tag:blogger.com,1999:blog-6408302481691521967.post1476575011030423028..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: නිදහසින් පසු ඇදගෙන නානා රටක් - Fall Apart Since Independence මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6408302481691521967.post-40214967321761471402016-12-31T20:08:06.726-08:002016-12-31T20:08:06.726-08:00නමෙන් ඇති වැඩක් නෑ බොල... තම තමන් කරන දෙයින් තමා ත...නමෙන් ඇති වැඩක් නෑ බොල... තම තමන් කරන දෙයින් තමා තමන් කවුද කියල තීරණය වෙන්නෙ.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79072452385327749062016-12-28T23:13:18.240-08:002016-12-28T23:13:18.240-08:00අපි ඒක නොදන්නවයැ හිටං..අපි ඒක නොදන්නවයැ හිටං..දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27660693866233191042016-12-28T21:58:45.621-08:002016-12-28T21:58:45.621-08:00මාතලන් බොරුවක් කියන්නේ බොහෝම කලාතුරකින් තමයි හිටන්...මාතලන් බොරුවක් කියන්නේ බොහෝම කලාතුරකින් තමයි හිටන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15104562511418989122016-12-28T21:58:15.590-08:002016-12-28T21:58:15.590-08:00මුතුහෙට්ටිගේ ඩොකා ගාවට යැව්වා නම් හොඳයි තමයි.... මුතුහෙට්ටිගේ ඩොකා ගාවට යැව්වා නම් හොඳයි තමයි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21820807614368142732016-12-28T21:57:20.575-08:002016-12-28T21:57:20.575-08:00මට තරහා තියෙන්නේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරප...මට තරහා තියෙන්නේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කරපු උන් එක්ක... අපේ එහෙම උන් උන්නේ නෑ නේ... සුද්දා එහෙන් යනකොට, මෙහෙනුත් ගියා... අපරාදේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57859514450470532112016-12-28T21:56:12.621-08:002016-12-28T21:56:12.621-08:00චීනා නෙමෙයි හරියට කොරනවා නම් ස්වාසිලන්තෙට දුන්නත් ...චීනා නෙමෙයි හරියට කොරනවා නම් ස්වාසිලන්තෙට දුන්නත් කමක් නෑ අපේ උන් නැතිව.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77637245310624117172016-12-28T21:55:02.893-08:002016-12-28T21:55:02.893-08:00කොහෙද.... මුන් කරන්නෙත් හොරු ආරක්ෂා කොරන එකම නේ......කොහෙද.... මුන් කරන්නෙත් හොරු ආරක්ෂා කොරන එකම නේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78986659055183180162016-12-28T21:54:24.836-08:002016-12-28T21:54:24.836-08:00අනිවා ඔවුනුත් අයත් විය යුතුමයි.... අනිවා ඔවුනුත් අයත් විය යුතුමයි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61904118130546886942016-12-28T21:53:38.264-08:002016-12-28T21:53:38.264-08:00තෑන්ක්ස් ලොකු කොමෙන්ට් එකට..
උඹටත් වසර සුභම වේවා....තෑන්ක්ස් ලොකු කොමෙන්ට් එකට..

