tag:blogger.com,1999:blog-6408302481691521967.post1721602158757687469..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පෙට්ටි - Boxesමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-6408302481691521967.post-1261208311490533632011-12-14T17:53:24.031-08:002011-12-14T17:53:24.031-08:00කනින් කොනින් ඇහුනට පෙට්ටි කේස් එක ගැන හරියට නොදනිම...කනින් කොනින් ඇහුනට පෙට්ටි කේස් එක ගැන හරියට නොදනිමි.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31552218494606702022011-12-14T03:39:15.397-08:002011-12-14T03:39:15.397-08:00@කැන්ඩියන්:
ඔය සම්බන්දයෙං IPHT එකේ කිසිම රිසර්ච් එ...@කැන්ඩියන්:
ඔය සම්බන්දයෙං IPHT එකේ කිසිම රිසර්ච් එකක් කෙරුනෙ නෑ මම දන්න විදියට.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11011794933568374492011-12-14T03:12:31.703-08:002011-12-14T03:12:31.703-08:00@ රාජ්
ඇත්ත 100% එකඟයි.. උනුත් අමාරුවෙන් ජීවත් වෙන...@ රාජ්
ඇත්ත 100% එකඟයි.. උනුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් ගොවියන්ට වඩා උන්ගේ ජීවන මට්ටම උසස්. ඒ වගේම උන් ගොවියට වඩා සමාජය දන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6443080134770678182011-12-14T02:38:42.241-08:002011-12-14T02:38:42.241-08:00මේකට උඹට ආයෙත් මොකුත් නොකිය ඉන්න බෑ මටනං. අතරමැදිය...මේකට උඹට ආයෙත් මොකුත් නොකිය ඉන්න බෑ මටනං. අතරමැදියෝ නැතුව කුමන හෝ ව්‍යාපාරයක පාවැත්මක් ඇත්ද? අතරමැදි වෙලෙන්දන් නැත්තං හම්බන්තොට ගොවියන්ගේ එලවළු කොළඹට ගෙනයන්නේ කවුද? ඒක එලව්ළු වලට විතරක් නෙවෙයි. ඕනෑම නිෂ්පාදනයක අතරමැදියො ඉන්නව. උනුත් මේ රටේ මිණිස්සු. උංගෙ බඩට ගහල වැඩක් තියනවද? අනෙක ඒ මිණිස්සුත් බදුගෙවල සල්ලි යටකරල තමයි ව්‍යාපාර කරන්නෙ. හොදට හම්බකරන අය වගේම එදාවේල ගැටගහගන්න මිණිස්සුත් මම පෞද්ගලිකව දන්නව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68442883379257839782011-12-13T21:00:24.605-08:002011-12-13T21:00:24.605-08:00@ රාජ්
මෙහෙම දෙයක් තියෙනවා රාජ්. අවංකව බැලුවොත් ම...@ රාජ්
මෙහෙම දෙයක් තියෙනවා රාජ්. අවංකව බැලුවොත් මේක හොඳ අදහසක් නේ. ලංකාවේ අතරමැදියා කියන්නේ කිසිම දෙයක් නොකර හොඳට හම්බ කරන කට්ටියක්. දැන් ජොනී කියන විදියටත් මේකෙදි ගොවියට ගේම දෙන අදහසක් මිනිහගේ නෑ. යටි අරමුණ මොකක්ද කියන එක කියන්න මම දන්නේ නෑ. අනික මේක ප්ලාස්ටික්ම වෙන්නේ ඕනෙත් නෑ. ඊට වඩා ලාබයි කාඩ්බෝඩ් පෙට්ටි. පරිසරයටත් හොඳයි. පාරේ කුණු දාන එක හොඳ වැඩක් නෙමෙයිනේ. නමුත් දැම්මනේ. නැවත්තුවේ තද නීතී දාලනේ. ඒ නිසා මේකත් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් ජොනී කියනවා වගේ නාස්තිය අඩු නිසා අඩුවට දෙන්නත් එයා වග බලා ගන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71178117881011728122011-12-13T20:26:22.827-08:002011-12-13T20:26:22.827-08:00මාතලන්ගේ අදහස "පෙට්ටිවල බර ගොවියාට නොදී අතරමැ...මාතලන්ගේ අදහස "පෙට්ටිවල බර ගොවියාට නොදී අතරමැදියාට දැරීමට කටයුතු සැලසීමයි".
