tag:blogger.com,1999:blog-6408302481691521967.post109015434804777953..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger197125tag:blogger.com,1999:blog-6408302481691521967.post-90429342850135981322016-09-30T22:55:58.591-07:002016-09-30T22:55:58.591-07:00කොදෙව්වන් හට අමාරුව ඇත.හොද කරගැනීමට ඕනෑ නැත. *කේ ර...කොදෙව්වන් හට අමාරුව ඇත.හොද කරගැනීමට ඕනෑ නැත. *කේ රුදාව ඉහට ගසා ඉස්මොල්ලෙ ගොස් නාකි ආච්චියෙක්ගෙ හෝ ජංගියක් බලා හෝ *තේ ගසා.බුකියට හෝ කුමකට හෝ විත් සංස්කෘතියෙ මොකද්දෝ එකක් රැකීමට කොමෙන්ටු,පොස්ට් දැමීම ප්රමාණවත්යරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40055037853226891932016-09-29T19:12:18.259-07:002016-09-29T19:12:18.259-07:00මාතලන්,
උඹ තුමා ආපහු ආපහු ආපු එකනම් මසුරන්. මම නම...මාතලන්,

උඹ තුමා ආපහු ආපහු ආපු එකනම් මසුරන්. මම නම් හිතුවෙම වලකජ්ජ ගහල කියලයි.

මේකේ උඹ තුමා කියන්නේ පාරේ රස්සාව කරන අය ලැයිසොං කරන්ඩ කියලයි මට නම් හිතෙන්නේ. මම වැරදි නම් කොරෙක් කොරපන් මිතුරේ.
කොමෙන්ට් වල කියන දේවල්වලින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ගේනවා.
1. සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව
කවුරුන් වත් මේවා ඇත්තටම කොහෙද තියෙන්නේ වත් කියල දෙනවනම් අපිට අඩුම තරමින් බලාගන්ඩ වත් ඇහැකි
2. මේ රස්සාව? ලැයිසොං කරොත් ඉල්ලුමට සැපයුම දෙන්ඩ අලුත් අයව බලෙන් මේකට ගෙනත් දායි - වෙන්ඩ පුළුවන් බොහෝවිට. නමුත් එක දැනුත් කොහොමත් අඩු වැඩි වශයෙන් තියෙනවා නේ.
3. මේක ආසාවට කරන අයත් ඉන්නවා. - එහෙම අය ඉතාම අඩුයි. හිටියත් ඒ ගොල්ලන්ට පාරට එන්ඩ ඕනේ නෑ, එන්නෙත් නෑ.
ඔය කේස් හික්කඩුවේ සංචාරක වියාපාරේ පටන්ගන්නකොටත්, කණ්ඩලමේ හෝටල් ගහන කොටත් කිව්වා. කිව්වා තරම් දේවල් වුනාද?
කොළඹ හෝටල් ගහනකොට ඔය කතා මොකුත් එන්නැත්තේ කොළොඹ ඇමරිකාවේ නගරයක් නිසා කියල කවුරුත් කියනවද.

මම උඹ තුමා එක්ක එකඟයි මිත්‍රයා මෙතැනදී. ඕක ලීගලයිස් කරොත් අඩුම ගන්නේ පාරේ ඉන්න අයටත්, ඒ අයගේ කට්ටමර්ලටත් තමන්ගේ පාඩුවේ ඕක කරගෙන යන්ඩ ඇහැකිවේවි.

දැන් මචෝ, ෆන් පාට් එක.
ආදායම් බලපත්‍රය වින්ඩ්ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කරන නීතිය වගේ. මේ ලැයිසොං එක කොහෙද බන් ගහන්න වෙන්නේ?

