tag:blogger.com,1999:blog-6408302481691521967.post1273456267064075098..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ගිනිගත් නැවේ සත්‍ය කතාවමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6408302481691521967.post-89701288191080113312021-05-29T15:23:39.417-07:002021-05-29T15:23:39.417-07:00මාතා , බොටත් රාජපක්ෂලාගේ අසූචි වලේ තියෙන එව්වා පුද...මාතා , බොටත් රාජපක්ෂලාගේ අසූචි වලේ තියෙන එව්වා පුදුම රහක්නේ යකූ තියෙන්නේ . මොකෝ බැසිලා මේ මාසේ වැඩිපුර ගෙව්වද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20179978694138931842021-05-28T17:46:52.430-07:002021-05-28T17:46:52.430-07:00මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූන...මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූනට කියනවා.

අජිත් කිව්වා හරි... බ්ලොග් ලියපු උන්ගෙන් අති බහුතරය ඉරිසියා කාර ගොන් කැරියෝ. අතේ ඇඟිලි ගනනටට්ග් අඩු පිරිසක් අවසානේ මිතුරන් වුනේ..

ඒක බ්ලොග් කාරයන්ට සුවිශේෂ දෙයක් නෙමෙයි.. ලාංකිය සිංහලයා කියන්නේ අමු කැරි ජාතියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19761962982476308492021-05-28T17:46:51.742-07:002021-05-28T17:46:51.742-07:00මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූන...මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූනට කියනවා.

අජිත් කිව්වා හරි... බ්ලොග් ලියපු උන්ගෙන් අති බහුතරය ඉරිසියා කාර ගොන් කැරියෝ. අතේ ඇඟිලි ගනනටට්ග් අඩු පිරිසක් අවසානේ මිතුරන් වුනේ..

ඒක බ්ලොග් කාරයන්ට සුවිශේෂ දෙයක් නෙමෙයි.. ලාංකිය සිංහලයා කියන්නේ අමු කැරි ජාතියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8415766637280488302021-05-28T17:46:35.855-07:002021-05-28T17:46:35.855-07:00මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූන...මම නම් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ. කියන්න තියෙන දෙයක් මූනට කියනවා.

අජිත් කිව්වා හරි... බ්ලොග් ලියපු උන්ගෙන් අති බහුතරය ඉරිසියා කාර ගොන් කැරියෝ. අතේ ඇඟිලි ගනනටට්ග් අඩු පිරිසක් අවසානේ මිතුරන් වුනේ..

ඒක බ්ලොග් කාරයන්ට සුවිශේෂ දෙයක් නෙමෙයි.. ලාංකිය සිංහලයා කියන්නේ අමු කැරි ජාතියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71460097012555155182021-05-28T17:41:56.378-07:002021-05-28T17:41:56.378-07:00ඕකුන් කරේ කොල්ලො ගහනෙකයි. හොරකම් කරනෙකයි විතරමයි.ඕකුන් කරේ කොල්ලො ගහනෙකයි. හොරකම් කරනෙකයි විතරමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32674723302626725922021-05-28T17:40:36.199-07:002021-05-28T17:40:36.199-07:00පියල් ආරියනන්ද යහපාලනට කෙලවීම සමග මානසික ඇද වැටී ස...පියල් ආරියනන්ද යහපාලනට කෙලවීම සමග මානසික ඇද වැටී සුපුරුදු ගමේ ඇසිලින් බවට පත් වී ඇත.

