tag:blogger.com,1999:blog-6408302481691521967.post2296423673657490888..comments2024-03-18T07:11:58.723-07:00Comments on මාතලන් | Maathalan: සිරිසේනගේ අපාය සහායක මිත්‍රයෝ - Friends you should get rid of මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6408302481691521967.post-48787144458331661012017-05-25T07:55:50.957-07:002017-05-25T07:55:50.957-07:00අහෝ මාතලන්....රෙද්දේ රේවි ඇත............. අහෝ මාතලන්....රෙද්දේ රේවි ඇත............. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16881038711296780612017-05-17T12:56:44.790-07:002017-05-17T12:56:44.790-07:00ලංකාවේ මේ තාක් කාලෙකට බිහි වෙච්ච ජරාම ජරා දේශපාලන ...ලංකාවේ මේ තාක් කාලෙකට බිහි වෙච්ච ජරාම ජරා දේශපාලන පක්ෂය තමයි ශ්‍රිලනිපය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31384634845329383662017-05-16T19:01:30.940-07:002017-05-16T19:01:30.940-07:00ශ්‍රීලනිපෙ කැඩිලා නෑ..... බෝඩ් ලෑල්ලක් බදන් හිටිය...ශ්‍රීලනිපෙ කැඩිලා නෑ..... බෝඩ් ලෑල්ලක් බදන් හිටියට ඒක පස්සය හැටියට ගනන් ගන්න බැහැනේ... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66278141532404025662017-05-16T18:58:29.642-07:002017-05-16T18:58:29.642-07:00සිත නිවන කතා... සිත නිවන කතා... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20996376960480977562017-05-14T15:38:49.379-07:002017-05-14T15:38:49.379-07:00සමන්තභද්‍ර මහා රහතන් ගෙන් ගාථා ටියුෂන් වත් ගියා ද ...සමන්තභද්‍ර මහා රහතන් ගෙන් ගාථා ටියුෂන් වත් ගියා ද බන් ටියුෂන් එපා කියා කිය. මේක සිරිසේන මහත්තයට යැව්වේ නැත්ද? පව් නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59882253581582594972017-05-14T05:04:54.783-07:002017-05-14T05:04:54.783-07:00මාතලන් ඔබ කියන්නේ සිගෝලාවාද සූත්‍රයද නැත්නම් පරාභ...මාතලන් ඔබ කියන්නේ සිගෝලාවාද සූත්‍රයද නැත්නම් පරාභව සූත්‍රයද!A.https://www.blogger.com/profile/10350894767265678603noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27273160571360158772017-05-13T22:05:14.574-07:002017-05-13T22:05:14.574-07:00Trans SylvaniaMay 12, 2017 at 11:49 AM
sirisenaya ...Trans SylvaniaMay 12, 2017 at 11:49 AM
sirisenaya modaya
Reply
Replies

AnonymousMay 13, 2017 at 12:49 AM
එතකොට උඹ මොකදා මැන්ටල් ඩොකෝ

Reply
Replies

AnonymousMay 13, 2017 at 3:10 AM
Trans SylvaniaMay 12, 2017 at 11:49 AM
sirisenaya modaya
Reply
Replies

