tag:blogger.com,1999:blog-6408302481691521967.post228587300076547766..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ජෙප්පොත් නැත්නම්...! විනාසයි..! (23+) - Old wine in a new bottle (13+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-6408302481691521967.post-57762537268761423982015-01-19T18:10:18.445-08:002015-01-19T18:10:18.445-08:00අද වන තෙක් ජනතාවට සතුටු විය හැකි කිසිවක්ම නැත.අද වන තෙක් ජනතාවට සතුටු විය හැකි කිසිවක්ම නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23998362062443716722015-01-19T14:13:24.445-08:002015-01-19T14:13:24.445-08:00සුපිරියි..
කිවුවත් වගේ, දැන් තෙල් මිල බැහැලා තියෙ...සුපිරියි..

කිවුවත් වගේ, දැන් තෙල් මිල බැහැලා තියෙන එකේ ඡන්ද පොරොන්දු ඉටුකරනවා කියලා ඉක්මනට දෙන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ.. අය වැයෙන්ම දෙන්න හිතාගෙන ඇති..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10740275778456043152015-01-19T07:30:47.282-08:002015-01-19T07:30:47.282-08:00උනුත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනා.. තෝරා ගැනීම තම තමන්ග...උනුත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනා.. තෝරා ගැනීම තම තමන්ගේ කැමැත්ත. උඹට මොකෝ බං උනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35479402761401517692015-01-19T07:26:19.113-08:002015-01-19T07:26:19.113-08:00අම්මප මාතලන් කියනා එක ඇත්ත
ජනමනයාට කව...අම්මප මාතලන් කියනා එක ඇත්ත
ජනමනයාට කවදා ඉර පායද්ද
රතන සාධු චම්පික මැති කො සද්ද
ජෙප්පො තොරගත්තොත් අපි හොද නැද්දDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39747455455266895052015-01-19T06:00:58.539-08:002015-01-19T06:00:58.539-08:00ගියා … බැලුවා … උඹට බොහෝම ස්තුතියි.තව එකෙක් හරි බල...ගියා … බැලුවා … උඹට බොහෝම ස්තුතියි.තව එකෙක් හරි බලයි කියල මෙහෙම දාන්නං බොක්කෝ.

////ගාල්ලේ ආයුධ නැවේ මෙතෙක් කතාව\\\\පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18537980251712373962015-01-19T05:59:07.561-08:002015-01-19T05:59:07.561-08:00ජෙප්පන්ගේ මතය හරියට හරි.. නමුත් චන්දෙට නම් තනියෙන්...ජෙප්පන්ගේ මතය හරියට හරි.. නමුත් චන්දෙට නම් තනියෙන් යන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9200434867822645432015-01-19T05:58:09.439-08:002015-01-19T05:58:09.439-08:00දැන් ජන බලය හරි ඉහළයි මචෝ..දැන් ජන බලය හරි ඉහළයි මචෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77344668156908387922015-01-19T05:57:10.312-08:002015-01-19T05:57:10.312-08:00සැබවින්ම.. නැත්නම් ප්රා මේ රටේ ඉන්නේ දවසෙන් දෙකෙන...සැබවින්ම.. නැත්නම් ප්රා මේ රටේ ඉන්නේ දවසෙන් දෙකෙන් සියල්ල අමතක් වෙන. හුකා කෙළවුනා නේද කියලා පස්සේ මතක්වෙන, කම්මැලි ජනතාවක්. ඒ නිසා නිදා ගන්න දෙන්න බෑ. අවදියෙන් තියා ගන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30079759737101967682015-01-19T05:54:42.444-08:002015-01-19T05:54:42.444-08:00නෑ එහෙම අවුලක් නෑ.. විවේචනය අවුලක් නෑ.. මමත් ඉන්නව...නෑ එහෙම අවුලක් නෑ.. විවේචනය අවුලක් නෑ.. මමත් ඉන්නවා මාස තුනක ඇමති කම් වලට මෙච්චර නටන්න ඕන නෑ කියන ස්ථාවරයේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40061312074208603612015-01-19T03:48:12.958-08:002015-01-19T03:48:12.958-08:00යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න ද...යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරන්නේ නෑනේ මේකේ ඉන්න උන් . x 2 කොමෙන්ට් ටික කියවගෙන එනකොට පෝස්ට් එක මතක නෑ.. හැක් හැක්..
කොහොම කොහොම හරි ජෙප්පොන්ගේ තීරණේත් එක්ක මං එදත් හිටියා.. ඒ වගේම දැන් උන් යහපාලන ගේම ඉල්ලන විදියටත් මං සපෝට්. රන්ජත් මේ වෙනකොට මගේ වීරයෙක්.. මෙන්න තියෙනව මගෙනුත් ෆයිල් එකක්.. පුළුවන් එකෙක් ඇදපල්ල..

