tag:blogger.com,1999:blog-6408302481691521967.post135449540547435077..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6408302481691521967.post-88250663879291806812016-10-30T02:38:32.260-07:002016-10-30T02:38:32.260-07:00වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝ...වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89190838050667899682016-10-30T02:38:28.754-07:002016-10-30T02:38:28.754-07:00වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝ...වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61472483638311420812016-10-30T00:46:04.719-07:002016-10-30T00:46:04.719-07:00වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝ...වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21797961218960592522016-10-29T09:16:19.676-07:002016-10-29T09:16:19.676-07:00කෝප් වාර්තාව කියවලා බැලුවාම තේරෙනවා එතන ඉන්න කී දෙ...කෝප් වාර්තාව කියවලා බැලුවාම තේරෙනවා එතන ඉන්න කී දෙනෙකුට බැඳුම්කර ගැන කොච්චර දැනුමක් තියෙනවාද කියලා. හොඳට බලන්න ලස්සනට ලිස්සලා ගිහින් තියෙන හැටි. සමාගම ලාභ ලබලා තියෙනවා නිරීක්ෂණය වුනාලු.ඒත් ඒක වෙච්ච හැටි විශ්ලේෂණය කරන්න දන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19008288739720381972016-10-28T07:12:20.009-07:002016-10-28T07:12:20.009-07:00ඔහොම තමා බන් ජෝක් විදියට තමා හිත යට තියෙන ඒවා මතු...ඔහොම තමා බන් ජෝක් විදියට තමා හිත යට තියෙන ඒවා මතුවෙන්නේ... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91845377132020841862016-10-28T07:11:28.407-07:002016-10-28T07:11:28.407-07:00ඒ උනාට බන් ඒකාලේ පල වෙච්ච පත පොත පත්තර එහෙම තියෙ...ඒ උනාට බන් ඒකාලේ පල වෙච්ච පත පොත පත්තර එහෙම තියෙනවා... උඹ කියවලා නැද්ද?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71503240413302848602016-10-27T08:28:29.157-07:002016-10-27T08:28:29.157-07:00තාත්තගෙන් අහගන්න... මොකෝ ඔහේලා දන්න කාලෙක එහෙම ආන්...තාත්තගෙන් අහගන්න... මොකෝ ඔහේලා දන්න කාලෙක එහෙම ආන්ඩුවක් තිබුනෙ නෑ නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10314560934649688152016-10-27T08:27:35.238-07:002016-10-27T08:27:35.238-07:00ජෝක් එකවත් නොදන්නා ගොන් බයිස්ජෝක් එකවත් නොදන්නා ගොන් බයිස්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39234678388033636662016-10-27T07:12:06.513-07:002016-10-27T07:12:06.513-07:00ඔන්න වහල්කම මතුවෙන ලස්සන.... කවුද රියල්ම වහලා කියල...ඔන්න වහල්කම මතුවෙන ලස්සන.... කවුද රියල්ම වහලා කියල පැහැදිලි දැන්Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24369088038135329102016-10-27T07:10:20.571-07:002016-10-27T07:10:20.571-07:00කොරපු දෙයක් කියන්නකෝ හොරාකාලා කරපු?කොරපු දෙයක් කියන්නකෝ හොරාකාලා කරපු?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84836136856418563402016-10-27T01:04:19.446-07:002016-10-27T01:04:19.446-07:00දැන් ඕක උසාවී ගියාම විසඳේවී නේ.... දැන් ඕක උසාවී ගියාම විසඳේවී නේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90138136909352080212016-10-27T00:48:31.696-07:002016-10-27T00:48:31.696-07:00ඒ නිව්ස් කියවලා ඔය වැඩේ වුනා කියන එක පැහැදිලි කරන්...ඒ නිව්ස් කියවලා ඔය වැඩේ වුනා කියන එක පැහැදිලි කරන්න හදපු වීඩියෝ එහෙමත් බලලා ඒවයේ නොකියන සඟවන කතාවයි මං අහන්නේ? මොකද ගෙවීමක වර්තමාන අගය ගොඩක් අය හරියට කතා කරන්නේ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87660648961096493282016-10-26T23:20:59.690-07:002016-10-26T23:20:59.690-07:00එයාට හිනා යනවනේ.... ඉතින් අපි දැනගන්න ඕන අගමැති කෙ...