tag:blogger.com,1999:blog-6408302481691521967.post2165350171715576785..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: වෙනුෂා ඉමන්දි මරාදැමූ පින් ගොනා එළවනු... - Sack the Sex Maniac Immediately මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger196125tag:blogger.com,1999:blog-6408302481691521967.post-84723937697605657652014-02-24T08:51:08.928-08:002014-02-24T08:51:08.928-08:00Superb.....!!!
Superb.....!!!
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57013643517714341162014-02-19T13:52:51.583-08:002014-02-19T13:52:51.583-08:00අපේ කටේ ඔය වචන නැති නිසා ප්‍රශ්නයක් වෙන් නෑ.. නමුත...අපේ කටේ ඔය වචන නැති නිසා ප්‍රශ්නයක් වෙන් නෑ.. නමුත් වයසත් එක්ක කරලා තියෙන වැඩ දැක්කම පාසලක විදුහල්පතිකෙනෙක් එහෙම කීමේ ලොකු වරදකුත් නෑ.. තමන්ගේ තත්වේ රැකගෙන ජිවත් වෙන්න බැරිව, පිපෙන පොහොට්ටු වල පෙති දිග අරින්න හැදුවහම ඔහොම වෙනවා ... -_-

විදුහල්පතිට දොස් කියන්න කලින් ළමයාගේ දෙමවුපියෝ ගැන බලන්න. එයාල සමීප උනානම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ.. විදුහල්පති කහා කරපු නිසා කතාව මෙතැනින් ප්‍රසිද්ද උනා.. එයත් කට %ක වහගෙන නොදැක්ක ගානට හිටියනම්.... ඇය කොතනින් නවතීද ???

විදුහල්පතිට විනය ක්‍රියාමාර්ග ගන්න කලින් දරුවාගේ මවට චෝදනා රාශියක් එල්ල වෙනවා නේද ? (ඇයි අර පරණ පෙම්වතා හා වෙනූශගෙ අක්ක)

***වෙනුෂ නංගි වගේ අය වෙනුවෙන් ලියවෙච්ච තමා මේ...

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්
නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
එපා දෑතින් මලේ පෙති දිග හරින්න
එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න

දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
සිහින ඇති නිමාවක් නැති තරම්
ඒත් මේ ගැන සිතන්න
අපා දුක් විඳ වුවද කම් නැත
පොළොවෙ පය ගහ සිටින්න //