http://kalahitha.blogspot.com/2015/01/piracy-in-anty-piracy-mission.htmlකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19871080493283152352015-01-19T02:43:09.746-08:002015-01-19T02:43:09.746-08:00ඔව් හරි ලොකු වෙයි..
අලි වැට බඳිව්
දඬු වැට බඳිව්
හ...ඔව් හරි ලොකු වෙයි..

අලි වැට බඳිව්
දඬු වැට බඳිව්
හෙණ්ඩුව ගනිව්
නැත්නම් පිස්සු
කාගෙන කාගෙන යයිDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22832562471377132422015-01-19T01:33:15.069-08:002015-01-19T01:33:15.069-08:00යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න ද...යකෝ එන්න පොඩ්ඩක් පරක්කු වුනාම කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරන්නේ නෑනේ මේකේ ඉන්න උන් . මහින්දමයි ඉන්න තිබ්බේ මුන් ටික සුදු වෑන් වලින් යවන්න අම්මපා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35791091970089941922015-01-19T01:07:49.683-08:002015-01-19T01:07:49.683-08:00ඇත්තෙන්ම හිටපු රජා ආයිත් දිනුවනම් වෙන හා නොවෙන දේ ...ඇත්තෙන්ම හිටපු රජා ආයිත් දිනුවනම් වෙන හා නොවෙන දේ ගැන හිතුවහම දැනට වී හා නොවී ඇතිදේ අගය කලයුතුයි. ඒකියන්නෙ තිබුන තත්වයට සාපේක්ශව තියන තත්වය හොඳයි. එහෙත් මාතලන් කරනදේ අගය කරන්න ඕනැ.
ඔහු සමහර අවස්ථාවල අතිශයෝක්තියෙනුත් සිරිසේන හා නව රජය නිර්දය ලෙස විවේචනය කරනව. සමහර විවේචන සාධාරණ නෑ ප්රායෝගික කරුණු හා කාල සීමාව සලකන කොට. ඒත් මාතලන්ගේ චේතනාව මට පේන්නෙ ඉස්සර තිබුන තත්වය ඇතිවීම කුමන හෝ ආකාරයක ( A bit like a pre-emptive strike) විවේචන වලින් වැලකීම. එයයි වෙන්න ඕනැ.

යහ පාලනය කොහොමවෙතත් අපිට ඉස්සර තිබුන පාලනයට වඩා හොඳ එකක් ඕන.ඇත්තෙන්ම ඉස්සර තිබුන එක කොයිතරම් නරකද කියනවනම් ඊට වඩා ටිකක් හොඳ එකක් කරන එක කොහෙත්ම අපහසු නෑ.

මට පේන විදිහට මාතලන් ට්රයි කරන්නෙ ටිකක් හොඳ පාලනයකින් සෑහීමට පත් නොවී පුලුවන් තරම් හොඳ එකක් ඉල්ලීම. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38578407731809685282015-01-19T00:33:24.442-08:002015-01-19T00:33:24.442-08:00දහ හතරක් ම රජ ඉස්කෝලෙන් ගත්ත
ඇමති මඩුල්ලේ රජවිය ගො...දහ හතරක් ම රජ ඉස්කෝලෙන් ගත්ත
ඇමති මඩුල්ලේ රජවිය ගොං හැත්ත
කඩේ යවා ජවිපෙන් වැඩ කර ගත්ත
හොරුන් සමග හෙලුවෙනි ඇත්තයි සත්ත...

