tag:blogger.com,1999:blog-6408302481691521967.post2255676298826904782..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karuමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-6408302481691521967.post-89617331889289743532013-11-10T10:31:00.129-08:002013-11-10T10:31:00.129-08:00We need people like Dr.M C M Khaleel,K W Devanayag...We need people like Dr.M C M Khaleel,K W Devanayagam to the U N P's fold.,Ruwan should think of these type of characters. Sajith is a dud coin same as Rukman.Ranil will never give up until Ruwan gets the grip of the party.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44338118563151587942013-11-10T00:30:41.969-08:002013-11-10T00:30:41.969-08:00PattaPattaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33344949692084043772013-11-09T20:46:28.155-08:002013-11-09T20:46:28.155-08:00බොහොමත්ම ස්තූතියිබොහොමත්ම ස්තූතියිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14656987989988965402013-11-08T07:57:58.791-08:002013-11-08T07:57:58.791-08:00ඔබගේ බ්ෙලාග් ඒකට නිතර ඒමි. කියවමි. ඒෙහත් මේ පළමු...ඔබගේ බ්ෙලාග් ඒකට නිතර ඒමි. කියවමි. ඒෙහත් මේ පළමු කමෙන්ට් ඒකයි. ඔබගේ භාෂා විලාෂය අපූරැය. ඒයින් අදහස් මැනවින් කා වදී. සජිත් ගැන දක්වන අදහස් මනා වැටහීමක් පෙන්වයි. නිතර ලියන්න. මගේ භාර්යාවත් ඔබගේ ෙපා්ස්ට් වල විලාශයට කැමතිය. අපි හැමදාම ඒන්නම්. ජය! Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54254468783636572302013-11-07T21:32:31.725-08:002013-11-07T21:32:31.725-08:00බොහොත් ෂුක්රියා භයියා................!!
ජයි හෝ!...බොහොත් ෂුක්රියා භයියා................!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67837863718080386322013-11-07T19:32:55.174-08:002013-11-07T19:32:55.174-08:00ම්ම්ම්ම්ම්.......ජේ ආර් යටතෙ ඉන්න කොට ඔක්කොමලා තරු...ම්ම්ම්ම්ම්.......ජේ ආර් යටතෙ ඉන්න කොට ඔක්කොමලා තරුණ කට්ටිය...නායකත්වයට පාර හදන කාලේ....ඒ කාලේදි එකට ඉන්න පුළුවන් උනාට නායකත්වයට සුදුසු කාලේදී මේ ඔක්කොටම යූඑන්පී එක මදී...

පන්ති ප්‍රශ්ණයකුත් තිබ්බා....මම ඒක නෑ කියන්නේ නෑ.......ඒත් එකම කුකුල් කොටුවේ රජ් කුකුලන් ගොඩ දෙනෙකුට ඉන්න බෑ...........මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4796134358235690702013-11-07T06:03:27.591-08:002013-11-07T06:03:27.591-08:00තරුණ පරපුර එහෙම හිතන එකත් සතුටක්.. දැන් ඉන්න උන් අ...තරුණ පරපුර එහෙම හිතන එකත් සතුටක්.. දැන් ඉන්න උන් අපේ ජැනරේසොන් එකට වඩා බුද්ධිමත්.. අපේ ජැනරෙසොන් එකේ නම් ගොබ්බ හරක් ටිකක් තමයි බිහිවෙලා ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33125959676495424272013-11-07T05:53:51.851-08:002013-11-07T05:53:51.851-08:00කාලෙකින් කමෙන්ට් එකක් දාන්නේ.. ෆෝන් එකෙන් කියෙව්වට...කාලෙකින් කමෙන්ට් එකක් දාන්නේ.. ෆෝන් එකෙන් කියෙව්වට කමෙන්ට් දාන්නේ නෑ කට්ටිය පුෂ්පය අතට අරන් එන නිසා. මේ කතාවට සහතික එකඟයි. දැන් ඕනේ වෙලා තියන්නේ පච පාරුවෝ සෙට් එකක් නෙවේ. මේක ගොඩ ගන්න පුළුවන් සෙට් එකක්.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15023632782048255852013-11-07T05:49:43.546-08:002013-11-07T05:49:43.546-08:00මට දුක පොඩි උන්ට තේරෙන දේ මහ හරක්ට නොතේරෙන එකයි......මට දුක පොඩි උන්ට තේරෙන දේ මහ හරක්ට නොතේරෙන එකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73509839802474106832013-11-07T04:21:23.917-08:002013-11-07T04:21:23.917-08:00සජිත් හදන්නේ මහින්ද මහත්තයාට එහා ගිය මහින්ද කෙනෙක්...සජිත් හදන්නේ මහින්ද මහත්තයාට එහා ගිය මහින්ද කෙනෙක් වෙන්න කියන එක බොහොම පැහැදිලි දෙයක්.
යු.එන්.පි එකට හරි යන්න ඕනේ නම් දැන්වත් සජියාව පක්ෂයෙන් ඉවත් කරන්න ඕනේ.නමුත් මාතලන් කියනවා වාගේ ග්‍රෝතික විදියට බහුතරයක් දෙනා හිතන රටක එක පහසු වෙන්නෙත් නැහැ.පුද්ගලිකව කරු,සජිත්ලාට වඩා මම කැමතියි රවීට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14113359601983778942013-11-07T04:04:59.355-08:002013-11-07T04:04:59.355-08:00මේකෙ නම් කිසි ඇදක් කුදක් නෑ.මේකෙ නම් කිසි ඇදක් කුදක් නෑ.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40244916310707409302013-11-07T00:58:56.153-08:002013-11-07T00:58:56.153-08:00පට්ට කොමෙන්ට් එක.. පොස්ට් එකක් විදියට දාගෙන ඔහෙත් ...පට්ට කොමෙන්ට් එක.. පොස්ට් එකක් විදියට දාගෙන ඔහෙත් බොගක් ලිව්වා නම් වැඩේ නැගලම යයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55267336478855897552013-11-07T00:57:55.861-08:002013-11-07T00:57:55.861-08:00ඒ තර්කය අනුව නම්, ආන්ඩු පක්සෙ ඉන්න ඔක්කොමත් පොන්නය...ඒ තර්කය අනුව නම්, ආන්ඩු පක්සෙ ඉන්න ඔක්කොමත් පොන්නයෝ වෙනවා.. ඒ කියන්නේ 1994 ට කලින්...

