tag:blogger.com,1999:blog-6408302481691521967.post2193971155565868880..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: විමලෙට කිරි, නීතීයේ කැකිරි හා යහපාලනේ ටිං කිරි , Kiri, Kekiri & Tin Kiriමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6408302481691521967.post-83295589527301591562017-04-09T10:29:32.286-07:002017-04-09T10:29:32.286-07:00වෙනසක් නං පේන්නෑ බං. මූනුවල මිසක්.. එක්කෝ ඕනෙ නෑ ...වෙනසක් නං පේන්නෑ බං. මූනුවල මිසක්.. එක්කෝ ඕනෙ නෑ තෝ ගෝඨ ගැන ලියහංකො.... එතකොට වෙනස ගැන කතා කරමුAnonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84760309707158661822017-04-09T09:31:14.364-07:002017-04-09T09:31:14.364-07:00අයි ඈම් අ ලෙජන්ඩ් වගේ කතාවක් ගැහැව්වා නම් මරු නේහ්...අයි ඈම් අ ලෙජන්ඩ් වගේ කතාවක් ගැහැව්වා නම් මරු නේහ් මේකටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63933648777307958082017-04-09T07:47:23.619-07:002017-04-09T07:47:23.619-07:00ඒක ඉතින් මෙයාලා ඉතරක් නෙමෙයි කවුරුත් කරන දේ නේ...ඒක ඉතින් මෙයාලා ඉතරක් නෙමෙයි කවුරුත් කරන දේ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23931881472394825272017-04-09T07:43:08.767-07:002017-04-09T07:43:08.767-07:00ලියනවා බං ලියනවා... වෙලාව හොයා ගන්න එකයි අමාරූ..ලියනවා බං ලියනවා... වෙලාව හොයා ගන්න එකයි අමාරූ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49297852638886303392017-04-09T07:42:21.416-07:002017-04-09T07:42:21.416-07:00අපි නම් රැවටුනේ නෑ.. වෙනසක් කළා පමණයි... අපි නම් රැවටුනේ නෑ.. වෙනසක් කළා පමණයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92215408160828620662017-04-09T07:40:59.082-07:002017-04-09T07:40:59.082-07:00පට්ට අප්පිරියයි අප්පාපට්ට අප්පිරියයි අප්පාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41988514007676070852017-04-09T07:40:29.045-07:002017-04-09T07:40:29.045-07:00// මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැං...// මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා.... //

මහින්දගේ උන් අත නෙමෙයි හතර ගාතේම දාගෙන කෙලපු කෙලිල්ල... රනිල්ලා එක පාරෙන් කෙලියා කිව්වොත් තමා වඩා නිවැරදි... දිලිත් ජයවීරලා, අජිත් නෙවාඩ් කබර රාලලා, ප්රකෝටිපතියන් උනේ කොහොමද කියලා ෆයිනෑන්ෂල් ෆීල්ඩ් ඒකේ ඔක්කෝම දන්නවා.. ඔහේලා නොදන්නවා උනාට... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79841096843419919402017-04-09T06:10:36.713-07:002017-04-09T06:10:36.713-07:00මෛත්රී ලොක්කට වඩා අධිකරණය බැලන්ස් (ඇඟිලි ගහන්නෙ) ...මෛත්රී ලොක්කට වඩා අධිකරණය බැලන්ස් (ඇඟිලි ගහන්නෙ) කරන්නේ ලිච්චවී කියලයි මට හිතෙන්නෙ. ඒ වැඩේට මහින්දයට වගේ කොමාන්ඩින් පවර් එකක් මෛත්රීයට නෑ.

දැන් සිද්ධ වෙන දේවල් දිහා බලනකොට පේන්නෙ, මහින්දය කරපු අජූත වැඩවල පේටන්ට් අයිතිය රනිල් ලොක්ක අරගෙන කියලයි.

