tag:blogger.com,1999:blog-6408302481691521967.post2201847296815237637..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දර, කුස්සිය හා පොල් ගහ යට කොටියා.. - Fire Wood, Kitchen & Old Arrack මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger188125tag:blogger.com,1999:blog-6408302481691521967.post-74833608096722959152014-04-09T06:53:32.417-07:002014-04-09T06:53:32.417-07:00:D:Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13809516628920497282014-04-07T23:04:48.955-07:002014-04-07T23:04:48.955-07:00මොකක්ද බං හැමදාම මේ කියන මලදානේ..??
එක්කෝ නොකිවම ...මොකක්ද බං හැමදාම මේ කියන මලදානේ..??

එක්කෝ නොකිවම මොකක් හරි කොටන එක සැපයි වගේ.. ඇයි වදේ මේකා පලා බෙදන එකම නේ කරන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77845616472075007962014-04-07T09:58:24.967-07:002014-04-07T09:58:24.967-07:00හැමදාම පාටියක් තීලා තියෙන්නේ...හැමදාම පාටියක් තීලා තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1246581073752191982014-04-07T09:14:10.709-07:002014-04-07T09:14:10.709-07:00ඒක එහෙම කියනකොට පැත්ත පළාතක් වහ ගත්තු පිඟන් විමානය...ඒක එහෙම කියනකොට පැත්ත පළාතක් වහ ගත්තු පිඟන් විමානයක් වගේ මැවිලා පෙනුනු නිසා එහෙම ලියැවුනා ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79096928611931915392014-04-07T09:02:18.901-07:002014-04-07T09:02:18.901-07:00නෑ අර පිඟන් 14 ගැන අහපු නිසා නිකමට ඇහැව්වේ...නෑ අර පිඟන් 14 ගැන අහපු නිසා නිකමට ඇහැව්වේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56287387095084520572014-04-07T08:37:46.702-07:002014-04-07T08:37:46.702-07:00කියවනවා නේන්නම් මාතලන්... මුල ඉඳලම කියෙව්වා... ආයෙ...කියවනවා නේන්නම් මාතලන්... මුල ඉඳලම කියෙව්වා... ආයෙ කියන්න දෙයක් නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50262549405238301872014-04-07T08:29:39.445-07:002014-04-07T08:29:39.445-07:00මියුරු අරූගේ වත්මන් යුගාන්තය කියවන්නේ නැතෙයි.. දැන...මියුරු අරූගේ වත්මන් යුගාන්තය කියවන්නේ නැතෙයි.. දැනට බ්ලොග් ළෝකේ හොඳම බ්ලොග් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53166128546721168242014-04-07T07:43:02.695-07:002014-04-07T07:43:02.695-07:00 @ මියුරු...වට්නොට් වුනේ කියලා මම කියන්න දන්නේ නැහ... @ මියුරු...වට්නොට් වුනේ කියලා මම කියන්න දන්නේ නැහැ. හැබැයි එංගලන්තෙත් තිබුනා කියලා මෙහෙ ඉන්න වයසක අපේ කෙනෙක් කිව්වා ඔය පරණ බඩු ගැන කතාවෙද්දි මීට කාලෙකට පෙර.
පිඟන් 14 දිනපත බොහෝ කාලයක් සිද්ධ වුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62347914174335055152014-04-07T07:38:24.589-07:002014-04-07T07:38:24.589-07:00අපේ ගේ පිටිපස්සෙ වෙල. අනික් උන් සරුංගල් උඩ යවා ගන්...අපේ ගේ පිටිපස්සෙ වෙල. අනික් උන් සරුංගල් උඩ යවා ගන්න මාර පරිප්පුවක් කන්නේ. මම කරන්නේ නගිනවා චිමිනිය උඩට. මල්ලි යනවා සරුංගලෙත් අල්ලගෙන වෙලේ කෙලවරට. ඒක පාරයි අදින්නේ බඩු උඩ. අනික් උන් සෙල්ලම් ගොඩක් දාලා තමයි සරුංගලේ උඩට ගන්නේ. දුක හිතුනම සමහර උන්ගේ ඒවත් ඒ විදියට උඩට යවලා දෙනවා. සරුංගලේටත් වඩා ආඩමබරෙන් මම චිමිනිය උඩ ඉන්නේ ඒ වෙලාවට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88869307962762002402014-04-07T07:32:40.384-07:002014-04-07T07:32:40.384-07:00එතකොට ඒ දෙවර්ගයක්ද... අර වට්නට් (වට්-නොට්) එකට එහෙ...එතකොට ඒ දෙවර්ගයක්ද... අර වට්නට් (වට්-නොට්) එකට එහෙම කිව්වෙ ඇයි කියලා දන්නවද අරූ...

