tag:blogger.com,1999:blog-6408302481691521967.post2107051557583487700..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: කොඩිවිනේ තනතුරද, සිස්ටම් එකද..? - Disaster is in Executive Power or it's the Systemමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6408302481691521967.post-70536804229349253162014-12-03T21:33:28.855-08:002014-12-03T21:33:28.855-08:00කෙන්ජි තමුන් තමා මම දැකපු ගොන්ම පකයාකෙන්ජි තමුන් තමා මම දැකපු ගොන්ම පකයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28525416276398462582014-12-03T21:06:10.153-08:002014-12-03T21:06:10.153-08:00ඔය සීන් එක කියන්නෙ දැන් යහපාලනේට ඇවිල්ලා ඉන්න ඇන්ට...ඔය සීන් එක කියන්නෙ දැන් යහපාලනේට ඇවිල්ලා ඉන්න ඇන්ටි තමා පටන්ගත්තෙ.තමන්ගෙ සාරය අහවල් තැනින් උරා බීපු අජන්ත සොය්සත් පාර්ලිමේන්තුවට ගත්තා. ඌට මොන සුදුසුකමක්ද චිට් එකෙන් එන්න. මර්වින් චන්ද දෙදාහක් ගත්තාම ගත්තාඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72521379490186004162014-12-02T03:47:30.334-08:002014-12-02T03:47:30.334-08:00මාතලන්ගේ සරම ටිකක් ගැලවී පුක එලියේ ඇත. මිනිස්සු ඡන...මාතලන්ගේ සරම ටිකක් ගැලවී පුක එලියේ ඇත. මිනිස්සු ඡන්දේ දෙන්නේ මිනිහාට වගේම පක්ෂයටත් කියලා ආයෙත් කියනවා ලොක්කා කරන්න තිබ්බේ මේ ජරා පනින එක නීතියෙන් නවත්තන්න කියලයි. එතකොට අන්ත පැත්තේ ඉදලා ලොක්කා ලගට පැන්න අයට ඡන්දේ දුන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ. මේක තනිකරම ලොක්කා පරාද වෙන එක නවත්තන්න කරන්න කියන දෙයක් වගේ නේද..KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24616832819697355222014-12-01T02:07:49.980-08:002014-12-01T02:07:49.980-08:00umbawage minissu hari adui.ewage connection thibil...umbawage minissu hari adui.ewage connection thibilath meka dapueka.meril ekka connection thiyena wenathenaka demmanam connection katha nethuwama,comment eka vanish,Thanks.(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9230567899464306942014-11-30T22:47:55.554-08:002014-11-30T22:47:55.554-08:00මාතේ, උඹල තේරුම් නොගන්න දෙයක් ගැන තමයි මම කිව්වේ.....මාතේ, උඹල තේරුම් නොගන්න දෙයක් ගැන තමයි මම කිව්වේ...
අසරණ වෙලා ඉන්නේ සිංහලය විතරක් නෙමෙයි කියලත් මම දන්නවා... නමුත් මම බලන කෝණයෙන් බැලුවම වැඩිපුර අසරණ වෙලා තියෙන්නේ සිංහලයා...
එකක් ආර්ථික වශයෙන්, අනිත් පැත්තෙන් වඳ වී යාමේ හැකියාව පැත්තෙන්...

නමුත් උඹේ කෝණය අනුව බලන අසරණ කමේ ප්‍රමාණය අනුව බැලුවම උතුරේ, නැගෙනහිර සහ වතුකරේ මිනිස්සු අසරණ වැඩියි.

මම කියන්නේ ජාතියක් විදිහට අපි පත්වෙලා තියෙන අසරණකම ගැන...
ඒ වගේම උඹ දන්න කියන "ඇත්ත කියන" ඩොකාල එහෙම ඉන්නවනම් මෙන්න මේ ගැන උන්ගෙන් අහල බලපන්...
සිංහල ගෑනියෙක් ළමයි හම්බ වෙන්න ගියාම අවශ්‍ය නැතත් බොරු කියල හරි සිසේරියන් කරවන හැටි, ඒ ගමන්ම ටියුබ් දෙක තලලා දාන හැටි ගැන ඒ වගේ ඩොකෙක්ගෙන් අහල බලපන්...
අඩු ගානේ දැන් දන්නවට වඩා යමක් දැන ගන්න පුළුවන් වේවි.

