tag:blogger.com,1999:blog-6408302481691521967.post1802337527411679864..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජෙප්පන්ට ප්‍රශ්ණයක්...? - A Question for JVP මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-6408302481691521967.post-61353846821496585702014-07-07T05:17:34.219-07:002014-07-07T05:17:34.219-07:00එයා ලියන ඒවා එයාටවත් තේරෙනවද කියන එකයි ප්‍රශ්ණේ. ෆ...එයා ලියන ඒවා එයාටවත් තේරෙනවද කියන එකයි ප්‍රශ්ණේ. ෆොන්ටෙරා එකේ ෂෙයාර්ස් නිසා එයා මා එක්ක තරහා වෙලා මෙයා. මම මක් කොරන්නද? එයාට බහුජාතික සමාගම් වල කොටස් තිබුනට අපිට නෑ නේ. ඉතින් අපිත් පවු.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70885233043675060652014-07-07T03:53:29.697-07:002014-07-07T03:53:29.697-07:00මුන් රනිල්ට වඩා රෙජීම් එකට කැමතියි. මොකෝ රනිල් එක්...මුන් රනිල්ට වඩා රෙජීම් එකට කැමතියි. මොකෝ රනිල් එක්ක බබ හුකුං කරන්න බෑ කියලා මුන් දන්නවා. රනිල් සිරා පොර නේ. මහින්ද මහත්තයා එහෙමද. බර්ත් ඩේ එකට කෝල් දෙනවා. පවුලේ මරණයක් උනොත් ලොක්කා එතන. ළමයෙක් කොළඹ ඉස්කෝලෙකට දාගන්න ඕන නම් එක කෝල් එකයි. පවුලේ කාර හරි රස්සාවක් ඕන නම් ටිකිස් ගාලා දාලා දෙනවා. ඉතින් මොකාද බන්ස් කැමති ඒවා නැති කර ගන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45700305215931351682014-07-07T03:50:59.957-07:002014-07-07T03:50:59.957-07:00මෙහෙමනේ සරා ඒවයේ තියෙන ආතල් වින්දම, කතා කරන්නේ මක්...මෙහෙමනේ සරා ඒවයේ තියෙන ආතල් වින්දම, කතා කරන්නේ මක්කද කියලා අමතක වෙනවා. රනිල් ලොක්කා එල් ටී ටී ඊ එක කැඩුවෙත් එහෙමනේ. ඔය මහින්ද මහත්තයා රට යන කොට සද්දේ දාන උන් අරගෙන යන්නෙත් ඒකනේ. ඔක්කෝම යට වෙන පුදුම මැසිමක් තියෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49050790297999444402014-07-07T03:08:03.570-07:002014-07-07T03:08:03.570-07:00අජෝ...මඤ්ඤං කියලා කිව්වේ විහිළුවට. ගණන් ගන්න එපා. ...අජෝ...මඤ්ඤං කියලා කිව්වේ විහිළුවට. ගණන් ගන්න එපා. අපි ඔක්කොම මඤ්ඤං තමයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88120736338289548062014-07-07T03:06:06.109-07:002014-07-07T03:06:06.109-07:00මේ පාර මේ රෙජීමය පරදන්න වැඩ නොකරන කාට කාටත් අබ සරණ...මේ පාර මේ රෙජීමය පරදන්න වැඩ නොකරන කාට කාටත් අබ සරණයි!!කියලා හිතා ගත්තොත් හොඳයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6100848979543148012014-07-07T01:45:49.891-07:002014-07-07T01:45:49.891-07:00මාතා මේ වෙලාවේ ජේවිපි එක කරන්න ඕනේ අතීත සිදුවීම් අ...මාතා මේ වෙලාවේ ජේවිපි එක කරන්න ඕනේ අතීත සිදුවීම් අමතක කරලා රනිල්ට සපෝට් එක දෙන එකයි.අතීතයේ කා අතිනුත් වැරදි වෙලා තියෙනවනේ.දැන් ඒ වැරදි වලට එකිනෙකාට ඇගිල්ල දිග්කරගන්නේ නැතුව ජේවිපිය රනිල් එක්ක එකතු වෙලා මහින්ද පරාජ කරන්න සැරසෙන්න ඕනේ.