චීත්ත අඳින පිරිමි මෙන්ම නැව් පොන්නයන්ද අනුන්ගේ පුකේ ඇඟිලි ගසමින් ගූ රස විදිමින් සිටි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7002302958900551342021-05-28T17:25:55.172-07:002021-05-28T17:25:55.172-07:00මාතලන් කියලා හොඳ බ්ලොග් ලියන්නෙක් ඉස්සර හිටියේය. හ...මාතලන් කියලා හොඳ බ්ලොග් ලියන්නෙක් ඉස්සර හිටියේය. හැබැයි දැං ඌට වුන දේ කවුරුවත් දන්නේ නැතිය. මෑතකදී ෆේස්බුක් එකේ මාතලන්ගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන තවත් හිටපු බ්ලොගර් කෙනෙක් වන ඇල්කෙමියාගේ දිනපොත ලියපු ආචාර්ය පියල් ආරියනන්ද දැං මාතලන්ට වෙලා තියන දේ වචන දෙක තුනකින් විස්තර කරලා තිබුණා ය.ඒ මෙසේය. දැන් මාතලන් ගේ කර අඹලා බවය. ඇත්ත නැත්ත දන්නේ මාතලන්මය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80348303934336673322021-05-28T08:21:10.823-07:002021-05-28T08:21:10.823-07:00මාතා, ඒ වගේම තවත් කාරණයක් තමයි ස්විට්සර්ලන්ත බැංකු...මාතා, ඒ වගේම තවත් කාරණයක් තමයි ස්විට්සර්ලන්ත බැංකු ගිණුම් වල මුදල් බිලියන ගණනක් ඇති ලංකාවේ පවුල් 40ක ගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ්‍රී ලංකාවට ලබාදීමට ස්විස් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අද මාධ්‍ය වලින් දැක ගැනීමට ලැබීමෙන් පසුව මම ඒ ගැන සොයා බැලුවා.

ඒ අනුව මෙම මුදල් ලංකාවට ආනයනය සහ අපනයනය කරන භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී මිල ගණන් හොරට පෙන්වා විශුද්ධිකරණය කරන ලද පොදු ව්‍යවහාරයේ කළු සල්ලි යැයි හැඳින්වෙන නීති විරෝධී ලෙස එකතු කර ගත් මුදල් සහ පහුගිය කාලේ විවිධ දේශපාලකයන් අයථා ලෙස උපයා ගත් මුදල් වේ. කෙසේ වෙතත් ස්විස් නීතිය මත ඒ රටේ විවිධ බැංකු සහ මූල්‍ය ආයතන වල මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තහනම් වන අතර මේ නිසා ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, පකිස්ථානය බංග්ලාදේශ සහ ඇතැම් අප්‍රිකා රටවල් ගොඩක ධනවත් බලවත් පුද්ගලයන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් වූ මුදල් ස්විට්සර්ලන්තය ඩෙන්මාර්ක් ස්වීඩන් වගේ රටවල් වල මේ ලෙස රහස්‍ය ගිණුම් වල පොළියට මුදල් දමා තියෙනවා.