දුක තියෙන්නේ එහෙම කරන උන් අතරේ "සල්ලි වලට එහෙම කරන" අපේ සිංහල ඩොකාල, ඩොකීලම බහුතරයක් ඉන්න එකයි...

ඒ එක්කම තමන් දන්න වටපිටාව හොයල බලපන්, එක එක සංකුලතා නිසා ගැබ් ගන්න බැරි, ගැබ් ගත්තත් ඒක ඉබේම ගබ්සා වෙලා යන තරුණ සිංහල ගෑණු කී දෙනෙක් ඉන්නවද කියලා.

ඒවා එහෙම වෙන්නේ කොහොමද කියලවත් අපි හරියට දන්නේ නැහැ බං... ඒකත් හරියට අර වකුගඩු ප්‍රශ්නේ වගේ...
උඹ අසරණ බව ගැන හිතන්නේ මුල්‍යමය පැත්තෙන් විතරයි.
නමුත් සිංහලයා ජාතියක් විදිහට ඊට වඩා අසරණ වෙලා තියෙනවා.
කවුරුවත් ඒවට හේතු හරියකට හොයන්නේ නැහැ, එහෙන් මෙහෙන් ඇහෙන දේවල් ටිකක් විතරයි තියෙන්නේ...

මැදපෙරදිග ගෑණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් ඔය ගෑණු ගන්න පඩිය වගේ සහ ඊටත් වඩා පඩි ගන්න පුළුවන් කම්කරු මට්ටමේ රැකියා සහ වෙනත් ක්‍රම තියෙනවා.
නමුත් අපේ පිරිමි ගෑණුන්ව රට යවල උන් ගෙදර නතර වෙනවා ළමයි බලා ගන්න...
ඒක ජාති බේධයක් නැතුව අපේ රටේ ඉන්න පිරිමින්ගේ කොඳු නාරටි සම්බන්ධ ප්‍රශ්නයක්.