ඔන්න දැන් මට බනින්න මාතලංDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30689680410620907202015-01-19T00:02:00.770-08:002015-01-19T00:02:00.770-08:00කෙන්ජි මොකෝ සද්ද්යක් නැත්තෙ
වයිෆ්ට බබා හම්බ උනාදකෙන්ජි මොකෝ සද්ද්යක් නැත්තෙ
වයිෆ්ට බබා හම්බ උනාදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22058969247452657812015-01-19T00:01:53.987-08:002015-01-19T00:01:53.987-08:00ඉතින් අපි වැඩිකරමුකෝ..ඉතින් අපි වැඩිකරමුකෝ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-883634095612376042015-01-18T23:29:26.944-08:002015-01-18T23:29:26.944-08:00His journey begins after 100 days !His journey begins after 100 days !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87592409817437390702015-01-18T23:27:30.193-08:002015-01-18T23:27:30.193-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85596254879681351882015-01-18T22:37:03.819-08:002015-01-18T22:37:03.819-08:00හය හත් දෙනෙක් මදි අපිට.. ඒකයි..හය හත් දෙනෙක් මදි අපිට.. ඒකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63631454833019127812015-01-18T22:35:17.141-08:002015-01-18T22:35:17.141-08:00දවල් සිහින එළි වන්නේ නැත.දවල් සිහින එළි වන්නේ නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13822357773239560722015-01-18T22:15:59.686-08:002015-01-18T22:15:59.686-08:00ගූ හතයි. මහින්ද මහත්තයා එහෙමත් කිව්වලුද.
තනියෙන් ...ගූ හතයි. මහින්ද මහත්තයා එහෙමත් කිව්වලුද.

තනියෙන් ඉල්ලුවා කියල අවුලක් නැති වග පහුගිය ඌවෙන්ම මෙනුනනේ. ඡන්ද දෙගුණයකින් සහ තුන්ගුනයකින් වැඩිවෙලා තිබුනෙ. රටේම තත්වෙත් ඒකම තමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15139842945158020352015-01-18T22:01:07.306-08:002015-01-18T22:01:07.306-08:00"Last 100 days of Ranil"
Ranilge deshpa...
"Last 100 days of Ranil"

Ranilge deshpalana diviya awasan kereemata klaya elamba atha.

රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61085745473623907442015-01-18T21:48:32.892-08:002015-01-18T21:48:32.892-08:00පාප් වහන්සේට අගෞරව කරන්න කොහෙත්ම හිතුවෙ නැහැ. එහෙම...පාප් වහන්සේට අගෞරව කරන්න කොහෙත්ම හිතුවෙ නැහැ. එහෙම දෙයක් වෙලානම් සමාවෙන්න.

නිහතමානීත්වයට ගරුකලයුතුයි. උවමනාවට වඩා නිහතමානීබව පෙන්න පෙන්න ඇවිදින එක නැවැත්තුවෙ නැත්නම් ඒකත් මහින්ද බෝඩ් ගානට වැටේවි කියල හිතුනා.

හොඳ පෞරුෂයක් කියන්නේ නායකයෙක්ට තියෙන්න ඕනම ලක්ෂනයක් නේද? පෞරුශය ගොඩනඟාගන්න ඔය අතරෙම උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ.

මම කලින ලියුව දේවල් වලින් කාටහරි අපහාසයක් උනානම් සමාවෙන්න.ගංඟාවේ ගීතයhttps://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86166693363074039452015-01-18T21:12:57.074-08:002015-01-18T21:12:57.074-08:00පර්සනැලටි කියන දේ හදන්න බෑ. උපතින්ම එන්න ඕන. ඒ වගේ...පර්සනැලටි කියන දේ හදන්න බෑ. උපතින්ම එන්න ඕන. ඒ වගේම කෙනෙකුගේ නිහතමානි කම අවතක්සේරුවට ලක් කරන එකත් වැරදියි. පාප් වහන්සේ ආගමික නායකයෙක්. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40065939358624665432015-01-18T21:09:22.030-08:002015-01-18T21:09:22.030-08:00මේ වෙලාවේ බලය රැක ගන්න හොරුත් එක්ක ඉන්න එක එක තකින...මේ වෙලාවේ බලය රැක ගන්න හොරුත් එක්ක ඉන්න එක එක තකින් සාධාරනයි. නැත්නම් දින 100 නෙමෙයි. 10ක් වත් කරන්න වෙන්නේ නෑ. ඒ කියලා හොරුන්ට දෙවිවරු වෙන්න දෙන්නත් බෑ හිත මිතුරෝ කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com