මේ බව ලංකාවේ ස්විස් නීතිපති කාර්යාලයේ ආරංචි මාර්ග ද හෙළි කර ඇති අතර මෙම විශුද්ධිකරණය වුණ කළු සල්ලි හිමි ලාංකීය පවුල්වල තොරතුරු මෙරටට ලබාදෙන ලෙස ලංකාවේ ජනපතිවරයාගේ නියමයෙන් රජය ඉල්ලා තිබිණි. මේ පවුල් අතර ලංකාවේ පහුගිය කාලේ පැවති යහපාලන රජයේ ඇමතිවරු, එවකට නිල විපක්ෂයේ සිටි උතුරේ දමිළ දේශපාලන පක්ෂ වල සහ දකුණේ වාමාංශික දේශපාලනය කරන පක්ෂයක දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතවතුන්ද, මීට අමතරව ලංකාවේ සම්භවයක් ඇති එංගලන්තයේ, ප්‍රංශයේ සහ වෙනත් රටවල සිටින ඉන්ටර්පෝල් රතු වරෙන්තු සහිත පුද්ගලයකු ඇතුළු පිරිසක් ද මේ ආකාරයට මුදල් තැන්පත් කර ඇති බව ප්‍රසිද්ධ වී තිබේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63968922674487566212021-05-28T06:20:25.911-07:002021-05-28T06:20:25.911-07:00අනේ ගොන් ඇනෝ (මට ගොන් අජිත් කියල ලිව්ව නිසා ඒක ලීව...අනේ ගොන් ඇනෝ (මට ගොන් අජිත් කියල ලිව්ව නිසා ඒක ලීවේ.) මම ඔය බුකියේ දැක්ක එක දැම්මේ කියල දැක්කේ නැත්ද , බුකියේ දාපු එකාගේ නම තමයි ඔය උඩින්ම තියෙන්නේ. මාතලන් ඇත්ත කතාව ලීවා කියල මම ලියල තියෙන්නේ. (මුල් කොටස) . උගේ රාජපක්ෂ වාදිත්වය මට අවුලක් නැහැ. ඌව එතනට දැම්මෙත් ඔය පස්සේ කියන උන්ම තමා.
//ඕක හරියට අර ඒ දවස්වල උඹ නෙළුම් යායේ ලාභ වල සල්ලි දීල ඊ-නිවුස් ද මොකක්ද වැල සයිට් එකක අර මරාගේ රෙදි හෝදපු දතාට මඩ ගැහුවේ අන්න ඒ වගේම සීන් එකක් යකෝ උඹ එංගලන්තේ ගියේ බෝට්ටුවේ ද බන්? // මේක උඹල මට මඩක් ගහන්න කියන නිසා අවුලක් නැහැ. මම දැනගත්ත මාතලන් වගේ රාජපක්ෂ වාදියෙක් (මුලින් යහ පාලන) මඩ ගහන්න එන්නේ මගේම යාලුවෝ. සමහර යුඇන්පී , ඊළඟට ආණ්ඩුවට විරුද්ද පැත්තේ බ්ලොග් එකක කොමෙන්ට් ගියොත් ඒකට ගහන්න එන්න රාජපක්ෂවාදීන් වගේ අය . දෙගොල්ලම් ලියන්නේ එකමයි. හේ හේ
නෙලුම් යාය මම අතින් වියදම් කරලා අටිහං කයිට් කරගත් දෙයක්. අයින් වුනේ ඒකයි. සල්ලි ගත්තේ ලංකානිව්ස්වෙබ් එකේ උන්. උන්ට ඒක එහම් හම්බ වුනේ මාතා සහ සුමිත් කලනසිරි නෙලුම් යාය සහ එකවුන්ට් එක භාර ගන්න බැහැ කීව නිසා. අරුන්ට ඒක නිකම්ම් ගියා.
මම අර කළුආරච්චි ට කියල තියනව මම නෙමේ ඕක ඊනිවුස් දැම්මේ කියල, යාළුවෙක් හරහා . මම පවුල් වලට මඩ ගහල නැහැ. ගහන්නෙත් නැහැ. ඒක ප්‍රතිපත්තියක්. මම ඒ වෙබ් කරන කෙනා දැකලත් නැහැ දන්නෙත් නැහැ. පරණ කතා . වැඩක් නැහැ බං . ඔක්කොම එකයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78295384898848457342021-05-28T05:07:54.711-07:002021-05-28T05:07:54.711-07:00මේ ලෝකයේ ගිනිගත් ප්‍රථම නැවමේ ලෝකයේ ගිනිගත් ප්‍රථම නැවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20224039771184440942021-05-28T05:06:28.813-07:002021-05-28T05:06:28.813-07:00නැව කලින් වරායන් දෙකේම බෑවීම් ගොඩබෑම් කරලා තියෙනවා...නැව කලින් වරායන් දෙකේම බෑවීම් ගොඩබෑම් කරලා තියෙනවා

නැව ලංකාවට එන තුන්වන් ව්තාව මේක..

ඒක කාළසටහනකට අනුව වෙන දෙයක්..

මේවා නිල ප්‍රකාෂ මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77818691803977345672021-05-28T05:02:58.609-07:002021-05-28T05:02:58.609-07:00මේ නැව ලංකාවට එන තුන්වෙනි වතාවමේ නැව ලංකාවට එන තුන්වෙනි වතාවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20230126680135352032021-05-28T04:29:48.877-07:002021-05-28T04:29:48.877-07:00මේ සම්බන්ධයෙන් මේ නැව අයිති සමාගමට විරුද්ධව නඩු පව...මේ සම්බන්ධයෙන් මේ නැව අයිති සමාගමට විරුද්ධව නඩු පවරා අදාළ රක්ෂණ සමාගමෙන් වන්දියක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු අතර එසේ මුදල් අරන් ඒ වන්දි මුදලින් සමුද්‍ර දූෂණය අධිකාරිය හරහා මේ පරිසරය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ වගේම ඉදිරියටත් මේ වගේ අනතුරු සඳහා සූදානම් වීමට සියලු දේ කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.