ඔබ සැමට ජයෙන් ජය It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58987727320992458372016-09-29T19:08:48.150-07:002016-09-29T19:08:48.150-07:00This comment has been removed by the author.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17977165534385024632016-09-28T20:14:26.739-07:002016-09-28T20:14:26.739-07:00එදා casino වලට කොහොමද කිවේ .දැන් මේක සදාරණය කරන අය...එදා casino වලට කොහොමද කිවේ .දැන් මේක සදාරණය කරන අය .
Anonymoushttps://www.blogger.com/profile/00440417755691076238noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35814001872865770512016-09-28T17:54:12.173-07:002016-09-28T17:54:12.173-07:00මේ වෘත්තීයෙ යෙදෙන අය කරන්නෙ ලොකු සමාජ සේවයක්.ඒ වගේ...මේ වෘත්තීයෙ යෙදෙන අය කරන්නෙ ලොකු සමාජ සේවයක්.ඒ වගේම පිං රැස්කරගන්න වැඩක්.

nuwanhttps://www.blogger.com/profile/08594449683356263577noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30040027963301863562013-12-26T01:29:16.399-08:002013-12-26T01:29:16.399-08:00ගණිකාවන් විකිනීමට ඇත.නීතිගත කරොත් මාත් පටන් ගන්නව ...ගණිකාවන් විකිනීමට ඇත.නීතිගත කරොත් මාත් පටන් ගන්නව බිස්නස් එක..මල් හතයි..ජිල් දෙකයිDileepa lakmalhttps://www.blogger.com/profile/01402941251889485997noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60696754662683251492013-03-01T08:16:27.454-08:002013-03-01T08:16:27.454-08:00pissu hadeanawa!!!!!pissu hadeanawa!!!!!www.Marulanka.tkhttp://www.marulanka.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46893081165503198622013-01-12T03:30:12.282-08:002013-01-12T03:30:12.282-08:00වේද මත්තයගේ කතාවට මාත් එකයි.එතකොට දැනට තියන ගොඩක් ...වේද මත්තයගේ කතාවට මාත් එකයි.එතකොට දැනට තියන ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.හිරු අසරණ ළමයි අමුතුවෙන් පොලබවන්න ඕන වෙන්නේ නෑ.අවශ්‍ය තාවට වඩා සේවා සපයන්න ඕන තරම් කට්ටිය බිහිවෙනවා,සේවා වැඩිවීම තුලින් ඉල්ලුම අඩු වෙනවා.ටික කලකින් මේක සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.හැන්ෆොන්,දුරකථන සමාගම් වගේ විකුන ගන්න පස්සෙන් එයි.කෙසේ නමුත් වගකිව යුතු ආයතන,සවුක්ය සේවා මේවා නියමය කල යුතුවේ.කොච්චර නීති දැම්මත් මෙම සේවය නැවැත්විය නොහැකිය.මෙය මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56265687100411596712012-12-20T07:48:04.500-08:002012-12-20T07:48:04.500-08:00අම්මට සිරි ඕනයා දැක්ක කල්.අම්මට සිරි ඕනයා දැක්ක කල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57439339307660594072012-12-01T00:59:18.367-08:002012-12-01T00:59:18.367-08:00මොකක්ද බොල ඒ මම නොදන්න "මුස්ලිම් ආගමේ තියෙන ත...මොකක්ද බොල ඒ මම නොදන්න "මුස්ලිම් ආගමේ තියෙන තාවකාලික විවාහ ක්‍රමය" ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28558218424702724352012-11-29T07:13:34.190-08:002012-11-29T07:13:34.190-08:00නෑ බන් මේ නිසා දුක් විඳින විශාල පිරිසක් ඉන්නවා... ...නෑ බන් මේ නිසා දුක් විඳින විශාල පිරිසක් ඉන්නවා... මේ හඬ උන් වෙනුවෙන්. උඹ දන්නවනේ උන් ගැන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89566928165727787762012-11-29T07:12:03.743-08:002012-11-29T07:12:03.743-08:00@ ඕනයා
ගමිණි හොටළේ වහලා ගොඩාක් කල්, මම ඉතින් සුද්ද...@ ඕනයා
ගමිණි හොටළේ වහලා ගොඩාක් කල්, මම ඉතින් සුද්දෝත් එක්ක ඉන්න එකානේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-585109186975936542012-11-29T05:37:15.114-08:002012-11-29T05:37:15.114-08:00කොමෙන්ට් ටික කියවගෙන ටික දුරක් එද්දි එපාවෙලා වැඩේ ...කොමෙන්ට් ටික කියවගෙන ටික දුරක් එද්දි එපාවෙලා වැඩේ අතෑරියා.

