tag:blogger.com,1999:blog-6408302481691521967.post1177914097933601661..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: වයසක උන්ගේ දීමනාව 100 කින් කපා, නිමක් නොමැතිව ඉහගෙන කන මළ පෙරේතයෝ සහ රථ ගායේ හොඳම එක. - Dirty Harry and Mad Max 2මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6408302481691521967.post-9732020549690474432016-12-04T03:12:21.862-08:002016-12-04T03:12:21.862-08:00ඒවට කෙලපු එක නම් හෙන ගහන වැඩක්... සිරාට යන එන මං න...ඒවට කෙලපු එක නම් හෙන ගහන වැඩක්... සිරාට යන එන මං නැතිවෙන්නේ ඕකෙන් තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70868186316934933492016-12-04T03:11:35.705-08:002016-12-04T03:11:35.705-08:00ඒකත් හොඳ දෙයක්... මොකෝ ඕවට එකෙක්වත් අකමැති නෑ.. ජෙ...ඒකත් හොඳ දෙයක්... මොකෝ ඕවට එකෙක්වත් අකමැති නෑ.. ජෙප්පොත් ඉන්නේ ඒ බෝට්ටුවේම තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11065538217241154262016-12-04T03:10:39.780-08:002016-12-04T03:10:39.780-08:00උඹලා නිසා තමයි ඕන් ගෙවල් කුලියකුත් දෙන්න යනවා ලක්ෂ...උඹලා නිසා තමයි ඕන් ගෙවල් කුලියකුත් දෙන්න යනවා ලක්ෂයක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27903397219080608352016-12-04T03:09:57.893-08:002016-12-04T03:09:57.893-08:00චීනා නාවොත් මුන්ට යන එන මං නැති වෙනවා... චීනා නාවොත් මුන්ට යන එන මං නැති වෙනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50050531420929728762016-12-04T03:09:04.053-08:002016-12-04T03:09:04.053-08:00මෙහේ ආපු එකෙක් ඉරිදා රෑ ඔහේ එනවා කිව්වා... උගෙන් අ...මෙහේ ආපු එකෙක් ඉරිදා රෑ ඔහේ එනවා කිව්වා... උගෙන් අහගනින්කෝ විස්තරේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30178668880409302222016-12-04T03:08:14.551-08:002016-12-04T03:08:14.551-08:00මෙ ටිකේ පෝඩ්ඩක් බිසි උනා මචෝ... මෙ ටිකේ පෝඩ්ඩක් බිසි උනා මචෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51539231225082174192016-12-04T03:07:43.203-08:002016-12-04T03:07:43.203-08:00ඒකනේ බං ප්‍රාදේශීය තියන්නෙ නැත්තේ... ඒකනේ බං ප්‍රාදේශීය තියන්නෙ නැත්තේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79923461470644544802016-12-03T06:41:26.822-08:002016-12-03T06:41:26.822-08:00අරක්කු බෝතලෙයි, සිගරට් එකෙයි මිල ඉතාම අසාධාරණ විදි...අරක්කු බෝතලෙයි, සිගරට් එකෙයි මිල ඉතාම අසාධාරණ විදියට අහස උසට වැඩිකරලා, සාමාන්‍ය මිනිසුන්ගේ අහිංසක ආතල් එක එක සුන්නත් දුලි කල මේ අධම හැතිකරයට හෙනහතම ගහන්න ඕනෙ.

උන්ට චන්දෙ දුන්න එවුන්ටත් හෙන හතම ගහපන් කියල කියන්න බැරි, අපිත් මේ පක්කුන්ට චන්දෙ දුන්න නිසා.

'කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බල්ලෝ' කියල කීවලු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12530330894774525972016-12-03T05:47:32.793-08:002016-12-03T05:47:32.793-08:00පාර්ලිමේන්තුවේදි ඔය දොලපිදේනි වලට විරුද්ධව කතා කරන...පාර්ලිමේන්තුවේදි ඔය දොලපිදේනි වලට විරුද්ධව කතා කරන අයට එයාලට විතරක් ඒ දේ නොලැබෙන්නද පක්ශවන සැමට අදාල පිදේනි ලබාදෙන සේද සිස්ටම් එකක් ක්‍රියාත්මක වන බව 'ඕන ගොනා' පැහදිලිවම කිව්ව.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68642842951570105132016-12-02T22:09:07.597-08:002016-12-02T22:09:07.597-08:00ඇමතියන්ට වාහන දෙන්නෙ ගමට සේවයක් කරන්න කිවුවට අපේ ග...ඇමතියන්ට වාහන දෙන්නෙ ගමට සේවයක් කරන්න කිවුවට අපේ ගමටනම් එක පකෙක් ආවෙ නෑ ඔය පක්කු අවොත් වාහන කුඩු කරනව බඩේ බත් ටික වගෙ ශුවර් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70193370416892169132016-12-02T18:50:08.021-08:002016-12-02T18:50:08.021-08:00මෙව්ව අහලම එපා වෙලා බං. මුන්ට කාර් පර්මිට් දීල ඒවා...මෙව්ව අහලම එපා වෙලා බං. මුන්ට කාර් පර්මිට් දීල ඒවා විකුණන් කාල තව අමාත්‍යංශ වලට වාහනත් වෙන් කරල ඔව්වගෙන් අපිට යමක් කරනවානම් මෙලහකට ලංකාව එංගලන්තයක් වෙලා නැති බැරි එකාට කවුන්සිල් ගෙයක් හබුවෙලා ජොබ් නැති එකාට ජොබ් සෙන්ටර් ඇලවන්ස් එකකුත් හම්බු වෙලා.

අනික මුන්ට ලක්ෂයක් ෆෝන් එකට දෙන්නෙ මොන ලබ්බකටද බං? තව පාර්ලිමේන්තුවට එනවට ගානක් දෙන්නෙත්?

දැන් බස් ස්ට්‍රයික්. ජනාදිපති කියන්නෙ ඕනෑම එකකට එයා සමග සාකච්චා කොරන්ට එන්නලු. මේ කියන විදිහට ජනාදිපති හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ ස්විට්සර්ලන්තේ වගේ කියල.

කතාවේ හැටියට ලබන අවුරුද්දෙ අන්තිමට ලංකාව සිංගප්පූරුව වෙනවලු. දවල්ටද දන්නෙ නැහැ හිටං 😡ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84084886845310567952016-12-02T09:55:06.900-08:002016-12-02T09:55:06.900-08:00මට පිස්සු හැදිලා ඉන්නේ බං. මාතා උඹ පිස්සු ඩබල් කරන...මට පිස්සු හැදිලා ඉන්නේ බං. මාතා උඹ පිස්සු ඩබල් කරනවා. කවුද දොස්තර.. එලුවෝ ගැන කියනවා, නූල කැඩිච්ච නැති පොහොට්ටු ගැන කියනවා. පිස්සු හුකන්නේ නැතුව ඇත්ත කියපන්. අපිට මේ යන්න, ඔන්න මෙන්න වගේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2991208179233063252016-12-02T00:38:24.929-08:002016-12-02T00:38:24.929-08:00Maathalan , godak news thiyanawane me dawas deke. ...Maathalan , godak news thiyanawane me dawas deke. Police,Strike wage. Daannako parakku nethiwa ape kiyaweeme preethiya udesaa. Ada gedarane inne strike nisa, Kaalegannawa wedii post dekak athara. Ohoma parakku karoth Rs. 25,000 ka dadayak gahanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13163012899907852802016-12-01T23:02:01.929-08:002016-12-01T23:02:01.929-08:00මේක ශෙයාර් කරලා බැලුවා.. එන ප්‍රතිචාර හා ප්‍රතිචාර...මේක ශෙයාර් කරලා බැලුවා.. එන ප්‍රතිචාර හා ප්‍රතිචාර දක්වපු පුද්ගලයින් ගැන හිතුවම යහපාලනේ ට සොරි ඩොට් කොම් කියල තමයි හිතෙන්නේ ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48632404068725781652016-12-01T22:40:05.830-08:002016-12-01T22:40:05.830-08:00බලමුබලමුමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1139865198549238982016-12-01T21:43:35.317-08:002016-12-01T21:43:35.317-08:00කොහොමද ඔය දොළ දන් දීලත්, අන්තීමට පුකට පයින් ගහලා එ...කොහොමද ඔය දොළ දන් දීලත්, අන්තීමට පුකට පයින් ගහලා එලෙව්වාම.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28837906278137798132016-12-01T21:38:44.681-08:002016-12-01T21:38:44.681-08:00පව්ම සත්තු ටිකක්...රනිලට රටේ දැවෙන ප්‍රශ්ණ කියල පෙ...පව්ම සත්තු ටිකක්...රනිලට රටේ දැවෙන ප්‍රශ්ණ කියල පෙන්නේ මේවා වෙන්න අඑතිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81054670275541808002016-12-01T20:58:07.920-08:002016-12-01T20:58:07.920-08:00රටට නම් කෙලෙවෙලා නෑ... රට අගේට තියෙනවා... මිනිස්සු...රටට නම් කෙලෙවෙලා නෑ... රට අගේට තියෙනවා... මිනිස්සුන්ටත් කෙලවෙලා නෑ... උනුත් හොඳට ඉන්නවා.. එකම දේ මේ අසාධාරන වැඩ නොනවත්වා සිද්දවෙන එක.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15400598305383277512016-12-01T20:56:54.878-08:002016-12-01T20:56:54.878-08:00ඔක්කෝටම කලින් හඳුන්නෙත්තිලගෙ පුකට පයින් ගහලා එලවන්...ඔක්කෝටම කලින් හඳුන්නෙත්තිලගෙ පුකට පයින් ගහලා එලවන්න ඕන..