රිසානා ගැන කතා කරද්දීත් ඒක අදාලයි. මමත් ඒ ගෙදර දැක්කා ෆොටෝ වලින්.
ඒ ගෙදර සෑහෙන හොඳ මානව සම්පතක් ඉන්නවා. අපේ දුප්පත් සිංහල මිනිස්සු කරනවා වගේ අඩු ගානේ කෝටු ටිකක් බැඳලා කටුමැටි ටිකක් ගහගන්න බැරි මට්ටමක අබල දුබල පිරිසක් නෙමෙයි ඒ ගෙදර ඉන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22846930661660480342014-11-30T17:56:47.581-08:002014-11-30T17:56:47.581-08:00මෙරිල් මගේ හොඳ යාළුවෙක්. මට කාළයක් දිවයින් හම්බ උන...මෙරිල් මගේ හොඳ යාළුවෙක්. මට කාළයක් දිවයින් හම්බ උනේ නොමිළේ. ඒත් කවදාවත් කියවන්නෙ නම් නෑ. ඒක පත්තරක්ද බං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16759520083403693862014-11-30T17:55:31.055-08:002014-11-30T17:55:31.055-08:00මේක අයින් කරන්නේ නෑ එකෙක්වත්. ඒවා ඔක්කෝම බයිලා. ඒත...මේක අයින් කරන්නේ නෑ එකෙක්වත්. ඒවා ඔක්කෝම බයිලා. ඒත් දැන යන ක්‍රමය නම් අන්තීමයි. මට ප්‍රශ්ණය තියෙන්නේ එකාධිපතිත්වයට වඩා. හැමතැනම අරක් ගෙන ඉන්න කුඩු කාරයෝ, මිනීමරුවෝ, එතනෝල් කාරයෝ, පිම්පියෝ, චන්ඩි, ස්ත්‍රී දූෂ්කයෝ. කම්බ හොරු ගැන. අද ප්‍රාදේශීය සභා වල 100% ඉන්නේ මුන්. තව ටික දවසකින් මුළු පාර්ලිමේන්තුවත් එහෙම වෙයි. ඊට කලින් මේවට ආවඩන අය එලවන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50520280119627090242014-11-30T09:35:20.889-08:002014-11-30T09:35:20.889-08:00Maathalan,Meka mathrukawata adala nethiwata samawe...Maathalan,Meka mathrukawata adala nethiwata samawenna ona,me kathawa dekkama noliyabe,liyanna thenakuth ne,Ada(30) Irida Divaine, Meril perera "Sihina Lowak dutuwa Mathakai"namin clarance wijewardana gena lipiyak (Clara pothen patan aran)liyala thibila kiyewwa,Balapuwama Eke Bagayakata wediya Patha Nayek yawala..Clarance gena kiwwama asawen balanna gaththa.(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6973365076062162272014-11-30T09:14:12.303-08:002014-11-30T09:14:12.303-08:00JR lokka anthima kale, Ravayatada koheda deepu int...JR lokka anthima kale, Ravayatada koheda deepu interviw ekakadi, kiyala thibuna oya putuwe wadi wechcha kenek.wiyavasthawa wenas karanna kemathi wenne ne kiyala.thawa kiwwa wiyavasthawa bayanakawenne duraya darana kenata anuwaya kiyala.(Ranjan-düsseldorf)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48822388482132236122014-11-30T05:50:34.430-08:002014-11-30T05:50:34.430-08:00මෙන්න දෙන්නටම සැලියුට් කලා , මෙන්න දෙන්නටම සැලියුට් කලා , අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67945506136863248942014-11-30T05:15:13.907-08:002014-11-30T05:15:13.907-08:00රිසානාගේ බෙල්ල කැපුවේ අල්ලගෙ කැමැත්තට. උඹ කවුද අල්...රිසානාගේ බෙල්ල කැපුවේ අල්ලගෙ කැමැත්තට. උඹ කවුද අල්ලාහ් ගේ කැමැත්ත විවේචනය කරන්න ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53569613406693889162014-11-30T05:01:56.448-08:002014-11-30T05:01:56.448-08:00ඇත්තද? ඒ උනාට චන්ද්‍රිකා හාමුදුරුවරුන්ට පස්සෙ ඇරිය...ඇත්තද? ඒ උනාට චන්ද්‍රිකා හාමුදුරුවරුන්ට පස්සෙ ඇරියේ නෑ මේ වගේ. මෙයාලා මාහා නායක, අනු නායක් විතරක් නෙමෙයි ඔක්කෝටම ඇරලා. බුදු හාමුදුරුවන්ටත් ඇරලා ඉවරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74487065342507234562014-11-30T04:22:35.326-08:002014-11-30T04:22:35.326-08:00චන්ද්‍රිකා ගැන සිද්ධියක් සඳහන් කරන්නම්
මාලිනී බුලත...චන්ද්‍රිකා ගැන සිද්ධියක් සඳහන් කරන්නම්
මාලිනී බුලත්සිංහල මැරුණු අලුත චන්ද්‍රිකා දේශනයක් කරද්දී මාලිනී බුලත්සිංහල ගැන මොනවාහරි කිව්වා (මම රූපවාහිනියෙන් බැලුවෙ) මෙතනදී චන්ද්‍රිකාට බුලත් සිංහල කියන්න ගිහින් හිරවුනා
එයා කිව්වේ "මාලිනී බුලත්ත්ත් .. සිංහල" කියලා එතනදී සිංහල කියන වචනෙ කිව්වෙ බොහොම හොරෙන් වගේ
ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා හාමුදුරුවන්ට වඳින්නෙත් අමුතු විදියට එයා වඳින්න නැමෙන්නෙ බොහොම අමාරුවෙන් වැන්ද හැටියෙමු දුන්න වගේ නැගිටිනවා
දැන් පෙනෙන හැටියට චන්ද්‍රිකා නැවත බලය ගන්න උත්සාහ කරනවා වගේ
සිංහල බෞද්ධයෙක් හැටියට මේ වගේ කෙනෙක් වෙනුවට ඕනෙ මල යකෙක් පත්කරගන්න මම කැමතියිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64333403698168112292014-11-30T01:01:51.154-08:002014-11-30T01:01:51.154-08:00මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද තමයි ප්‍රති...මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද තමයි ප්‍රතික්ෂේපිත සහ ප්‍රකාශිත නොවන ඡන්ද සියල්ල සිංහල ඡන්ද ලෙස පමණක් ගණන් ගැනීම. එහෙම වෙන්න විදියක් නැති නිසා ඔය අප්රකාශිත ප්‍රමාණයට සුළු ජාතික ඡන්දත් එකතු කලාම එකී සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 28-29 ක් වන්නේ නැත. විශේෂයෙන්ම උතුරේ ඡන්ද වැටීම ඒ තරම්ම සාර්තක නොවන නිසාත් මේ දේ සිදු වේ. එම තත්වයද මත ගිය වර ජනාධිපතිවරණය තුලදී ප්‍රකාශිත ඡන්ද වලට අනුව කල දළ ගණනය කිරීම් වලට අනුව ප්‍රකාශිත ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 19 ක් පමණ සුළු ජාතික ඡන්ද විය. එම නිසා නැවත එකී දත්තය ඇතුලත් කොට මෙම ගණන සාදා බලන්න.