ජේ ආර් කියන්නේ ජනප්‍රිය නායකයෙක් නෙමෙයි. එහෙම නායකයෙක් ඉස්සරහට නොදා ගේම දුන්නේ එදා ජනප්‍රිය තරුණ නායකයෝ වෙච්චි. ලලිත් ගාමිණි ප්‍රේමේ වගේ අය.. නායකයකගේ ප්‍රශ්ණයක් නෙමෙයි මෙතන තියෙන්නේ නායකත්වයට කෙළ හලන ප්‍රශ්ණයක්.. ඉවසන්න බැරි ප්‍රශ්නයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14501471677548024482013-11-07T00:40:30.884-08:002013-11-07T00:40:30.884-08:00@ මාතලන් ජී,
අනිවා අයියේ...........!!
ජයි හෝ!!!!...@ මාතලන් ජී,

අනිවා අයියේ...........!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80926795956711712032013-11-07T00:38:12.096-08:002013-11-07T00:38:12.096-08:00@ සර්ව ජීස්........!
මම ජී කවමදාකවත් මොනම උත්ත්ම...@ සර්ව ජීස්........!

මම ජී කවමදාකවත් මොනම උත්ත්මයෙකුට වත් කඩේ යන්නේ නැත!

ඒ වගේම,

"අද හෙටම සජිත්, රනිල් නාකියව එලවලා දාලා නායක පුටුවට එයි! ඇවිත්, ලබන මැතිවරණෙදි මේ ආණ්ඩුව ගෙදර යවයි!!!!!!!!!

ගෙයක් ගෙයක් ගානේ ඇවිත් පනස්දාහ ගානේ බෙදයි!!!!!!!!!

එතකොට බඩුම තමා!!!!!!!!!!!!!!"

නැත්නම්,

"බැලූ බැල්මටම සයිලන්ට් වගේ පෙනුනට අපේ ෆොන්සේකා මහත්තයට මිනිස්සු අතරේ හිතාගන්න බැරි තරමේ මනාපයක් තියෙනවා! දකින්න් ඇතිනේ මේ පාර ප්‍රතිඵල.....?! ජේ.වී.පීයත් පරාදැයි උන්දැට!!!!!
පක්ෂෙ පටන් අරන් පලවෙනි ඡන්දෙට xx%කින් ප්‍රතිඵල වැඩිවෙලා තියෙනවා! ඒ කියන්නේ ලබන මහ මැතිවරණේ වෙද්දි මනාප සංඛ්‍යාව xx%කින් වැඩිවෙලා තියෙයි!! එතකොට රටේ ප්‍රධාන විපක්ෂේ අපි තමයි!!!! ඒ කියන්නේ ලබන ජනාධිපතිවරණේ අපේ අතේ!!!!!!!!!!!!! මහරජාට ඩිපොසිටුත් නැතිවෙයි!! ඔය කැබිනට් එකේ ඉන්න හොරුන්ට තක්කඩින්ට, ස්ත්‍රී දූෂකයොන්ට මුන්දෑ එක්ක නම් ඒ සෙල්ලම් දාන්න බැරිවෙයි!!!!!!!