ප්රශ්නයේ මුලට ආපසු ගියහොත් මෙම තීරණය ක්‍රියාත්මක කරන ලද්දේ පාරිභෝගිකයාට අඩුමිලට එලවළු ලබා දීමටය. අතරමැදියා සිරකිරීමෙන් ඒ අරමුණට ලගාවියහැකිද? එහි අවසාන ප්රථිඵලය මිල වැඩිවීම නොවේද?
මගේ ප්රශ්නය නම් ගොවියාටත් වෙලෙන්දාටත් පාරිභෝගිකයාටත් අනවශ්‍ය-අකමැති ක්‍රමවේදයක් ඔවුන් පිට බලෙන් පටවන්නේ ඇයිද යන්නය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73535913117816012412011-12-13T18:24:46.765-08:002011-12-13T18:24:46.765-08:00@ ඇනෝලා දෙන්නට
1. ලොක්කා රට කපටියා. ඒත් මෙතන වෙන ග...@ ඇනෝලා දෙන්නට
1. ලොක්කා රට කපටියා. ඒත් මෙතන වෙන ගේමකුත් යන ගතියක් පේනවා..
2. සහතික ඇත්ත..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77052663337675355982011-12-13T18:22:36.934-08:002011-12-13T18:22:36.934-08:00@ සඳරූ
රූපවතී බලන්න ඕන නෑ.. ජාලේ බැලුවාම ඇති.. හැබ...@ සඳරූ
රූපවතී බලන්න ඕන නෑ.. ජාලේ බැලුවාම ඇති.. හැබැයි මට පේන්නේ උඹ ඒවා බලන්න්නෙත් නෑ වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16898705275537324032011-12-13T18:21:10.534-08:002011-12-13T18:21:10.534-08:00@ ඉඳුනිල්
මසුරං කියුං.....@ ඉඳුනිල්
මසුරං කියුං.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37794806915619812482011-12-13T12:37:55.178-08:002011-12-13T12:37:55.178-08:00පොඩි පොලිටිකලටි කොමෙන්ටුවක් දන්නා හිතුන වැඩිය අදාල...පොඩි පොලිටිකලටි කොමෙන්ටුවක් දන්නා හිතුන වැඩිය අදාල නැති උනත්. උතුරෙන් පෙට්ටි එන එක නැවැත්වීමේ ගවුරවය යන්න ඕනේ තව කෙනෙක් ඉන්නවා. තුවක්කු ලේකම් තුමා. ඕනේ නැති විදිහට රාජ්‍ය ආයතන වලට අත දාල ගොඩක් එවුව පච කරලා (හොද කරපුවත් තියෙනවා) දැන් ටිකක් නොන්ඩි වෙලා හිටියට එතුමාව අමතක කොරන්න හොද නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43496499180559445732011-12-13T11:17:59.989-08:002011-12-13T11:17:59.989-08:00වැඩේ වන වෙලා වගේ. උද්ගෝෂණ නැගල යනවා. තව දවසකින් වි...වැඩේ වන වෙලා වගේ. උද්ගෝෂණ නැගල යනවා. තව දවසකින් විතර ලොක්ක මැදි වෙලා ගොවියෝ එක්ක සාකච්චාවක් තියල ප්රශ්නය විනාඩි පහෙන් විසදයි. එට පස්සේ ගොවියොත් ලොක්කගේ ඔඩොක්කුවේ. හිල් හදවල ඊට පස්සේ එව්වා වහල ක්‍රෙඩිට් එක ගන්න එතුමා හරි හපනා. රටේ මෝඩ බහුතරයක් ඉන්නකම් ලොක්කට පල්ලම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29072629562484513102011-12-13T09:06:45.152-08:002011-12-13T09:06:45.152-08:00නෑ අපේ නඟාට විභාගේ නිසා ගෙදර ටීවී එක මිසිං .. ඒක න...නෑ අපේ නඟාට විභාගේ නිසා ගෙදර ටීවී එක මිසිං .. ඒක නිසා නිවුසක් වත් ඇහෙන්නේ නෑ දැං .. මේ වට්ටි පෙට්ටි සීන් එකත් මම මුලින්ම දන්නේ මෙහේ ආවාට පසුහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2466426815615176522011-12-13T07:54:45.231-08:002011-12-13T07:54:45.231-08:00අපේ පැති වල, කිසිම බලපෑමක්, නීතියක් නැතිවම දැන් කා...අපේ පැති වල, කිසිම බලපෑමක්, නීතියක් නැතිවම දැන් කාලයක් ඉඳලා තේ දළු ප්‍රවාහනය කරන්නේ ප්ලාස්ටික් පෙට්ටි වල. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කරන්නේ තේ කම්හල් හිමියන් වීම, ඔවුන්ට පෙට්ටි මිල දී ගැනීම මහ දෙයක් නෙවෙයි. ඒ වගේම හිස් පෙට්ටි ප්‍රවාහනයට අමතර වියදමක් යන්නෙත් නැහැ.