ඊට පස්සේ මුලින්ම කරන්න ඕන මේක ගැඹුරු මුහුදට අරන් යන එක. මේ ගිනි ගත් වෙලාවේ එහෙම නොකර බොරුවට වැඩ පෙන්වන්න මේක නිවන්න දඟලපු කවුද ඔය හමුදාවේ නේවි එකේ ඉන්න මොලේ නැති ගොබ්බ් ඔඩර්ස් දෙන අය?
ලංකාවට තාම contingency oil spill management study එකේ 2006 යෝජනා කරපු boom එකක් වත් ගත්තේ නැහැ. ඕන එකකට වතුර ගහලා නිවන්න දඟලන්නේ නැතුව අපේ වෙරළ අපේ මුහුද ආරක්ෂා කරන්න ඕන අවම දේවල් ලේස්ති පිට තියා ගන්න ඕන නමුත් මේ දවස්වල ලංකාවෙ ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත ඒත් ටික ටික හරි ඒකට සූදානම් වෙන්න ඕනේ ඉස්සරහට ඔය වගේ දේවල් වලට මුහුණ දීමට සිදු වන බව සිහියේ තබා ගත යුතුව ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58484222542278352472021-05-28T03:41:48.149-07:002021-05-28T03:41:48.149-07:00වැස්සේ සීත මැද දහවල් නින්දේදී
පෙනෙයි හීන එක දිගටම...වැස්සේ සීත මැද දහවල් නින්දේදී
පෙනෙයි හීන එක දිගටම යහනේදී
ඒවා කොහොම තෝරන්නද අවදියෙදී
මොළේ කොලොප්පං මේවා සිදු වෙද්දී නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55176391267422332332021-05-28T02:54:03.065-07:002021-05-28T02:54:03.065-07:00ඇනෝ AnonymousMay 28, 2021 at 2:41 AM
ඔය Seatrade ...ඇනෝ AnonymousMay 28, 2021 at 2:41 AM

ඔය Seatrade maritime වගේම;

www.maritime-executive.com/shipping-news

World maritime news A Maritime news site

Shipgaz – A Maritime news site.

MarineLink – A Maritime news site.

Professional Mariner – Another news site.

gCaptain – A Maritime & Offshore News

මේ වගේ ඒවායෙන් මේ ගැන දීර්ඝ ලෙස විස්තර හොයා ගන්න පුළුවන් වෙයි.

මමත් තව දුරටත් විස්තර හොයනවා තාම හරියටම පැහැදිලි නැති කාරණා කිහිපයක් ගැන තව ටිකක් විස්තර හොයන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21212677255313123552021-05-28T02:41:59.382-07:002021-05-28T02:41:59.382-07:00අනේ බන් ගොන් අජිත්,
උඹ ඔය දීල තියෙන සයිට් එක මොකද...අනේ බන් ගොන් අජිත්,

උඹ ඔය දීල තියෙන සයිට් එක මොකද්ද පැපරාසි හොර සයිට් එකක් බන් මොනවද මේ කරන විහිළු?

මේ බලපිය සී ට්‍රේඩ් මැරිටයිම් වගේ පිළිගත් සයිට් එකක් එක එක වැල සයිට් වල තියෙන කුණුහබ්බ නොදා

https://www.seatrade-maritime.com/containers/x-press-pearl-blackened-and-burning-cargo-washes-shore

මේ වගේ තව පිළිගත් මැරිටයිම්, නෝටිකල් සයිට් ඕන තරම් තියෙනවා විස්තර දැන ගැනීමට. ඔය වගේ මඩ ප්‍රචාර ගහන්න හදපු ස්පෑම් වලින් වයිරස් ඒවි.

