tag:blogger.com,1999:blog-6408302481691521967.post1476867710261263364..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-6408302481691521967.post-34389834957355861342021-10-03T19:33:24.660-07:002021-10-03T19:33:24.660-07:00නියමයි අයිය. තමන් කරපු ෆැශන් එකක් ඇදුමක් ගැන සමාව ...නියමයි අයිය. තමන් කරපු ෆැශන් එකක් ඇදුමක් ගැන සමාව ගන්නව කියන්නෙ මෙන්ට්ල් ඩිසෝඩ එකක් තියෙන්න ඕන, ඒකත් කීප සැරයක්. තමන්ට ආත්ම විශ්වාසයයක් තියෙනවනම් තමන් කරන දේ ගැන එක එක රෙද්දො කියන ඒව අහල වෙනස් කරන්න ඕන වෙන්නෙ නෑනෙ Nuwan Buddhikahttps://www.blogger.com/profile/11201608523550688018noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57001087771163385962017-11-03T23:07:08.984-07:002017-11-03T23:07:08.984-07:00පියුමිට ගහන්න බැරි වික්ටර්ලා කොසෙල් ගෙඩි වලිවන් ගැ...පියුමිට ගහන්න බැරි වික්ටර්ලා කොසෙල් ගෙඩි වලිවන් ගැහුවා වගේ....Anonymoushttps://www.blogger.com/profile/05753221441468221818noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56594364655930806722016-08-07T09:01:43.469-07:002016-08-07T09:01:43.469-07:00මාතා දීලා ඇදල තියෙන්නේ...පට්ටම පට්ට ලියවිල්ලක්.
ජං...මාතා දීලා ඇදල තියෙන්නේ...පට්ටම පට්ට ලියවිල්ලක්.
ජංගි, බ්‍රා පේන්න බැරි උං හාංසි.
මතකනෙ බ්‍රා එකක් වීසි කළා කියල මඩු වලිගෙන් තලන්න හැදුවා. තව කොහෙද ජංගියක් දැක්ක නං තලන්නෙ හරක් පයියෙන්.
යුරේනි යන්තම් බේරුණානොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15368455388610260932016-08-07T02:50:49.327-07:002016-08-07T02:50:49.327-07:00තමන්ගෙ ඔලුවෙ ලෙඩේට ගෑනුන්ට බැනල වැඩක් නැහැ.යුරොපේ ...තමන්ගෙ ඔලුවෙ ලෙඩේට ගෑනුන්ට බැනල වැඩක් නැහැ.යුරොපේ ගැනු පාරෙ යන විදියට ඒ රටවල පිරිමින්ට කලිසමේම බඩු යන්න ඕන එහෙනම්.nuwanhttps://www.blogger.com/profile/08594449683356263577noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70902901561175719882016-08-07T01:25:32.326-07:002016-08-07T01:25:32.326-07:00මාතලන් තුමා !මේ N .M ගැන ඔබ කියන කතා ව ඇත්ත...මාතලන් තුමා !මේ N .M ගැන ඔබ කියන කතා ව ඇත්තද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18616869911829785602015-10-15T22:12:13.136-07:002015-10-15T22:12:13.136-07:00///මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට ක...///මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය.///

ඒ පත්තර කොළ කෑල්ල ෆයිල් එකක් ඇතුලේ දාලා ආරක්ෂිතව අදටත් අපේ මහ ගෙදර ඇති...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88937609872755717192015-10-15T07:43:53.096-07:002015-10-15T07:43:53.096-07:00මරේ මරු ..ලිපිය......කියන්න ඕං ඒවා ඔක්කොම ලියල...මරේ මරු ..ලිපිය......කියන්න ඕං ඒවා ඔක්කොම ලියලා....Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35245929459200873762015-10-14T07:07:15.716-07:002015-10-14T07:07:15.716-07:00අනේ යකෝ මං ඉන්නෙ කොරියාවෙ. කොරියන් කෙල්ලො එක්ක ඔය ...