කරගන්න චෝදනා ගමේ ගොඩේ වලි නෙමෙයිනේ. ඒ නිසා හැම කොමෙන්ට් එකකම ඩිස්ක්ලේමර් දාන්න ඕනේ නෑ මේක පෞද්ගලික චෝදනාවක් නෙමෙයි, උඹට බැන්නා නෙමෙයි වගේ ඒවා... මේ හැමදේම මත ගැටීමක් විතරයි කියන එක මේ වෙනකොට පොදු පිළිගැනීමක් වෙලා තියෙන්න ඕනේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57236548665032834702013-05-28T09:42:49.587-07:002013-05-28T09:42:49.587-07:00චෞර රැජිණ ලිව්වේ තනිකර වෛරය පිරිමහගැනීමට. ඒ මිනිස්...චෞර රැජිණ ලිව්වේ තනිකර වෛරය පිරිමහගැනීමට. ඒ මිනිස්සුන්ගේ ප්රජාතන්ත්රවාදය තියෙන නිසා ඒ මිනිස්සු නිහඬව ඉන්නවා. ඒත් වික්ටර් අයිවන් ලඟින් ඇසුරු කරපු මිනිස්සු දන්නවා ඔහු කව්ද කියලා. මට දුක මේක බේරගන්න ඉදිරිපත් වෙච්ච අවංක මිනිසුන් ගැනයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12188275122075750002013-05-28T09:39:47.032-07:002013-05-28T09:39:47.032-07:00අවංකවම කියපල්ලා. ජනමාධ්‍ය නැති කලේ, හිමිකරුවෝද, එහ...අවංකවම කියපල්ලා. ජනමාධ්‍ය නැති කලේ, හිමිකරුවෝද, එහෙම නැත්නම් හිමිකරුවන්ගෙන් ළකුණු දාගන්න, වරප්‍රසාද ලබාගන්න, අනික් උන්වත් කපාගෙන, ආත්මාරථකාමි ගමන් ගිය මාධ්යවේදියෝන්මද කියලා..

මට තේරේනවා මාධ්‍යවේදියාගේ තත්වය. ඔවුනුත් පෘතග්ජන මිනිස්සු. අහිංසක මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මම මේ දෙන්නෙක් තුන්දෙනෙකුට කියන දෙයක් නෙමෙයි, පොදුවේ කියන දෙයක්. මේ රට තුල මාධ්‍යය මේ තරම් පහත් තත්වෙකට ඇද දැම්මේ මාධ්‍යවේදීන්මයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25507168678300092092013-05-28T09:38:17.265-07:002013-05-28T09:38:17.265-07:00This comment has been removed by the author.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89510145928713110572013-05-28T09:29:34.962-07:002013-05-28T09:29:34.962-07:00ස්ත්‍රීවාදය මහත්මාට - මහත්තයෝ මවුබිම රිවිර යන දෙකේ...ස්ත්‍රීවාදය මහත්මාට - මහත්තයෝ මවුබිම රිවිර යන දෙකේම දැනට ඉන්නේ ලංකාදීපයේ,ලේක් හවුසියේ, සේවය කළ බහුතරයක්. අද ඒ අය අතින් ලියැවෙන්නේ එදා ඒ ඒ පත්තර වල ලියැවුණු දේවල් නොවෙයි. ඒ ගැන තමයි මම ඉහළින්ම කියලා තියෙන්නේ.ඒ යථාර්ථයට පිටුපාන්න තරම් ආර්ථික හයියක් ලංකිය සාමාන්‍ය පුරවැසියෙකුට නැ.නැතිනම් සිවිල් බලයක් නැ. එහෙමත් නැත්නං එන් ජී ඕ එකකට සෙට් වෙන්න වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18149054134518708432013-05-28T09:22:34.487-07:002013-05-28T09:22:34.487-07:00මාතලන් මෙය කිසිවිටෙකත් පුද්ගලික විවේචනයක් ලෙස භාර ...මාතලන් මෙය කිසිවිටෙකත් පුද්ගලික විවේචනයක් ලෙස භාර නොගනිමි. කතිකාවට හොද නිමිත්තකි.
ඔබ කියනවා වගේ අය මාධ්‍ය ආයතක ඇතුළට එනවා විටින් විට.අති සරළ ලෙස ටික කලක් සිට එක වරම ඔබ කියන්නා සේ බෝම්බ පත්තුකර තවත් ඇතුළේ ඉන්න කිප දෙනකුත් හවුල් කරගන එකවරම බෝම්බ පත්තු කර ඉවත්ව යනවා. නිකම් නොවේ බලධාරින්ගේ දොරවල්වලටත් පයින් ගසාගන. ඒ එක්කම උන්ට එකතු වුණු අහිංසකයෝ හත් අට දෙනෙක් ගෙවල්වල. අරුං ටික දවසකින් එක්කෝ පිට රට නැත්තං එන් ජී ඕ එකක. පේන්නේ අන්න අරුං තමයි ප්‍රගතිශීලියෝ කියලා. ඒ හැම එකාටම යටින් එන කුට්ට් කවුරැවත් දකින්නේ නැ.එවන් ඛෙදජනක ඉරනම්වලට ගොදුරු වුණු කිප දෙනෙක් ගැනම උදාහරණ පවා දිය හැකියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65068269632416487642013-05-28T09:10:33.575-07:002013-05-28T09:10:33.575-07:00ආන්න ඒක තමයි මාතලන් කියන්නේ මේ කිසිම කෙනෙක් සද්භාව...ආන්න ඒක තමයි මාතලන් කියන්නේ මේ කිසිම කෙනෙක් සද්භාවයෙන් ඉන්නවා නෙවේයි කියලා..නමුත් එක පාරට තේරුම් ගන්න බැහැ,පුද්ගලයා කව්ද කියලා අඳුන ගන්න කාලයක් යනවා..පුද්ගලයා දක්ෂයෙක් නම් සෑහෙන කාලයක් වෙස් වලාගෙන ඉන්නවා...

