tag:blogger.com,1999:blog-6408302481691521967.post2108427744505021831..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නෙළුම් යායෙන් තලවකැළේට.... - To Thalawakele with Love මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6408302481691521967.post-70582483921858771662015-06-20T23:49:13.242-07:002015-06-20T23:49:13.242-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15617795270057572015-06-20T02:41:35.769-07:002015-06-20T02:41:35.769-07:00මේක අවශ්‍ය නැහැ. අපේ චැරිටි එකක් තිබෙනවා. www.shar...මේක අවශ්‍ය නැහැ. අපේ චැරිටි එකක් තිබෙනවා. www.shareandcare.org.uk කියල . ඒ කෙන් මුදලක් ලැබෙනවා තෑගී ටිකක් ගන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77393112004803299922015-06-19T06:10:40.292-07:002015-06-19T06:10:40.292-07:00පැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හ...පැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හැමෝම පොඩි පැන්සලක් , පෑනක් , එක්සර්සයිස් පොතක් වගේ පොඩි තෑග්ගක් , ගෙදර හැදෙන කෙහෙල් ඇවරියක් හරි කමක් නැහැ ගෙනියනවා නම් හොඳ නැත්ද ළමයින්ට දෙන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85142783034942987702015-06-19T02:06:12.226-07:002015-06-19T02:06:12.226-07:00//දේශකය කියන්නෙ අර කොන්ක්‍රීට් බාසම තමයි//
හොක්.....//දේශකය කියන්නෙ අර කොන්ක්‍රීට් බාසම තමයි//

හොක්.. හොක්... හොක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18224674424411348522015-06-19T01:59:33.986-07:002015-06-19T01:59:33.986-07:00සයිස් බලන්න කමිටුවක් පත් කරන්න වෙයි..සයිස් බලන්න කමිටුවක් පත් කරන්න වෙයි..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10392839749917827402015-06-19T01:34:50.620-07:002015-06-19T01:34:50.620-07:00පල්ලාකි නෙද පූ ,
යෙන්නේන්කි කුරු කුතන්ඩී පල්ලාකි නෙද පූ ,
යෙන්නේන්කි කුරු කුතන්ඩී Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28705590372934534632015-06-19T01:33:49.974-07:002015-06-19T01:33:49.974-07:00ස්තුතියි.ස්තුතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36105422306624665162015-06-19T01:33:14.651-07:002015-06-19T01:33:14.651-07:00අපොයි ඔය පහේ සිස්සත්තේ නම් අත අරින්න එපා. ලංකේ ති...අපොයි ඔය පහේ සිස්සත්තේ නම් අත අරින්න එපා. ලංකේ තියෙන ප්‍රධානම විභාගය නොවැ. ඕකෙන් තමයි රට පාලනය කරන කට්ටිය හැලෙන්නේ. ඊට පස්සේ උන් රට පාලන කරන්න ඇවිල්ල පහේ සිස්සත්වේ පාස් උන්ට රස්සා දෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1081541001834412242015-06-19T01:31:11.806-07:002015-06-19T01:31:11.806-07:00හොඳා හොඳා නඟේ. මන් ඒත් බැලුව ට්‍රේනින්ග් හනිමුන් එ...හොඳා හොඳා නඟේ. මන් ඒත් බැලුව ට්‍රේනින්ග් හනිමුන් එකක්වත් ගිහිල්ලද කියල , නැති වෙන කොට :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84690854748270631632015-06-18T23:33:18.129-07:002015-06-18T23:33:18.129-07:00 ලමාතන් මේ ඕකට රණ විරුවොත් එනවද ඒ අයත් බ්ලොග් ල... ලමාතන් මේ ඕකට රණ විරුවොත් එනවද ඒ අයත් බ්ලොග් ලියනවද , වැඩ කරන ගමන් ද එන්නේ