සෝඩි ලැම හස පෑයු පමණින්
බඹර ගුම් නද ඇසූ තරමින්

අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
තරව සිහියට නගන්න
දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේනිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40607382384104359932014-02-19T03:36:02.619-08:002014-02-19T03:36:02.619-08:00හැමෝටම එකම කියන්න මට පිස්සු නැහැ මස්සිනා හැමෝටම එකම කියන්න මට පිස්සු නැහැ මස්සිනා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67928418951540948692014-02-18T07:07:47.709-08:002014-02-18T07:07:47.709-08:00@කකා.....මම කටයා සීයට සීයක් හරි කියන්නේ නැහැ. නමු...@කකා.....මම කටයා සීයට සීයක් හරි කියන්නේ නැහැ. නමුත් ඔවුන් තුල තිබු සිසු- අද්යාපනික සහ සම්බන්ධතාවය මේ තරම් වනචර නැහැ. ගෝත්‍රික නැහැ. කටයා යනු එක් පාසල් මූලික චරිතයක් (කර්නල් රාජපක්ෂ වැනි )මිස මෙවන් ,පාසල් විනය පසෙකට තබා පිස්සෙක් සේ හැසිරුනු කෙනෙක් නොවේ. මෙය නිවැරදි විය යුතු තත්වයක් නොවේද? ඊයේ වූ දේ අද නොවිය යුතු සේම, අද සිදුවන දේ හෙටත් සිදුවිය යුතුද? කටයා, රාජපක්ශ, කුලරත්නලා සිසුන් හරහා දුන් පනිවිඩයත් (ඉන්ටර් ඇක්ට් ක්ලබ්ස් හරහා ) මේ වැනි අයගෙන් බලා පොරොත්ත්තු විය හැකිද? කටයා වෙනුවට ඩබල් කටාලා අනුමත කරන්නේ කොහොමද? වැරදි සිසුවාද? එහෙම නැත්නම් මේ අධ්‍යාපන පරිපාලනයේ ඉන්න නුසුද්දන්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81687546747001762762014-02-18T01:57:30.815-08:002014-02-18T01:57:30.815-08:00කොහොමත් එහෙම අය තමයි ඉස්කෝලේ වැඩියෙන් යන්නේ..කොහොමත් එහෙම අය තමයි ඉස්කෝලේ වැඩියෙන් යන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90717614391762754792014-02-18T01:56:46.719-08:002014-02-18T01:56:46.719-08:00බොහොම හොඳයි..බොහොම හොඳයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2115189367323100822014-02-18T01:56:13.403-08:002014-02-18T01:56:13.403-08:00බලධාරියෝ එකෙක් හාම් හූම් නෑ.. ඒත් ඒක එක කාටුන් එකක...බලධාරියෝ එකෙක් හාම් හූම් නෑ.. ඒත් ඒක එක කාටුන් එකක් තිබ්බා.. දැන් දයාසිරි සින්දු කියන්නේ නෑ.. කියන්නේ බයිලා කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38359157302954628802014-02-18T01:54:54.491-08:002014-02-18T01:54:54.491-08:00කතා කියන්න.. ෆේස් බුක් එකට බනින්න.. මහත්මා කම් ගැන...කතා කියන්න.. ෆේස් බුක් එකට බනින්න.. මහත්මා කම් ගැන කතා කරන්න. සාධාරණය ගැන කතා කරන්න බක පන්ඩිතයෝ වැහි වැහලා.. මැරිච්ච රෝස මලක් වගේ කෙල්ල වෙනුවෙන් කතා කරන්න එකෙක් නෑ.. මේක මේ යක්කු ඉන්න රටේ ලස්සන මිනිස්සුන්ට වෙන අසාධාරණයක්. නිලියන්ට උනත් එහෙමනේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36281123622420646772014-02-18T01:52:52.794-08:002014-02-18T01:52:52.794-08:00මගේ පාසල ගැන මාර අමාරුවක් මේ ඇනෝට තියෙන්නේ.. මහත්ත...මගේ පාසල ගැන මාර අමාරුවක් මේ ඇනෝට තියෙන්නේ.. මහත්තයා මේවා ගෝත්‍රික ඒවා නම් ඇනෝ ලෙසින් වත් එන්න එපා.. ඔයාට හරි නෑ නේ. සක්කිලියෙක් වෙනුවෙන් පෙනී ඉන්න එක වෙන්න ඇති ඔහේගේ මහත්මා කම.. තිරිසනුන් සමග මොන හාන්දුරුකන්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40928417293304977122014-02-17T14:49:32.822-08:002014-02-17T14:49:32.822-08:00මාතලං, අර කටා වැනි නමකින් හැඳින්වුණු ගුරුවරයා වැනි...මාතලං, අර කටා වැනි නමකින් හැඳින්වුණු ගුරුවරයා වැනි අය ද එදා කලේ මේ වගේ වැරදිම තමයි. එදා නම් මානසික ප්‍රහාරවලට අමතරව, ශාරීරික වද හිංසා පහරදීම් වැනි දේ අද මෙන් දහස් ගුණයක් කෙරුණා.

එදා ෆේස් බුක් වගේ දේවල් තිබුණා නම් කටා ලා මොනවා නොකරාවිද?

එදා මෙදා සිදුවූ ඒ අකටයුතුකම් සියල්ලම එකසේ හෙළා දැකිය යුතුයි!

අනිත් කාරණය තමයි, සිදුවිය යුත්තේආවේගශීලීව "පිනා" එලවීම නොව නිසි පරීක්ෂණයක් කිරීමයි.