දුප්පත් එළවළු ගොවීන් සම්බන්ධව තත්වය මීට පරස්පරයි කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැ.දේපල උගස් කරලා, ණය අරගෙන ගොවිතැන් කරන උන්ට තවත් වියදම් දරන්න අමාරුයි.ණයට හරි පෙට්ටි මිල දී ගත්තත්, එළවළු ටික විකුනලා කලින් වගේ බස් ආපහු යන්න බැහැ, හිස් පෙට්ටිත් අරන් යන්න වෙන නිසා..

අඩුම තරමේ සමුපකාර, ගොවි සමිති හරහා මේ දේ කෙරුනනම් මීට වඩා ඵලදායකයි. හැම දේටම පාවිච්චි කරන්න බැරි වුනත්, භාවිතා කර ඉවත දමන්න පුළුවන් ඇසුරුමුත් නැතිවා නොවෙයි.

පසු අස්වනු තාක්ෂණ ආයතනයෙන් කෙරෙන පර්යේෂණ, නිර්දේශ ඇත්තටම ප්‍රශස්තයි.ආදර්ශමත් ලෙස බොහෝ නවමු දේවල් ඔවුන් ප්‍රයෝගිකව කරලා තියෙනවා. නමුත් ප්රශ්නය එවැනි ආයතන වල සොයා ගැනීම්,නිර්දේශ ජනතාව වෙත හරි හැටි නොයාම වගේම බලධාරීන් හා ජනතාවා දෙගොල්ලන්ම ඒවා මායිම් නොකිරීම.

කරන මගුලක් අසරණයින්ගේ පැත්තෙන් හිතලා බලලා කරනවානම් උන්ව හරියට දැනුවත් කරනවානම් බොක්කෙන්ම සපෝට් එක දෙයි අඩුම තරමේ කීප දෙනෙක් හරි.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11764332824638720522011-12-13T07:14:25.195-08:002011-12-13T07:14:25.195-08:00@ දයල් බතී
මෙතන ගේම තියෙන්නේ ජොනියයි අතරමැදියොයි අ...@ දයල් බතී
මෙතන ගේම තියෙන්නේ ජොනියයි අතරමැදියොයි අතරේ. සමාගමක් වැඩේට බහින්න ඉන්න කියලා ආරංචියකුත් ආවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2889926498314507802011-12-13T07:02:13.410-08:002011-12-13T07:02:13.410-08:00කෙසේ නමුත් සාකච්ඡාව වැදගත්, නාස්තිය වලක්වන්න අවශ්...කෙසේ නමුත් සාකච්ඡාව වැදගත්, නාස්තිය වලක්වන්න අවශ්‍යයි.
ගොවියා දුප්පතා මං ඒ අයගේ පැත්තේ.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30635203472925410882011-12-13T04:16:10.110-08:002011-12-13T04:16:10.110-08:00@ කැන්ඩියන්
මොන ඉන්ස්ටිටියුට්ද බං යුනවසිටිත් මඤ්ඤං...@ කැන්ඩියන්
මොන ඉන්ස්ටිටියුට්ද බං යුනවසිටිත් මඤ්ඤං රටේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89448850344027628612011-12-13T04:14:54.390-08:002011-12-13T04:14:54.390-08:00@ ඇනෝ
මෙන්න මිනිස්සූ. එළෝළු විකුණන එකේ. ට්‍රාන්ස්ප...@ ඇනෝ
මෙන්න මිනිස්සූ. එළෝළු විකුණන එකේ. ට්‍රාන්ස්පෝට් කරන එක කජ්ජක්ද.. මම හිතන්නේ ඔය යුද්ධ ටැංකි ඇතුලෙත් සෑහෙන ඉඩ තියෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7870005789452501712011-12-13T03:43:48.717-08:002011-12-13T03:43:48.717-08:00මාතලන්... මට පේන හැටියට.... ආණ්ඩුවයි ...අතරමැදියාය...මාතලන්... මට පේන හැටියට.... ආණ්ඩුවයි ...අතරමැදියායි...මුදලාලියි යන මේ තුන්ගොල්ල අර මොකක්ද එකක් තියාගෙන වෙන මොකක්ද එකකින් කෙළිනවා වගේ වැඩක් කරන්නේ. ඔය හැමෝමටම තියනවා hidden agenda එකක්. ඒකෙන් ගොවියායි පාරිභෝගිකයායි තමයි තැලෙන්නේ.
