tag:blogger.com,1999:blog-6408302481691521967.post1204183368553884710..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අම්මා - Momමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6408302481691521967.post-75133520201153560142011-12-18T23:07:25.595-08:002011-12-18T23:07:25.595-08:00ඔවු ඔවුඔවු ඔවුduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91336654840267948462011-12-17T12:51:39.454-08:002011-12-17T12:51:39.454-08:00මේක කියවන්න ලැබුනෙ දැන් තමයි . ඔහොම ඒව්වත් ලියවෙන්...මේක කියවන්න ලැබුනෙ දැන් තමයි . ඔහොම ඒව්වත් ලියවෙන්න ඕනෙ. ඇඬෙනවාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81484682973242441562011-12-17T10:18:21.271-08:002011-12-17T10:18:21.271-08:00@ ඔනයා
සැන්ටිගේ නේ මචං@ ඔනයා
සැන්ටිගේ නේ මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-148763859561637122011-12-17T09:44:16.983-08:002011-12-17T09:44:16.983-08:00උඹ ලතා ගැන මතක් කල නිසා කියන්නං . . . "අද කත...උඹ ලතා ගැන මතක් කල නිසා කියන්නං . . . "අද කතා නැත්තෙ මොකද උඹ ලතා" සිංදුවෙ ඔරිජිනල් ගායකය සුනිල් අයිය නෙමෙයි . . . සයිම කට් වෙලා සිංදුවටත් ඒ සංතෑසියම තමයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50922207245363177672011-12-17T07:15:05.207-08:002011-12-17T07:15:05.207-08:00@ නජාත් අක්රම්
අනිවාර්යයෙන්.. කතා දෙකක් නෑ...@ නජාත් අක්රම්
අනිවාර්යයෙන්.. කතා දෙකක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32128776369731658642011-12-17T07:13:42.106-08:002011-12-17T07:13:42.106-08:00@ ඔබා
තැන්කූ සෝ මච්....@ ඔබා
තැන්කූ සෝ මච්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84638809121857441982011-12-17T06:07:20.021-08:002011-12-17T06:07:20.021-08:00@ ඕනයා
අපොයි මගේ ප්රියතම කෙනෙක් සුනිල් අයියා. පැද...@ ඕනයා
අපොයි මගේ ප්රියතම කෙනෙක් සුනිල් අයියා. පැදුරු පාටි වල මම කියන්නේම අද කතා නැත්තේ මොකද උඹ ලතා.. හැබැයි බන් ඒක මව් ගුණ ගීයක් නෙමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89813705624660499022011-12-17T06:00:57.097-08:002011-12-17T06:00:57.097-08:00@ වෙනී
ඔබ හරි.. ස්තූතියි...@ වෙනී
ඔබ හරි.. ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78601111987860396392011-12-17T06:00:14.914-08:002011-12-17T06:00:14.914-08:00@ පන්සල් හංදිය
ඕන් ඔබා දීලා තියෙනවා උත්තරේ.. මම දර...@ පන්සල් හංදිය
ඕන් ඔබා දීලා තියෙනවා උත්තරේ.. මම දරුවන්ට හරි ආදරේයි.. ගෑණු දරුවන්ට නෙමෙයි අනේ. පොඩි ළමයින්ට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30380058590211014332011-12-17T05:58:42.116-08:002011-12-17T05:58:42.116-08:00@ කැන්ඩියන්
ඔය තියෙන්නේ සාක්කී....@ කැන්ඩියන්
ඔය තියෙන්නේ සාක්කී....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20067785240932867332011-12-17T05:57:38.486-08:002011-12-17T05:57:38.486-08:00@ රාජ්
ඒකත් ලස්සනයි....@ රාජ්
ඒකත් ලස්සනයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17386178543123698442011-12-17T05:56:56.007-08:002011-12-17T05:56:56.007-08:00@ නරකයා
මක් කොරන්නද...?@ නරකයා
මක් කොරන්නද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30874791146981495142011-12-17T05:56:24.312-08:002011-12-17T05:56:24.312-08:00@ තනි අලියා
අනිවා...@ තනි අලියා
අනිවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13613396113592683642011-12-17T05:55:32.635-08:002011-12-17T05:55:32.635-08:00@ ලොකු පුතා
බොහෝම ස්තූතියි විග්රහයට.. ඒකයි මම කිව...@ ලොකු පුතා
බොහෝම ස්තූතියි විග්රහයට.. ඒකයි මම කිව්වේ ඒකේ තියෙන්නේ දිරිය කතක් ගැන කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70374199556457842122011-12-17T05:53:47.399-08:002011-12-17T05:53:47.399-08:00@ වෙද මහත්තයා
මේක ලියලා ගොඩක් කල්.. කතා ගේ කතාව දැ...@ වෙද මහත්තයා
මේක ලියලා ගොඩක් කල්.. කතා ගේ කතාව දැක්ක නිසා දැම්මේ. ඒකේ තියෙන්නේත් මරු අම්මා කෙනෙක් ගැනනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14207024052770630362011-12-17T05:52:37.375-08:002011-12-17T05:52:37.375-08:00@ මාළු පැටියා
ඒ උනාට ඇත්ත..@ මාළු පැටියා
ඒ උනාට ඇත්ත..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40233478610327836382011-12-17T02:42:09.746-08:002011-12-17T02:42:09.746-08:00සංවේදී තමයි.. ඒත් එහෙමයි කියලා ඇත්ත දැකලා ඇස් පියා...සංවේදී තමයි.. ඒත් එහෙමයි කියලා ඇත්ත දැකලා ඇස් පියාගෙන ඉන්න බෑ නේ.. අපි යතාර්තයට මුහුණ දෙන්න ඕන..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60302481437720114092011-12-17T01:28:35.872-08:002011-12-17T01:28:35.872-08:00@ පන්සල් ජන්ෂන්,
ඒකෙන් කියන්නෙ මාතලන් දරුවො අඬනව ...@ පන්සල් ජන්ෂන්,
ඒකෙන් කියන්නෙ මාතලන් දරුවො අඬනව දකින්නවත්, අහන්නවත්, අකමැතියි. වැඩිදුරටත් කිව්වොත් දරුවන්ට අකමැතියි කියල නෙමේ පොර කියන්නෙ, දරුවො අඬවන්නෙ නැතුව තියා ගන්න ඕනෙ කියන එක. [මගෙ නැණ පමණට තේරුණේ නං එහෙමයි]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50813661912994862612011-12-17T01:25:52.642-08:002011-12-17T01:25:52.642-08:00කවි ටික ගැන මොකුත් නොකිය ඉන්නං . . .
