tag:blogger.com,1999:blog-6408302481691521967.post1151922103292203560..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Genevaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-6408302481691521967.post-13838384357337608332014-03-31T02:53:13.304-07:002014-03-31T02:53:13.304-07:00හිතාන උන්නෙ අපිට දුම් අල්ලන්ඩ දෙන්ඩ නේ.. පාන ඇල්ලු...හිතාන උන්නෙ අපිට දුම් අල්ලන්ඩ දෙන්ඩ නේ.. පාන ඇල්ලුවත් දුං අල්ලන්නෑ හරී...
-වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15828658031390123612014-03-31T02:51:40.768-07:002014-03-31T02:51:40.768-07:00
1 රාජ පක්ෂය, අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවාය. 55...
1 රාජ පක්ෂය, අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවාය. 55% වැඩියෙන් දෙකෙන්ම ගන්නවාය.
2 සමස්ත ඡන්ද ප්‍රකාෂ කිරීමේ ප්‍රතිශතය බහිනවාය.
3 එජාපය ඉල්ලගෙන කනවාය. තිබුන ටිකත් නැති වෙනවාය.
4 ජෙප්පන්ගේ ප්‍රතිශතය වැඩිවනවාය.
5 ෆොන්සේකාට අනෙක් පැතිවල ගත්තා වගේ හම්බ වෙන්නේ නැතිය.
6 කොළඹින් හිරුනිකා අංක එක වෙනවාය.
7 මහ ඇමතිවරු දෙදෙනාම වෙනස් වෙනවාය.

1,2,4,6 - හරියටම හරිය
3,5,7 - ගැන මොකද කියන්නෙ.

මොනව උනත් 7න් 4ක් හරිනෙ මාතලං අයිය කොහොමද මගෙ අනාවැකියවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63490145703448923972014-03-30T20:52:02.383-07:002014-03-30T20:52:02.383-07:00ඒ උනාට ආයෙත් වෙලාවක, හොරෙන් කියවයිද දන්නේ නෑ..ඒ උනාට ආයෙත් වෙලාවක, හොරෙන් කියවයිද දන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91568988240042564742014-03-30T20:51:29.470-07:002014-03-30T20:51:29.470-07:00එයා දිනලා මෙයා... ඔයාලගේ පැත්තේ කෙනෙක්.. සකලසූරියග...එයා දිනලා මෙයා... ඔයාලගේ පැත්තේ කෙනෙක්.. සකලසූරියගේ දෝනියන්දා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32791828892018222832014-03-30T10:52:10.207-07:002014-03-30T10:52:10.207-07:00අපේ අම්මා පෝස්ට් එක කියෙවුවා. ඒ වගේම කියෝන ගමන් ද...අපේ අම්මා පෝස්ට් එක කියෙවුවා. ඒ වගේම කියෝන ගමන් දකුණු පැත්තේ තීරුවේ තියෙන ජනප්‍රියම පෝස්ට් ගොඩේ තියෙන අරවා මෙවුවා ක්ලික් කරන්න හැදුවා අම්මෝ එපා කියලා නවත්ත ගත්තේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42893641654835505932014-03-30T10:48:45.874-07:002014-03-30T10:48:45.874-07:00ඔන්න අපේ පැත්තේ.. මාත් කවදත් දෙන්නේ අලියට.ඔන්න අපේ පැත්තේ.. මාත් කවදත් දෙන්නේ අලියට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73294763830919217292014-03-30T06:19:39.534-07:002014-03-30T06:19:39.534-07:00අර පින්තූර සැට් එකේ තියෙන ලොකු පින්තූරෙ කාගෙද මෙයා...අර පින්තූර සැට් එකේ තියෙන ලොකු පින්තූරෙ කාගෙද මෙයා...ඒ කෙලී නම් රගපාන කරුමාන්තෙටත් හොදා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16440592705015619972014-03-29T20:43:02.981-07:002014-03-29T20:43:02.981-07:00@ All
අම්මපා හරි ලක්සන දැරවී මාතලන්,ගැහැණු ඉදිරි...@ All

අම්මපා හරි ලක්සන දැරවී මාතලන්,ගැහැණු ඉදිරියේ ගස් ගල් පවා සෙලවෙන එකේ ජන්දේ නොසෙල්වෙන එකක් නෑ ,අනික පොර දොස්තර ජයලත් ගේ පුත්‍රයා ,පොරත් මං සැබෑවට දැකලා නම් නෑ එත් කතා කරනවා දැක්කා ,පොරත් හොදයි වගේ ..