තිස් තුන් කෝටියක් දෙවිවරු උන් දෙන්නගෙ ටිං කිරි ගාන්න ඉස්සරවෙලා, මුන් සෙට් එකම එකතු වෙලා, අපිටත් හොරෙන් අපේ ටිං කිරි ගාමින් ඉන්න බව තේරෙන්නෙ පස්ස පැත්තේ ඇලෙන ගතියක් දැනෙන්නෙ මොකද කියල බලපුවමයි. SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35963454293804720682017-04-09T06:05:51.027-07:002017-04-09T06:05:51.027-07:00ලාන්කික සිතුවිළි,
මම නම් හොරාටත් හොර කමටත් දෙකටම ව...ලාන්කික සිතුවිළි,
මම නම් හොරාටත් හොර කමටත් දෙකටම විරුද්ධයි.

ඒත් ලංකාවේ දේශපාලනයේදි "සොරකම"කියන එක මහා පොදු සාධකය වෙනවිට.

අපිට තීන්දු ගැනීමේදී හොරකම කියන සාධකය ඉවත දමා තීන්දු ගන්න වෙලා තියෙනවා. ඒ මම දකින හැටි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15693615277057954972017-04-09T02:41:42.829-07:002017-04-09T02:41:42.829-07:00ඕවාට කියන්නෙ #ක හංගං ඇට දෙකෙන් #කනවා කියාය. මං හිත...ඕවාට කියන්නෙ #ක හංගං ඇට දෙකෙන් #කනවා කියාය. මං හිතුවෙ බොලා බුකියෙ දාල තිබ්බ හැටියට ගොඨා ගැන ලියයි කියල. Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20855208416294094682017-04-09T00:02:47.322-07:002017-04-09T00:02:47.322-07:00ආයෙත් අපි රැවටුනා පුති...ආයෙත් අපි රැවටුනා පුති...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20161208118318336022017-04-08T23:53:19.264-07:002017-04-08T23:53:19.264-07:00නයනේ - සිතුවිළි,
//ආ.... මහින්දගේ ගොල බාලයොත් අත ත...නයනේ - සිතුවිළි,
//ආ.... මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා....//

ඒ ගැන දෙකක් නෑ! හැබැයි සොරකම් ගැන කියනකොට අපට බෑ අපි සොරකම් කරන මිනිසුන්ට ආදාර කරන ගමන් තව හොරු රැලකට විරුද්ධ වෙන්න.
ඇත්තම කියනවනම් මම විරුද්ද සොරකමට නෙමෙයි සොරකම් කරන ක්රමයටයි. මේ සොරකම් කරන ක්රමය නැතිඋනා නම් සොරකම් අඩුවෙයි (නැතිවෙන්නේ නෑ මොකද හොරුන් ඉන්න එපා යෑ ) !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7952548065365831382017-04-08T22:36:24.182-07:002017-04-08T22:36:24.182-07:00සරසා ගේත් ලන්කික සිතුවිලි ගේත් කමෙන්ටු අනුව, එදා ත...සරසා ගේත් ලන්කික සිතුවිලි ගේත් කමෙන්ටු අනුව, එදා තිබුනු පජාති වැඩ කිසිවක් අඩු නැතිව අදත් තියෙන බවම මිසක් වෙන මොකක්ද කියැවෙන්නේ.
වෙනසින් උනු එකම වෙනස නම් මහින්ද ගෙදර යැවීමම පමණි.
වෙන මොකක්ද?

ආ.... මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා....

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76110784571703920082017-04-08T19:47:24.321-07:002017-04-08T19:47:24.321-07:00ලිපියත් කොමෙන්ටුත් එකකට එකක් පරදින්නෙ නෑ. Sa rasa ...ලිපියත් කොමෙන්ටුත් එකකට එකක් පරදින්නෙ නෑ. Sa rasa අවුස්සා දැම්මා Lankika Sithuwili අටුවා ටීකා එකතු කළාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90736690079995067752017-04-08T18:35:15.190-07:002017-04-08T18:35:15.190-07:00මාතා,
විමල්ට ඇප නොදීමත් ඊට පසු ඇප දීමත් දෙකෙන්ම උ...මාතා,

