tag:blogger.com,1999:blog-6408302481691521967.post2078146870929657997..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජෙම්ස් පැකර්, පුල් චාටර් - James Packer Crown Pullsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6408302481691521967.post-83258681745891035982015-02-02T06:11:34.279-08:002015-02-02T06:11:34.279-08:001. ජේම්ස් පැකර් අමතකම වෙලා තිබුනෙ.
එයා බෑ කියන්න හ...1. ජේම්ස් පැකර් අමතකම වෙලා තිබුනෙ.
එයා බෑ කියන්න හේතුව මොකක්ද කියල කාට හරි කියන්න පුළුවන්ද?
2. හොරු අල්ලන්න ආණ්ඩුවට බැරිනම් අපි හොරුන්ව පාර්ලිමේන්තුවෙන් එළවමු අප්‍රේල් චන්දෙදි.
ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9062782450658738412015-02-01T22:45:57.607-08:002015-02-01T22:45:57.607-08:00ඒකනෙ බොස් මං කියන්නෙ බල්ලන්ට අපහාස කරන්න එපා කියල....ඒකනෙ බොස් මං කියන්නෙ බල්ලන්ට අපහාස කරන්න එපා කියල. උන්ට අපි anti-rabies ගහනව. රිලවුන්ට කවුද ඕව කරන්නෙ?

Btw, //"විලම්බීත" සුනඛයෝ// කවුද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52282244272553693132015-02-01T22:24:13.169-08:002015-02-01T22:24:13.169-08:00ප්‍රා දන්නේ නැද්ද රිලවුන්ටත් ජළ භීතීකාව වැළඳෙනව කි...ප්‍රා දන්නේ නැද්ද රිලවුන්ටත් ජළ භීතීකාව වැළඳෙනව කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17151799369175764472015-02-01T22:10:41.584-08:002015-02-01T22:10:41.584-08:00ඔව් ඉතින් ගැලරියට ප්ලේ නොකර බෑනෙ සිරි ලංකාවෙ
හෙල ...ඔව් ඉතින් ගැලරියට ප්ලේ නොකර බෑනෙ සිරි ලංකාවෙ

හෙල උරුමය දැන් ජීවීපී වගේම සෑහෙන්න සාධාරණව හිතනව.
ඉස්සර ඒගොල්ලන්ට තිබුනු අන්තවාදී අදහස් දැන් පෙරටුගාමීන් හා නාන සේනාව විසින් හයි ජැක් කරල තියන නිසා ඒ පාටි දෙකට සෑහන් හොඳක් වෙලා තියනව.

ඒත් බුදු අම්මේ බැරි වෙලාව්ත් අර රිලා පාටි එකත් ආණ්ඩුවෙ කොටස් කාරයෙක් වුනානම් !!!

හිසේ කෙස් නැති රිලව් කියනව බඩු බිල අඩු කිරීම ඇමරිකානු / ඉන්දියානු කුමණ්ත්රනයක්ලු. රිලා පෙරමුණ කොන්ත්‍රාත් පදනමට වැඩ කරන අය නිසා මේ ආණ්ඩුවට ආවොත් කියයි මැදමුලන සිට චීන කුමණ්ත්‍රණයක් වෙනවයි කියල දකුණට ෆෙඩරල් ගන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14443431128715934212015-02-01T22:10:13.790-08:002015-02-01T22:10:13.790-08:00තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූ...තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූරිය නං සීරියස් අරගන්න එපා

+++++++++++++++++++++++++++++++++++++++++++++++ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40525747679847891232015-02-01T21:55:43.125-08:002015-02-01T21:55:43.125-08:00බුද්ධිමතුන් කීවට මේ රටේ බුද්ධිමතුන්ටත් මොළයක් නැති...බුද්ධිමතුන් කීවට මේ රටේ බුද්ධිමතුන්ටත් මොළයක් නැති එකේ, (වාසියට හෝ) අම්බරුවන් ගැන කුමන කතාද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64501959663379895732015-02-01T21:54:25.994-08:002015-02-01T21:54:25.994-08:00ඕන් ඒ ගැන එකක් ලියලා දැම්මා.. මමත් සම්පූර්ණයෙන් එක...ඕන් ඒ ගැන එකක් ලියලා දැම්මා.. මමත් සම්පූර්ණයෙන් එකඟයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82916430558664363922015-02-01T21:52:25.697-08:002015-02-01T21:52:25.697-08:00ඒකනේ මෙයාලට මහින්ද මහත්තයගෙන් සෑහෙන දේ ඉඟෙන ගන්න ව...