එයාට හිනා යනවනේ.... ඉතින් අපි දැනගන්න ඕන අගමැති කෙනෙක් හිනා වෙනකොට අපිත් හිනා වෙන්න... හරියට බොස් හිනාවෙනකොට වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30684180380826297872016-10-26T23:19:51.509-07:002016-10-26T23:19:51.509-07:00නිව්ස් එහෙම බලන්නෙම නැද්ද... මුල ඉඳලා මෙතන ලියන්න ...නිව්ස් එහෙම බලන්නෙම නැද්ද... මුල ඉඳලා මෙතන ලියන්න බෑ සත්තරන්... පත්තර එහෙමත් කියවන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86387659289022173382016-10-26T23:04:29.430-07:002016-10-26T23:04:29.430-07:00ඕක හොරකම හොරකම කිව්වට හරියට මොකද වුනේ කියලා කියන්න...ඕක හොරකම හොරකම කිව්වට හරියට මොකද වුනේ කියලා කියන්නේ නෑනේ. කියපු ගාණට වඩා බැඳුම්කර ගත්තු එකම අවස්ථාව මේක නෙවෙයි. ඒ වගේම වැඩි පොළියට ණය ගත්තා කියන උන් පොළී අනුපාතයයි කල් පිරීම් කාලයයි අතර තියෙන සම්බන්ධතාව හංගනවා. වැඩිපුර ණය ගත්තා කියමු, ඒත් අනික් ප්රාථමික මිලදී ගන්නනුත් වැඩිපුර අරන් තියෙනවා. අනික දැන් ලාභය ගැන කතා කරනවනේ. ප්රශ්නේ මේකයි. මේ ලාභය හොර වැඩක් නම් , ඒ හොර වැඩේ කරේ කොහොමද ? නිකංම මේක අහවලාගේ සමාගම, අරයට වැඩිය අරන් තියෙනවා කියන එක වැරදි විදිහට ලාභයක් ඉපයුවා කියන එකට හේතුවක් නෙවෙයි. හොර කමක් නම් කොහොමද කරේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7065028013246293222016-10-26T21:24:49.950-07:002016-10-26T21:24:49.950-07:00ඔක්කොමත් හරි රනිලා හැම කතාවක් මැදටයි,අගටයි දාන හින...ඔක්කොමත් හරි රනිලා හැම කතාවක් මැදටයි,අගටයි දාන හිනා යන්නෙ නැති ජෝක්ස් වලට තමයි මට මලම පනින්නෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19969362080254141422016-10-26T19:20:23.895-07:002016-10-26T19:20:23.895-07:00හාහාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74044493052416163582016-10-26T19:20:05.421-07:002016-10-26T19:20:05.421-07:00උඩ රැව්ලයි සාටකෙයි ඉතරයි අඩු...උඩ රැව්ලයි සාටකෙයි ඉතරයි අඩු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37506103442294133302016-10-26T19:19:27.041-07:002016-10-26T19:19:27.041-07:00සාමාන්නියෙන් යූ ඇන් පී උන් හොරා කෑවේ රටට යමක් කරලා...සාමාන්නියෙන් යූ ඇන් පී උන් හොරා කෑවේ රටට යමක් කරලා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86962203002236713632016-10-26T19:18:38.120-07:002016-10-26T19:18:38.120-07:00අපි හැදෙමු... හොරු රකිමු..අපි හැදෙමු... හොරු රකිමු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57273306020643437842016-10-26T19:18:09.247-07:002016-10-26T19:18:09.247-07:00සංවාද තමයි ලිපියක ආලෝකය... සංවාද තමයි ලිපියක ආලෝකය... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82671180917314535762016-10-26T19:17:40.308-07:002016-10-26T19:17:40.308-07:00ඒක නම් සහතික කරන ලද අමූලික ඇත්ත... ඒත් ඉතින් වෙන ම...ඒක නම් සහතික කරන ලද අමූලික ඇත්ත... ඒත් ඉතින් වෙන මක්කා ලියන්නද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80479830571803083822016-10-26T19:16:52.595-07:002016-10-26T19:16:52.595-07:00ඒ හතරත් ෂුවර් නෑ...ඒ හතරත් ෂුවර් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69724530664401993552016-10-26T19:16:28.617-07:002016-10-26T19:16:28.617-07:00සිද්ධිය ගැන කිසිවක් නොදන්න ගොන් බයියකුගේ කොමෙන්ටුව...සිද්ධිය ගැන කිසිවක් නොදන්න ගොන් බයියකුගේ කොමෙන්ටුවකි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46258943772810890662016-10-26T19:15:52.116-07:002016-10-26T19:15:52.116-07:00ඒක නිසා නේ හැමදාම කඩ කඩ ආයෙත් රකිනවා කියලා පොරොන්ද...ඒක නිසා නේ හැමදාම කඩ කඩ ආයෙත් රකිනවා කියලා පොරොන්දු දෙන්නේ... නැත්නම් ජීවිතේට ඒක පාරක් ගත්තාම ඇති නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com