අනේ යකෝ මං ඉන්නෙ කොරියාවෙ. කොරියන් කෙල්ලො එක්ක ඔය කලු ගෑනුන්ට හැරෙන්නවත් පුලුවන්ද. මන් ඕනවටත් වඩා ලස්සන කොරියන් චීන කෙල්ලන්ව ආශ්‍රය කරල තියනව. මාතලන්ලගෙ ලොකු සීන් උනාට වෙන රටකට ගිහින්ම නැති හින්ද තමා ඔය වගේ අය ලස්සන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77605945752323616252015-10-13T09:49:58.204-07:002015-10-13T09:49:58.204-07:00//දුන්නොත් හෙම නිකා හිටියි...// ඒකනෙ මාතා මෙයා ඇනෝ...//දුන්නොත් හෙම නිකා හිටියි...// ඒකනෙ මාතා මෙයා ඇනෝ ඇවිල්ල තියෙන්නෙ... නමක් ගමක් නැතුව.. හැක්!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43640504248159638192015-10-12T20:36:00.041-07:002015-10-12T20:36:00.041-07:00හෙහේ,යුරේනි ඇන්දා,නොඇන්දා අපේ මොකෝ.හෙහේ,යුරේනි ඇන්දා,නොඇන්දා අපේ මොකෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31123567980505558792015-10-12T14:39:36.284-07:002015-10-12T14:39:36.284-07:00Me too... Lol
Me too... Lol
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81557333647131933212015-10-12T14:36:55.147-07:002015-10-12T14:36:55.147-07:00Me too... Lol
Me too... Lol
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68801042459388593012015-10-12T09:17:42.420-07:002015-10-12T09:17:42.420-07:00ඒ කියන්නෙ ලිංක් එකක් නෑ නෙහ්...... අපරාදේ........ ...ඒ කියන්නෙ ලිංක් එකක් නෑ නෙහ්...... අපරාදේ........ පව් මලියා.......ඌ හෙන බලාපොරොත්තුවෙන් හිටියෙ...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26170771133252107752015-10-12T08:18:46.871-07:002015-10-12T08:18:46.871-07:00ඇන්.ඇම්.කොච්චර හොද බඩු කරයාදැයි කියනවනම්. සෙලින නෝ...ඇන්.ඇම්.කොච්චර හොද බඩු කරයාදැයි කියනවනම්. සෙලින නෝන රියදුරු එක්ක ගියා.(ඒක නෝනගෙ වරද නොවෙයි,දෙවරක් දොස්තරගෙ ඩ්‍රයිවින් වල හුටපටයක්)(රන්ජන්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2064288957137253992015-10-12T08:10:08.211-07:002015-10-12T08:10:08.211-07:00ඇනෝ යුරේනි ටිකක් කෙට්ටු වුනාට ලස්සන කෙල්ලනේ බං.ආයෙ...ඇනෝ යුරේනි ටිකක් කෙට්ටු වුනාට ලස්සන කෙල්ලනේ බං.ආයෙත් බලපං ඇස් ඇරලා හොදට...උඹට නිකම් යට ඉදලා උඩට පුංචි කරන්ට් එකක් වගේ එකක් ඇග දිගේ දුනව වගේ දැනෙයි .එහෙම දැනෙන් නැත්තම් උඹේ මොකක් හරි ප්‍රශ්නයක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4615001476406944842015-10-12T07:15:08.709-07:002015-10-12T07:15:08.709-07:00මට ඉන්නෙ ෆොරින් කෙල්ලෙක්. උඹලගෙ වගේ බඩ සෙක්සි ගෑනි...මට ඉන්නෙ ෆොරින් කෙල්ලෙක්. උඹලගෙ වගේ බඩ සෙක්සි ගෑනියෙක් නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20111131333477437612015-10-12T04:43:35.565-07:002015-10-12T04:43:35.565-07:00සමාජවාදයේ තියෙන අර්බුදය තමයි එය ආර්ථික අංශයේදී පොද...සමාජවාදයේ තියෙන අර්බුදය තමයි එය ආර්ථික අංශයේදී පොදු දේපල ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියත් සංස්කෘතික අංශයේදී පුද්ගලවාදී වීම. ඉතිං වාමාංශික අදහස් ඇති අය දේශපාලන හෝ ආර්ථික අංශවලට යොමුවීමේදී යම් යහපතක් සිදුවුවත් ඔවුන් සංස්කෘතික අංශයේදී දරන මතය වන්නේ යම් පුද්ගලයෙක්ට තමා කැමති ඕනෑම දෙයක් කල හැකිවුවත් තමන් ගන්නා වැරදි තීරණයක වගකීම මුලු සමාජයම දැරිය යුතු බවයි. මෙය පැහැදිලිවම දුරාචාරවාදී අදහසක්. රංබණ්ඩා සෙනෙවිරත්න මහතා වේසා ගැහැණුන් ගැන සිංදු ලීවේ ඔහුතුල තිබූ මෙම වාමාංශික චින්තනය නිසයි. යුරේනිගේ ජංගිය වෙනුවෙන් පෙනී සිටින්නන්ද එසේ කරන්නේ ඔවුන් තුල ඇති මෙම වාමාංශික අදහස් නිසයි. ඒ අතින් යුරේනි හොඳයි ඇය යම් ඇඳුමක් ඇන්දා එහි වගකීම බාර ගත්තා වැඩේ අවාසියි කියා තේරුනාම සමාව ගත්තාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67804737472037320042015-10-12T03:28:42.088-07:002015-10-12T03:28:42.088-07:00මටත් තියෙන්නේ ඔය ප්‍රශ්ණෙම තමා....