ඒකනේ මෙයාලට මහින්ද මහත්තයගෙන් සෑහෙන දේ ඉඟෙන ගන්න වෙනවා.. කොහොම හරි පැකර් ගල් ආඳා.. ඌ දැනගෙන උන්නා චේන්ජ් එකක් එන වග... ඌ නෙමෙයි ඒ ඉඩමට අතවත් තිබ්බේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91945257685673241682015-02-01T21:51:00.976-08:002015-02-01T21:51:00.976-08:00මුන්ට පික්ෂු බං.. ඕවට එක සාමාන්‍ය මිනිහෙකුට යන්න බ...මුන්ට පික්ෂු බං.. ඕවට එක සාමාන්‍ය මිනිහෙකුට යන්න බෑ. ඒ වගේම ගන්නෙත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8083892547755398652015-02-01T21:49:55.620-08:002015-02-01T21:49:55.620-08:00දෙකටම එකඟයි ප්‍රා... මෙතන සිහළ උරුමය ඉන්න නිසා පොඩ...දෙකටම එකඟයි ප්‍රා... මෙතන සිහළ උරුමය ඉන්න නිසා පොඩි කේස් එකක් තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37066346904991930482015-02-01T21:48:56.015-08:002015-02-01T21:48:56.015-08:00මට ඔය පත්තරේ ඉස්සර නිකං හම්බ වෙනවා මෙරිල් පෙරේරගෙන...මට ඔය පත්තරේ ඉස්සර නිකං හම්බ වෙනවා මෙරිල් පෙරේරගෙන්.. ඒත් මම ජීවීතේට බලන්නේ නෑ.. හැබයි ඔය කතාව මටත් වටෙන් පිටෙන් ආරංචි නම් උනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91809539902709821262015-02-01T21:47:42.649-08:002015-02-01T21:47:42.649-08:00කන්ටේනර් වල ආපු බඩු වල හැටියට මූත් ඒවල මොනවා ගෙනාව...කන්ටේනර් වල ආපු බඩු වල හැටියට මූත් ඒවල මොනවා ගෙනාවද කව්ද දන්නේ...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10547993269960181572015-02-01T21:46:38.969-08:002015-02-01T21:46:38.969-08:00අයියෝ සල්ලි කියලා තමයි කියන්න වෙන්නේ..අයියෝ සල්ලි කියලා තමයි කියන්න වෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47990760691776284012015-02-01T21:45:55.612-08:002015-02-01T21:45:55.612-08:00ඔය් ඒ යකාගේ තාත්තා මැරුණ වෙලාවේ අඬපු එකක්...ඔය් ඒ යකාගේ තාත්තා මැරුණ වෙලාවේ අඬපු එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33699416363385710922015-02-01T21:45:05.388-08:002015-02-01T21:45:05.388-08:00"හිකෙන් පුනා" කියන්නේ ඒවට තමයි රාජ් මහත්..."හිකෙන් පුනා" කියන්නේ ඒවට තමයි රාජ් මහත්තයෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84415995587363706382015-02-01T21:44:20.832-08:002015-02-01T21:44:20.832-08:00මූත් රාජ උශ්ණේ එකසිය ගානට තිබුන එකෙක් තමා.. මූ විත...මූත් රාජ උශ්ණේ එකසිය ගානට තිබුන එකෙක් තමා.. මූ විතරක් නෙමෙයි පුතත් එහෙම මයි.. අනික කන්ටේනර් වගයක් ගෙනත් නෝන්ඩිත් උනා නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35724033459350033362015-02-01T21:24:45.811-08:002015-02-01T21:24:45.811-08:00මගෙ අදහසත් නම් ඒකයි.ඇත්තටම රටකට රාත්‍රී ආර්ථිකයක් ...මගෙ අදහසත් නම් ඒකයි.ඇත්තටම රටකට රාත්‍රී ආර්ථිකයක් තිබ්බට කමක් නෑ.හොර ගණයො බොරුවට කෑගහයි.ඒත් උන් තරම් උගුරට හොරා බේත් බොන එවුන් කොහෙවත් නෑනෙ.දැන් බලන්න තායිලන්තෙ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි.අපට පුළුවන් විදේශීය ධනවතුන් ඉලක්ක කර ස්ත්‍රිය සුරාව සූදුව සහිත විශේෂ කලාපයක් වෙන් කරන්න
සිංගප්පූරුවෙත් ,ඩුබායි වලත් මුදලට ගන්න බැරි දෙයක් නෑ.ඩුබායි කුමාරය මොකද කිව්වෙ වෙළෙන්දන්ට හොඳ මොනවද ඒව ඩුබායි වලටත් හොඳයි කියල
සුද්දො එන්නෙ අපේ පරණ ගල් ගොඩවල් බලන්න කියල හිතනවනම් ඒක මෝඩ කමක්
දැන් එන සංචාරකයොත් එළවලු රොටී දවල්ට ඔතාගෙන යන අය,මම හිතන්නෙ නැගෙනහිර යුරෝපා රටවලින් එන අය වෙන්න ඇති.