මෙන්න මගෙ අදහස . . .
ඕක ලීගලයිස් කලත් එකයි මට නැතත් එකයි. මොකද මම කවදාවත් සල්ලි දීල බඩු ගහන්නෙ නැති නිසා (යකෝ අපිම මහන්සි වෙලා මුන්ට තව සල්ලිත් දීපියවුකො).ගෙදර කොහොමත් ලයිසන් හෑවුනෙ. ඒක අවුටු ඔෆ් ඩේට් වෙච්චදාට දෙයියො දුන්න කටයි, වචන ටිකයි, හැකියාවයි තියනව. ඒ නිසා කොහොමත් සල්ලි දීල ගහන්නෙ නෑ.

ප.ලි.
ඕක ලීගලයිස් කලානම් කියල හිතුන කාලයක් තිබුන. ඒත් ඔය සීන් එකට සම්බන්දව එක්තරා කාලෙකදි එක්තරා ඇන් ජී ඕ එකක වැඩ කරද්දි එහෙම නොකල එකම තමා හොද කියල හිතුනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80336470826144199772012-11-29T05:21:03.750-08:002012-11-29T05:21:03.750-08:00//ඔවුන් මට හැමදාම හමුවනවා//
හොරෙන් මේ අහන්නෙ (ගාම...//ඔවුන් මට හැමදාම හමුවනවා//

හොරෙන් මේ අහන්නෙ (ගාමිනී හෝටලේ තාම ෆංෂන් වෙනවද බං?)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68160555357110451782012-11-29T05:16:47.973-08:002012-11-29T05:16:47.973-08:00වෙද මහත්තයගෙ ද්‍රෘෂ්ඨි කෝනයෙන් (ඒකියන්නෙ ඩිස්පැන්ස...වෙද මහත්තයගෙ ද්‍රෘෂ්ඨි කෝනයෙන් (ඒකියන්නෙ ඩිස්පැන්සරියෙ ඉස්සරහ දොරෙන්) ටික වෙලාවක් පාර බලං හිටියාම නිකම්ම ඕක නීතිගත කරන්න හිතෙනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33335274484295113852012-11-28T00:01:29.451-08:002012-11-28T00:01:29.451-08:00මට ඔයාලා ගැන දුකයි දරුවනේ....මට ඔයාලා ගැන දුකයි දරුවනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40030564521546919292012-11-27T22:54:31.226-08:002012-11-27T22:54:31.226-08:00මට තේරුණ විදිහට මාතලන්ගේ බොටම් ලයින් එක ගණිකාවට ගර...මට තේරුණ විදිහට මාතලන්ගේ බොටම් ලයින් එක ගණිකාවට ගරුත්වයක් රැකියා සුරක්ෂිතභාවයක් වෙනුවෙන් (තව ඒවා ඇති,ඒවා මම දන්නේ නැහැ, මාතලන් කියයි ) මේක නීති ගත කල යුතුයි කියලා.

ගණිකාවෝ ලංකාවේ මිනිස්සු ප්‍රතිශතයෙන් කොච්චරක්ද???