ඒත් . .
අම්ම...කවි ටික ගැන මොකුත් නොකිය ඉන්නං . . .
ඒත් . .
අම්මා අම්මා මේ මට (ජිප්සීස්) ගීතයට කැමත් නැද්ද බං උඹ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24967367429174960792011-12-17T00:58:31.167-08:002011-12-17T00:58:31.167-08:00කලාකරුවෙක්ගේ සිත සැලෙනවා සිද්ධියක සංවේදී බව හමුවේ....කලාකරුවෙක්ගේ සිත සැලෙනවා සිද්ධියක සංවේදී බව හමුවේ..ඒක නිර්මාණයක් තුලින් දෝංකාර දෙනවා මෙන්න මේ වගේ ...මට හිතුනෙ එහෙමයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14462598593338546652011-12-16T23:17:43.562-08:002011-12-16T23:17:43.562-08:00මාතලන්,
මේ ලොක්කා ඇහුවට තරහ වෙන්න එපා ඔය පසු ලිවී...මාතලන්,
මේ ලොක්කා ඇහුවට තරහ වෙන්න එපා ඔය පසු ලිවීම යටතේ තියන මේ කතන්දරේ නං මට අඤ්ඤකොරොස්, පොඩ්ඩක් තේරුම් කලා නං .........

“දරුවෙක් හඬනා විට දැකීමටවත්, ඇසීමටවත් ප්රිය නොකරන මා“පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4401634361996598172011-12-16T22:31:17.723-08:002011-12-16T22:31:17.723-08:00//මුත්තා කලු ජාතිකයෙක්ලු//
sorry...මුත්තා කලු සුදු...//මුත්තා කලු ජාතිකයෙක්ලු//
sorry...මුත්තා කලු සුදු මිශ්ර කෙනෙක් ලු....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81110377188762270932011-12-16T22:27:34.317-08:002011-12-16T22:27:34.317-08:00කොච්චර ගී පද ලියවුනත් මව් ගුණ කියලා නිම කරන්න බෑ.....කොච්චර ගී පද ලියවුනත් මව් ගුණ කියලා නිම කරන්න බෑ...

මේ ලඟදී දවසක අහන්න ලැබුනු දුක හිතෙන කතාවක් කියන්නම්... අපේ මිතුරියක් වැඩකරනවා මම ඉන්න රටේ ලමයින් සම්බන්ධ ආයතනයක. එයාට පසුගිය දවසක ඉස්කෝලෙකින් පණිවිඩයක් එවලා තියනවා අවු 5ක ලමයෙකුට එයගේ දෙමව්පියෝ හිරිහැර කරනවා ඒගැන හොයලා බලන්න කියලා. ඉතින් මෙයත් වැඩේට බැහැලා බලනකොට කතාව ඇත්තලු. වෙලා තියන්නේ මේ ලමයාගේ දෙමව්පියෝ සුදු අය වුනාට ලමයා සුදු කලු මිශ්ර ලමයෙක් වගේලු..කොන්ඩෙත් පොකුටුයි..හමත් දුඹුරුයි. ඩී එන් ඒ චෙක් කරලා බැලුවලු එකෙනුත් කියලා තියෙන්නේ දෙමව්පියෝ ඒ දෙන්නාමයි කියලා. අන්තිමට හොයාගන යනකොට අම්මාගේ මුත්තා කලු ජාතිකයෙක්ලු. ඒ ජානමය ලක්ෂන තමයිලු මේ ලමයාට ඇවිත් තියෙන්නේ. ඒ උනත් මේ පවුලේ අය මේ ලමයාට හරියට වෙනස්කම් කරනවාලු. අන්තිමට මේ ලමයා foster care එකට යවලා. ඔන්න බලන්න අම්මලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2728863527300830082011-12-16T19:50:15.215-08:002011-12-16T19:50:15.215-08:00අම්ම ගැන ලියවුනු මම කැමත්ම ගීතය තමයි දිවුල්ගනේගෙ ග...අම්ම ගැන ලියවුනු මම කැමත්ම ගීතය තමයි දිවුල්ගනේගෙ ගමට කලින් හිරු මුළුතැන්ගෙට කියන ගීතය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53217482030525553822011-12-16T19:48:55.259-08:002011-12-16T19:48:55.259-08:00තිත්ත ඇත්ත... සංවේදී උණත් කරන්න දෙයක් නෑ....තිත්ත ඇත්ත... සංවේදී උණත් කරන්න දෙයක් නෑ....නරකයා ...!!http://arunadeepa.blogspot.com/noreply@blogger.com