මටත් තියෙන්නේ ඔය ප්‍රශ්ණෙම තමා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54602156989966432022015-10-12T03:19:56.278-07:002015-10-12T03:19:56.278-07:00සමන්තා ඈපාසිංහ ෂර්ට් එකක් විතරක් ඇඳගෙන බෝතලයක් උඩ ...සමන්තා ඈපාසිංහ ෂර්ට් එකක් විතරක් ඇඳගෙන බෝතලයක් උඩ වාඩිවෙලා ඉන්න පින්තුරෙ ගියෙ අසු ගණන් වල අග හරියෙ වීක්එන්ඩ් පත්තරේ මුල් පිටෙයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3115301184056658822015-10-12T03:08:24.313-07:002015-10-12T03:08:24.313-07:00අපොයි මගෙනුත් අහන්න කියල.මගෙ මතය කිව්වොත් මෙහෙමයි....අපොයි මගෙනුත් අහන්න කියල.මගෙ මතය කිව්වොත් මෙහෙමයි.ඔය අසහන කාරයින්ට ඕනෑ මගුලක් කරගන්න කියල කෙල්ලට තියෙන්නෙ හෙළුවෙන් ඉන්න පිංතුර දෙක තුනක් පබ්ලිෂ් කරන්නයි.ඇයි බං ඒකි අඳින ඒවා ගැන මුංට තියෙන රුදාව මොකක්ද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88707024310378081992015-10-12T02:13:37.797-07:002015-10-12T02:13:37.797-07:00ඒ පාරේ කතාවක .... එක පට්ටපල් බොරුවක්නේ..එහෙම එකක්...ඒ පාරේ කතාවක .... එක පට්ටපල් බොරුවක්නේ..එහෙම එකක් තිබුනේ නැනේ

එකත් හරියට මා......තලන් පරපුරේ කට්ටියට ගුණසිංහ පුරේ මොකක්ද කැල්ලක් තිබුනේ නෑ වගේද මචෝ [මල පන්න ගන්න එපා මචෝ].

ඒ ආමි සුකර උන ගැත්තාව නොදන්නා එවුන්ට අන්දවලා ඔහු වැඩකාරයා කියලා කියවන්නද අපට කියන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81854807340413286432015-10-12T01:40:28.262-07:002015-10-12T01:40:28.262-07:00සැක්ස් කොහෙත් එකක් අප්පා...
අර සින්දුවකුත් තියෙන්...සැක්ස් කොහෙත් එකක් අප්පා...

අර සින්දුවකුත් තියෙන්නේ.. බැලුවම එකයි කොයි ......ත් .....ලා කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16141608270337664812015-10-12T01:39:25.939-07:002015-10-12T01:39:25.939-07:00විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. ඇත්තටම එහෙම වෙ...විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. ඇත්තටම එහෙම වෙන්න ඕනා.. එහෙම නැත්නම් මේ ළෝකේ මෙළෝ රහක් නෑ නේ.. කරුමය තියෙන්නේ ඒවා දිරවන්නේ නැති ගොබ්බ හරක් බහුතරය වීම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55385060826958595442015-10-12T01:38:01.411-07:002015-10-12T01:38:01.411-07:00මටත් හිතෙන්නේ මෙයා තඩි මාකටින් පාරක් දැම්මේ කියලා....මටත් හිතෙන්නේ මෙයා තඩි මාකටින් පාරක් දැම්මේ කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1887604506762329062015-10-12T01:37:12.694-07:002015-10-12T01:37:12.694-07:00අනිවා.... මේ දේවල් ඉහල සමාජයේ සාමාන්‍ය දේවල්... නය...අනිවා.... මේ දේවල් ඉහල සමාජයේ සාමාන්‍ය දේවල්... නයිට් ක්ලබ් වල සාමාන්‍ය දේවල්.. ඒත් ඉතින් ඕවටත් රිංගන නැට්ට හැලිච්ච නැති උන් ඉන්නවනේ.. උන්ට කැබරේ කියන්නෙත් මැජික්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com