tag:blogger.com,1999:blog-6408302481691521967.post2006244781856822787..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: ජනප්‍රියම බ්ලොගර් වීමට මනාප දුන් සියල්ලන්ටම් ස්තූතියි... - Thank you allමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-6408302481691521967.post-71928450397740746412017-07-21T10:08:30.876-07:002017-07-21T10:08:30.876-07:00Thanks Macho
Thanks Macho
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69686887481532353022017-07-21T04:15:13.979-07:002017-07-21T04:15:13.979-07:00Thanks Chefaki Thanks Chefaki මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28739753386520860692017-07-18T06:08:37.457-07:002017-07-18T06:08:37.457-07:00CongratulationCongratulationඅහවල් පොතhttp://www.ahawalpotha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57168285493252171182017-07-17T08:45:38.983-07:002017-07-17T08:45:38.983-07:00ජයවේවා....ඔහොම එකක් ගැන දැනගෙන හිටියේ නෑ නොව...අනි...ජයවේවා....ඔහොම එකක් ගැන දැනගෙන හිටියේ නෑ නොව...අනික ඔහේට ඕව එච්චර ගානක් නෑනේ..ඒ හින්දා හොඳයි..ගොඩාක් අයට ඔහොම අරවා මේවා දීලා පිලිගැනීමක් කලාම ඇඳගන්නවනෙ...ඒ උනාට මිස්ටර් මාතලන් එහෙම නෑ..මොනා උනත් කන්නඩි කුට්ටම නලලේ....දැන් ඉතිං කස්ටිය යහමගට ගන්න ලියමු..යහපාලනය නෙවී යහමග හොඳේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27725205822134094082017-07-15T22:34:18.572-07:002017-07-15T22:34:18.572-07:00Thanks Ambalangoda
Thanks Ambalangoda
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89484286560404398762017-07-15T22:34:00.531-07:002017-07-15T22:34:00.531-07:00Thanks Thusitha
Thanks Thusitha
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66395371717107081992017-07-15T22:33:38.891-07:002017-07-15T22:33:38.891-07:00Thanks Gune
Thanks Gune
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26122271866957935072017-07-15T20:16:28.662-07:002017-07-15T20:16:28.662-07:00Congratulations Mathalan.... Congratulations Mathalan.... Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32114945063866174032017-07-15T17:03:50.310-07:002017-07-15T17:03:50.310-07:00Congratulations!
From one of your regular reader...Congratulations!

From one of your regular readers thusithahttps://www.blogger.com/profile/00042927175159747387noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48749798864828223942017-07-15T09:53:32.501-07:002017-07-15T09:53:32.501-07:00අපි එනකොට චන්ද පොල වහලා. දිනුවට පස්සෙ එකතු වෙන අය ...අපි එනකොට චන්ද පොල වහලා. දිනුවට පස්සෙ එකතු වෙන අය වැඩි හන්ද ඕන්න මාත් ජයවේවා කියනෝMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66258106884795849812017-07-15T07:44:20.307-07:002017-07-15T07:44:20.307-07:00කලින් දැන ගත්තානම් අනිවාර්යයෙන් එනවා..
දැන් හාමින...කලින් දැන ගත්තානම් අනිවාර්යයෙන් එනවා..

දැන් හාමිනාගෙන් බේරිල්ලක් නෑ ඒක කොහොම හරි අරගෙන එන්නය කියලා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54779766227065002712017-07-15T07:43:22.328-07:002017-07-15T07:43:22.328-07:00Thanks Adrian Thanks Adrian මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23461799712238317642017-07-15T07:42:50.687-07:002017-07-15T07:42:50.687-07:00බොහෝමත්ම ස්තූතියි
ඔබලාගේ බ්ලොග් අඩවිය යාවත්කාලින ...බොහෝමත්ම ස්තූතියි