ඒගොල්ලෝ කුන්ෆු ,කරාටි, මරාටි ,වගේම චීන අඩි දන්නව ද ?මොකද අපි තුවක්කුවලට දැන් බය නැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71771111262349299942015-06-18T17:23:30.575-07:002015-06-18T17:23:30.575-07:00ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.....මම හදවතින්ම සුභ පතනව...ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.....මම හදවතින්ම සුභ පතනවාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66579646339736373882015-06-18T11:15:09.566-07:002015-06-18T11:15:09.566-07:00සුපර් වැඩක්. මාත් “හදවතින් තලවකැලේ“ හොඳේ.සුපර් වැඩක්. මාත් “හදවතින් තලවකැලේ“ හොඳේ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34255574635574706332015-06-18T11:02:09.215-07:002015-06-18T11:02:09.215-07:00අඩි එන්නඩි රාකම්මා//අඩි එන්නඩි රාකම්මා//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37598410490611612322015-06-18T09:35:23.620-07:002015-06-18T09:35:23.620-07:00නෙලුන් අජිත් අයියේ : ජොබ් එක මාරු කළා පහුගි...නෙලුන් අජිත් අයියේ : ජොබ් එක මාරු කළා පහුගිය ටිකේ බිසී වෙලා තිබ්බේ අනේ .. දැන් ආයෙම ට්‍රැක් එකට එන්ටර් වෙන ගමන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68881273174323044732015-06-18T08:21:22.747-07:002015-06-18T08:21:22.747-07:00@ajith Dharma: ට්‍රයි කරල බලමු, අාව නොඅාව සුභපතනවා...@ajith Dharma: ට්‍රයි කරල බලමු, අාව නොඅාව සුභපතනවා! :)
@මාතලන්: මට තුන්පත් රෑනක් නෑ! :D
අාරාධනාවට තුති :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57289385613139177032015-06-18T07:38:13.800-07:002015-06-18T07:38:13.800-07:00තුන් පත් රෑන එක්කම උනත් අවුලක් නෑ...තුන් පත් රෑන එක්කම උනත් අවුලක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54378732731122940272015-06-18T07:37:34.784-07:002015-06-18T07:37:34.784-07:00අන්න ඒකට රත්නපුරේ තිබ්බා නම්... නේද මදාවියෝ...අන්න ඒකට රත්නපුරේ තිබ්බා නම්... නේද මදාවියෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31346854647539242982015-06-18T07:36:41.055-07:002015-06-18T07:36:41.055-07:00කොහොම හරි එන්න..කොහොම හරි එන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50231912340546992652015-06-18T07:36:05.155-07:002015-06-18T07:36:05.155-07:00රාජ් ආවත් අනිකා නම් එන්නේ නෑ සසරෙදි...රාජ් ආවත් අනිකා නම් එන්නේ නෑ සසරෙදි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20442930597696782882015-06-18T07:35:13.995-07:002015-06-18T07:35:13.995-07:00ආවා නම් සින්නතම්බිලා කොර කරන්න තිබුනා.. අපේ උන් කි...ආවා නම් සින්නතම්බිලා කොර කරන්න තිබුනා.. අපේ උන් කියලත් වෙනසක් වෙන එකක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82008500904561939012015-06-18T07:34:03.291-07:002015-06-18T07:34:03.291-07:00හැලපේ ලංකවෙද....?හැලපේ ලංකවෙද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2827541209739864202015-06-18T07:33:22.555-07:002015-06-18T07:33:22.555-07:00අරවා ටිකක් අරගෙන වරෙන් එහේ බෙදන්න...අරවා ටිකක් අරගෙන වරෙන් එහේ බෙදන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56511940264081602302015-06-18T07:32:29.939-07:002015-06-18T07:32:29.939-07:00කතාවට කලින් දෙකක් දාගන්න පුළුවන් නම්, දෙන්නම් එපා ...කතාවට කලින් දෙකක් දාගන්න පුළුවන් නම්, දෙන්නම් එපා වෙනකන්ම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32731364498008341242015-06-18T07:03:40.286-07:002015-06-18T07:03:40.286-07:00මටත් එන්නම හිත..ලොක්කට වචනේ දාලා බලන්නම්මටත් එන්නම හිත..ලොක්කට වචනේ දාලා බලන්නම්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3046039110202247332015-06-18T07:01:00.594-07:002015-06-18T07:01:00.594-07:00ඔහම කියන්න එපා යකෝ එතකොට එන්නම හිතෙනවා..ඔහම කියන්න එපා යකෝ එතකොට එන්නම හිතෙනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com