tag:blogger.com,1999:blog-6408302481691521967.post2006904292759421527..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: 19 දිනන්නේ කව්ද...? - Who will be the Man of the Match..?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-6408302481691521967.post-37727769069367207272015-04-29T19:17:25.180-07:002015-04-29T19:17:25.180-07:00"මහින්ද මහත්තයාටත් කෙල උනේ 18 නිසාවත්, තුන් ප..."මහින්ද මහත්තයාටත් කෙල උනේ 18 නිසාවත්, තුන් පාරක් ඉල්ලා, ඊළඟට නාමල් බේබී ගේන්න ගිය නිසාවත්, බැසිල් සීයට ගනන් හොරා කා, කැම්පේන් එකේ කකුලෙන් ඇද්ද නිසාවත් නොවේය. මැද පන්තියට ලැබෙන පඩියෙන් ජීවිතේ ගැටගහ ගන්න බැරි උන නිසාත්, සුළු ජාතිකයින් වහලුන් සේ සැලකූ නිසාත්ය."
එලකිරි................... සීයට දාහක් හරි............Generalhttps://www.blogger.com/profile/16541303337579372768noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37093708295743715932015-04-28T21:09:57.365-07:002015-04-28T21:09:57.365-07:00ඒ දෙන්නද උබද මාතේ දැන් නැගෙන තියෙන්නේ ? කෙන්ජි වගේ...ඒ දෙන්නද උබද මාතේ දැන් නැගෙන තියෙන්නේ ? කෙන්ජි වගේ මී හරකෙක් ගෙන් නම් මොකුත් අහගන්න ඕනේ නෑ. උබ කියපන් උබේ වයසේ ඔබා චo කෙනෙකුට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68030456689300265162015-04-28T18:39:34.161-07:002015-04-28T18:39:34.161-07:00අයිසේ කෙසේ වෙතත් හැන්ගර් මෑන් නම් දිය යටින් ගින්දර...අයිසේ කෙසේ වෙතත් හැන්ගර් මෑන් නම් දිය යටින් ගින්දර ගෙනියන සීන් එකක් තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31399368297759632902015-04-28T13:25:43.306-07:002015-04-28T13:25:43.306-07:00@රාජ්, මේ ප්‍රොෆයිල් පින්තූරෙ දැක්කම හැමදාම මට අහන...@රාජ්, මේ ප්‍රොෆයිල් පින්තූරෙ දැක්කම හැමදාම මට අහන්න හිතෙන දේ තම්යි,ඒ පින්තූරෙ වගේ ඇත්තටමඋඹේ මූන මුක්කං කැවුමක් වගෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2435461024205599512015-04-28T13:21:16.446-07:002015-04-28T13:21:16.446-07:00//Maathalan - Priyantha HewageApril 23, 2015 at 7:...//Maathalan - Priyantha HewageApril 23, 2015 at 7:13 AM

පිහිය හොයා ගත්තට එහා සොෆ්ට්වෙයාර් එකක් නේ හදලා තියෙන්නේ. උඹ ඔය රික්වෙස්ට්මන්ට්ස් මාක් කරනවා වගේ තමයි මම ඉස්සර බහුවරණෙට උත්තර ලියන්නේ.. හැබයි ඉතින් අවුලක්ම වෙලත් නෑ..