( ප්ලීස් බාහු ගැන දිගට කතා නොකර ඉමු මෙතන..නමුත් මම එදා කිව්වෙත් ඒ වගේම දෙයක් ගැන මාතලන්..එයාව එළි වෙන්න තව කල් ඕනේ..)

වෙස් වළාගෙන බබ්බු වගේ ඉන්න මිනිස්සු තමයි නියම ගේම් කාරයෝ.චෞර රැජිණ ලිව්වේ පැහැදිළිවම ද්වේශයෙන්.අපිත් ටිකක් මැඩම් එක්ක හිත් අමනාප නිසා අපිත් හූ මිටි තිබ්බා " ඇත්ත තමයි " කියලා..

මැඩම් මල්ල පුරෝලා දුන්නා නම් චෞර රැජිණ ලියවෙන්නේ නැහැ..මම මේ කියන දේ අද පිළිගන්න එකක් නැහැ..නමුත් කවද හරි තේරේවි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6823381164918877602013-05-28T08:52:49.495-07:002013-05-28T08:52:49.495-07:00මාතලන් ඒක තමයි යථාර්තය.සීමිත පිරිසකට විතරයි හයිය හ...මාතලන් ඒක තමයි යථාර්තය.සීමිත පිරිසකට විතරයි හයිය හත්තිය තියෙන්නේ මම පාරට බහිනවා කියලා බහින්න..අනිත් පිරිසට බැහැ..ඒ අසරණ කමින් තමයි ප්‍රයෝජනය ගන්නේ..පුළුවන් තරන් අසරණ කරනවා ඕනේ දෙයක් කරවගන්න පුළුවන් මට්ටමට එනකම්...

ළමයි බඩගින්නේ අඬද්දී තාත්ත කෙනෙක් අසරණ වෙනවා නේද ...? ( ඇයි කුළි වැඩ තියෙන්නේ කියලා කියන්න එපා..)

මම කතා කරන්නේ ප්‍රැක්ටිකල් ලෝකේ ගැන..හැමෝටම බැහැ ඕල් රවුන්ඩර් වගේ එහෙකින් බැරි නම් තව එහෙකින් ජීවිත ගමන සඳහා මුදල් හොයන්න..

මට චිත්‍ර විතරයි පුළුවන් කියලා හිතන්න..මගේ ලොක්කා මට බලම කරනවා වැල් පත්තර වලට චිත්‍ර අඳින්න..මම බෑම කියනවා..ඔය අතරේ මගේ ළමයට පිළිකාවක් ඇවිත් අන්ත අසරණ උනොත් මම මොකද කරන්නේ ...?

ඉබේම මගේ අතින් අර චිත්‍ර ඇඳෙනවා නේද ...? ( මම කතා කරන්නේ දිව්‍ය ලෝකය ගැන නෙවේ ..මනුෂ්‍ය ලෝකය ගැන )

කොක්කට නෙවේ මාතලන් මම කියන්නේ ප්‍රයෝගික ලෝකය ගැන..හිතා මතා බලු වැඩ කිරීම සහ අසරණ වීම මත බලු වීම වෙනවා..