සුළු පිරිසක් වෙනුවෙන් මේක නීති ගත කලොත් අනතුරට ලක්වෙන ලංකාවේ අනිත් ගෝත්‍රික මිනිස්සු පව් නැද්ද?? ලංකාවේ ලිංගික අධ්‍යාපනයක්වත් දෙන්නේ නැතුව මේක නීතිගත කලොත් දැනට අසාධාරණයට ලක්වෙන බොහෝ පිරිසට වැඩි පිරිසක් අනතුරට පත් වෙනවා.ලංකාව තාම මේකට සුදුසු නැහැ.තිරිසනුන්ට අකුරු කියලා දෙන්න ට්‍රයි කරනවා වගේ තියෙයි. (දැන් කියන්න එපා සමහර සත්තුන්ට අකුරු ලියන්නත් පිළුවන් කියලා, මන් කිව්වේ ඔක්කොම සත්තුන්ට බැරි නිසා )Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17756227536158599402012-11-27T05:55:05.151-08:002012-11-27T05:55:05.151-08:00ඈ මාතලේ? මොකක්ද මේ කිව්වෙ? ජැක් ගහන එවුන්නෙ මේකට ව...ඈ මාතලේ? මොකක්ද මේ කිව්වෙ? ජැක් ගහන එවුන්නෙ මේකට වැඩියෙන්ම කැමති වෙන්න ඕනි? හ්ක්zspider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16240263564614199782012-11-27T05:22:27.524-08:002012-11-27T05:22:27.524-08:00@ බුවා
මම දන්නවා අවුලක් නෑ කියලා
@ සමී
කරන නොකරන ...@ බුවා
මම දන්නවා අවුලක් නෑ කියලා

@ සමී
කරන නොකරන එක කෙසේ වෙතත්, ලීගලයිස් කරොත් කරන්න ලැජ්ජා වෙන්නත් ඕන නෑ. මොකෝ ගමේ පොලියට දෙන එකාට බනින උන් ටයි දාගෙන කාර් වල ගිහින් බැංකුවල කරන්නෙත් ඒකමනේ. අරූ පොලී මුදලාලි. ටයි දාපු උන් මැනේජර් මහත්තුරු. ඕන් අපේ සමාජේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45071113920548192352012-11-27T05:18:53.650-08:002012-11-27T05:18:53.650-08:00එතකොට දෙන්නගෙන් සැනසෙන්නේ නැති උන් මොකෝ කරන්නේ.. ඇ...එතකොට දෙන්නගෙන් සැනසෙන්නේ නැති උන් මොකෝ කරන්නේ.. ඇත්ත ඒකනේ. එහෙම අයත් ළෝකේ ඉන්නවනේ. සල්ලි වැඩිවෙලා කරන්න දෙයක් නැති. පැයකට රු. 25,000 ක් කියන්නෙ පොඩි ගානක්ද නේ..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41820830825701360472012-11-27T05:03:23.620-08:002012-11-27T05:03:23.620-08:00"මාතලංට කල්පනා කලෑකි දැනට කරං යන ටුවරිස්ට් සය..."මාතලංට කල්පනා කලෑකි දැනට කරං යන ටුවරිස්ට් සයිඩ් එකේ බිස්නස් එකටම අල්ලලා ගෑණු සප්ලයි කරලා හොඳ ගානක් හෙව්වැකි කියලා.."

හිනා ගියෝ ::D:D:D:D:D:D:D සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28140197128637939182012-11-27T04:43:38.047-08:002012-11-27T04:43:38.047-08:00//බුවත් එක්ක මගේ කිසි අවුලක් නෑ, මම හිතන්නේ මම මේක...//බුවත් එක්ක මගේ කිසි අවුලක් නෑ, මම හිතන්නේ මම මේකට විරුද්ධයි කියලා ලිව්වනම්, ඌ කියයි නෑ මේක ගේනා යුතුමයි කියලා. ඒක හොඳට තේරෙනවා. මීට කලින් අවුරුද්දේ ඌ ලොක්කට විෂ් කරනවා. මේ අවුරුද්දෙ නලියා විෂ් කරා කියලා ඌව මරාගෙන කන්න යනවා. ඒ බුවාගේ හැටි//