ඔබලාගේ බ්ලොග් අඩවිය යාවත්කාලින නොවීම ගැන ඇත්තේ බලවත් කනගාටුවක්...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1179121346057676992017-07-15T07:40:39.577-07:002017-07-15T07:40:39.577-07:00බොහෝම ස්තූතියි මචෝබොහෝම ස්තූතියි මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78766831426719541902017-07-14T22:05:04.500-07:002017-07-14T22:05:04.500-07:00Nominate වෙලා හිටපු අයගෙන් මේකට හිටපු සුදුසුම කෙනා...Nominate වෙලා හිටපු අයගෙන් මේකට හිටපු සුදුසුම කෙනා මාතලන්,එටි අවෝර්ඩ් ගැන දැන්ගෙන හිටිය වැඩිදෙනා ෆේස්බුක් ට්විටර් භාවිතා කරන අය ඉතින් මේක තව ප්‍රචාරය උනා නම් තව තරගේ වැඩි වෙනවා.කොහොමවෙතත් මාත් මාතලන්ට චන්දෙ දුන්නා.මං ඉස්සරහ ඉද්න් බලාගෙන හිටියා මාතේ සම්මානේ ගන්න ඉස්සරහට ඒවී කියලා කොහෙද ආවේ නෑ නේ මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64436397791204040702017-07-14T19:41:12.055-07:002017-07-14T19:41:12.055-07:00Maathalan brother
Congratulations. ....!
Due to ...Maathalan brother

Congratulations. ....!

Due to busy life with job and many other things. ...I couldn't make comments on your blogs.

But we read your blog ever time u post it to the Web

Keep the good work as usual

All the best to you

==Adrian from TorontoAdrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3479880735735098172017-07-14T15:59:22.846-07:002017-07-14T15:59:22.846-07:00වියුණුපති ගරු ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් මැතිඳුන...වියුණුපති ගරු ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් මැතිඳුනි,

ඔබතුමාගේ ජයග්‍රහණය පිළිබඳ අපගේ හෘදයංගම සුභාශිංසන පිළිගනු මැනවි.

ඔබතුමා වර්ෂ ගණනක සිට විවිධ ක්ෂේත්රයනට අදාළ විවිධ ප්රපංචයන් අලළා සංවාදජනක වියුණු සටහන් රාශියක් පළ කර ඇත. විවිධ සමාජදේශපාලනික ගැටලු දෙස නව මානයන් ඔස්සේ එළඹීමට පාඨක ප්‍රජාව යොමු කර වන්නට ඔබතුමාගේ වියුණුසටහන් සමත් ය. එම වියුණුසටහන්වල ගැබ් වන ශක්‍යතාව සමාජදේශපාලන විප්ලවයකට ගාමක බලය සපයනු නියත ය. මෑත කාලීන ලාංකීය දේශපාලන ඉතිහාසය විසින් එම ශක්‍යතාව පිළිබඳ සුනිශ්චිත අනුභූතික සාක්ෂ්‍ය සපයනු ලැබේ. සංවාද මණ්ඩප දෙකක දී මාතලනුන් විසින් රචිත වියුණුසටහන් සමුච්චයේ දේශපාලන විභවතාව අතීතයේ දී බී.බී.සී. ය පවා පිළිගත් බව අපට මතක ය. මාතලන්හු අදීන වූ ද අභීත වූ ද අප්‍රමාණ චරිතයක් වන්නාහ.

සිංහල වියුණුකරණයේ අභිවෘද්ධිය උදෙසා ප්රමුඛ ම දායකත්වයක් සම්ප්රදානය කළ, කරන, අනාගයේ දී ද කරන්නට නියමිත වියුණුකරුවාණන් ඔබතුමන් බව අපි අපගේ ගුරු බන්ධුල කුදලාගමයන් ද අපගේ ගරු උපදේශක අතිගරු සරසතුමන් ද සමඟ එක් ව මෙහි සටහන් කරන්නෙමු. සිංහල මාධ්‍ය වියුණුකරණය ප්‍රචලිත කිරීමට ඔබතුමා දායක වී ඇත්තේ වියුණුකරුවකු ලෙස විශිෂ්ට වියුණුසටහන් පළ කිරීමෙන් පමණක් නො වේ. සිංහල මාධ්‍ය වියුණුකරණයට පැමිණෙන නවකයනට ඔබතුමා නිබඳ ව සපයන නිර්ලෝභිත සහ කීර්තිසම්භාවනාලාභනිරපේක්ෂිත අනුග්රහාධාරෝපස්තම්භනාදිය අපි මහත් සේ අගයමු.

