tag:blogger.com,1999:blog-6408302481691521967.post1989140593203330142..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: නිදහස - Independenceමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-6408302481691521967.post-79337015961288171802012-02-06T06:07:02.470-08:002012-02-06T06:07:02.470-08:00nidahasa hoya gantath nathikota...eth man hewwa......nidahasa hoya gantath nathikota...eth man hewwa...ko kiyala...sinhayath nanowa ussapu kodiye...!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1101360518948926072012-02-06T04:22:00.552-08:002012-02-06T04:22:00.552-08:00නිදහස... කෝ ?නිදහස... කෝ ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60841395849755699562012-02-05T03:11:09.048-08:002012-02-05T03:11:09.048-08:00හෆෝයි.. පුදුමයි..හෆෝයි.. පුදුමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83122014487269033382012-02-05T03:10:21.828-08:002012-02-05T03:10:21.828-08:00හදිස්සියක් නෑ. ලබන නිදහසට ඉස්සෙල්ලා කියපන්කෝහදිස්සියක් නෑ. ලබන නිදහසට ඉස්සෙල්ලා කියපන්කෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85871709185129904652012-02-05T02:59:40.818-08:002012-02-05T02:59:40.818-08:00ජෙනරාල්ම ජානාදිපති වෙන්ට ඕන නෑ ආයිබෝන් .. .
මම කා...ජෙනරාල්ම ජානාදිපති වෙන්ට ඕන නෑ ආයිබෝන් .. .

මම කාලයක් හීන මැව්වේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති වෙයි කියලයි . .

එයා චන්ද්රිකාගේ සාරි පොටේ එල්ලිලා කශේරුකාව බිඳගෙන දැන් කටින් කතාකරන එක පැත්තක තියලා අධෝමුඛයෙන් කතා කොරන නිසා එයා ගැන් තියෙන විස්වාසේ 10%යි.

ඒ ඇරුනාම මොන මළයකෙක් හරි කමක් නෑ රටේ හරි හමන් සිස්ටම් එකක් හදන්න පුලුවන් එකෙක් එනවා නම් ඌට සහෝර්ට් . .

ඔය ඇනෝ මහත්තයා හරි කමක් නෑ (නෝනෙක්ද, නෝනා මහත්තයා දෙක මැද ඉන්න කෙනෙක්ද දන්නෙත් නෑ) මොකා හරි කමක් නෑ . . . !!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50891413398233565182012-02-04T22:32:58.855-08:002012-02-04T22:32:58.855-08:00නිදහස ගැන කිසි අදහසක් නැත!නිදහස ගැන කිසි අදහසක් නැත!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71959434864284361662012-02-04T19:38:55.708-08:002012-02-04T19:38:55.708-08:00නිදහස.... හ්ම්... තව හිතන්න ඕනේ...නිදහස.... හ්ම්... තව හිතන්න ඕනේ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45863424993344949452012-02-04T18:20:06.591-08:002012-02-04T18:20:06.591-08:00ඉරානෙටත් ළඟදීම ලැබෙයි තෙල් බේරෙන්නම. නිදහස ගැන උඹේ...ඉරානෙටත් ළඟදීම ලැබෙයි තෙල් බේරෙන්නම. නිදහස ගැන උඹේ මතේ ඇත්තක් නැත්තෙමත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10099232118259315272012-02-04T18:18:07.617-08:002012-02-04T18:18:07.617-08:00අපට ලැබී ඇත්තේ "නි" පමණි.ලබාගත යුතු &quo...අපට ලැබී ඇත්තේ "නි" පමණි.ලබාගත යුතු "දහස" ක් ඇත.

(උපුටා ගත්තේ ඩී.බී.රාජගුරු මහතාගේ ගෙටිකතාවකිනි)ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55920075940979325632012-02-04T11:32:12.827-08:002012-02-04T11:32:12.827-08:00උබල ඉල්ලන නිදහස මේ ලෝකේ තියන නිදහසක් නෙවි. හදේ තිය...උබල ඉල්ලන නිදහස මේ ලෝකේ තියන නිදහසක් නෙවි. හදේ තියන එකක් වෙන්න ඕනේ. නැත්නම් 100% වැරදි නොකරන හොද මිනිසුන් ඉන්න පොලිසි නැති උසාවි නැති ( ඒවා ඕනේ නැහැනේ හොද මිනිස්සු ඉන්නකොට) නිදහස් රටක්. දුකා නම් ඇගිලි රිදිනකල් ලියන්නේ උගේ ජනරාල්ව ජනාදිපති කරවන්න.. එත් මේ අනිත් උන් ?