උඹටත් වසර සුභම වේවා....
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72927707307759301102016-12-28T21:51:55.738-08:002016-12-28T21:51:55.738-08:00අපි භූමී පුත්තරයෝ වම්හ... අපි භූමී පුත්තරයෝ වම්හ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29232367779901832552016-12-28T21:51:20.110-08:002016-12-28T21:51:20.110-08:00අනිවා... හිතේ කෙනෙක් ඉන්නවා... බලමුකෝ ආවොත්.... අනිවා... හිතේ කෙනෙක් ඉන්නවා... බලමුකෝ ආවොත්.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62526876778107579462016-12-28T21:50:27.540-08:002016-12-28T21:50:27.540-08:00රටම දුන්නත් අවුලක් නෑ මට නම්... රටම දුන්නත් අවුලක් නෑ මට නම්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23410833486568899012016-12-28T20:26:48.731-08:002016-12-28T20:26:48.731-08:00කතාවනං සහතික ඇත්ත.කතාවනං සහතික ඇත්ත.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1445684090687525342016-12-28T20:04:06.575-08:002016-12-28T20:04:06.575-08:00ඒක අතකට මේ ඉන්න ආණ්ඩුව කරන වැඩ දිහා බැලුවම රනිලගෙය...ඒක අතකට මේ ඉන්න ආණ්ඩුව කරන වැඩ දිහා බැලුවම රනිලගෙයි මෛත්රියගෙයි මොලේ පරීක්ෂණයක් කරානම්
හොදයි කියලා හිතෙනවා ඒ තරමට ගොන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24139956539481030302016-12-28T19:41:30.899-08:002016-12-28T19:41:30.899-08:00සුද්දා හිටියානම් වෙන මොකවත් නැතත් අඩුම තරමේ අපේ පා...සුද්දා හිටියානම් වෙන මොකවත් නැතත් අඩුම තරමේ අපේ පාස්පෝට් එකවත් පිටරටවලින් ගණන් ගන්නවා. රටත් හොංකොං වගේවත් හදයි. නොදකින් මේ නිදහස කියලා මගුලක් අරගෙන අපිත් කොරගත්ත විනාසයක්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5977273176386111122016-12-28T12:21:57.643-08:002016-12-28T12:21:57.643-08:00//මැදපෙරදිග, ජපන්, කොරියා කියන රටවල් වලින් එන අදාය...//මැදපෙරදිග, ජපන්, කොරියා කියන රටවල් වලින් එන අදායම රටට ශුද්ධ ආදයමක්// ඔබ හරි. නමුත් ගාමන්ට් කොම්පැනි හා ඒ වගේ තවත් එවලින් කරන අනිත් සහයෝගය ඒ කියන්නේ පවුලක් නඩත්තු කරන එක අමතක කරන්න එපා. ඒවා නිසා වටේ හැදෙන අනිත් ව්‍යාපාර. මේක ගැන ලිපියක් ලියන්න වුනත් කරුණු හොයා ගන්න පුළුවන්. මම ලංකාවට යන හැම වෙලේම දැකපු දෙයක් තමා හොරණ බොඩි ලයින් හා ඒ අවට ගාමන්ට් නිසා ජන ජීවිතය වෙනස් වුන හැටි. භෞතික දේවල් දියුණුව කියා ගත්තොත්: අවුරුදු දහයකට කලින් බොහෝ සේවක සේවිකාවන් වැඩට ආවේ කොම්පැනි එකෙන් ඇරෙන්ජ් කරන වෑන් වලින් . පහුගිය කාලය අතරතුර කොම්පැනියෙන් ණය දීල වාහන ගන්න. ත්‍රිවිල් වලට අමතරව (මේවා පෞද්ගලික ත්‍රිවිල් ) තව හුඟක් වාහන ඒ රථ ගාලේ තිබෙනවා. අනිත් පැත්තට - ගෙවල් වල වටිනාකම ඉහල ගිහින්. අහල පහල ය කුලියට කාමර දීල අමතර අදායම් ලබනවා . අමතර ව්‍යාපාරික ස්ථාන හැදිලා. මේ සියල්ල එකතු කරලා වටිනාකම බලන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55044917530800123222016-12-28T09:58:39.258-08:002016-12-28T09:58:39.258-08:00@ Sundara Warna ---
උඹේ කියමන හරියටම හරි.
@ Shen...@ Sundara Warna ---

උඹේ කියමන හරියටම හරි.

@ Shenal Mendis ----
ජාති මාමක වෙන්න කලින් උඹේ පෘතුගීසි නම වෙනස් කර ගනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87509881467564634852016-12-28T09:55:56.091-08:002016-12-28T09:55:56.091-08:00බැලන්ස් ෂීට් එකක් හැදුවහම ගාමන්ට් කොම්පැනිවලින් එන...බැලන්ස් ෂීට් එකක් හැදුවහම ගාමන්ට් කොම්පැනිවලින් එන ආදායම අඩුයි. මොකද රෙදි, බොත්තම්, සිප්, යන්ත්‍ර සූත්‍ර, වාහන කියන මෙකී නොකී සෑම දෙයක් ම ආනයනය කරලා, ඒකට පොඩි වටිනාකමක් එකතු කරලා අපනයනය තමයි ගාමන්ට් කාරයෝ කරන්නේ. මැදපෙරදිග, ජපන්, කොරියා කියන රටවල් වලින් එන අදායම රටට ශුද්ධ ආදයමක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12295885741036607152016-12-28T09:51:38.721-08:002016-12-28T09:51:38.721-08:00අපිට හිටපු සෞම්‍ය ඒකාධිපතියා තමයි ජේ. ආර්. ජයවර්ධන...අපිට හිටපු සෞම්‍ය ඒකාධිපතියා තමයි ජේ. ආර්. ජයවර්ධන. 1977-1982 කාලේ ඇති වුණු ආර්ථික පිබිදීම ඊට පෙර වත්, ඊට පසුව වත් සිද්ධ වුණේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84276258329810354702016-12-28T07:03:26.821-08:002016-12-28T07:03:26.821-08:00කොන්දක් නැති නිවටයෙක් උනත් ඒ බව පෙන්නන්න එපා... උඹ...කොන්දක් නැති නිවටයෙක් උනත් ඒ බව පෙන්නන්න එපා... උඹලා වගේ ගෝතයෝ තමා රටෙන් කෑල්ලක් දීලා හරි සාමෙන් ඉමු කිව්වෙ.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83804963425222400832016-12-28T04:59:58.984-08:002016-12-28T04:59:58.984-08:00මටත් හිතෙන්නෙ, රටට මේ කෙළවිල්ල ඇරඹුනේ ඔය කියන බහුබ...මටත් හිතෙන්නෙ, රටට මේ කෙළවිල්ල ඇරඹුනේ ඔය කියන බහුබූත 'නිදහස' ලබුනයින් පස්සේ කියලයි.