ඒ මිනිහාට ජොබ් එක නැති වුණාම, ආතතිය නිසා දිවි නසා ගත්තොත්, ඔහු ගේ දරුවන් මහමගට වැටුනොත්, ඒ ගැනත් හිතන්න ඕනෑ නේද?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3688551158842180462014-02-16T20:32:42.572-08:002014-02-16T20:32:42.572-08:00මට මෙතනදී විදුහල්පතිවරයා ඒ ශිෂ්‍යාවට අවවාද කරපු වි...මට මෙතනදී විදුහල්පතිවරයා ඒ ශිෂ්‍යාවට අවවාද කරපු විදිය දැනගන්න ලැබුනෙ නෑ
වේසි කියලම කිව්වද නැත්තම් “වේසා කම්වලට පුරුදුවෙන්න එපා දරුවො“ වගේ දෙයක් කිව්වද දන්නේ නෑනෙ
මොකද අපිටත් ඒ වගේ අවවාද ලැබිලා තියෙනවා
මේ ශිෂ්‍යාව ගේ සියදිවි නසා ගැනීමට එකම හේතුව විදුහල්පතිගේ ැවවාදය කියන්න බෑ
වෙනත් ප්‍රශ්න තියෙන්න ඇති, මේ සිද්ධිය ආසන්නම හේතුව වෙන්න ඇති
මේ වාගේ දේවල් වලදී අදහස් දැක්වීමේ දී ප්‍රෙව්ශම් විය යුතුයි නැත්නම් පාසල් සිසුන් අතර සියදිවි නසාගැනීම් රැල්ලක් ඇතිවෙන්න පුලුවන්