ඕක හරියට අර ඒ දවස්වල උඹ නෙළුම් යායේ ලාභ වල සල්ලි දීල ඊ-නිවුස් ද මොකක්ද වැල සයිට් එකක අර මරාගේ රෙදි හෝදපු දතාට මඩ ගැහුවේ අන්න ඒ වගේම සීන් එකක් යකෝ උඹ එංගලන්තේ ගියේ බෝට්ටුවේ ද බන්? ලොලේ ලොල් ඔයවගේ කතා කියනව කියන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76406837386403703722021-05-28T02:17:27.587-07:002021-05-28T02:17:27.587-07:00ස්තූතියි ඇත්ත කතාව ලීවට . මම බුකියේ දැක්කේ .වෙන එක...ස්තූතියි ඇත්ත කතාව ලීවට . මම බුකියේ දැක්කේ .වෙන එකක්. මේ ඒක (අනවශ්‍ය නම් ඩිලීට් කරන්න. )
Shanaka Paththinigama is feeling emotional at Port Of Colombo,SRI LANKA.
2tfu6 SncMay hiaptmusuog nr1a4:32csorsnedd · Colombo, Sri Lanka ·
ඉන්දියාව සහ කටාර් රාජ්‍ය ඇතුල්වීමට අවසර නොලත් නැව කොළඹටම ඇවිත් ගිනි ගත්තේ කොහොමද?
තවමත් ගිනිගෙන දැවෙමින් පවතින MV X Press Pearl නමැති නෞකාව පිළිබඳව මේ වන විට මුළු ශ්‍රී ලංකාවේම අවධානය යොමු වෙලා තියෙනවා.
ඉතින් මේ නැව පිලිබද ව ආන්දෝලනාත්මක පුවතක් නාවික පුවත් වාර්තාකරණයේ යෙදෙන www.splash247.com නමැති ජනප්‍රිය ජාත්‍යන්තර වෙබ් අඩවිය මිට සුළු මොහොතකට පෙර වාර්තා කර තිබුණා.
ඒ පුවතට අනුව සිද්දිය සැකවින් මෙසේයි.
සිංගප්පුරු වරායේ ලියාපදිංචිය සහිත මේ නැවේ වයස තවමත් මාස 03 ක් පමණයි.
මීටර් 186ක් දිග මීටර් 34ක් පළල චීනයේ නිෂ්පාදිත මේ නැවේ ධාරිතාවය දල වශයෙන් කන්ටේනර් 2700ක් පමණ වෙනවා.
මේ වන විටත් නැවේ හිමිකරුවන් තම නෞකාවේ විනාශය Constructive Total Loss බව පිළිගෙන තියෙනවා. මෙම වාක්‍ය නාවික රක්ෂණ කටයුතු වලදී බහුලව භාවිතා වන වචනයක්.
මේකේ තේරුම ඉතාම සරලව පැහැදිලි කරනවා නම් මෙහෙමයි.
සිදුවී ඇති විනාශයේ තරම විනාශයට බඳුන් වුනු නාවුක දේපලෙහි වර්තමාන වටිනාකමටත් වඩා වැඩී යන්නයි.( A constructive total loss in marine cargo insurance means that the cost of repair of a damaged item is more than the current value of the item.)
වෙනත් වචන වලින් කියනවා නම්, මේ නැවේ ගින්න මේ දැන් සම්පුර්ණයෙන් නිවා දමල, ඉතිරි කාර්ගෝ ප්‍රමාණය සහ නැව බේරාගනු ලැබුවත්, නැව සහ විනාශ නොවුණු කාර්ගෝ සම්පුර්ණයෙන්ම විකුණලා එන මුදල, දැන් සිදු වී පවතින විනාශයට වන්දි ගෙවීමට ප්‍රමාණවත් නොවන බවයි.
දැන්මම, නෞකා හිමිකාර සමාගම මෙවැන්නක් ප්‍රකාශ කිරීම තුල පවතින බරපතල කම කොතරම්ද?
ඒ වගේම මේ නැව දැනටමත් "General Average" ලෙස ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙනවා.
මේ යෙදුමත් නිරතුරුවම නාවික රක්ෂණ කටයුතු වලදී භාවිතා වන්නක්.
මෙහි දල අදහස වන්නේ, මෙවැනි විපතකදී මේ භාණ්ඩ ප්රවාහණය කරමින් තිබු නෞකාව පමණක් තනිවම වගකීම භාර නොගන්නා බවයි.