ඊට පස්සේ හොරගොල්ලේ බණ්ඩාගේ 'සිංහල ඔන්ලි' අදූරදර්ශී මෝඩ ප්‍රතිපත්තිය ගෙනත් රට ඔලුවෙන් සිටුවා, සිංහලයින්, දෙමල කතා කරන ජනයාගේ සදාකාලික තුරන් බවට පත්කර, රටට සැරසිල්ලක් බඳුවූ උගත් බර්ගර් ජනයාට රටින් පිටවෙන තැනට කටුයුතු කෙරුවා.

දැන් ඒ විනාශයේම දීර්ගයක් වූ එකාබධ්දේ නන්නත්තාරවූ තක්කඩි හොර රැලයි, හිටං හා ලිච්චවීගේ හොර රැලයි, ළිංමැඩි ජෙප්පොයි එකතුවෙලා රට තවදුරටත් වලපල්ලට ගෙනයනව බලා ඉන්නවට වඩා, චීනාට ඇවිත් මේ රට ගොඩ ගන්න ඉඩ දෙන එක හොඳ නැද්ද? SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56168700805918259372016-12-28T00:34:37.394-08:002016-12-28T00:34:37.394-08:00umbama hadapan wena wada nathi ekeumbama hadapan wena wada nathi ekeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72453627540893635212016-12-27T22:44:50.731-08:002016-12-27T22:44:50.731-08:00චීනෙන් නෙවෙයි ඒරොප්පෙන් ගෙනාවත් මුලින්ම කරන්න ඕනේ ...චීනෙන් නෙවෙයි ඒරොප්පෙන් ගෙනාවත් මුලින්ම කරන්න ඕනේ වැඩේ ඉහළ ඉන්නා ඉහඳ පනුවෝ ටික තොලොංචි කර දාන එකයි! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74496661294647586542016-12-27T12:18:13.933-08:002016-12-27T12:18:13.933-08:00//දැන් මොන ජාතියේ අප්පච්චිලා හා උන්ගේ හොරුන් පිරිස...//දැන් මොන ජාතියේ අප්පච්චිලා හා උන්ගේ හොරුන් පිරිසද, මේ රට උඩු යටිකුරු කරනවා කිව් ලිබරල් නායකයන් මෙන්ම, උදේ හවා ටී වී වල පොර ටෝක් දෙන, උගතුන් හා බුද්ධිමතුන් යයි කියා ගන්නා උන් වැල් බයිලා ගැසුවද, හැම එකාම ජීවත් වන්නේ මැද පෙරදිග වහල් සේවය ලෙස හඳුන්වන, මැදපෙරදිග රැකියාවලින් ලැබෙනා කම්කරු වැටුපෙන්මය// එකඟයි . ඒ වගේම අනිත් රටවල ඉන්න කට්ටියත් අමතක කරන්න එපා. කොරියාවේ , මැලේසියාවේ ආදී වශයෙන්. අනිත් ඒවා ගාමන්ට් කොම්පැනි ටික.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55676664216676013842016-12-27T12:02:28.279-08:002016-12-27T12:02:28.279-08:00මාතේ. මටනම් තේරෙන්නේ නැත්තේ බං පාට පක්ෂ අමතක කරල ම...මාතේ. මටනම් තේරෙන්නේ නැත්තේ බං පාට පක්ෂ අමතක කරල මොන කාලකන්ණි දේශපාලකයෝ කල කාලකන්නි වැඩ තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියල.