කොහොමටත් අපේ සංචාරක ව්‍යාපාරයෙ ලිංගික පැත්ත ගැනත් බලන්න ඕන.
ළමා අපචාර වගෙ නීති විරෝධී දේවල් දැඩිව තහනම් කරල සුපිරිම නිදහසක් තියෙන කලාපයක් හදන්න ඕන.
විදේශිකයන්ට ඉඩම් මිළදී ගැනීමේ පහසුකම් සළසන්න ඕන.තායිලන්තෙ පුකායා ද මොකක්ද කියල විදේශික සංචාරක පුරවර තිබෙනව.
සුද්දො විතරක් නොවෙයි සල්ලිකාර චීන්නුන්ටත් මෙහෙ ඇවිත් කැසිනෝ ගහන්න ඉඩ පුළුල් කරන්න ඕන.
මේ සේරටම පෙර හොර ගනයන්ටයි වමාංශික තක්කඩින්ටයි එරෙහිව ජනමතයක් හදන්න ඕන.මෙන්න මුන් තමයි සීග්‍ර ආර්ථික වර්ධනයකට බාධා කරන්නෙ කියල උන්ව ජනතාවට පෙන්නල දෙන්න ඕන.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48205438586608214772015-02-01T21:07:23.286-08:002015-02-01T21:07:23.286-08:00මේ රටේ පුරවැසියන්ටත් පුනරුත්ථාපනයක් අවශ්‍යය.බොහෝ ද...මේ රටේ පුරවැසියන්ටත් පුනරුත්ථාපනයක් අවශ්‍යය.බොහෝ දෙනා හුරුවී ඇත්තේ යටත් වැසියන් සේ ජීවත් වීමටය.නිළධාරීහු මහරජුගේ නියෝජිතයෝය.පොලිස් භටයා නීතිය රකින නිළධාරියෙක් නොව රාජ තේජස පෙන්වන රාජපුරුෂයෙකි ,ලයිසන් චන්ඩියෙකි.මහම චන්ඩියා රජුය.
එකළ මහින්දගේ හැසිරීම ( වේදිකාවලට පැනීම වැනි )දෙස බලන විට ඔහු තමන්ට කාය ශක්තියක් තිබෙන බව පෙන්වීමට සිතූ බව පෙනේ.එහෙත් වර්තමාන පාලකයෙකුට මහා කාය ශක්තියක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ නුවණයි.එහෙම අවශ්‍ය නම් මල්ලවපොර කාරයෙක් පත් කර ගත හැක.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41568245602799394812015-02-01T21:06:12.231-08:002015-02-01T21:06:12.231-08:00තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූ...තියෙන්නෙ දිවයිනේ නං ලියල තියෙන්නෙ කීර්ති වර්ණකුලසූරිය නං සීරියස් අරගන්න එපා. ඉස්සෙල්ල කතාව ඇත්තද නැත්තද කියල තහවුරු කරගත්ත නං හොඳා.