මටත් උඹත් එක්ක අවුලක් නෑ , උඹ කියන එකේ අනිත් පැත්තම කියනවා නම් මීට කලින් ඒවගෙත් එහෙම වෙන්න එපායෑ . කලින් ලිපි බලහන් වැඩි හරියක් ඇත්තේ උඹත් එක්ක එකඟ වෙච්ච ඒවා .මම නලින් එක්ක පැටලුනේ විශ් කලාට නෙමේය කියල මම උඹට කලිනුත් පැහැදිලි කලා , මම විශ් කලා මිසක් ලොක්කට සුදු හුණු ගාන්න ගියේ නෑ . ඒ අවුරුද්දකට කලින් , දැන් නම් විෂ් කරන්න හිතෙන්නෙත් නෑ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80841819326777960432012-11-27T01:39:31.286-08:002012-11-27T01:39:31.286-08:00මම සීරියස් පිට කිව්වේ මුස්ලිම් ආගමේ තාවකාලික විවාහ...මම සීරියස් පිට කිව්වේ මුස්ලිම් ආගමේ තාවකාලික විවාහ කියලා දෙයක් තියෙනවා මේකෙදි බඳිනකොටම තීරනය කරනවා කොච්චර කල් එකට ඉන්නවද කියල ඒවගේම මුස්ලිම් ක්රමේදී හරිනම් පිරිමියා ගෑනිට දෑවැද්ද දෙන්න ඕනේ මොහොමඩ් තාවකාලික විවාහ යෝජනා කෙරුවේ ගනිකා වෘත්තියට විකල්පයක් ලෙස බහු බාර්යා ක්‍රමය ගැන කියනවනම් අපේ තාත්තාගේ යාලු අංකල් කෙනෙක් ඉන්නවා (සිංහල කෙනෙක්) එයාට ගෑනු තුන් දෙනයි බොහොම වැදගත් විදියට ඉන්න ට සිල්ගන්න මුදලාලි කෙනෙක් ඒ වගේම මගේ ඥාති සහොදරයෙක්ටත් දෙන්නෙක් ඉන්නවා මිනිහත් සාර්ථක ජීවිතයක් ගෙවන කෙනෙක් හු විවාහ අපේ සංස්කෘතියට එකඟයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62187334950664892852012-11-27T01:24:47.575-08:002012-11-27T01:24:47.575-08:00කොහොමත් විදේශිකයෝ අපේ ගණිකාවන්ට කැමති නෑ. (පිරිමි ...කොහොමත් විදේශිකයෝ අපේ ගණිකාවන්ට කැමති නෑ. (පිරිමි ඇර.) ඒ නිසා තමයි විදේශීය ගණිකාවෝ පුරවලා ඉන්නේ...

අනිත් යෝජනාව නම් අපරාදේ දෙන්නෙක්ට සීමා කලේ ඕන ගානක් කියලා දාන්න තිබුනා. එකෙකුටවත් කන්න දෙන්න බැරුව ඉන්න උන්ට මරු යෝජනාන. හොඳ වෙලාවට අන්තීමට කොමෙන්ට් එක දැම්මේ. නැත්තන් කෙල්ලෝ ටික මරාගෙන කයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37006679645550818822012-11-27T01:10:13.975-08:002012-11-27T01:10:13.975-08:00ම සිංහල ගෑනියෙක් ගනිකාවක් වෙනවට කැමති නෑ
මම ඔකට වි...ම සිංහල ගෑනියෙක් ගනිකාවක් වෙනවට කැමති නෑ
මම ඔකට විසඳුම් දෙකක් යෝජනා කරනවා
1 මේක වඩා ලේසි ක්‍රමය ගනිකා වෘත්තිය නිත
්යානුකූල රටකින් කෙනෙක්ට මෙහෙ ඇවිත් කරන්න ඉඩ දීම (අපිට ලෝකෙම ගෑනු හදන්න බෑනෙ)
2 පිරිමියෙක්ට ගෑනු දෙන්නෙක් විවාහ කරගන්න ඉඩ දීම සහ ඒ සමඟම මුස්ලිම් ආගමේ තියෙන තාවකාලික විවාහ ක්‍රමය ලංකාවට හඳුන්වා දීමanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com