එසේම සුළු ජාතික ඡන්ද අතුරින් බහුතරය මරාට විරුද්ධ බව සැබෑය. එහෙත් මරාට විරුද්ධ පාර්ශවයට සුළු ජාතික ඡන්ද වලින් 75%ක ප්‍රතිශතයක් ලබා ගැනීම අසිරුය. එය උපරිම සියයට 65-70 ත් අතර පවතී. කැමතිනම් මෙම සාධකයත් සලකා බලා නැවත ගණන් සාදන්න.

(ඉහත කරුණු දෙකටම අනුව අප විසින් කර ඇති ගණනය කිරීම් වලට අනුව මරාට විරුද්ධව ගිය වර ප්‍රකාශය තිබූ උපරිම සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ ලක්ෂ 12 ත් 14 ත් අතර ප්රමාණයකි.)

එජාපයේ ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම නිවැරදි වන මුත් ඇතැම් විට මෛත්‍රී/චන්ද්‍රිකා/මංගල යන ත්‍රිත්වය පිළිබඳව ඇති සාධාරණ සැකය මත ඔය ඡන්ද ලක්ෂ 25න් සැලකිය යුතු ප්‍රමාණයක් නොවැටීමට ඉඩ ඇත. එසේ අඩු වීම විය හැකිම තත්වයක් වූවද සැකයේ වාසිය මෛත්‍රීට ලබා දී අප එම ලක්ෂ 25 එසේම ඉතිරි කරමු.

එසේ උපරිම වාසිය දුන්නත් මෛත්‍රීට ඒ වන විට ලැබී ඇත්තේ ඡන්ද ලක්ෂ (14+25) 37 කි.