ලංකාවේ තියනවා Institute of Post Harvest technology කියලා එකක්. එකෙන් මේ ගැන මිලියන ගානක රෙසේර්ච් කරන්න ඇති...ඒත් මට හිතාගන්න බෑ මේ වැඩේ හරියට research කරලා plan කරලා කළා නම් කොහොමද මේ තරමට අලවෙන්නේ කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59765860972548879032011-12-13T03:25:20.484-08:002011-12-13T03:25:20.484-08:00කන්නාඩි දාන යුව රජ තුමාට කිවුවොත් මරු විසදීමක් දිය...කන්නාඩි දාන යුව රජ තුමාට කිවුවොත් මරු විසදීමක් දිය හැකිය. දැන් හැම කක්කා වැඩේටම යොදවන යුද්ද හමුදාවට පෙට්ටි ටිකක් දීල එළවුළු ප්‍රවාහනය කරන්න දැම්ම නම් වැඩේ මල් හතය. අතරමැදියන්ට වැලේ වැල් නැති වන්නෙමි. මොන ලොක්ක ආශ්‍රය කරත් හමුදාව නිසා බැස්ටිය දීමට ද නොහැක්කේය. එළවලු මිලද බසිනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63656578547812490282011-12-13T03:00:37.916-08:002011-12-13T03:00:37.916-08:00@ තනි අලියා
ඇමතියා ඊටත් හපනෙකි...@ තනි අලියා
ඇමතියා ඊටත් හපනෙකි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40121474798533244072011-12-13T02:57:15.521-08:002011-12-13T02:57:15.521-08:00පෙට්ටි නැතුවත් බැරිය. අනිත් අතට පෙට්ටිය ගොටියට බරක...පෙට්ටි නැතුවත් බැරිය. අනිත් අතට පෙට්ටිය ගොටියට බරකි. අනිත් අතට ගොවියා එතරම් ලොකු දැනුමක් නැති කට්ටියක් වීමද අැණයකි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26870436672572014902011-12-13T02:25:12.931-08:002011-12-13T02:25:12.931-08:00@ ඔබා
කවදත් ඉතින් පාරීබෝගිකයාට ජේසූ පිහිටය..
පාලකය...@ ඔබා
කවදත් ඉතින් පාරීබෝගිකයාට ජේසූ පිහිටය..
පාලකයාට හැමදාම නත්තල්ය
අපටනම් ස්වර්ගයේවත් සැනසුමක් නැත්තේමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80705590934225283322011-12-13T02:23:48.515-08:002011-12-13T02:23:48.515-08:00@ ඇනෝ
කොයි එකා ආවත් කොරන්නේ ඕකමය. එහෙව් එකේ ඉන්න එ...@ ඇනෝ
කොයි එකා ආවත් කොරන්නේ ඕකමය. එහෙව් එකේ ඉන්න එකා අපට හැමදාම හොඳය. නියම පුරස්නයක් අහලා තියෙනවාය. ඒකට උත්තරය නම් ඇමතිවරු එකතුවී ලොක්කා පත්කර ගත්තා කියාය. ලොක්කාට විරුද්ද ඡන්ද වලින් ආපු උන් 63 දැන් ලොක්කාට කඹුරනවාය. උන් විපස්සේ හිටියානම් මේවා වෙන්නේ නැතිය. ඒ නිසා මේවා කුමණ්ත්රණත් විය හැකිමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43435878736031774482011-12-13T02:19:52.637-08:002011-12-13T02:19:52.637-08:00@ රාජ්
ගොවියාට මේක පැවරීම. අපි වවමු රට නැගුමටත් වි...@ රාජ්
ගොවියාට මේක පැවරීම. අපි වවමු රට නැගුමටත් විරුද්ධ වැඩක්ය. පෙට්ටිවලටත් තද කර කර එබුවොත් ආයෙත් වෙන්නේ පරණ සන්තෑසියමය. මේවා මීට වඩා සමාජය, ගොවියා, අතරමැදියා දැණුවත් කොට කළ යුතු කාරණාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34691550791854244952011-12-13T02:16:32.421-08:002011-12-13T02:16:32.421-08:00@ අසේල
ඒ නිසා තමයි මම කියන්නේ මේක ප්‍රවාහනය කරන උන...@ අසේල
ඒ නිසා තමයි මම කියන්නේ මේක ප්‍රවාහනය කරන උන්ට පවරන්න ඕන එකක්. ගොයියෝ මරන් කාලා හරියන්නේ නෑ. 1600 පෙට්ටියට ජොනියා වග කියනවද..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com