ඔබතුමාගේ අධීක්ෂණයෙන්, පරිපාලනයෙන් යුත් 'මාතලන්ගේ සින්ඩිය' යනු අප සැම නිබඳ ව ප්‍රවිෂ්ට වන වියුණුසංඝය (වියුණුසම්මේලය) ය. ඔබතුමන් වියුණුකරණයේ අභිවෘද්ධිය උදෙසා කළ සඵල ම කාර්යභාරය 'මාතලන්ගේ සින්ඩිය' ය. 'මාතලන්ගේ සින්ඩිය' කෙතරම් අප අතර ප්‍රචලිත ව ඇති ද යත් අතීතයේ දී 'මාතලන්ගේ සින්ඩිය' අපට හඳුන්වා දුන් අපගේ හිතෛෂී අතිගරු සරසතුමාගේ වියුණුවට පවා අප වර්තමානයේ දී ප්‍රවිෂ්ට වන්නේ 'මාතලන්ගේ සින්ඩිය' ඔස්සේ ය.

ඔබතුමාගේ වියුණු සමාජ සත්කාර ඉදිරියට ද කර ගෙන යාමට වාසනාචිත්තධෛර්යයාදිය නොමඳ ව ලැබේවා! ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් ශ්‍රී නාමය දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් පිළිරැව් දේවා!

සංස්කාරක මණ්ඩලය,
සාර්වජනික ක්ෂේත්රය.

(මාතලන් මැතිඳුනට කෙරෙන ගෞරවයක් ලෙස මෙම ආලෝචනය අපගේ WordPress නාමරේඛයෙන් මෙහි පළ කරන්නට අපි ව්‍යාවෘත වූයෙමු. එහෙත් Blogger සහ WordPress අතර වන කිසියම් පිළිගැටුමක් නිසා දෝ එසඳහා වර නො ලැබිණි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22262876816205959632017-07-14T10:00:47.085-07:002017-07-14T10:00:47.085-07:00මේ උන්මන්තක මගේනුත් සුභ පැතුම්මේ උන්මන්තක මගේනුත් සුභ පැතුම්උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-459356401772834132017-07-14T08:55:30.851-07:002017-07-14T08:55:30.851-07:00බ්ලොග් ලියන උන් මේක දැනගෙන උන්නේ නෑ... බුජියෙ නම් ...බ්ලොග් ලියන උන් මේක දැනගෙන උන්නේ නෑ... බුජියෙ නම් පොඩි හා හෝවක් ගියා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57746948553278646092017-07-14T08:54:43.838-07:002017-07-14T08:54:43.838-07:00බොහෝම ස්තූතියි නගෝබොහෝම ස්තූතියි නගෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22777166805801127552017-07-14T08:54:15.290-07:002017-07-14T08:54:15.290-07:00Thanks machoThanks machoමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8071320494508639782017-07-14T08:53:56.186-07:002017-07-14T08:53:56.186-07:00Thanks Rotiyo
Thanks Rotiyo
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63001351246840353552017-07-14T08:53:29.595-07:002017-07-14T08:53:29.595-07:00බොහෝම ස්තූතියි මචෝබොහෝම ස්තූතියි මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51168763212780505182017-07-14T08:53:04.648-07:002017-07-14T08:53:04.648-07:00තෑන්ක්ස් කෙන්ජියෝතෑන්ක්ස් කෙන්ජියෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29009353994385627422017-07-14T08:52:39.485-07:002017-07-14T08:52:39.485-07:00මට නම් ඉන්නවාමට නම් ඉන්නවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com