Read more: http://dhumee.blogspot.com/2015/04/blog-post_23.html#ixzz3YdWgVyE0//

රික්වෙස්ට්මන්ට්ස් කියන්නෙ කොයි බාසාවෙන්ද ආයිබොවං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16157906756113714772015-04-28T10:20:20.023-07:002015-04-28T10:20:20.023-07:00නෑ සජ්ජෝ...ආර්තිකේ බාර දීලා තියෙන්නෙ මීයෙකුට...මී ...නෑ සජ්ජෝ...ආර්තිකේ බාර දීලා තියෙන්නෙ මීයෙකුට...මී කතුර අයිසෙගෙ සාක්කුවේ....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29338962202986206142015-04-28T10:18:09.907-07:002015-04-28T10:18:09.907-07:00එපාම්නට්ස්....අලුත්ම වචනයක්....අලුතෙන් එන යූ ඇම් ප...එපාම්නට්ස්....අලුත්ම වචනයක්....අලුතෙන් එන යූ ඇම් පී ආංඩුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රය ගොඩදානවා බං...පවුල් 150000ක් කියන්නේ නම් 8වෙනිදා බැලන්ස් එක...චංදෙට ඉස්සෙල්ලා අයිසේ ඕක බැලන්ස් කරයි....ඒකට හරියන සපෝට් පාට් එකක් පහුගිය දවස්වල දුන්නා....
උඹ විස්සෝප වෙන්නැතුව හිටහං...තව ටික වෙලාවකින්19 ගොඩ...ඊට පස්සේ තමයි පුතෝ අයිසෙගේ නියම නාටකේ පටන් ගන්නේ ..හිටං..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86922466036552993382015-04-28T09:51:14.103-07:002015-04-28T09:51:14.103-07:00මම මෛත්‍රීට දුන් චන්දය පිලිබඳ කිසිදා පසු නොතැවෙමි....මම මෛත්‍රීට දුන් චන්දය පිලිබඳ කිසිදා පසු නොතැවෙමි. මොකද ඒකාඪ්හිපති පවුල් වියරුවක් නිමා කිරීමට දායක වූ හෙයිනි. නමුදු තිබෙන අඩුපාඩු ගැනද බිඳක් කීවෙමි.

උඩම ඇනෝට..

මහින්ද දින සීයෙන් කරපු ලබ්බක්නම් නෑ තමා බං. දින සීයෙන් නෙවෙයි, අවුරුදු නවයම උන්ද කලේ යුද්දෙ වවාගෙන කෑව එකයි, සංවර්ධනයෙන් ගසා කාපු එකයිනේ. ඒකනේ මේ පාර ඒක ඉවරකලේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17226817637954264692015-04-28T08:14:44.383-07:002015-04-28T08:14:44.383-07:00කාරක සභ ඡන්දේ තාම තිබ්බේ නෑ..කාරක සභ ඡන්දේ තාම තිබ්බේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23295317474920890912015-04-28T07:26:30.340-07:002015-04-28T07:26:30.340-07:00215 කින් දිනුවානෙ. ඕකනෙ පහුවෙලා කොමෙන්ට්ස් දැම්මම ...215 කින් දිනුවානෙ. ඕකනෙ පහුවෙලා කොමෙන්ට්ස් දැම්මම තියෙන වාසිය. මක්කා වුනත් දිනුම්නෙ බාං....Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55316893311186360212015-04-28T06:02:51.213-07:002015-04-28T06:02:51.213-07:00ලොක්ක විමලයාගේ සයිට් එකේ මෙමෙහෙම තිබුනා

ඉන් ය...ලොක්ක විමලයාගේ සයිට් එකේ මෙමෙහෙම තිබුනා

ඉන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසි අනතුරකට හෝ විපතකට පත් වූ විට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පුද්ගලයා ජනාධිපති වීමයි.

ඊට දැඩි විරෝධය පල කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ආවේගයෙන් අදහස් දක්වා ඇති අතර සන්ධාන නායකයන්ද අදහස් පල කිරීමට යාමෙන් උණුසුම් තත්වයක් ඇති විය.

මේක ඇත්තනේ, එතකොට මාර සීන් එකනේ, රනිල් මොකද මේකට විරුද්ධ වෙන්නේ, අනිත් පැත්තෙන් M3 ගේ ගෝලයෝ (GL ) මෙහෙම එකක් ගේන්නේ ඇයි. පෙන හැටියට රනිලා plan කරනවා M3 ගේම දීල ලොක්ක වෙන්න, M3 ලොක්ක බයයි එහෙම එකක් වෙයි කියල