මෙතනදී තවදෙයක් කිවයුතුයි අපේ පාසල්වල තියෙන්නේ වික්ටෝරියානු සදාචාරය හා බැඳුනු විනය නීති
මමනම් කියන්නේ විවාහක ශිෂ්‍යාවන්ටත් පාසල් යන්න අවස්ථාව දියයුතුයි
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65460570888534029132014-02-14T23:08:09.366-08:002014-02-14T23:08:09.366-08:00ඔන්න මමත් මේ ගැන මගේ අදහස දක්වලා ලිපියක් එක්කළා.
...ඔන්න මමත් මේ ගැන මගේ අදහස දක්වලා ලිපියක් එක්කළා.
http://sabalingikanidhahasa.blogspot.com/2014/02/blog-post_14.htmlAnonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30496324141877680672014-02-14T01:54:42.269-08:002014-02-14T01:54:42.269-08:00දැන් ඉන්න අධ්‍යාපන අැමතියා ටියුෂන් දෙන කාලේ දවසක්...දැන් ඉන්න අධ්‍යාපන අැමතියා ටියුෂන් දෙන කාලේ දවසක් පන්තියේ ගැහැණු ලමයි සිටින පැත්තෙන් ෂ් ෂ් ෂ් ෂ් ෂ් ෂ්..............ශබ්දයක් අාවාලු. ඉතින් මූ ඒක පාරටම අැහැවළු,
මොකද? චිච්චිය කසනවාද? කියල.
ඒහෙව් ඒකා තමයි අද අධ්‍යාපන අැමති වෙලා ඉන්නෙ.
මට මේ කතාව අහන්න ලැබුනෙ ඔය යකා දේශපාලනයට ඒන්නත් කලින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74251106138456202412014-02-14T01:46:12.071-08:002014-02-14T01:46:12.071-08:00මේ විදුහල්පති අනිවාර්යයෙන් ම පුනරුත්තාපනයට ලක් කළ ...මේ විදුහල්පති අනිවාර්යයෙන් ම පුනරුත්තාපනයට ලක් කළ යුතුයි, ඔහු තවදුරටත් මේ වෘත්තියේ ම රැඳෙනව නම්.
නැත්නම් වහාම රැකියාවෙන් ඉවත්ව යායුතුයි තවත් දරු පිරිසක ගේ අනාගතය වෙනුවෙන්.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7596954881460136532014-02-13T22:58:37.012-08:002014-02-13T22:58:37.012-08:00බළධරයිනි, ඇ මැටිවරුනි, මේ පිස්සු බල්ලා බැඳ දමනු..
...බළධරයිනි, ඇ මැටිවරුනි, මේ පිස්සු බල්ලා බැඳ දමනු..
ඊළඟ ගොඳුර. ඔබේ දරුවා විය හැක..සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52642576918011351202014-02-13T22:04:50.829-08:002014-02-13T22:04:50.829-08:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31947455124384074122014-02-13T22:03:49.622-08:002014-02-13T22:03:49.622-08:00විචාරක මහත්තයලගෙ ගම්පලාතෙ කෙනෙක්නෙ.ඉතින් අපිට වඩා ...විචාරක මහත්තයලගෙ ගම්පලාතෙ කෙනෙක්නෙ.ඉතින් අපිට වඩා හොඳට සතා කවුද කියල දන්නව ඇතිනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35856005641500189212014-02-13T08:05:28.066-08:002014-02-13T08:05:28.066-08:00https://www.facebook.com/wenusha.imandi?fref=ts
ප්...https://www.facebook.com/wenusha.imandi?fref=ts
ප්‍රශ්නයට හේතුවෙන්න ඇත්තේ මේ පිටුව වෙන්න ඇති. මම හරිද.aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87138666505508907562014-02-13T07:27:51.510-08:002014-02-13T07:27:51.510-08:00Ano ++++++++++++++++++++Ano ++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25963300275026779412014-02-13T06:47:35.477-08:002014-02-13T06:47:35.477-08:00අපේ පැත්තෙ ලගකදී දැක්කෙ නැත්තෙ මක්කැයි...අපේ පැත්තෙ ලගකදී දැක්කෙ නැත්තෙ මක්කැයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42558439462952969682014-02-13T06:24:08.599-08:002014-02-13T06:24:08.599-08:00This comment has been removed by the author.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18487446574298022052014-02-13T06:20:57.571-08:002014-02-13T06:20:57.571-08:00This comment has been removed by the author.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30544230158739078172014-02-13T01:55:14.825-08:002014-02-13T01:55:14.825-08:00ඉන්දික, මේ සන්වාදයට තවදුරටත් සම්බන්ද වීම තේරුමක් න...ඉන්දික, මේ සන්වාදයට තවදුරටත් සම්බන්ද වීම තේරුමක් නැති දෙයක් වුවත් ඔබට පිලිතුරක් දීමට සිතමි.සැබවින්ම මාත් මුලින්ම සිතුවේ ඔබ සිතූ ආකාරයටම තමයි.පෝස්ට් එක කියෙව්වත් කොමෙන්ට් එකක්වත් දැම්මේ නැත්තේ එමනිසායි.නමුත් පසුව දෙවැනිවර කොමෙන්ට් කියවනවිට හා මාතලන් ඒවාට දක්වන පිලිතුරු කියවන විට සන්වාදය තිබුනේ ඉතා ගෝත්රිික මට්ටමක.මාකොමෙන්ට් කලේ ඊට පසුවයි.
සිද්දියට සම්භන්ද සිසුවිය හෝ විදුහල්පතිවරයා හෝ සිද්දිය ගැන සියයට සියයක් මම නොදනිමි.නමුත් ඕනේම දෙයක් සම්භන්දව නීතියක් ඇති බවත් අප ක්රිරයාකල යුත්තේ ඒ අනුව බවත් මම දනිමි.නීතිය අතට ගැනීම සිදුවන්නේ ප්‍රා තමික මනෝ භාවයන් ඇති සමාජවලය.
මාතලන් එම නමින්ම පෙනී සිටිමින් එම සටහන ලිව්වා නම් මම කොමෙන්ට් කරන්නේ නැත.නමුත් ඔහු ඔහුගේ සැබැ නම පාසල පවා ප්රමසිද්දියේ කියනවා නේද.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9111881025770544992014-02-13T00:38:34.023-08:002014-02-13T00:38:34.023-08:00මම හිතන් හිටියෙ ගොඩක් තෑන් වලදි මම එකග වුනා කියල. ...මම හිතන් හිටියෙ ගොඩක් තෑන් වලදි මම එකග වුනා කියල. අඩු ගානෙ ව්යන්ගාර්තයෙන් (ලියා ගන්න බෑ - obliquely/ by implication) හෝ ජෝක් වලින් හරි .
නෑද්ද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54660058502703724362014-02-12T23:33:17.073-08:002014-02-12T23:33:17.073-08:00@Dinukaමේ සිද්ධියේ බැරෑරුම් කම හරි කෝණයකින් දැක්කේ...@Dinukaමේ සිද්ධියේ බැරෑරුම් කම හරි කෝණයකින් දැක්කේ ඔබ විතරමයි මේ සිංහල බ්ලොග් අවකාශයේ..!!Anonymousnoreply@blogger.com