AnonymousMay 13, 2017 at 12:49 AM
එතකොට උඹ මොකදා මැන්ටල් ඩොකෝ

මකන්නේ මොකෝ ඇයි බයද ඩොකාට ? නඩු දායි කියලා

දැන් ඩොකාට සතුටුයි ද මාතලන්ගේ කොමන්ට් එකට

අයිත් මකහන් මාතලන් ඊට පස්සේ ඔනෙනම් Xකහන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33188739739661033992017-05-13T21:35:05.648-07:002017-05-13T21:35:05.648-07:00අම්මපා ඉවාන් කොලුවෝ..
දත් හයිය නැති උනත්... පුවක් ...අම්මපා ඉවාන් කොලුවෝ..
දත් හයිය නැති උනත්... පුවක් කෑල්ල කුඩු වෙන්න හපලා.. අඩුම කුඩුම ඔක්කෝම එක්ක විටක් කන්න මටත් හිතුනා බං.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66974905618989866302017-05-13T21:33:51.218-07:002017-05-13T21:33:51.218-07:00නරේන්ද්‍ර කියන්නේ රජා කියන එක... ඔහු කොහොමත් රජෙක්...නරේන්ද්‍ර කියන්නේ රජා කියන එක... ඔහු කොහොමත් රජෙක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31611070822653562902017-05-13T21:33:17.250-07:002017-05-13T21:33:17.250-07:00මෝහෙන් මුලාවෙලා
මානෙන් උදම් වෙලා
තන්හාව ද්වේශ මෝහ ...මෝහෙන් මුලාවෙලා
මානෙන් උදම් වෙලා
තන්හාව ද්වේශ මෝහ පාරේ
මිනිසා කොහේද මේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91308789377484055012017-05-13T21:32:10.693-07:002017-05-13T21:32:10.693-07:00මුන් ඒක කරන්නෙත් බොරුවට... ඔය ඔක්කෝටම වඩා රනිල් දන...මුන් ඒක කරන්නෙත් බොරුවට... ඔය ඔක්කෝටම වඩා රනිල් දන්නවා බුද්ධාගම ගැනමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29586847985694933582017-05-13T21:31:19.067-07:002017-05-13T21:31:19.067-07:00රෙද්දේ සංහිදියාරෙද්දේ සංහිදියාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68665043856839816012017-05-13T21:30:12.518-07:002017-05-13T21:30:12.518-07:00වං හුං අනුව නම් ලොක්කා මේක කියවනවා
ඇත්තටම ලොක්කා ...වං හුං අනුව නම් ලොක්කා මේක කියවනවා

ඇත්තටම ලොක්කා පත් කල උන්ගෙන අති බහුතරය එජාපේ.. රනිල් එක්ක අවුල් දාගන්නේ නැතිව ඉන්නවා නම් ආයෙත් පොද්දා ලෙස ලොක්කට ඉල්ලන්න පුළුවන්... මොකෝ ඝෝඨාභයට යන්නේ හින්ගල බෞද්ධ ඡන්ද ඉතරයි...

ඔක්කෝඅම හොරු තමයි ලංකා... අන්තීමට රන්ජනුත් ගඟ ගලන අතටම ගියේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2349544817086199372017-05-13T21:27:18.326-07:002017-05-13T21:27:18.326-07:00අපි නම් ඉතින් කල්‍යාණ මිත්තරයෝ වෙච්චි කොටඅපි නම් ඉතින් කල්‍යාණ මිත්තරයෝ වෙච්චි කොටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25183302684105963582017-05-13T21:26:28.334-07:002017-05-13T21:26:28.334-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63355243283854920922017-05-13T21:26:16.808-07:002017-05-13T21:26:16.808-07:00භාගේට වැඩක් නෑ නලියෝ.
කෙලින්ම නිවන්ම යන්න ඕනාභාගේට වැඩක් නෑ නලියෝ.
කෙලින්ම නිවන්ම යන්න ඕනාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91183062345365706912017-05-13T21:25:42.462-07:002017-05-13T21:25:42.462-07:00මහින්දට කඩන්න බැරි උනේ ශ්රීලනිපය විතරයි... ඒකත් ක...මහින්දට කඩන්න බැරි උනේ ශ්රීලනිපය විතරයි... ඒකත් කොරලා තමයි පොර නවතින්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4049941529229592472017-05-13T21:24:59.258-07:002017-05-13T21:24:59.258-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15632159213523013842017-05-13T21:24:31.445-07:002017-05-13T21:24:31.445-07:00අනාගතේදී තීරණය වේවී...අනාගතේදී තීරණය වේවී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15489618438097776112017-05-13T19:30:22.575-07:002017-05-13T19:30:22.575-07:00ඔන්න ඕවා අල්ලලා දාලා බුලත්විටක් කාලා හිටිං මාතෙඔන්න ඕවා අල්ලලා දාලා බුලත්විටක් කාලා හිටිං මාතෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-219865980676403152017-05-13T17:38:37.291-07:002017-05-13T17:38:37.291-07:00නරේන්ද්‍ර මෝඩි තරම්
බණ දන්න කෙනෙක් නැතිතරම්
නරේන්ද්‍ර මෝඩි තරම්
බණ දන්න කෙනෙක් නැතිතරම්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79870485614626662812017-05-13T16:40:18.938-07:002017-05-13T16:40:18.938-07:00මරු ලෝක බෞද්ද මහා සම්මේලනය මාතෙ. ඒ මදිවට වෙසක් දවස...මරු ලෝක බෞද්ද මහා සම්මේලනය මාතෙ. ඒ මදිවට වෙසක් දවස ජාත්‍යන්තර නිවාඩු දිනයක්ලු. ඒ ජාත්‍යන්තරේ ට ඉන්නෙ ලංකාව නේපාලය වගේ රටවල් විතරද දන්නෑ හිටං 🙈)

ලංකාවට මෙච්චරකල් තිබුණ එකම අඩුව වුන බුද්දගයාවත් හැදෙන එකේ කොච්චර කියල සන්තෝස වෙන්නද? රැකියා දස ලක්ෂයක් නේ?