අම්මෝ... බත් පිඟන් 14 ක්... අපේ අත්තම්මත් ඔහොම බෙදනවා කුස්සියේ බිම තියාගෙන අවුරුදු කාලෙට... මාමලා ගෙදර එන්නෙ යාළුවොත් පිරිවරාගෙනනෙ... ස්තුතියි අරූ... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38790712862793564982014-04-07T07:20:39.335-07:002014-04-07T07:20:39.335-07:00@ මියුරු....සයි බෝට්ටුව කියලත් තිබුනා. වට්නට් කියල...@ මියුරු....සයි බෝට්ටුව කියලත් තිබුනා. වට්නට් කියලත් තිබුනා. ඔයා දන්නවාද වට්නට් කිව්වේ ඇත්තටම what-not කියන කබඩ් එකට.

තාත්තා ගෙදර නැතිවුනත් එයාට බත් බෙදලා අයින් කරලා තමයි අනිත් අයට බෙදන්නේ. අම්මා අන්තිමට. අපේ අම්මා එක කාලයක් පිඟන් 14ක් බෙදුවා කුස්සියේ බිම තියාගෙන එක වේලකට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87324136822812629452014-04-07T06:50:40.198-07:002014-04-07T06:50:40.198-07:00ඔය චිමිනිය මට පුංචි කාලෙ පෙනුනෙ වහල උඩ තියෙන තවත් ...ඔය චිමිනිය මට පුංචි කාලෙ පෙනුනෙ වහල උඩ තියෙන තවත් පුංචි ගෙයක් විදියට...සමහර වෙලාවට නෑඹිලියත් කළුයි යම් ප්‍රමාණයකට... ලිපේ තියෙන හොද්ද වහනවනෙ ඒකෙන්... අපේ අත්තම්ම නම් එහෙම කළා... නෑඹිලිය පතුලෙ ලිපේ තියෙන හට්ටියේ කට ප්‍රමාණය ඉතුරු වෙද්දි ඉතුරු ටික කළුයි...
අපේ අත්තම්මලහ තිබ්බෙත් ඔය පින්තූරෙ තියෙනව වගේ හිරමණයක්... හැබැයි බෙල්ල ඔයිට උසයි... සීයා හදලා තිබ්බෙ... කුස්සියේ පොඩි බංකු කෑල්ලක් තිබ්බත් බොහෝ වෙලාවට එළවළු කපන්න ඉඳ ගත්තෙ හිරමනේ උඩ... බිම වට්ටියක් තියාගෙන, ඒක උඩ මන්න පිහිය පයට පාගගෙන තමයි එළවළු, පළා, කරවල කැපුවෙ...
ඔය පිඟන් කෝප්ප තියන්න තිබුණු වට්නට් එකක් තිබ්බා අපේ ගෙදර... වචනෙ හරිද මන්දා, අපි කිව්වෙ එහෙම... සමහරු සයි බෝට්ටුව කියන්නෙත් ඕකටද...? අපේ ගෙදරත් අම්මා කෑම බෙදුවෙ පිඟන් වලට... තාත්තට ඉස්සෙල්ලම... ඊට පස්සෙ අපට... අන්තිමට අම්මට...