ගෑණියෙක් ඇඟ විකුණන්නේ ඇයි ..? එක්කෝ වේස කමට නැත්නම් අසරණ කමට..අන්න ඒ වගේ තමයි..කොච්චර කන්න නැති උනත් ඇඟ විකුණන්නේ නැති අයත් ඉන්නවා..කොහොම හරි ගණිකාසේවය වෙනවා අන්තිමට...

මේ සියල්ල ඒ වගේ..මාධ්‍ය තුළත් ඒක එහෙමමයි..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54970610472183282772013-05-28T08:24:15.795-07:002013-05-28T08:24:15.795-07:00හෙහ් හෙහ්හ් ....හෙහ් හෙහ්හ් ....CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33504445183414810542013-05-28T08:21:53.806-07:002013-05-28T08:21:53.806-07:00එක හිලක්වත් නොතිබුන තැන් වල හිල් හදලා හිල බෝර් කලෙ...එක හිලක්වත් නොතිබුන තැන් වල හිල් හදලා හිල බෝර් කලෙත් උඹලමයි. (උඹලා දෙන්නා විතරක් නෙමෙයි.. ඔක්කෝම.)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11669541092505470672013-05-28T08:17:22.916-07:002013-05-28T08:17:22.916-07:00උඹ කියවලා තියෙනවද චෞර රැජිණ. ඒ පොතේ තියෙන සමහර කොට...උඹ කියවලා තියෙනවද චෞර රැජිණ. ඒ පොතේ තියෙන සමහර කොටස් රාවයේ පළවුන වික්ටර්ගේ ළිපි. අද තරම් හොරකම දූෂණය රජ කරපු යුගයක් මේ රටේ කවමදාවත් තිබුනේ නෑ. එක ආයතනයක් හොරකමක්, වංචාවක්, දූෂණයක් ගැන එක ළිපියක් ලියනවද අද. ඒදා ඒවා පුද්ගල නම්, ළිපි ලේඛන එක්ක දැම්මේ. ක්‍රිකටර්ස්ලගේ පඩු මුල් පිටුවේ මේන් හෙඩින් එකට දාපු මිනිහා. දන්දෙනියලා, ඩී ඇස් ලා ක්‍රිකට් බෝඩ් එක බංකොලොත් කරලා යනකන් කටක් ඇරියද? 18 වෙනි සංශෝදනය ගෙනල්ලත්, තාම ජේ ආර් මරාගෙන කන එක කරන්නේ. මේ විධායකය නම්බර් වන්. රටේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි, ළමයි හදන හැටියි, චෙස් අදින හැටියි. පොත් කියවන් ඒවා ගැනයි ළිපි ලියන්නේ. තිසරණීගේ ළිපියයි, විමලෙගෙ කොලමයි නැත්නම්, මම පත්තරේ ගැනිල්ල අත ඇරලා ගොඩක් කල්.

වෙන දෙයක් ඕන නෑ. පටිසෝතගාමි වන්දනාවට ලොක්කා ලොකු කරගෙන එදා ඉඳන් හිටපු මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට පවා ගහපු ගැහිල්ල ඇති මිනිහා කවුද කියලා අඳුනගන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28917501834107992312013-05-28T08:12:00.198-07:002013-05-28T08:12:00.198-07:00උඹ කියන කතාව ලෝක යතාර්තයක්. නමුත් මචං ඒකෙ හිල් ගොඩ...උඹ කියන කතාව ලෝක යතාර්තයක්. නමුත් මචං ඒකෙ හිල් ගොඩක් තියෙනවා. උඹ ඒව පුරුද්දලා නැහැ. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-979584736150666242013-05-28T08:08:25.939-07:002013-05-28T08:08:25.939-07:00මාතලං, මම වික්ටර් අයිවන් වෙනුවෙන් පෙනී ඉන්නවා නොවෙ...මාතලං, මම වික්ටර් අයිවන් වෙනුවෙන් පෙනී ඉන්නවා නොවෙයි. මට පැහැදිලිව කියපන් වික්ටර් අයිවන් බොරුව කරනවා කියලා උඹ අදහස් කරන්නේ මොකද්ද? මට අනුව නම් මිනිහා බොහෝම විද්‍යාත්මකව වගේම තර්කානුකූලව ලියනවා සහ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. නිකන් වචනවලින් දමලා ගහන්නේ නැතුව හරියට කියපන් මොකද්ද අයිවන් කරන බොරුව? (වලියට නොවේ) CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com