ඊට පස්සෙ පොසොන් ෆෙස්ටිවල්.

නිකමට හරි නුවර ඇසළ ෆෙස්ටිවල් එකටවත් සුද්දො ටිකක් වැඩිපුර නාවොත් නිකං හම්බෙන සංචාරක විනිමයත් නැති වෙයි.

ආගම නේ...
මුදුන් මල්කඩ නේ..

ලංකාවෙ නේ..

🤣🤣🤣🤣ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67236441877588090772017-05-13T05:14:11.600-07:002017-05-13T05:14:11.600-07:00ලස්සන වැඩේ කියන්නෙ මචං, සිරිසේන ලොක්ක ලං කරගෙන ඉන්...ලස්සන වැඩේ කියන්නෙ මචං, සිරිසේන ලොක්ක ලං කරගෙන ඉන්නේ මරාගෙ හොර හවුලේ ඉඳගෙන, සිරාට කෙලවන්න ෆුල් ගේම ඇද්ද එවුන්නේ.
අපිට තේරෙණ එක ලොක්කට නොතේරෙන්නේ මිනිහගෙ උණ්ඩුකපුච්චේ අයින් කරල වත්ද? කියල හිතෙනවා.

අනිත් එක, ඔය මල්වට්ටි ඔලුවෙ තියාගෙන ගිහින් බෝ ගස්වල ඔලුව ගහගන්න, පලතුරු වට්ටි හා ලෑන්ඩ් කෘෂර්, BMW සංග බොස්ලට පුජා කරණ ඔය මෝඩ වාහෙලා, බුදු හාමුදුරුවො තමන්ගේ යහපත උදෙසා දෙසූ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඇති. SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19741863826599367792017-05-12T20:43:15.975-07:002017-05-12T20:43:15.975-07:00///එයා දන්නේ නැති උනාට, බුද්ධාගම වැපිරීම කෙසේ වෙතත...///එයා දන්නේ නැති උනාට, බුද්ධාගම වැපිරීම කෙසේ වෙතත්, ලංකාවේ ඉස්ලාම් තලෙයිබාන්කරණයක් නම් නැගලාම යන බව සම හරක් විට උන්නැහේ දන්නේ නැතිවා වෙන්නට පුළුවන්ය.///

අඩෝ මේවා ලිව්වහම සංහිඳියාවට කෙළ වෙයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23354793909210897532017-05-12T20:40:57.306-07:002017-05-12T20:40:57.306-07:00මාතා,
//ඒත් ඒ තියෙන දේවල් එයා දන්නවාද කියා සැකයක්...මාතා,

//ඒත් ඒ තියෙන දේවල් එයා දන්නවාද කියා සැකයක් ඇති වන්නේ, උන්නැහේ නානා නෑම බලාගෙනම ඉන්න බැරි හන්දාය.//
මේ නිසා තමයි මේවා පත්තරේ දාන්න ඕනේ මොකද ලොක්ක දැනගන්නේ පත්තරෙන්නේ !!!

//කොහොමත් සිරිසේනට සිරි ලංකා නිදහස් පක්ෂය සමඟ අනාගතයක් ඇත්තේ නැත. //
හැබැයි උන්දැට එක්සත් ජාතික පක්ෂය සමගත් අනාගතයක් නෑ මොකද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් උන්නැහැව තම නායකයා හැටියට සලකන්නේ නෑ
ඔහුට ජනතාව අතර බලය තියෙන්නේ ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරනවානම් විතරයි, නමුත් එහෙම කලොත් තමන්ගේ සහෝදරයන්වත් ඉතුරු වෙන්නේ නෑ.

රාජිතල දුමින්දලත් හොරු තමයි ලොක්ක, මම හැමදාම දුම්මින්දගේ කෘෂිකර්ම ගොඩනැගිල්ල ලගින් යනකොට හිතන්නේ මොන අපරාදයක් කියල හිතන ගමන්, රාජිතත් ඔවුෂද පනත ගෙනල්ල කරපු ජිල් මාර්ට් එක ලොක්ක දන්නවනේ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.com