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65667125004575612082015-02-01T21:00:50.147-08:002015-02-01T21:00:50.147-08:00මේකෙන් ඉතාම පැහැදිලියි පහුගිය ආණ්ඩුවට තිබුන පීඩනය ...මේකෙන් ඉතාම පැහැදිලියි පහුගිය ආණ්ඩුවට තිබුන පීඩනය වෙන මොකක් වත් නෙමේ කලාපයේ ඇමරි ඉන්දියානු අවශ්‍යතාව බව.චීනය රිප්ලේස් කරන එක මිස වෙන දෙමළ කෙහෙල් මලක් නෙමේ. මේ සිස්ටම් එක ගෙනිච්චනම් තවම පහුගිය ආණ්ඩුව.
ඇමරිකාව වෙනුවට මහින්ද චීනයට ලංවෙන්න හේතුව ලෙස මම දකින්නෙ නූතන ප්රජාතන්ත්රවාදී බටහිරට වඩා චීනය ඒකාධිපති වැඩවසම් පාලකයෙකුට රුචි වීමයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59942932923120008632015-02-01T20:56:25.669-08:002015-02-01T20:56:25.669-08:00අළුත් ආණ්ඩුව ප්‍රමුඛත්වය දිය යුත්තේ සහන වලටවත් ව්...අළුත් ආණ්ඩුව ප්‍රමුඛත්වය දිය යුත්තේ සහන වලටවත් ව්‍යවස්ථා සංශෝධනයටවත් නොව හොරු ඇල්ලීමටය.අවුරුදු හයම හොරා පොලිස් සෙල්ලම් කළ යුතුය කියා නොකියමු.එහෙත් කලින් ආණ්ඩුවේ පල් හොරු මේ ආණ්ඩුවේ ත් යාළුවෝය.මෙහි මනෝවිද්‍යාත්මක පැත්තත් වැදගත්ය.පාර්ලිමේන්තුවේ නිතර හමුවන මගුලට මරනෙට යන එකට කන බොන පල් හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියා මට නම් සිතෙන්නේ නැත.මම වැරදි නම් මට සතුටුය.දැනටමත් පල් හොරු අළුත් ආණ්ඩුව සමඟ ඩීල් දමා ඇතිවාට සැකයක් නැත.මන්ද හොරුන්ට ගණදෙවි නුවණ ඇති බැවිනි.
ප්‍රකට නීච හොරුන් පිරිසකට නාම යෝජනා නොදීමට ශ්රීලනිපය තීරණය කර ඇත.ඒ ගැන සතුටුය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78778496163120191592015-02-01T20:51:06.283-08:002015-02-01T20:51:06.283-08:00ඔවු දන්නෙම නැතුව ගාන වැඩිවෙන්න ඉස්සෙල්ල.
අනික හෙටය...ඔවු දන්නෙම නැතුව ගාන වැඩිවෙන්න ඉස්සෙල්ල.
අනික හෙටයි අනිද්දයි වහල ලු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78497841502688770032015-02-01T20:37:40.025-08:002015-02-01T20:37:40.025-08:00විකාර නැතුව ගල් බාගයක් ගහගෙන ඉමු..විකාර නැතුව ගල් බාගයක් ගහගෙන ඉමු..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69707529677648118072015-02-01T20:34:59.714-08:002015-02-01T20:34:59.714-08:00කෙලින්ම කැසිනෝ තහනං කරන් නැතුව "අනුශාංෂික පහස...කෙලින්ම කැසිනෝ තහනං කරන් නැතුව "අනුශාංෂික පහසුකම්" කියන වචනේ අයින් කලානං පැකර් තාමත් ලංකාවේ..

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51478268902388513982015-02-01T20:33:15.273-08:002015-02-01T20:33:15.273-08:00//1. නිසි පාලනයක් ඇතිව සීමිත ප්‍රදේශයක කැසිනෝ (සමග...//1. නිසි පාලනයක් ඇතිව සීමිත ප්‍රදේශයක කැසිනෝ (සමග මිශ්‍ර එන්ටර්ටේන්මෙන්ට් Zසෝන් ) රටේ ආර්තික වර්ධනයට නරකක් නොවේ.//
මං හිතන්නේ රවිගේ කරුණානායකගේ මතයත් මෙයිට සමානයි.. නමුත් හැමෝත් එක්කම කතාබහ කරලලු තහනං කලේ..Anonymousnoreply@blogger.com