tag:blogger.com,1999:blog-6408302481691521967.post2210514530766322718..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පර මල් - Dead Flowersමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6408302481691521967.post-59947206770449440912012-03-14T19:12:32.600-07:002012-03-14T19:12:32.600-07:00එහෙම ඒවත් ලියනවා ඉඳ හිටඑහෙම ඒවත් ලියනවා ඉඳ හිටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50390177965196877472012-03-14T03:07:02.399-07:002012-03-14T03:07:02.399-07:00මාතලං ගෙ වෙනස් පෝස්ට් එකක් ද මන්දාමාතලං ගෙ වෙනස් පෝස්ට් එකක් ද මන්දාපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32650983631177010222012-03-14T01:42:17.646-07:002012-03-14T01:42:17.646-07:00ඒ වගේ කවියක් මීට වඩා දුක්බර වෙයි නේද. මෙයා එහෙම නෑ...ඒ වගේ කවියක් මීට වඩා දුක්බර වෙයි නේද. මෙයා එහෙම නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66887521323365211192012-03-14T01:40:20.376-07:002012-03-14T01:40:20.376-07:00නිමිත්ත කියෙව්වනිමිත්ත කියෙව්වObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45345813338316255182012-03-13T22:24:26.285-07:002012-03-13T22:24:26.285-07:00අම්මට බොල ඔබාට කව්ත් තේරෙනවනේ. ඇත්තම කතාව මම නිමිත...අම්මට බොල ඔබාට කව්ත් තේරෙනවනේ. ඇත්තම කතාව මම නිමිත්තක් ලෙස දැන් එක කොරන්නම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50461478460064671562012-03-13T22:23:21.978-07:002012-03-13T22:23:21.978-07:00තෑන්ක්ස්.. කඩුපුල් මලුත් මේ වගේ තමයිතෑන්ක්ස්.. කඩුපුල් මලුත් මේ වගේ තමයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33992128985895432062012-03-13T22:14:29.137-07:002012-03-13T22:14:29.137-07:00හරි ඒ වගේ දෙයක් ගැනත් කියවෙනවාහරි ඒ වගේ දෙයක් ගැනත් කියවෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9625371722426712362012-03-13T15:49:44.869-07:002012-03-13T15:49:44.869-07:00අන්තඃපුර ජීවිත වගේ තමා අඩු වයසෙන් ගෘහ සේවෙට අරන් ය...අන්තඃපුර ජීවිත වගේ තමා අඩු වයසෙන් ගෘහ සේවෙට අරන් යන දැරිවියන්ට දරුවන්ට ගත කරන්න වෙන ජීවිතත් කියල හිතෙනව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19897455088555323162012-03-13T14:16:56.367-07:002012-03-13T14:16:56.367-07:00" රැයේ පිපි කඩුපුල් මල නුඹ "
කවියේ නිමි..." රැයේ පිපි කඩුපුල් මල නුඹ "