නැතිනම් වෙන්නේ රට පරාජය වෙන එකයි.මොකද තව පාරක් මහින්ද බලයට එනවා කියන්නේ දැනටමත් ආර්ථික වලක ඉන්න අපි තව,තවත් ඒ වලේ ඇතුලටම යනවා කියන එකයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10600689383044710512014-07-06T19:18:29.508-07:002014-07-06T19:18:29.508-07:00මාතා මට තියෙන්නෙ අහන්න වෙන ප්‍රශ්නයක් ජෙප්පන්ගෙන්....මාතා මට තියෙන්නෙ අහන්න වෙන ප්‍රශ්නයක් ජෙප්පන්ගෙන්.. අළුත් ලොක්කා බටහිර දනපති රටකට ගිහිල්ලා බටහිර දනපති බී බී සී එකෙන් අපේ උන්ට නෑහෙන්න අර 89/90 කාලෙ කල වැරදිවලට සමාව ඉල්ලුවානෙ. ඇයි එයාලට ඕක අපේ රටේදි කාටත් තේරෙන සිංහලෙන් සහ දෙමලෙන් කියන්න බැරි ? ඕක අර මොකක්ද හංගාගෙන අනික් දෙකෙන් කරන්න යනවා වගේ වැඩක්නෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64258990991021565832014-07-06T10:08:56.703-07:002014-07-06T10:08:56.703-07:00ජේ ආර් තමා විජේවීරව නිදහස් කලේ. මොකද මම විජේවීරග...ජේ ආර් තමා විජේවීරව නිදහස් කලේ. මොකද මම විජේවීරගේ පලවෙනි රැස්වීමට ගියා . නගර සභා ශාලාවේ තිබුනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18894640318565907452014-07-05T19:29:51.281-07:002014-07-05T19:29:51.281-07:00මැතිනි කළාද, නැත්නම් වෙන කවුරුත් කළාද දන්නෙ නෑ. හැ...මැතිනි කළාද, නැත්නම් වෙන කවුරුත් කළාද දන්නෙ නෑ. හැබැයි 1971 දි කොල්ලන්ට සම්බෝල දුන්න එක නම් ඇත්ත. ගණන් හිලව් නම් ඉතින් කියන එකා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක මේ සිද්ධිය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනෙක් සිද්ධීන් සම්බන්ධයෙනුත් ඇත්ත. දහයක් මැරුවොත් 100 ක් මැරුවා කියන්නත් පුළුවන්. 1,000 ක් මැරුවත් 200 ක් මැරුවා කියන්නත් පුළුවන්. ඕවා ගණන් කරලා කියන දේවල් නෙවෙයි හැමෝම තමන්ගෙ හිතට එන ගානක් කියනවා.

සිරගත කළ ජවිපෙ නායකයින් නිදහස් කළේ මැතිනිය නෙවෙයි ජේ. ආර්. ඒක කරන්න බලපෑම් කලේ (විජේවීර පෞද්ගලිකව දැන සිටි) රොනී ද මෙල්. දින වකවානු ගැටළුවක් නම් මට මතකයි වික්ටර් අයිවන් කොතැනක හෝ ලියලා තිබුණා ඔහු නිදහස් වුණේ කොවුර් මිය ගිය දිනයේමයි කියලා. කොවුර් මිය ගිය දිනය හොයා ගෙන බලන්න එතකොට බලයේ හිටියේ මැතින්ද ජේ. ආර් ද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81400097343765826372014-07-05T19:17:54.556-07:002014-07-05T19:17:54.556-07:00/සියනෑව හාපිටිගම් කෝරළය පැත්තෙත් මාමා කෙනෙක් තමා ප.../සියනෑව හාපිටිගම් කෝරළය පැත්තෙත් මාමා කෙනෙක් තමා පොල් ගෙඩිය බිඳින්නේ./

අනේ මට මාමා කෙනෙක් නෑනෙ. නලින් මාමෙ උඹට බැරිද ඇවිත් මගේ වෙඩින් එක දවසෙ පොල් ගෙඩිය පලලා දෙන්න? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59133496311436338572014-07-05T19:15:27.740-07:002014-07-05T19:15:27.740-07:00ඒ වුණාට මාතලන් ඔයාව අන්ෆ්රෙන්ඩ් කරපු, දැන් ඔයාව ම...ඒ වුණාට මාතලන් ඔයාව අන්ෆ්රෙන්ඩ් කරපු, දැන් ඔයාව මෝඩයා කරන්න මාගල් වගේ ලියන අරුණි ශපීරෝ ගෙන්ම කෑලි උපුටා දක්වන එක චාටර් වැඩක් නෙවෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49097966346851365612014-07-05T17:58:01.468-07:002014-07-05T17:58:01.468-07:00කාගේ කෑල්ලක් උනත් ඇත්ත ඒකනේ. අපේ කතන්දරත් ඔය ගැන් ...