ගිය වර වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 104 ක් පමණ වේ. ඒ අනුව සියයට 50 ක් ලබා ගැනීමට සඳහාත් තව ඡන්ද ලක්ෂ (52-37) 15ක අඩුවක් පවතී. මෙය ලබා ගත හැකි ක්‍රමය අපැහැදිලිය. ගිය වර ජනාධිපතිවරණය තුල ප්‍රකාශිත ඡන්ද ඇතුලේ ජවිපේ ඡන්ද තිබීම නිසා එම ඡන්ද මෙවර අමුතුවෙන් එකතු කිරීම කල නොහැකි අතරම බොහෝ විට ජවිපේ ඡන්දය වර්ජනය කිරීම හරහා ගියවරටත් වඩා ඡන්ද ප්‍රමාණයක් අඩුවීමට හැකියාව ඇත. හෙළ උරුමය එකතු වීම තුලින් එම ප්‍රමාණය නැවත ආවරණය වනවා යැයි සිතුවත් ඡන්ද ලක්ෂ 15ක් අමුතුවෙන් එකතු කර ගැනීම යනු පහසු කටයුත්තක් නොවනු ඇත. චන්ද්‍රිකා සහ මෛත්‍රී නිසා වෙනස් විය හැකි ඡන්ද ප්‍රමාණය ඉතාම අල්පය. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 3 ක් පමණ යැයි උපරිම ලෙස ගණනය කල හැක. (පොලොන්නරුව අනුරාධ පුරය සහ අත්තනගල්ල) එය ලක්ෂ 3ක් ලෙස නොව තවත් වැඩි වාසියක් දී ලක්ෂ 5ක් කලද තවත් ලක්ෂ 10ක හිඟයක් පවතී.
ගිය වර මරා සහ සරත් ෆොන්සේකා මහත්මා අතර ඡන්ද පරතරය ලක්ෂ 19 ක් පමණ වූ බවත් මතක් කල යුතුය. එම පරතරය පියවා ගැනීමට නම් මෙයට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ. මගේ පෞද්ගලික අදහස නම් එය මේ වාතාවරණය තුල සිදු කල නොහැකි බවය. සමස්ථ ප්‍රතිඵලය ෆොන්සේකා සහ මරා අතර තිබූ තරමටවත් සාර්ථක විය නොහැක.

(පුධාන මුලාශ්‍රය - http://www.slelections.gov.lk/presidential2010/AIVOT.html )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29519375536671535422014-11-30T00:41:04.161-08:002014-11-30T00:41:04.161-08:00ඔයා මේ ලංකාවේ ජනගහනය අනුව ප්‍රතිශත හදාගෙන. එහෙම බල...ඔයා මේ ලංකාවේ ජනගහනය අනුව ප්‍රතිශත හදාගෙන. එහෙම බලාපොරොත්තු තියා ගන්න එක හොඳයි. හැබයි ඔයාගේ ගනන් කිරීම් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ගැන මම විග්රහ කරන්න ඕන නෑ. මැතිවරණ දෙපාර්තමේන්තමේන්තුවේ වෙබ් අඩවිය පරිශීළණය කරන්න. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61594450098402541352014-11-30T00:22:41.318-08:002014-11-30T00:22:41.318-08:00කවුරු මොනව කිව්වත් මෛත්‍රී දිනනව....
දිනන්නෙ මෙහෙ...කවුරු මොනව කිව්වත් මෛත්‍රී දිනනව....

දිනන්නෙ මෙහෙමයි....

ලියාපදිංචි චන්ද ලක්ෂ 140න් 79-80% වලංගු චන්ද වෙනව කියල උපකල්පනය කලොත් එතන චන්ද ලක්ෂ 110යි. ජනාධිපති වෙන්න නම් චන්ද ලක්ෂ 55 පමන අවෂ්යයි..

අර චන්ද ලක්ෂ 110න් 26-27% පමන සුලු ජාතික (දෙමල මුස්ලිම් ) චන්ද.. ඒකියන්නේ චන්ද ලක්ෂ 28-29ක්...
ඔතැනින් අඩුම තරමේ 75% චන්දෙ දෙන්නේ මෛත්‍රීට.. ඒ කියන්නේ අවම චන්ද ලක්ෂ 22ක්..

එජාපය පල්ලෙහාටම වැටිච්ච කාලවලදී පවා දකුනේ සිංහල බෞද්ධ චන්ද වලින් 32-33% විතර යූඑන්පියට තිබ්බා.. ඒවා සම්මජ්ජාතියට මරාට යන්නෑ
එතැන චන්ද ලක්ෂ 25 විතර...

එකතුව චන්ද ලක්ෂ 47 යි...