තව එකක්, මොකෝ බන් අර ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ අත්සන් ගහල ඔබාමට යවපු පෙත්සමට උනේ ? අපිට ඉරානෙන් තෙල් ගන්න එපා කිව්වේ ඔය පෙත්සමේ ප්රතිපලයක්වත්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37069547651366671042012-02-04T09:51:55.483-08:002012-02-04T09:51:55.483-08:00අහ් !!! "නිදහස දිනා ගන්න ජිවිත පුජා කරපු විර...අහ් !!! "නිදහස දිනා ගන්න ජිවිත පුජා කරපු විරුවන්" ලෙස අදහස් කරේ ඉංග්රීසි,ලන්දේසි,පෘතුගීසි යන ජාතින්ගෙන් ලංකාව නිදහස් කරගැනීමට සටන්කොට දිවිදුන් සියලු ශ්රිලංකිකයන්.අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42890448925363692532012-02-04T09:51:34.791-08:002012-02-04T09:51:34.791-08:00ඒක ඇත්ත. සහතික ඇත්ත..ඒක ඇත්ත. සහතික ඇත්ත..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9806323329660067792012-02-04T09:50:50.830-08:002012-02-04T09:50:50.830-08:00ඉස්සර කිව්වේ කිංඩියට. දැන් කියන්නේ නෑ.. කඩේ යනවා. ...ඉස්සර කිව්වේ කිංඩියට. දැන් කියන්නේ නෑ.. කඩේ යනවා. උස පබාලා හදනවා ස්වේත රාත්රි කරනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33740526181036931942012-02-04T09:49:12.054-08:002012-02-04T09:49:12.054-08:00දැන් දැන් මිනිස්සු සද්දේ වහල ඉන්නෙමත් නෑ..දැන් දැන් මිනිස්සු සද්දේ වහල ඉන්නෙමත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81213656213186741102012-02-04T09:32:35.286-08:002012-02-04T09:32:35.286-08:00අංශභාගේ හරියට හරි...අංශභාගේ හරියට හරි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68005330701619380032012-02-04T09:31:48.431-08:002012-02-04T09:31:48.431-08:00ඔව් 50%... මිනිස්සු ආර්ථික වශයෙන් සෑහෙන පීඩා විඳින...ඔව් 50%... මිනිස්සු ආර්ථික වශයෙන් සෑහෙන පීඩා විඳිනවා ඒක නැති කරන්න පුළුවන් නම් එච්චරයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22133201129575548002012-02-04T09:28:50.625-08:002012-02-04T09:28:50.625-08:00ඔය සිංදුව කියන කෙනයි ලියපු කෙනයි මැරිලා ගොඩක් කල්ඔය සිංදුව කියන කෙනයි ලියපු කෙනයි මැරිලා ගොඩක් කල්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5402698076351844292012-02-04T09:13:12.758-08:002012-02-04T09:13:12.758-08:00වෙලාව මදි අනේ...වෙලාව මදි අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18771952807221031462012-02-04T09:11:53.293-08:002012-02-04T09:11:53.293-08:00උඹගේ තුන සහ හතර යන කරුණු මොකා ආවත් සිඳුවෙනවා.. අපේ...උඹගේ තුන සහ හතර යන කරුණු මොකා ආවත් සිඳුවෙනවා.. අපේ රටෙත් සුපිරි ප්රජාතන්ත්රවාදී රටවලත්. නමුත් අනිත් කරුණු ගැන නම් නෝ කතා. සෝමාලියාව වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25166947052534773812012-02-04T09:06:55.511-08:002012-02-04T09:06:55.511-08:00ගූගල්ටත් අපේ උන් උගන්නලද දන්නේ නෑ.. විකටර් අයිවනුත...ගූගල්ටත් අපේ උන් උගන්නලද දන්නේ නෑ.. විකටර් අයිවනුත් කොම්පියුටර් වලට බයයි..පැපුවා නිව්ගීනීයාව අපිට වඩා ගොඩාක් දියුණු රටක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28491652112918150742012-02-04T09:04:59.189-08:002012-02-04T09:04:59.189-08:00ඒක එලවන්නේ මමනේ...ඒක එලවන්නේ මමනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52322015562183674282012-02-04T09:04:34.150-08:002012-02-04T09:04:34.150-08:00එයලා නොකියන එකේ අපිවත් කියන්න එපැයි නිදහස් බයිලාඑයලා නොකියන එකේ අපිවත් කියන්න එපැයි නිදහස් බයිලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74194976995763347822012-02-04T09:03:06.080-08:002012-02-04T09:03:06.080-08:00නැතුවමත් නෙමෙයි. ඒත් බත් බැලයෝ වැඩියි...නැතුවමත් නෙමෙයි. ඒත් බත් බැලයෝ වැඩියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17233945611225817042012-02-04T09:02:14.976-08:002012-02-04T09:02:14.976-08:00නිදහස දිනාගන්න දිවි දුන් විරුවෝ කවුද අනේ...නිදහස දිනාගන්න දිවි දුන් විරුවෝ කවුද අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74296327466706226602012-02-04T08:59:36.860-08:002012-02-04T08:59:36.860-08:00යුද්දෙන් පස්සේ යම් නිදහසක් බුක්ති විඳිනවා. ඒත් ඒ ම...යුද්දෙන් පස්සේ යම් නිදහසක් බුක්ති විඳිනවා. ඒත් ඒ මදි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com