එනම්, මෙහි වගකීම මේ නැවේ ඒ අවස්ථාවේදී තිබු සෑම කන්ටෙනරයකම හිමිකරුවන් හෙවත් කාර්ගෝ ඕනර්සලා වෙතද පැවරෙන බවයි. (General Average means, literally, a general loss. When General Average is declared, not only ocean carriers are liable for loss or damage to cargo, but every cargo owner is actually responsible, in part, for the cargo of others, as well as the ship itself.)
හරි මේ ටික කිවේ, ඔබේ දැනුමට යමක් එකතු කරගන්නයි.
හරි කොහොම වුනත් කියන්න ගිය කතාව මෙහෙමයි, පෙර කි ජනප්‍රිය වෙබ් අඩවිය වාර්ථා කරන අන්දමට.
ඔවුන් පැවැත්වූ සාකච්චාවකට අනුව X-Press Feeders හි සිංගප්පුරුවේ සාමාන්‍යාධිකාරී ටිම් හර්ට්නොල් මහතා පවසා තිබුණේ මෙවැන්නක්.(Mr. Tim Hartnoll, the executive chairman of X-Press Feeders, Singapore)
"ලංකාවට නාවික සැතපුම් දහස් ගණනකට කලින්, හරියටම කියනවා නම් අරාබි මුහුද ප්‍රදේශයේදී නැවේ කාර්යමණ්ඩලය වාර්තා කරලා තිබූනා යම් සාන්ද්‍ර අම්ල කාන්දුවක් සිදුවන බව. නැවේ ඩෙක් තට්ටුව මත ගබඩා කර තිබුණු කන්ටේනර් වලින් තමයි මෙය වාර්තා වෙලා තිබුනේ. මේක සම්පුර්ණයෙන්ම ඉතා අපරික්ෂාකාරී සහ ලාභදායි ඇසුරුම් ක්‍රම භාවිත කිරීම නිසා ඇති වූ තත්වයක්. ඉතින් මේ කාන්දු වීම දැකපු නැවේ කපිතාන්වරයා, වරායන් දෙකකින්ම අවසර ඉල්ලල තිබුණා මේ කාන්දු වීම සහිත බහාලුම් ගොඩබාන්න ඉඩ දෙන්න කියලා. නමුත්, ඔවුන් මේවා ගොඩබාන්න තියා වරායට ඇතුළු වෙන්නවත් අවසර දීල තිබුනේ නෑ. ඉන්දියාවේ බටහිර වෙරල තිරයේ පිහිටි හසිරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් තමයි මේ වරායවල් දෙක."
“It was a case of not in my backyard syndrome,” ලෙස පවසමින් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණේ මේ තත්වය තමා පමණක් දැන සිටි රහසක් නොවුණු බවයි.
තවදුරටත් මේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මේ වන විට නැවේ හිමිකරුවන් විසින් ලන්ඩන් P & I රක්ෂණ සංගමය මේ අනතුරෙන්පසුව මේ නැව සම්පුර්ණ හානියකට (A Total Loss) පත්වූ බව පිළිගනු ඇති බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවයි.
ලෝකයේ නාවුක සංඛ්‍යා දත්ත අනුව, මෙවැනි කන්ටේනර් ආශ්රිත ගිනි ගැනීමේ අනතුරක් සෑම සති දෙකකකට වරක්ම ලොවපුරා නාවික ගමනාගමනයේදී සිදුවන බවත් තවදුරටත් වාර්තා කරනවා.
ඉතින්, පෙරදීත් ඔබව දැනුවත් කල පරිදි අපේ දකුණු ලක පහුකරමින් දෛනිකව නෞකා 300ක් පමණ යාත්‍රා කරන පසුබිමක ඊලග අනතුර ලංකාව අවට මුහුදේ කවදා සිදුවේවිද?
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35097526836274444322021-05-28T01:14:43.962-07:002021-05-28T01:14:43.962-07:00ඇත්ත කතාව තමා හරි කතාව.. බ්ලන්නකො මුන් රටවල් දෙකකි...ඇත්ත කතාව තමා හරි කතාව.. බ්ලන්නකො මුන් රටවල් දෙකකින් බෑ කියපු නැව මෙහෙට ගත්තනෙ..හොඳක් වෙයිද මන් අහන්නෙ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com