අපේ අත්තම්මගෙ කුස්සිය ගෙයින් පිට තිබ්බ මැටි කුස්සියක් නිසා ඒකට යන්නෙ කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන.... ලිප් දෙක තිබුනු හරිය හරිම අඳුරුයි... ඇණ තියාගෙන උයන්නෙ ලිප් බැඳලා තිබ්බෙ බිම නිසා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49968112468295365422014-04-07T05:49:07.719-07:002014-04-07T05:49:07.719-07:00පෝස්ට් එකක් ලියන්න බින්දි.. රහ උතුරයි.. හිරමනේ නම්...පෝස්ට් එකක් ලියන්න බින්දි.. රහ උතුරයි.. හිරමනේ නම් දීලා ආවට කමක් නෑ.. එනකොට මට ඌරූ මස් ටිකක් ගෙනාවනම් ඒ ඇති. මගේ ප්‍රියතම කෑම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33496578741156984612014-04-07T05:46:34.674-07:002014-04-07T05:46:34.674-07:00අපේ ආච්චිලගේ ජැනරේසොන් එක නෙමෙයි අම්මලට තිබුනේ. අම...අපේ ආච්චිලගේ ජැනරේසොන් එක නෙමෙයි අම්මලට තිබුනේ. අම්මලගේ ජැනරේසොන් එකේ ඒවා වයිෆ් ගාව නෑ. කොහොම හරි ඔක්කෝම නම්බර් වන් කුක්ස්ලා. ලේලි කොහොම වෙයිද දන්නේ නෑ..

පරිනාමය කියන්නේ මේ දේ නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63404193783673404052014-04-07T03:33:52.603-07:002014-04-07T03:33:52.603-07:00බින්දි....පෝස්ට් එකක් ලියන්න.බින්දි....පෝස්ට් එකක් ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69400301738821504702014-04-07T03:21:39.408-07:002014-04-07T03:21:39.408-07:00අපුරු ලිපියක්නේ. බොහොම සමීප අත්දැකීම්. හොරට තෙත දර...අපුරු ලිපියක්නේ. බොහොම සමීප අත්දැකීම්. හොරට තෙත දර විකුණනවා කියල බනිනවා තමයි ඒ කාලේ . රබර් ලීය දැන් නම් ගෘහ භාණ්ඩ හදන්නත් ගන්නවා වුනත් ඒ කාලේ නම් දරට විතරමද කොහෙද පාවිච්චි කලේ . අපි හුඟක් ලොකු වෙනකම් හිටියේ කුලී ගෙදරක. ලොකු පොල් වත්තක් මැද්දේ . දර සල්ලි වලට ගත්තෙම නැති තරම් .හැබැයි පොල් පිති , හනසු ,පොල්කොළ පත්තු කලහම දුම වැඩියි. ඒකනේ මදුරුවෝ එලවන්න කබලක පොල් ලෙලි පත්තු කරලා කජු ලෙලි දාල දුම් ගස්සන්නේ . වෙන දර ජාති වලින් ඉව්ව වුනත් ලිප අවුලව ගන්න පොල් කොළ ටිකක් හනසු කෑල්ලක් නැතුවම බැහැනේ .ඔය ලිප පත්තු කරන වැඩේ ටිකක් දෙකේ පන්තියේ වැඩක්. හොදි ඒදනවා කියන්නේ ඉවිල්ලේ පස්ට් ක්ලාස් ජොබ් එකක්. මම වගේ නංගිලාට හම්බ වෙන්නේ පොල් ගාන , හාල් ගරන මැල්ලුමට කොළ අහුලන ලිප පත්තු කරන වගේ දෙකයි පනහේ වැඩ . හොද්දක් බතක් උයන ගානට ප්‍රමෝට් වෙන්නම බැරි වුනා . අපේ අක්කණ්ඩි තමා ඒවාට හපනි . අම්ම නැති වෙලාවට එයා තමා ලොක්කි. හරියන්නේ නැහැ පෝස්ට් එකක් ලියන්න වෙයි මෙතන ඔක්කොම කියන්න .
හැත්තෑවේ ඉඳන් මේ වෙද්දී හුඟක් දේවල් වෙනස් වුනේ හරිම වේගයෙන්. ඒ හින්දා අපිට ලොකු පරාසයක අත්දැකීම් ලැබුණ . අපේ අක්ක නම් තවම පෝරණුවක්එක්ක දර ලිපක් පාවිච්චි කරනවා . උදේ මහා පාන්දරත් ඔය ලිපේ එකක් වත් උයා ගත්තේ නැත්තන් කෑවේ නැහැ වගේ තමයි. මමත් මේසේ හයි කරන හිරමනයක් ගෙනත් තියෙන්නේ . සතියකට වරක් පොල් ගෙඩියක් විතර ගාල ෆ්‍රිජ් ..[සොරි බ්‍රිජ් ] එකේ තියාගන්නවා . හැමදාම හිරමනේ හයි කරන්නයි ගලවන්නයි මල වදේ නිසා.