-ප.ගෝ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41725725134872353862015-04-28T05:43:23.657-07:002015-04-28T05:43:23.657-07:00සුධ්ධියන්ගේත් ඉස්ට කරනවා ගු කෑම වගේ දේවල් සුධ්ධියන්ගේත් ඉස්ට කරනවා ගු කෑම වගේ දේවල් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15749672292583263122015-04-28T05:11:24.287-07:002015-04-28T05:11:24.287-07:00පාරවල් පෙන්නනව විතරක් නෙමේ යකෝ සුද්දන්ගෙ වෙන ආසාවල...පාරවල් පෙන්නනව විතරක් නෙමේ යකෝ සුද්දන්ගෙ වෙන ආසාවලුත් මෙයා ඉෂ්ට කරනව. (සුද්දන්ගෙ විතරයි සුද්දියන්ගෙ එහෙම නෙමේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23826617529586509932015-04-28T04:50:58.661-07:002015-04-28T04:50:58.661-07:00අයිසෙ .......කියන්න ද.......යමක්....අයිසෙ .......කියන්න ද.......යමක්....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66698788616206643342015-04-28T04:06:50.974-07:002015-04-28T04:06:50.974-07:00මහින්දගේ කැම්පේන් එකේ තිබුන ඒවා මුන් ක්‍රියාවෙන් ඔ...මහින්දගේ කැම්පේන් එකේ තිබුන ඒවා මුන් ක්‍රියාවෙන් ඔප්පු කරනවා... අච්චාරු නම් කන්න හරි පුළුවන්.. මේවා එකෙක්වත් නොබොන ලුනු කැඳ.. කොත්තමල්ලි වගේම තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74471202059537778772015-04-28T04:05:18.250-07:002015-04-28T04:05:18.250-07:00ඒ දෙන්නා හොඳට නාන බව නම් ඔක්කෝටම පේනවා..ඒ දෙන්නා හොඳට නාන බව නම් ඔක්කෝටම පේනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16520250258537741822015-04-28T03:58:24.257-07:002015-04-28T03:58:24.257-07:00මං නං හිතන්නෙ ආර්ථිකේ බැලන්ස් කොරන්න කවුරු නමුත් ව...මං නං හිතන්නෙ ආර්ථිකේ බැලන්ස් කොරන්න කවුරු නමුත් වැඩේට බහින්න ඕන. යූ එන් පී එකෙනුත් වැඩේට බහින්නෙ නෑ , එහෙන් මෙහෙන් අරකෙන් අරන් මේකෙන් දෙන ටයිප් එකේ විජ්ජා ටිකක් දැම්ම මිසක්. මොකද, කරන්න පුළුවන් උනත් ආර්ථිකේ නැග්ගුවොත් ඒකෙ ක්‍රෙඩිට් එක අනිත් එවුන්ටත් බෙදෙන නිසා. මොන ලබ්බෙන් නමුත් එක පක්ෂයකට අයිති ආණ්ඩුවක් තියෙන්න ඕන. නැත්තං එකෙක් වත් වැඩක් කරන්නෙ නෑ.. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වාගෙ.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61879400074703153292015-04-28T03:10:50.506-07:002015-04-28T03:10:50.506-07:00සුද්දොන්ට සුද්දීයෝන්ට පාරවල් පෙන්නන නාකි හැත්ත නෙව...සුද්දොන්ට සුද්දීයෝන්ට පාරවල් පෙන්නන නාකි හැත්ත නෙවෙයි රටක දේශපාලනේ විශ්ලාශනය කොරන්න ඕනේ. ඊට වැඩිය ඩිංගක් දන්නා කියන මනුස්සයෝ දෙන්නෙක් එකතු වෙලා තමයි දැන් මේක කොරගෙන යන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81727808484686736192015-04-28T02:55:20.220-07:002015-04-28T02:55:20.220-07:00මටත් ඒ වගේ හීන තියෙනවා.. ඒත් වැඩියේ සිහිණ දකින්න ය...මටත් ඒ වගේ හීන තියෙනවා.. ඒත් වැඩියේ සිහිණ දකින්න යන්නෙ නැත්තේ.. අන්තීමට ඔය බෝම්බේ පාත් වෙන්නෙත් අපේ ඔළුව උඩටම.. ඉඳගෙන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89256840837013041912015-04-28T02:53:57.829-07:002015-04-28T02:53:57.829-07:00වාහන හැමෝටම නෑ නේ. වාහන තියෙන්නේ කී දෙනාටද.. අළුත්...වාහන හැමෝටම නෑ නේ. වාහන තියෙන්නේ කී දෙනාටද.. අළුත් ආන්ඩුවක්න් වෙන්න ඕන රැකියා උත්පාදනය කරන එක මිසක්. තියෙන රැකියාත් නැතිකරන ගොන් තීරන නෙමෙයි නේ. සංවර්ධන වැඩ එහෙමම ගෙනියන ගමන්. කොන්ත්‍රාත් කාරයොත් එක්ක නෙගෝසෙසොන් වලට එන්න පුළුවන් කම තිබුනා. එහෙම නැත්නම් විධායක බලය හරි පාවිච්චි කරලා ඒවා රජය පවරා ගන්න හෝ වෙන උන්ට දෙන්න තිබුනා. සියල්ලම අඤ්ඤ කොරොස් වෙලා..

