tag:blogger.com,1999:blog-6408302481691521967.post1337882240003683764..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6408302481691521967.post-31382788781620598782015-02-15T20:22:19.534-08:002015-02-15T20:22:19.534-08:00දැන් වනාතමුල්ලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා ක්‍රිකට...දැන් වනාතමුල්ලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය පිළිබඳව විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන එන්නට ගායක නිහාල් නෙල්සන්

විනිසකාරයෝ දෙදෙනා පිටියට එනවා
ඒ පසුපස ප්‍රතිවාදී කාණ්ඩෙ යනවා
පිතිකරුවන් පිටියට පියවර ඔසවනවා
ඔල්වරසන් මැද්දේ තරගය ඇරඹෙනවා

හැම පැත්තකින්ම අත්පුඩි එනවා
මම ඇත්ත නැත්ත දෙකම කියනවා //

විකට්ටුවේ කොනක ඉඳන්
බකට් සෝමෙ සරම ඇඳන්
රොකට් වාගෙ පන්දු එවනවා
පොකැට් පාල පිත්ත අරන්
රැකට් එකක් වාගෙ වනන්
ලොකට් කියල ලණුවට ගැහුවා
ආතර කීප් කරනවා
පීතර බයිස් ඉන්නවා
ලූතර සිලිප් ඉන්නවා
ලෑතර බෝලෙ හොයනවා

දන්න කියන පර්සි මෙන්න
ග්‍රවුන්ඩ් එකේ රවුං ගහන
නිකං මෙතන සවුත්තු වෙනවා
අන්න අන්න ඉන්න කැඩුණ
සවුන්ඩ් එකත් ඇහුණ ඔන්න
ඩවුන් ආරි ආපහු යනවා
ජෝසප් පිටියට යනවා
යූසුෆ් බෝල් කරනවා
කෝචොක් කොණේ ඉන්නවා
ආසික් එකට පේනවා

ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... යළිත් විස්තර ප්‍රචාරය ගෙන ඒම සඳහා වනාතමුල්ලේ ක්‍රීඩාංගණයේ විස්තර ප්‍රකාශක නිහාල්

ගුණේ අයිය දැවී ගියා
ජිනේ දෙකක් ගහල ගියා
සුනේ සුන්ලු බකට් සෝමෙලා
කොනේ උන්නු පොකට් පියා
ඇණේ තැනට ගහල ගියා
කණේ පාර හතරක් ගහලා
ඕවර තිහක් ගහනවා
වෑවර කොල්ලො කපනවා
මාතර චන්ඩිය එනවා
ආවරණයක් හොයනවා

පිලක් පැරදිලා යනවිට
පිලක් බහිනවා පිටියට
පලක් වේද කලක් නොමැති නම්
ගලක් දෙකක් උඩ එන විට
පෙලක් දුවනවා පාරට
රැළක් එනව මටත් බයයි දැන්
ආන්න බෝතල එනවා
මාවත් සීතල වෙනවා
ඕන්න වලියක් එනවා
මේන්න මමත් දුවනවා

ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... දැඩි නොසන්සුන්තාවය මධ්‍යයේ තරගය නතර කළ අතර විස්තර ප්‍රචාරකයා මේ වන තුරු ආගිය අතක් නැත.

ගායනය - නිහාල් නෙල්සන්
(උපුටා ගත්තේ ගී පැදුරෙන් )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79683072693348807332015-02-15T18:25:44.802-08:002015-02-15T18:25:44.802-08:00jack of all threadsjack of all threadsමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88217742529606800592015-02-15T18:23:18.837-08:002015-02-15T18:23:18.837-08:00Thanks Ranjo...Thanks Ranjo...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28631837476118137702015-02-15T18:22:41.360-08:002015-02-15T18:22:41.360-08:00හා මචෝ...හා මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16302788638741929232015-02-15T18:21:03.716-08:002015-02-15T18:21:03.716-08:00කෑමෙන් හොඳ කෑම .... ඉල්ලාගෙන කෑම.....කෑමෙන් හොඳ කෑම .... ඉල්ලාගෙන කෑම.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84211349427397398652015-02-15T18:20:22.931-08:002015-02-15T18:20:22.931-08:00සීක්කුලා පොෂ් නෑ නේ මෙයා...
ඌ කෙසේ වෙතත් සචිත්‍රව...සීක්කුලා පොෂ් නෑ නේ මෙයා...