මෙහෙ මාකට් වල පොල් ගාල තියෙනව . ගන්න හිතෙන්නේ නැහැ . පොල් ගොඩ අනික් පැත්තේ ඌරු මස් ගොඩවල් .
හිරමනේ නම් මගේ මෙහෙ ඉන්න අනික් රටවල යාලුවන්ට මැජික් . මම මෙහෙන් යද්දී කාට හරි දීලා එන්නයි හිතා ඉන්නේ .ලියන්න දේ ගොඩයි .ඔය මදැයි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85289628209915229252014-04-07T02:04:29.785-07:002014-04-07T02:04:29.785-07:00 පර කුස්සියක් , දරලිප් තියෙන , වංගෙඩිය + මෝල්ගහ ,... පර කුස්සියක් , දරලිප් තියෙන , වංගෙඩිය + මෝල්ගහ , බිත්තියට හේත්තුකල හිරමනය. දැලිපාට වෙච්ච බිත්ති එහෙම. ඒ උනත් ඔයවාගෙ දරලිප්වල උයන පොලොස් මාලුව එහෙම හරි රසයිනෙ.එහෙම උයන අපි දන්න කෙනෙක් පොලොස් මාලුව හදාගෙන එනව හරිම රසයි.

දැන් ගෑණු ළමයි වාසනාවන්තයි. ගෑස් ලිප තියෙනව . පොල් කිරි පැකට්, සුපර් මර්කට් එකකට ගියාම පොල් ගෙඩි දෙක තුනක් ගාවගෙන එන්න පුලුවන්. හැබැයි ඉතින් පහසුකම් සමග ලෙඩත් හැදෙනවා බොහොම ඉක්මනට ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16046927383293968642014-04-07T02:02:26.940-07:002014-04-07T02:02:26.940-07:00තැක්කු ප්‍රසන්න,අර හිරමනෙත් ඒ වගේ එකක් තමා ;))
තැක්කු ප්‍රසන්න,අර හිරමනෙත් ඒ වගේ එකක් තමා ;))
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10126097544253451862014-04-07T01:56:16.909-07:002014-04-07T01:56:16.909-07:00ගල් පප්පලා...ගල් පප්පලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51023839754165962122014-04-07T01:55:53.572-07:002014-04-07T01:55:53.572-07:00රස්නෙ රෑට !! රෙද්දක් ඇඳන් නිදා ගන්න පුළුවනියැ ? ජා... රස්නෙ රෑට !! රෙද්දක් ඇඳන් නිදා ගන්න පුළුවනියැ ? ජායාරූප සහිතයි...  Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86486650157697306182014-04-07T01:49:37.281-07:002014-04-07T01:49:37.281-07:00ඒ පොරට කිව්වේ හිරමන් පීරිස් කියලා.ඒ පොරට කිව්වේ හිරමන් පීරිස් කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79209330621004234972014-04-07T01:20:50.159-07:002014-04-07T01:20:50.159-07:00මතකයන් ඔබේ සිතේ දරාගෙන....මතකයන් ඔබේ සිතේ දරාගෙන....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43910641437597003642014-04-07T01:20:15.326-07:002014-04-07T01:20:15.326-07:00@ සරා
කොල්ලො දෙන්නම් මගේ යාළුවෝ. උන් ඒ මිනිසුන්ගේ...@ සරා
කොල්ලො දෙන්නම් මගේ යාළුවෝ. උන් ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ කළා. ළොකු එකානම් දැන් ටිකක් ගොඩ වගේ.

@ ඇනෝ
ඒක තමයි දැම් කැබීස් කියලා තඩි රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62654058109254012732014-04-07T01:18:18.018-07:002014-04-07T01:18:18.018-07:00ගමේ කම කියන්නේ ඒකයි. කවදාවත් ඇඩප්ටර් කියලා කියන්නේ...ගමේ කම කියන්නේ ඒකයි. කවදාවත් ඇඩප්ටර් කියලා කියන්නේ නෑ නේ. කියන්නෙම ඇඩප්පරේ කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69314676617411699622014-04-07T01:17:32.147-07:002014-04-07T01:17:32.147-07:00ඉස්සෙල්ලා කියහන් මේක කියෙව්වද කියලා....ඉස්සෙල්ලා කියහන් මේක කියෙව්වද කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com