කාගේ කෑල්ලක් උනත් ඇත්ත ඒකනේ. අපේ කතන්දරත් ඔය ගැන් පෝස්ට් එකක්ම ලිව්වා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33119855404737368832014-07-05T17:53:23.256-07:002014-07-05T17:53:23.256-07:00හලෝ මචං...හලෝ මචං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15208079180439792642014-07-05T17:52:49.710-07:002014-07-05T17:52:49.710-07:00දැන් මහත්තයෝ, පොදු අපේක්ෂක කතා ඉවරයි. දැන් ඉන්නේ ව...දැන් මහත්තයෝ, පොදු අපේක්ෂක කතා ඉවරයි. දැන් ඉන්නේ විකල්ප අපේක්ෂකයා. ඉතින් ඔහේලට අබ සරණයි....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16932604623204074022014-07-05T11:32:34.257-07:002014-07-05T11:32:34.257-07:00මාතලන් අයියාමාතලන් අයියාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24385850117832992232014-07-05T09:49:22.254-07:002014-07-05T09:49:22.254-07:00මගේ බ්ලොග් එකේ මම මාක්ස්වාදය ගැන දාන්නේ ඔය චේ ගුවේ...මගේ බ්ලොග් එකේ මම මාක්ස්වාදය ගැන දාන්නේ ඔය චේ ගුවේර වාදය නැවත නොඑන්නයි. ජනතවට බලෙන් විමුක්තිය දෙන්න ගියොත් කෙල වෙනවා. චෙට බොලිවියාවේ වුනේත් එකයි. ඔය සුන්දර සිනි බෝල විප්ලවවවාදී කතා ඇත ඇරලා හරියට මාක්ස්වදයවත් ඉගෙන ගනිල්ලා තමා කියන්න තියෙන්නේ. මෙන්න මගේ අත් දැකීම 1971 ගැන. කැමති නම් බලන්න.
http://kolambagamaya.blogspot.co.uk/2014/03/1971.html
මට මතකයි අපේ තාත්තා කියනවා මා ඔයේ පාලමේ තියල වෙඩි තියන හැටි. ආයි නම් ඔය වගේ අරගල කරන්න එපා ජෙප්පනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2407791929207705012014-07-05T09:44:14.944-07:002014-07-05T09:44:14.944-07:00මේක මම අහපු දෙයක්. මතිනිට ඩඩ්ලි හා ජේ ආර් සහයෝගය ...මේක මම අහපු දෙයක්. මතිනිට ඩඩ්ලි හා ජේ ආර් සහයෝගය පල කලාට පස්සේ එංගලන්තෙත් යුධ ආධාර දෙන්න අහල. ඒ අතරේ අම්බානක ගංගාවල වැව් වල වැඩේ නියමෙට යනවා. හෙක්ටර් කොබ්බැකඩුව (මතකද මන්ද) මැතිනිට කතා කරලා කියල තියෙනවා සීන් එක. ඊට පස්සේ තමා මැතිනි ඔඩරේ දුන්නේ අල්ල ගත්තු අය හිරේ දාන්න කියල. හැබැයි එංගලන්තෙන් (සහ ඉන්දියාවෙන්) කියල තියෙනෙව 1968 මැලේසියාවේ ගේම දුන්න විධිහට දෙන්න කියල. මුලින් කට්ටිය මරාගෙන ගියේ එකලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85655225695120976872014-07-05T09:29:23.492-07:002014-07-05T09:29:23.492-07:00/ඉතින් මට ගුරු හරු කම් දෙන්න එන්නේ. ඔහේලා ලියනවකෝ .../ඉතින් මට ගුරු හරු කම් දෙන්න එන්නේ. ඔහේලා ලියනවකෝ විකල්ප බ්ලොග්. මම ලියන්නේ මට ඕන එක මිසක් ඔහේලට ඕන එක නෙමෙයි./

අන්න අන්න අරුණි ශපීරෝගෙ කෑල්ලක් දැම්මා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12304558380656233202014-07-05T09:29:02.924-07:002014-07-05T09:29:02.924-07:00මැතිනි බබා කිව්වා එකට මන් උත්තරයක් දැම්ම ඒක අතුරු...මැතිනි බබා කිව්වා එකට මන් උත්තරයක් දැම්ම ඒක අතුරුදන් වෙලා. මාතලන් ඕන කෙනෙකුගේ අදහස් පල කර නිසා ගූගල් මප්රශ්නයක් වෙන්නේ ඕනේ. මතිනිව 60 හනන්වල හැසිරෙව්වේ එක පිරිසක්. 70වේ තව පිරිසක්. 73න පස්සේ ෆිලික්ස්. මතකයිනේ පාන් පොලු හාල් පොලු . ඒවා ගෙනාවේ වමේ උන් ටික. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50776516642349749242014-07-05T07:21:19.085-07:002014-07-05T07:21:19.085-07:00රනිල් හෝ සජිත් යනු පොදු අපේක්ෂකයන් වන්නේ නැහැනේ.ඔව...රනිල් හෝ සජිත් යනු පොදු අපේක්ෂකයන් වන්නේ නැහැනේ.ඔවුන් එ ජා ප අපේක්ෂකයන්.ජෙප්පෝ කෙසේවෙතත් මා වැනි කලකිරුණු ශ්‍රීලංකා කාරයන්ගේ චන්දය වත් මේ දෙපලට ලබාදෙන්න සිතෙන්නේ නැහැ.නියම විදිහේ පොදු අපේක්ෂකයෙක් සිටිය යුතු වන්නේ මේ නිසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85128735178159896562014-07-05T03:24:59.501-07:002014-07-05T03:24:59.501-07:00ඔයා ඔයාට හරි දේ මෙතන ලියන්න මල්ලි. කිසි අවුලක් නෑ....ඔයා ඔයාට හරි දේ මෙතන ලියන්න මල්ලි. කිසි අවුලක් නෑ. කවුද හරි කියලා. කියවන අය තීරණය කරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89196373692150822062014-07-05T02:48:40.394-07:002014-07-05T02:48:40.394-07:00oya hama thissema hari matthan ayyaa... anith okko...oya hama thissema hari matthan ayyaa... anith okkoma waradi...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92126158953912982922014-07-05T01:41:11.979-07:002014-07-05T01:41:11.979-07:00මම මාතලන් උනානම් කතන්දරට පින් දෙන පෝස්ටුව ඩිලීට් ක...මම මාතලන් උනානම් කතන්දරට පින් දෙන පෝස්ටුව ඩිලීට් කර ගොඩක් කල් වෙනවාය. මම විතරක් නෙවෙයි පොරවල් උන ගොඩක් අම්මට සිරි ලංකාවෙ බුවාල එහෙමය. This is something strange. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා දෙදෙනාටම.... මමත් පට්ට ආසයි ලියන්න. තව කාලයක් ඉගෙන ගන්න වෙනව වැඩේට.Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56022245710628021822014-07-05T01:19:10.612-07:002014-07-05T01:19:10.612-07:00බ්ලොග් එකක් ලියන්න හිතා ගෙන ඉන්න එකෙකුට මේවා හොඳ ප...බ්ලොග් එකක් ලියන්න හිතා ගෙන ඉන්න එකෙකුට මේවා හොඳ පාඩම්ය. කතන්දර ජීවීතේට අමතක වෙන්නේ නැතිය. මොකෝ අනික් උන්ගෙන් ඇහුවාට එකෙක් වත් කියා දුන්නේ නැතිය. ගොඩාක් උන්ට ඇහේ කටු අනින් සැල්බේරෙසන් එකකුත් ළඟදීම එනවාය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77221050839328080962014-07-05T00:58:49.310-07:002014-07-05T00:58:49.310-07:00මේක මෙතනට අදාල නැහැ කියල හිතෙනවනම් ඩිලීට් කලාට අමන...මේක මෙතනට අදාල නැහැ කියල හිතෙනවනම් ඩිලීට් කලාට අමනාපයක් නැතිය.
මමනම් බොගට අලුත් බුවෙක් ය. 2010 කතන්දරට පින් දෙන පෝස්ටුවෙන් පටන් ගෙන උඩට කියවාගෙන එනවාය. හපොයි කියවන එක මෙච්චර අමාරු නම් බොග දාන එක කොච්චර අමාරු වෙන්නට ඇතිදැයි හිතුනු වාර අනන්තය අප්රමානය.
කියවන එකත් ලේසි නැත්තේ කියවන ගමන් රස විඳින නිසාය. කොමෙන්ටුත් එක්කම කියවන නිසා වැඩේ තවත් අමාරුය. මුල් පෝස්ටුනම් සුටුස් ගා කියවිය හැකිය. කොමෙන්ටු අඩුය. පෙලක් ඒවාට ඇත්තේම නැතිය. එන්න එන්නම වැඩේ වල්ල පට්ට අමාරුය. අර කවුද එකෙක් කිව්වා වගේ පහලට යන්න ටැක්සියක් හයර් කරන්නට වෙනවාය. එහෙම කියලා අත අරින්නේනම් නැතිය. වැඩේ ගොඩදානවාමය. මාතලන් පල්ල මේ ඇත්තමය. Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.com