කවියේ නිමිත්ත මොකක් උනත් කවියනම් ඇත්තටම ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39737449486872513252012-03-13T12:03:33.647-07:002012-03-13T12:03:33.647-07:00අන්තඃපුරයක ඉන්න අහිංසක පොඩි ගෑනු ළමයෙක් ගැන සිහියට...අන්තඃපුරයක ඉන්න අහිංසක පොඩි ගෑනු ළමයෙක් ගැන සිහියට එනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62167597635065752142012-03-13T10:02:34.736-07:002012-03-13T10:02:34.736-07:00ඇයි කඩදාසි මල ?ඇයි කඩදාසි මල ?ජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15922456152997515782012-03-13T09:12:04.207-07:002012-03-13T09:12:04.207-07:00ගෙදරට නාකි වෙවී ඉන්න ගෑණු පරාණයක් ගැනද කියන්නෙ.ගෙදරට නාකි වෙවී ඉන්න ගෑණු පරාණයක් ගැනද කියන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88378945166585443082012-03-13T07:55:11.408-07:002012-03-13T07:55:11.408-07:00හික්ස්.... මේවා සම්බහිය ඒවා..හික්ස්.... මේවා සම්බහිය ඒවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1731530450152605462012-03-13T07:54:30.440-07:002012-03-13T07:54:30.440-07:00මම කියන්නේ වෙන දෙයක් බව තේරුම් ගත්තා නේ. ඒ ඇතිමම කියන්නේ වෙන දෙයක් බව තේරුම් ගත්තා නේ. ඒ ඇතිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45871803047227987532012-03-13T07:53:45.354-07:002012-03-13T07:53:45.354-07:00සෑහෙන ලස්සනයි.. අවංකවමසෑහෙන ලස්සනයි.. අවංකවමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69819651542775743282012-03-13T07:52:54.123-07:002012-03-13T07:52:54.123-07:00නෑ මචං කලින් ලියපු එකක්.. මේ මෑතක සිඳුවීමක් එක්ක ම...නෑ මචං කලින් ලියපු එකක්.. මේ මෑතක සිඳුවීමක් එක්ක මතක් උනාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45408567575105671422012-03-13T07:51:58.740-07:002012-03-13T07:51:58.740-07:00එහෙම කිව්වොත් කවිය රස නැහැ. කැමති විදියකට් හිතා ගන...එහෙම කිව්වොත් කවිය රස නැහැ. කැමති විදියකට් හිතා ගනින්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80328330412996309972012-03-13T07:51:09.986-07:002012-03-13T07:51:09.986-07:00"බඹරු නො-එන මල් කොයින්ද" කීවට එහෙම ඒවත් ..."බඹරු නො-එන මල් කොයින්ද" කීවට එහෙම ඒවත් තියෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15080653380456373422012-03-13T07:49:41.242-07:002012-03-13T07:49:41.242-07:00මම හිතපු දේ දැම්මනම් මේකෙන් ඇති වැඩක් නෑමම හිතපු දේ දැම්මනම් මේකෙන් ඇති වැඩක් නෑමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38817092932266568772012-03-13T07:12:24.928-07:002012-03-13T07:12:24.928-07:00තේරෙනව හොරයි.. කොමු පිලි නම් ගේමක් නැතිව තේරෙනවා ...තේරෙනව හොරයි.. කොමු පිලි නම් ගේමක් නැතිව තේරෙනවා නොවැ.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33572277403079497452012-03-13T06:27:46.185-07:002012-03-13T06:27:46.185-07:00මේකෙන් කියන්නෙනම් වෙනස් කතාවක් වගේ ඒත් මේක දැකල...මේකෙන් කියන්නෙනම් වෙනස් කතාවක් වගේ ඒත් මේක දැකලා මට ලියවුන කවියනම් මේකයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21234916483031416202012-03-13T06:25:13.715-07:002012-03-13T06:25:13.715-07:00පිපෙන්නත් පෙර විදා පෙති මම
නෙලා ගෙන උන් ගියේ රහසෙම...පිපෙන්නත් පෙර විදා පෙති මම
නෙලා ගෙන උන් ගියේ රහසෙම
මෑත් කර මුඳු සිනිඳු පෙති හැම
උරා ගත්තා නැවුම් රොන් සැම

වටවෙලා සල්ලාල දෙඹරුන්
හපකලා යෞවනය සැනකින්
අතින් අත ගිය මගේ පහසින්
සැනසුනා උන් මගේ සුවඳින්

පැණි කුරුල්ලන් නොමැත දුටුවේ
අහිංසක සමනලුත් නැත්තේ
කළුම කළු දෙඹරුනුයි ඇත්තේ
ඉතින් මියැදෙමි උන්ම මත්තේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12139108749412250312012-03-13T06:00:43.639-07:002012-03-13T06:00:43.639-07:00මොකද මේ හදිස්සියේ ???මොකද මේ හදිස්සියේ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40906601737620706142012-03-13T05:54:29.776-07:002012-03-13T05:54:29.776-07:00නිමිත්තත් කිව්වනම්...නිමිත්තත් කිව්වනම්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66634102622628704882012-03-13T05:41:29.262-07:002012-03-13T05:41:29.262-07:00නුපූදා මල් පෙති
නුඹ පරව ගියදා
හඬාවී ඉකිගසා
රොන් ස...නුපූදා මල් පෙති
නුඹ පරව ගියදා
හඬාවී ඉකිගසා
රොන් සෙවූ බඹරා !හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com