විප්ලවේ කරන්න ආපු උන් සිස්ටම් එකට අනුගත වෙලා සද්ද බද්ද නැතිව එකතුවෙලා කනවට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59575937628681471832016-12-01T20:26:18.343-08:002016-12-01T20:26:18.343-08:00උඹ ඔහොම කියුවට බලපන් හෙට අනිද්දට අපේ ගොං හැත්ත අගේ...උඹ ඔහොම කියුවට බලපන් හෙට අනිද්දට අපේ ගොං හැත්ත අගේට ආපහු ඉඟුරු දීලා මිරිස් ගන්නේ නැත්ද කියලා.
මේවට කාටවත් බැනලා වැඩක් නෑ.... ඒක තමයි අම්මට සිරි ලාංකීය අනන්‍යතාවය.
මුං එදා ඉඳලා කලෙත් ඒකයි ඉස්සරහට කරන්නෙත් ඒකම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28193735342310075702016-12-01T19:59:11.738-08:002016-12-01T19:59:11.738-08:00දැනට වෙමින් පවතින්නේ ඒක තමයි මාතලන් ගුරුතුමාදැනට වෙමින් පවතින්නේ ඒක තමයි මාතලන් ගුරුතුමාකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27929940629143132092016-12-01T18:28:54.736-08:002016-12-01T18:28:54.736-08:00//ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්//
නෑ න...//ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්//
නෑ නෑ ඒක උනේ ගහෙන් වැටුනු ගොනා ට මිනිහා ඇන්න වගේ වැඩක්. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29895003424570672122016-12-01T18:09:53.194-08:002016-12-01T18:09:53.194-08:00මිනිස්සුන්ටම හරියන ආණ්ඩුවක්නේ කොහොමත් ලැබෙන්නේ ///...මිනිස්සුන්ටම හරියන ආණ්ඩුවක්නේ කොහොමත් ලැබෙන්නේ /////////////// +++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78171482847460493952016-12-01T10:22:30.273-08:002016-12-01T10:22:30.273-08:00මම නම් කියනේ ඕකේ අනිත් පැත්ත උනේ' හොටු ගෑණි දී...මම නම් කියනේ ඕකේ අනිත් පැත්ත උනේ' හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා. කැහි ගෑණිගේ වැඩක් නැතත් හිටපු හොටු ගෑණිට වඩා දාහෙන් සම්පතයි.
යහ පාලනය සැපද කියලා අහන අයටත් කියන්න තියෙනේ ඕකම තමා. මිරිස් දීලා ඉගුරු ගත්තා වගේ. මිරිස් නම් ආයේ ඕනෙම නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23378004194138292472016-12-01T09:16:43.629-08:002016-12-01T09:16:43.629-08:00අර හඳුන්නෙත්ති උන්නැහෙ කියල තිබුණෙ පිං පඩියෙන් 100...අර හඳුන්නෙත්ති උන්නැහෙ කියල තිබුණෙ පිං පඩියෙන් 100 ක් කපනවනම් මන්ත්‍රී කෙනෙකුගෙ පඩියෙන් 500 ක් කපන්න ඕන කියල...ඒ කියන්නෙ 500 x 225 = 112,500/-. හප්පේ කොයි තරම් නම් ගානක්ද නේ...මුළු රටෙන්ම එකතු නොවේවි ඒ තරම් ගානක්...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com