විමල්ට ඇප නොදීමත් ඊට පසු ඇප දීමත් දෙකෙන්ම උනේ යහපාලන රෙද්ද ගැලවීමයි.
විමල්ට අප නොදීම ප්රශ්නයක් වෙන්නේ හිරුනුකාට සෙනසුරාද දිනයේ ගියගමන් ඇප දීම මගින්, විමල්ට ඇප නොදීමෙන් පෙනෙන්නේ මෙය තනිකරම දේසපාලන ගේමක් බව ලෝකයාට පෙනීමයි,ඇප දෙන්නම බැරිනම් දැන් ඇප දුන්නේ මොන ක්රමයකටද?

මිනිස්සු දන්නවා මේ සේප්පඩ විජජා ගැන.

සරසා තුමා අහනවා //ඔබට ශතුටුයිද දැන්?//
කියල ඔබතුමාට මතකද ආචාර්ය මරුවින් සිල්වානන් සමුර්ධි නියාමකයෙක් ගස්බැන්දට පස්සේ මොකද උනේ කියල ඒ ලගම තිබුන මැතිවරණය ඉවර වෙනකන් මරුවින්ගේ ඇමතිකම අහෝසිකරලා ඔහුට ජනමාද්ය ඇමතිකම දුන්න මතකද මැතිවරණය දින්නට පසු, ඔබට මේවා මතකද දැන් ?.

අදාළ නඩුව මහින්ද මහරජ්ජුරුවන්නේ විශේෂ කොමිසම දීපු තීරණය මතකද ඔබට ? ඔවුන් තීරණය කළා අදාළ සමුර්ධි නියාමකය කැමැත්තෙන් ගස් බැදගත් බව.

මේවා අමතක නෑ සරසා තුමෝ මෙරටේ යමක් හිතන්න පුළුවන් මිනිස්සුන්ට ඔබතුමන් ලා කතාකරන්නේ හරියට මැරිලා ඉපදුනා වගේනේ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86488331286351598462017-04-08T18:31:50.984-07:002017-04-08T18:31:50.984-07:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9009942036263880982017-04-08T12:08:21.227-07:002017-04-08T12:08:21.227-07:00හිරිකිතයි කුජීතයිහිරිකිතයි කුජීතයි[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30624229918228654622017-04-08T11:06:48.940-07:002017-04-08T11:06:48.940-07:00මහින්ද යවපු එක ඊට වඩා සතුටුයි.... :)
මහින්ද යවපු එක ඊට වඩා සතුටුයි.... :)
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79450864976046020892017-04-08T11:05:40.395-07:002017-04-08T11:05:40.395-07:00කඳුලු අඩු නැතිව
විඳිනවා තවම
ඔබට ශතුටුයිද දැන්?
:...කඳුලු අඩු නැතිව
විඳිනවා තවම
ඔබට ශතුටුයිද දැන්?

:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68268687082841916812017-04-08T10:28:29.091-07:002017-04-08T10:28:29.091-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-293138842978603812017-04-08T10:28:16.191-07:002017-04-08T10:28:16.191-07:00ඇත්තටම මුන්ට බැරිය... මුන් දන්නේද මටියා ගැහීම් පමණ...ඇත්තටම මුන්ට බැරිය... මුන් දන්නේද මටියා ගැහීම් පමණමයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51354412047769169742017-04-08T10:18:36.895-07:002017-04-08T10:18:36.895-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44059805114961141702017-04-08T10:12:57.766-07:002017-04-08T10:12:57.766-07:00මොනවා ලීවත්, කීවත් රට පාලනය කරනා උන්ගේ ගොන්කම් නවත...මොනවා ලීවත්, කීවත් රට පාලනය කරනා උන්ගේ ගොන්කම් නවතින්නේ නැත. රනිල්ලාගේ ඉල්ලන් පරිප්පු කෑමද කිසිදාක නතර වන්නේ නැත. මුන්ට වෙලා තියෙන්නේ බැරි කම නොව ලැජ්ජා නැති කමය.Tissa Abeyratnehttps://www.blogger.com/profile/05631612649509937643noreply@blogger.com