වැඩිය නටන්න හැදුවොත් උන්ගේ කපුට පයින් ගහලා දායි දොට්ට!!!!!!!

එදාට නම් බඩුම තමා!!!!!!!!!"

එහෙමත් නැත්නම්,

"මේ ආණ්ඩුව දැන් දුවන්නේ තනිකරම විදේශ ණය වලින්!!

අර හම්බන්තොට හැදුවා වරායක්! නැවු නෑ!!!!!!!!

මත්තල හැදුවා එයාපෝට් එකක්! කටුනායකින් නග්ගන ප්ලේන්වලට තෙල් ගහන්න ගොඩබානවා හැරුණුකොට වෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ!!!!!!!

කාගේ සල්ලිද මේ වියදම් කරන්නේ....??????!!!!

මේවා මේ රටේ දුප්පත් මිනිස්සු වන ඔබ තමුන්නාන්සේලාගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු බදු සල්ලි!!!!!

මේවට අපි තවත් ඉඩ දෙන්න ඕනෙද........?????????

මේ ක්‍රමය වෙනස් කරන්න මේ ආණ්ඩුවට බෑ!!!!!!!!!!

යූ ඇන් පියට බෑ!!!!!!

තියෙන්නේ එකම විකල්පයයි...............

ඒ, "ජනතා විමුක්ති පෙර්මුණේ විකල්ප බලවේගය" බව ඔබ තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ කියා සිටින්න කැමතියි!!!!!!

ජය වේවා!!!!!!! බඩුම තමා!!!!!!!!!!!

ඒ මොකක්වත් නෙමෙයි නම්,

"අද මේ රටේ විපක්ෂයක් නෑ!!!!!!!! එක්කෙනෙක් තමන් 'මැරෙනකම්ම මේ රටේ විපක්ෂ නායක' කියද්දි, තවත් කට්ටියක් නායකයගේ කකුලෙන් අදින්න හදනවා!........

හම්බන්තොටට නැවු එන්නෑ කිවුවා! වාහන තොග පටවපු නැවු එන්න ගත්තා!!!! දැන් ඒ ගැන කතාවක් නෑ!!!!!!!!!!

කවුරු මොනවා කිව්ව්ත් මේ රටේ ජනතාව දන්නවා......... ජනහිතකාමී ආණ්ඩුවක් විදිහට

අපි තමුන්නාන්සේලාට.............

(චෝගම් ආතල්, කාපට් පාරවල්, උතුරේ වසන්තය, නැගෙනහිර නවෝදය, විමල් ජීගේ උතුරේ බෙදුම්වාදය, බටහිර කුමන්ත්‍රණ, ආර්ථික ඝාතකයෝ )

2018 වෙනකොට අපෙ මේ පුංචි මුතු ඇටය ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී ඔබ තමුන්නන්සේලාගේ මේ සහයෝගය යෝධබල යෝධ ශක්තියක් වනු නොඅනුමානයි!!!!!!!!!!

සුබ අනාගතයක්!!!!!!!! බඩුම තමා!!!!!!!!!!!"

මේ මොනම බකට් එකකටවත් මම ජී වැටිලා නෑ...........!!!!!!!!!!!!!!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45915141107029356972013-11-07T00:30:59.480-08:002013-11-07T00:30:59.480-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05129885086398297229noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50709568376091849682013-11-07T00:30:45.284-08:002013-11-07T00:30:45.284-08:00මාතලන්ට එක දෙයක් අවබෝධ වෙනව. නමුත් අනෙක් ටික නෑ. අ...මාතලන්ට එක දෙයක් අවබෝධ වෙනව. නමුත් අනෙක් ටික නෑ. අවබෝධ වෙන ටික තමයි ලංකාවෙ මිනිස්සු ඡන්දයේදී හැසිරෙන විලාශය.
උඹේ ප්‍රශ්නෙට උත්තරෙත් ඒක ඇතුලෙම තියනව. මහින්ද සිටියදීත් ශ්රීලනිපය පැරදුනා තමයි. ඒත් ලංකාවෙ ඉන්න බූරු හැත්ත ඡන්දෙ දෙන්නෙ නායකය ගැනත් බලල. ඒක එහෙම නෙවේ කියනව නං කියපං. අන්න ඒකයි එජාපයේ දැන් තියන අවුල. සැට් නෝන ආවට පස්සෙ බලය ලැබුන කියන්නෙ ඉතිං හරිනේ. මම කියපු කාරණාව තමයි උඹ ඔප්පුකලේ.