ඌ කෙසේ වෙතත් සචිත්‍රවත් දැම්මේ නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57703304047202575792015-02-15T18:19:04.860-08:002015-02-15T18:19:04.860-08:00කප් සයිස් ප්ලීස්...කප් සයිස් ප්ලීස්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19740179196575462192015-02-15T18:18:31.976-08:002015-02-15T18:18:31.976-08:00මම අහන්නේ ඒ අඹ ගහ ඇර වෙනත් අඹ ගහක් හොයාගන්න ඇත්තෙම...මම අහන්නේ ඒ අඹ ගහ ඇර වෙනත් අඹ ගහක් හොයාගන්න ඇත්තෙම නැද්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10289450468772179232015-02-15T18:17:35.809-08:002015-02-15T18:17:35.809-08:00අම්මට හුඩු.. එහෙම කියන්න එපාය කෙන්ජියෝ...අම්මට හුඩු.. එහෙම කියන්න එපාය කෙන්ජියෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58482342427415681432015-02-15T18:16:49.120-08:002015-02-15T18:16:49.120-08:00එතකොට උයා...එතකොට උයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81708681419637817762015-02-15T18:15:59.180-08:002015-02-15T18:15:59.180-08:00එල්ලේ ගහන්නත් පොල්ලක් එපාය...එල්ලේ ගහන්නත් පොල්ලක් එපාය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45385058054031243542015-02-15T18:15:22.204-08:002015-02-15T18:15:22.204-08:00ඒ දෙකවත් ෂුවර් නෑ මට නම්...ඒ දෙකවත් ෂුවර් නෑ මට නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13335060176263768602015-02-15T18:14:26.662-08:002015-02-15T18:14:26.662-08:00චමත්කාර පිති හරඹයක්...චමත්කාර පිති හරඹයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34102654848709637122015-02-15T18:13:48.405-08:002015-02-15T18:13:48.405-08:00එහේ උන් දැන් එක ටීම් එකක වත් නෑ නේ බං...එහේ උන් දැන් එක ටීම් එකක වත් නෑ නේ බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46511218538067677782015-02-15T18:13:02.329-08:002015-02-15T18:13:02.329-08:00මීටත් දිගට ලිව්වේ... කපලා දැම්ම සෑහෙන...මීටත් දිගට ලිව්වේ... කපලා දැම්ම සෑහෙන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35999005323499160082015-02-15T18:12:17.636-08:002015-02-15T18:12:17.636-08:00උඹ ගාව සුදු වෑන් එකක් තියෙනවද...?උඹ ගාව සුදු වෑන් එකක් තියෙනවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78587718261840410872015-02-15T18:11:24.255-08:002015-02-15T18:11:24.255-08:00එහෙනම් ඉතින් බුදු ෂුවර්...එහෙනම් ඉතින් බුදු ෂුවර්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83869982297231182692015-02-15T18:10:33.530-08:002015-02-15T18:10:33.530-08:00ඔය කන කෑම මදෑ...ඔය කන කෑම මදෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7658074900843278472015-02-14T08:29:41.583-08:002015-02-14T08:29:41.583-08:00Pada sankalpanawa ela,Anolata Chance eka deepu eka...Pada sankalpanawa ela,Anolata Chance eka deepu ekath ela.(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88472568943110486362015-02-14T07:30:39.037-08:002015-02-14T07:30:39.037-08:00Legendary Mahela Jayawardana, Average 33.40
ODIs ...Legendary Mahela Jayawardana, Average 33.40

ODIs 442 414 39 12525 144 33.40

Kusal Janith, Average 23.30

41 39 3 839 106 23.30

Dinesh Chandimal

92 84 13 2066 111 29.09

හැමදාමත් ෆේල් චන්දිමාල් මහේලට වැඩිය, ඇවරේජ් එක අඩු ළකුණු 4 කින් !!!

England ටුවර් එකේ කුසල් කුසල් ඉනිම් 4කින් ළකුණු 9යි ගැහුවේ. ලංකාවේ middle order හැමදාම අවුල්. අනෙක 2003 වර්ල්ඩ් කප් එක සංගා ගහද්දී, සංගාගේ average, strike rate දෙකම චන්දිමාල්ට අඩුයි සංසන්දනාත්මකව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3204978770097971152015-02-14T04:47:14.981-08:002015-02-14T04:47:14.981-08:00උඹ මචන් නොලියන මාතෘකාවක් තියනවද? LOL .
//තෙතමනය සහ...උඹ මචන් නොලියන මාතෘකාවක් තියනවද? LOL .
//තෙතමනය සහිත විකට් එකක බැට් කරන්න ලේසියි...
බැට් එකට බෝල් එක එන්නේ ස්ලෝ.//
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54125149898255557622015-02-14T04:32:23.578-08:002015-02-14T04:32:23.578-08:00එහෙනම් අතින් කාගෙන නොලිය ඉදිං .......
සවසට....ගිහි...එහෙනම් අතින් කාගෙන නොලිය ඉදිං .......
සවසට....ගිහිල්ල ආප්ප කාපං Family එක්ක නිදහසෙ .....
දැන් ලාබ ඇතිනේ.......
පිටි & Gas අඩු වුන නිසා.....
ඔය හුකන්නල එදා ඉදලම ඉන්නව නේද මචෝ.....
ඇරපන් ඕක......
මම දෙන්නම් කැරියන්ට ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30256779020244842272015-02-14T04:26:08.864-08:002015-02-14T04:26:08.864-08:00උඹත් දැන් හරි ඔලුවෙන් නේද මචෝ.....
එහෙම උනොත් නම්....උඹත් දැන් හරි ඔලුවෙන් නේද මචෝ.....
එහෙම උනොත් නම්......??????????????Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35758481144985654832015-02-13T21:17:23.722-08:002015-02-13T21:17:23.722-08:00අපේ උන් ඕපනින් සෙරෙමනි එකත් කෑව. දැන් ඕපනින් මැච් ...අපේ උන් ඕපනින් සෙරෙමනි එකත් කෑව. දැන් ඕපනින් මැච් එකත් කනව ලැජ්ජාවෙ බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68138246880157060782015-02-13T21:15:14.172-08:002015-02-13T21:15:14.172-08:00හත්තිලව්වයි මෙන්න මාතා අැප්රුවලුත් දෙන්න අරං.........හත්තිලව්වයි මෙන්න මාතා අැප්රුවලුත් දෙන්න අරං.......... යකෝ අපේ නිදහස කාලා.... අපි වංචා දූෂණ ඒකට කියනවා හරිය............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com