කස් යෝජනා කරන ඒවා පේන තෙක් මානෙක නෑ. ආපු ඉස්පීඩ් එකට යනවා මෙසක්. නැත්නම් වාහනේ කැඩිලා ගොඩක් කල්..

අධි පරිභෝජනය කෙසේ වෙතත්.. මිනිස්සු සැටිස් නෑ.. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85651594870886628532015-04-28T02:15:00.104-07:002015-04-28T02:15:00.104-07:00හැම සතියෙම අලුත් මොකක්හරි විගඩමක්, රටේ දියු...හැම සතියෙම අලුත් මොකක්හරි විගඩමක්, රටේ දියුණුවක් ගැන කතා කරන්න ,, වැඩපිලිවෙල පටන් ගන්න වෙලාවක් නැහනේ ,, දේශපාලකයෝ නලෝ නලෝ වැඩකට නැති දේවල් ගැන තර්ක කර කර ඉන්නවා මිසක්,,, චන්දේ ඉවර වෙලා මාස 3 කටත් වැඩියි අනේ මන්දා..

මන් නම් කියන්නේ හොරු ටික ඔක්කොම පිරිලා ඉන්න දවසක දියවන්නාව විල ට උඩින් බෝම්බ ටොන් එකක් අතෑරලා පාර්ලිමේන්තුව කෑලි කෑලි කරලා දාන්න ඕනේ,,, පාලකයෙක් නැතුව තියෙන එක හොඳයි මේ විගඩම් නැතුව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36205745049781470012015-04-28T02:11:46.254-07:002015-04-28T02:11:46.254-07:00බඩු මිල අඩු කරලා ජීවන වියදම පහල දාන්න බෑ මාතලන්. ම...බඩු මිල අඩු කරලා ජීවන වියදම පහල දාන්න බෑ මාතලන්. මොකද අපි මොනවා නැතත් අධි පරිභෝජනයකට පුරුදු වුන මිනිස්සු. ඒ නිසා බඩු අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාම ඒ සල්ලි වලින් වෙනත් දෙයක් ගන්නවා. අන්තිමට වියදම තිබුණ විදිහමයි. කරන්න ඕනේ රටේ කර්මාන්ත ඇති කරන එක. පහල ආදායම් ඇති අයගේ ආදායම් වැඩි කරන කර්මාන්ත ඇති කරන එක. නැත්නම් කවදාවත් මේක වෙන්නෙ නැහැ. ඒත් මේක දින සීයකින් කරන්න බැහැ. අවුරුදු 5 ක වත් ප්ලෑන් එකක් වෙන්න ඕනේ. ඒත් අපේ මිනිස්සුන්ට මේ ඉවසීම තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. මොනවා නැතත් රටේ එක එකාට බයවෙලා ජීවත් නොවී ඉන්න තියෙන එකනම් ලොකු දෙයක්.

අනිත් එක අධිකරණය තිබුණට වඩා ස්වාධිනයි, පෙටල් මිල අඩු වුන එක වාහන තියෙන කෙනෙකුටනම් හොඳටම හොඳයිKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69502336663801292102015-04-28T02:10:08.470-07:002015-04-28T02:10:08.470-07:00අයි සී ද සී අයි සී ද සී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10282462931920546502015-04-28T02:09:01.560-07:002015-04-28T02:09:01.560-07:00අම්මා තාත්තා උනත් ඇත්ත පෙන්නලා දෙන්න එපාය. වැටෙන්න...අම්මා තාත්තා උනත් ඇත්ත පෙන්නලා දෙන්න එපාය. වැටෙන්න යන නරා වලවල් පෙන්නලා දෙන්න එපාය. කොටින්ම ජහ මනයා අතර තියෙන මතය මක්කද කියන එක යහපාලන ටොයියන්ට පෙන්නලා දෙන්න එපාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46831247220986660162015-04-28T02:07:28.359-07:002015-04-28T02:07:28.359-07:00ජනතාවට නම් විධායකේ තිබ්බත් එකයි නැතත් එකයි.. ඒත් ම...ජනතාවට නම් විධායකේ තිබ්බත් එකයි නැතත් එකයි.. ඒත් මෙතන පත කලටි පොල් ගේමක් තියෙනවා... බලය පිළිබඳ හා දේශපාළණයේ අනාගතය පිළිබඳව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com