මටත් ඔය කවුරු ආවත් රස්සාව නං නැතිවෙන එකක් නෑ. අම්ම තත්තගෙන් ලැබුන දෙයත් නැතිවෙන්නෙ නෑ. ඒ නිසා මාත් උඹේ බෝට්ටුවෙ.

කෙනෙක් පොන්නයෙක් වීම ගැන අවුලක් මට නං නෑ. (ලිංගිකව). නමුත් පොන්නකම දේශපාලයත් එක්ක ගාගැනීම-පටලවා ගැනීම නං සෑහෙන්න අවුල්. අන්න ඒ විවේචනය නං තියනව හැමදාමරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78446503350401561252013-11-07T00:11:39.367-08:002013-11-07T00:11:39.367-08:00100% එකඟයි.. සජිත් පිටු පස් ඉන්නේ ඒ ජනතාවයි.. වැදග...100% එකඟයි.. සජිත් පිටු පස් ඉන්නේ ඒ ජනතාවයි.. වැදගත් එකෙක් හෝ නැත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75550014767797305712013-11-07T00:10:33.857-08:002013-11-07T00:10:33.857-08:00අපේ එයාගේ ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ... ඒ මනුස...අපේ එයාගේ ගූ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ... ඒ මනුස්සයා කාපු කටු එක්ක බැලුවම මෙයා මොනවයි කාලා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85579308531993769772013-11-07T00:09:33.829-08:002013-11-07T00:09:33.829-08:00ඔය සත්‍යයය බොහෝ දෙනෙකුට පේන්නේ නෑ.. මීටත් අන්ත, වැ...ඔය සත්‍යයය බොහෝ දෙනෙකුට පේන්නේ නෑ.. මීටත් අන්ත, වැඩ වසම් යුගයකට රට තල්ලු කරන්න තමයි ගම් වල බයියෝ ට්‍රයි කොරන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48458230631703462922013-11-07T00:08:00.104-08:002013-11-07T00:08:00.104-08:00අළුත් දැක්මක්.. ඒත් ඒ තර්කය බිඳෙනවා.. ජේ ආර් ඔතනට ...අළුත් දැක්මක්.. ඒත් ඒ තර්කය බිඳෙනවා.. ජේ ආර් ඔතනට ආදේශ කලොත්.. ප්‍රේමදාසගේ යුගේ උනේ පන්ති ප්‍රශ්නයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26800761037683967822013-11-07T00:06:48.636-08:002013-11-07T00:06:48.636-08:00අන්තීමෙදි සාධුලා ටිකත් නියෙමට ස්නානය කොර ගත්තා...අන්තීමෙදි සාධුලා ටිකත් නියෙමට ස්නානය කොර ගත්තා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82137038835575317112013-11-07T00:06:06.718-08:002013-11-07T00:06:06.718-08:00\\\\\\දේශපාළණයේදී සදාකාලික මිතුරන් මෙන්ම, සදාකාලික...\\\\\\දේශපාළණයේදී සදාකාලික මිතුරන් මෙන්ම, සදාකාලික සතුරන්ද නැත..\\\\\\\\\\

සතුරන්ව සිටියදී කොකා ගැස්සුනද කරන්න දෙයක් නැත... දේශපාලනය , යුද්ධය කියන මාතෘකා වලදී ඕක තමයි සත්‍ය... එම සත්‍යට පිටු පාන අයට වෙන්නේ වැලි කොට්ටේ නිදන්න ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57341944473208414562013-11-07T00:06:04.693-08:002013-11-07T00:06:04.693-08:00විපක්ෂ වෙන්නේ මක්කටෙයි, යූ ඇන් පීයෙන් කොරන ඒවා මේ ...විපක්ෂ වෙන්නේ මක්කටෙයි, යූ ඇන් පීයෙන් කොරන ඒවා මේ ආන්ඩුවෙන් කොරන කොට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8439629527202489032013-11-07T00:05:25.619-08:002013-11-07T00:05:25.619-08:00මම කියන්නෙත් ඕකමයි.. තව මක්කටෙයි සජියෙක්..මම කියන්නෙත් ඕකමයි.. තව මක්කටෙයි සජියෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com