සුභ අනාගතයක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25727953725590726322014-03-29T09:49:34.747-07:002014-03-29T09:49:34.747-07:00අයෙත් අහල...අයෙත් අහල...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27915538725632728762014-03-29T07:41:05.996-07:002014-03-29T07:41:05.996-07:00එහෙනම් ඉතින් ලබන සැරේවත් බලමු...එහෙනම් ඉතින් ලබන සැරේවත් බලමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12057916939750925282014-03-29T07:01:46.342-07:002014-03-29T07:01:46.342-07:00අපිටත් කාට හරි ගහන්නට ආසය. ඒත් එන්නට හැකියාවක් නැත...අපිටත් කාට හරි ගහන්නට ආසය. ඒත් එන්නට හැකියාවක් නැත. ළබන සැරේවත් ගහන්ට බලාපොරොත්තු වෙනවාය. වෙනදා වගේම උඹේ සටහන මසුරංය. ජයම වේවා!!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41782203245098953982014-03-29T05:57:35.533-07:002014-03-29T05:57:35.533-07:00ඒ කාළේ සිත යොමු කරන්න ඇත්තේ ඉගෙනීමට. නැතිව තොපි වග...ඒ කාළේ සිත යොමු කරන්න ඇත්තේ ඉගෙනීමට. නැතිව තොපි වගේ ඇඹලයොත් එක්ක මල් කඩන්න නෙමෙයි වෙන්න ඇති... :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19924472504787491542014-03-29T05:08:32.355-07:002014-03-29T05:08:32.355-07:00ඔය ධර්ම මාර්ගේ කොහේද තියෙන්නේ ලොක්කා... බෞද්ධාළෝක ...ඔය ධර්ම මාර්ගේ කොහේද තියෙන්නේ ලොක්කා... බෞද්ධාළෝක මාවතේද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82209272328766348312014-03-29T05:07:34.677-07:002014-03-29T05:07:34.677-07:00ආච්චි උනත් මොකෑ හොඳට ලව් කරනවනම්...ආච්චි උනත් මොකෑ හොඳට ලව් කරනවනම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2792954177205104662014-03-29T05:06:52.826-07:002014-03-29T05:06:52.826-07:00හැම එකාම දුණුම් නම්, අපි පරදින්න විදියක් නෑ නේ..හැම එකාම දුණුම් නම්, අපි පරදින්න විදියක් නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19012799179708558072014-03-29T05:06:10.899-07:002014-03-29T05:06:10.899-07:00බොහෝ විට...බොහෝ විට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86901822746399026752014-03-29T05:05:32.269-07:002014-03-29T05:05:32.269-07:00සල්ලි වලට මක්කද කොරන්න බැරි මල්ලී...සල්ලි වලට මක්කද කොරන්න බැරි මල්ලී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11177703769801822582014-03-29T05:04:42.717-07:002014-03-29T05:04:42.717-07:00කිව්වා වගේ ලොක්කා ටී වී එකට ඇවිත් ටෝක්ස් එක දුන්නේ...කිව්වා වගේ ලොක්කා ටී වී එකට ඇවිත් ටෝක්ස් එක දුන්නේ නෑ.. ඒත් ඉතින් නයි ටී ඇන් බලපු එකෙක් ලොක්කාට මිසක් වෙන එකෙකුටවත් දෙන්නේ නෑ.. කරුමෙට ගොඩක් උන් බලන්නෙම ඕක නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54208990141485884222014-03-29T05:03:11.412-07:002014-03-29T05:03:11.412-07:00ඡන්ද වැඩි වීම කෙසේ වෙතත්... මම කතා කරන්නේ ප්‍රථිශත...ඡන්ද වැඩි වීම කෙසේ වෙතත්... මම කතා කරන්නේ ප්‍රථිශතය ගැන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78953300584635060642014-03-29T05:02:16.769-07:002014-03-29T05:02:16.769-07:00නොහිතන ගානක් නම් ගන්න එකක් නෑ.. ප්‍රතිශතය නම් වැඩි...නොහිතන ගානක් නම් ගන්න එකක් නෑ.. ප්‍රතිශතය නම් වැඩි වෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49023516345455577782014-03-29T05:01:25.688-07:002014-03-29T05:01:25.688-07:00තුනම දාන්න බෑ මචෝ... පලා බබීලගෙ පොඩි ඇති... ඒකයි.....තුනම දාන්න බෑ මචෝ... පලා බබීලගෙ පොඩි ඇති... ඒකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57817673956843642692014-03-29T04:59:44.947-07:002014-03-29T04:59:44.947-07:00අපි බලමු නේද ලොක්කා...අපි බලමු නේද ලොක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46195014424240019122014-03-29T04:07:16.721-07:002014-03-29T04:07:16.721-07:00LOL
ARU,
++++++++++++++++LOL

ARU,

++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57568675652968619322014-03-29T03:52:22.324-07:002014-03-29T03:52:22.324-07:00එහෙමයි...එහෙමයි...ඉස්කෝලේ මහත්තයෝ... යන්න ඔන්න මෙන...එහෙමයි...එහෙමයි...ඉස්කෝලේ මහත්තයෝ... යන්න ඔන්න මෙන්න වගේ දැණෙනවා ඇත්තටම. යන්න කියලා ලිව්වේ නිවන් නිවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42399403232135411282014-03-29T03:45:49.414-07:002014-03-29T03:45:49.414-07:00කේන්ති ගන්න .අනේ මහත්මයා ටයිප් කරපු අකුරු ටිකක් දැ...කේන්ති ගන්න .අනේ මහත්මයා ටයිප් කරපු අකුරු ටිකක් දැකල කේන්ති ගන්න.අනේ ඒ මොටද? කේන්තිය ,ආශාව ,ක්‍රෝධය සිතේ ඇතිවන ඡායා මාත්‍රයන් පමණයි.ඒවාට අසුවන්න එපා.Anonymousnoreply@blogger.com