ඉතුරු චන්ද ලක්ෂ 8 ජවිපෙ (දකුනේ ලක්ෂ 2ක පමන සිංහල චන්ද පදනමක් ) + ෆොන්සේකා (බස්නාහිරෙන් හා දකුනෙන් චන්ද ලක්ෂ 3ක් ගත්ත, බහුතර සිංහල චන්ද ) + හෙල උරුමය (තනිකර සිංහල චන්ද ) + මෛත්‍රීට එකතුවෙන දකුනේ ශ්‍රී ලංකා කාරයින්ගේ චන්ද ආදියෙන් කවර් කරන්න පුලුවන්

එකග නැතිනම් මාතලන් එහෙම නොවෙන්නේ ඇයි කියල කියන්න බලන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18286480212542961732014-11-30T00:20:04.720-08:002014-11-30T00:20:04.720-08:00සී නිව්ස් උඹ බලනවා ඇති. ඊට වඩා හොඳයි. චේතිය රජ්ජුර...සී නිව්ස් උඹ බලනවා ඇති. ඊට වඩා හොඳයි. චේතිය රජ්ජුරුවන්ගේ කතා අහන එක. මංගලම කියන්න ඕන නෑ නේ. මංගලටත් ටීම් එකක් ඉන්නවනේ. ඇත්තටම මංගලට ප්‍රෙෂර් එක තිබුනේ ටීම් එකෙන්. සී නිව්ස් කොඳ බලලා, හොඳට පඩ ඇර ඇර හිනාවෙන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1992065277460589982014-11-29T23:47:00.382-08:002014-11-29T23:47:00.382-08:00[ඕන්න මෙන්න පනින්න ගිය මංගල බේරගත්තෙත් හෙන අමාරුවෙ...[ඕන්න මෙන්න පනින්න ගිය මංගල බේරගත්තෙත් හෙන අමාරුවෙන්.]
අනේ හුකේ.. දේෂපාලනේ කියන්නෙ සීනිවුස් එකේ දකින රෙද්ද නෙමෙ...
මංගල යන කථාවම decoy එකක්...