ඕක මහින්දට වගේම බැදුන්කර රනිල්ටත් පත්තර බලන ජනාදිපති තුමාටත් අදාලයි.

මමනම් ඔය සුපිරිද මොකාද උනත් ඒ ඇමති කමටනම් මනාපයි. මොකද ආයෝජනය කරන්න එන සුද්ද හෝ චීන ට මේ රටේ දෙයක් කරගන්න තියෙන අමාරුව උන්ට වැඩිය හොඳට අපි දන්නා නිසයි. හිතපන් උන් එකෙක් "ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට" ගියොත්, හිකිල තියෙයි.

හැබැයි ඉතිං මහින්ද ගේ කාලෙත් නිල වශයෙන්ම සුපිරි බලතල සහිත සුපර් ආර්ථික ඔස්තාද් මිස්ට බැසිල් මාමි ඉන්නකොට නං කස්ටියම කටපුක වහං හිටිය.

මම දන්නා මිනිහෙක් ඒ මාමිලගේ කාලෙ 8 වෙනි කොන්ත්‍රාත් කරුගෙන් කොන්ත්‍රාත් එක අරගෙනත් මිලියන ගානක් ලාබ තියාගෙන ජයග්‍රාහී 9 වෙනි කොන්ත්‍රාත් කරුට එම කොන්ත්‍රාත් එක විකුණුව.

ඉතිං එහෙව් එකේ හැම එකාම කොමිස් ගිලින එකේ එක ස්පොට් එකකින් හරි එක සැරයක් කොමිස් දීල හරි ආයෝජකයෝන්ගේ වැඩේ වෙනවනම් කමක් නැහැ.

ඔය හවුල් ආණ්ඩුවේ ඩිලාන් පෙරේරලා වගේ අය එකට උඩ බුරන්නෙත් තණ්හාවට කෑදර කමට උන්ට කොටහ නොලැබෙන බවට කියලයි මගේ මොළේට තේරෙන්නෙ හිටං.

අනික නම් දැන් මුං සුද්දාගෙන් රට බේර ගත්ත කියල බෙරිහන් දුන්නත් සුද්ද ගියේ මහපාරවල් කොච්චි තේ පොල් රබර් වගේම ස්වයන්පෝෂිත රටක් කොරල. ඉන් එහාට නිකං ලැබුන දේ හරියට කළමනාකරගන්ට බැරි උණ අවුං ගෙන් උබ හිතනවද බං ණයට අරං හරි මුං වැඩක් ඇති දෙයක් කොරයි කියල. හීනෙන් තමයි.

මම නං හරි ආසයි චීන ඇවිදින් මහින්ද රාජපක්ෂ වරාය බාරගෙන වැඩ කරනව බලන්ට. කොහොමත් එතන ඉන්න බත් බලයන්ට ඉතිං මහින්ද මාමි සරණන් ගච්චාමි වගේම පුකට දෙකක් ගහල එලියට දැම්මහම ලස්සන චීන බඩුවක් බලං අතේ ගහන්න තමයි වෙන්නෙ.

ඔය චීන කියන්නෙ ලෙහෙසියෙන් සත පහක් වියදං කොරන්නෙ නැති රුපියලක් වියදං කොරල රුපියල් 1000ක් හොයන්න බලන පැන්ස පණහේ චුවිංගම් එකක් අරං එකෙත් වැට් රිසිට් එක ඉල්ලන ජාතියක් නිසා අරුන්ට නං බඩුම තමයි.

අනිත් කරනේ නං මචෝ, ඔය මයිත්‍රී පහණෙන් එළිය බලන පැරෂුට් බලලුන්ටත් පුකට පයින් දෙකක් ගහල එලෙව්වෙ නැතිනම් ඒකෙ කරුමේත් අපිටම තමයි. මහින්දගේ කාලේ කටපුක වහං ඉඳල උඩින් මේ ආණ්ඩුවටත් පහත් වෙලා කලින් කාපු තරම කන්න බැරි උනහම දොඩවන දොඩවිල්ල දැක්කහමනම් t v එක උස්සල පොලවේ ගහන්ට තියෙනව.

බලාගෙන ඉමු ඉතින් 2017 නන්දන වින්දන වලටත් මුං මොනවද පෙන්නන්නෙ කියල.

බොලා අපිට සුභ නව වසරක් විතරක් වේවා..!! 🍻👊🏽👍🏽🙏ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com