මෛත්‍රී සුමාන දෙකකට කලින් එනවා කියල කිව්වේ මාතලන්ගේ කනට කොරලද දන්නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8266931770461563002014-11-29T23:26:35.102-08:002014-11-29T23:26:35.102-08:00ඔය සිරා කිව්වම ...කැක පුස්ම එන .....තුන් දෙනා ගැන ...ඔය සිරා කිව්වම ...කැක පුස්ම එන .....තුන් දෙනා ගැන ලගදීම කියමි....,
පව්...උයාල ....අර දෙමවු පියො නය වෙලා .....රට එවපු .....
තව නොකියමි....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18132564570564189402014-11-29T23:08:21.228-08:002014-11-29T23:08:21.228-08:00උඹ දන්නවද මේක මුල කාළේ බැලුවේ කී දෙනාද කියලා. මේක ...උඹ දන්නවද මේක මුල කාළේ බැලුවේ කී දෙනාද කියලා. මේක හෙමීට යයි. මම දැක්කා ඔය ගොසිප් සයිට් එකක කොමෙන්ට් එකක් දාපු එකෙක් අහලා තියෙනවා බ්ලොග් කියන්නේ මොනවද කියලා. වැදගත්ම දේ බලන්න ඕන මිනිස්සු මේක බලනවා. ඒකයි මම හැමදාම කියන්නේ. ඔය ෆෝන්, අයි පෑ, ලැප් ටොප් තිබුනට, ටයි බයි දැම්මට, මේකප් දාලා හීල්ස් දාගෙන කාර් බාර් වල ගියාට ඒ ඔක්කෝම ගල් වැද්දෝ කියලා. ඒ මේ බ්ලොග් නොබලන නිසා නෙමෙයි. පොඩ්ඩක් කතා කරලා බලපන්කෝ සාමාන්‍ය දැණීම. ලැජ්ජාවේ පණ යනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38569328822547237892014-11-29T23:01:18.854-08:002014-11-29T23:01:18.854-08:00මාතෙ, මම සමීක්සනයක් කොලා බං.
පැරා පෝස්ට් 2800 ක් අ...මාතෙ, මම සමීක්සනයක් කොලා බං.
පැරා පෝස්ට් 2800 ක් අවුරුදු 6 කදි ලියල හිට්ස් ලක්ස 26 ක් විතර අරං. උඹ පෝස්ට් 600 ක් විතර ලියලා හිට්ස් ලක්ස 11 හමාරක් විතර අරං. එතකොට පැරාගෙ ඇවරේජ් එක 900 ක් විතර. උඔ 1900 ක් විතර. (අපිට පාටියක් දියං ඈ...) අර නලු නිලියන්ගෙ ඕපාදූප කියෝන උන්ගෙ ඒවා හිට්ස් දෙකෝටි ගණන් පැනලා. පේනවනෙ කරුමෙක මහත!
මට කියන්න ඕනි ඒක නෙමෙයි. ලංකාවෙ මිනිස්සු ලක්ස 22 කින් කීයෙන් කීයටද උඹලා දෙන මේ පණිඩිවය යන්නෙ? පවුලෙ උන් සහ හිතවත්තු එක්ක එකා සීයකට කිව්වත් මුලු ජනගහනයෙන් 100 න් පංගුවකට යන්නෑනෙ. මමනං ඉස්කෝලවල ඒ ලෙවෙල් කරන උන්ටත් ප්‍රසිද්දියේ කියනවා සිංහල බොග් බලන්න කියලා. අපි මේක ජනතාව අතරට ගෙනියන්න හොඳ ක්‍රමයක් හොයන්න ඕනි.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4632640425466256672014-11-29T22:15:42.202-08:002014-11-29T22:15:42.202-08:00මෛත්‍රී පොදු අපේක්ෂක කිරීමේ සම්පූර්ණ මෙහෙයුම රතන හ...මෛත්‍රී පොදු අපේක්ෂක කිරීමේ සම්පූර්ණ මෙහෙයුම රතන හාන්දුරුවන්ගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77481281021415267072014-11-29T22:13:53.725-08:002014-11-29T22:13:53.725-08:00උඹ හිතුවද සිංහළ මිනිහා විතරය දුක් විඳින්නේ කියලා. ...උඹ හිතුවද සිංහළ මිනිහා විතරය දුක් විඳින්නේ කියලා. උන්ට අඩු ගානේ සිංහලයන් වීමේ ශ්‍රේෂ්ඨ ගැන දේශනා ටොපි දෙන විමල්ලා නානසාරලා නිසා ඒ ගුලි කාලා හරි බඩ පුරව ගන්න පුළුවන්.. ඊට අසරණයි උතුරේ දෙමළ මිනිස්සු. ඊටත් අසරණයි, වතුකරයේ දෙමළ ජනතාව. ඊටත් අසරණ පට්ට හිඟන්නෝ ටිකක් ඉන්නේ නැගෙනහිර. පට්ටම හිඟන්නෝ. ඒ මදිවට උන් දැන් මූලධර්මවාදයටත් අහුවෙලා ඉන්නේ. මම ගිහින් තියෙනවා අර බෙල්ල කපලා මරලා දාපු රිසානා දුවගේ ගෙදර. අපි පොඩි කාලේ හදපු සෙල්ලම් ගෙවල් ඊට වඩා ලස්සනයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29599740820216914242014-11-29T22:09:08.578-08:002014-11-29T22:09:08.578-08:00එක්කෙනක් නම් බෑ කියලමයි කියන්නේ. අනිකා නම් කියන්නේ...එක්කෙනක් නම් බෑ කියලමයි කියන්නේ. අනිකා නම් කියන්නේ වෙනසක් කොරනවය කියලා. දැන් කී දෙනෙක් නම් ඔහොම කිව්වද අප්පා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10537789665590542752014-11-29T22:07:46.677-08:002014-11-29T22:07:46.677-08:00ඒක නම් සහතික ඇත්ත. දැන තමයි චම්පිකලා කියන්නේ මහ බැ...ඒක නම් සහතික ඇත්ත. දැන තමයි චම්පිකලා කියන්නේ මහ බැංකුව වට කරන්න කියන්නේ. අවුරුදූ ගානක් එයයි එයාගේ පක්ෂෙ ඔක්කොම උනුයි අපි හම්බ කරන එකෙන් කාලා. මුන්ට අඩු ගානේ අත්‍යාවශ්‍යම භාන්ඩ ටිකවත් බදු නැතිව දෙන්න බැරිද? මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com