tag:blogger.com,1999:blog-6408302481691521967.post2401136750615494109..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: අභයාරාමේ මහින්දාගමනය - Mahindaagamanaya at Abhayaaraamaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-6408302481691521967.post-3313598042867199602015-05-23T21:38:26.535-07:002015-05-23T21:38:26.535-07:00අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැතිව කරන එකක් කරනව...අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැතිව කරන එකක් කරනවා හලෝ. ගූ වැඩ කර කර, තව පඬි ටෝක් දෙන්නත් එනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30089969121743755192015-05-21T22:22:59.364-07:002015-05-21T22:22:59.364-07:00මම බ්ලොග් ප්රෝෆිලේ හදාගෙන නම් නැහැ. එත් මට හැම වින...මම බ්ලොග් ප්රෝෆිලේ හදාගෙන නම් නැහැ. එත් මට හැම විනාඩි 30 ම විනාඩි 5ක් විවේක ලැබෙන නිසා මම බ්ලොග් සහ පුවත්පත් කියවනවා. කොටසෙන් කොටස කීප සැරේකට. බ්ලොග් ලියන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක ලෝකේ තියෙන ලොකුම රාජකාරිය කියල, ඒක හින්ද අපිත් ප්රෝෆිල හදාගන්න ඕනේ කියල. අනික ඔහේ ලියා තියෙන්නේ මොනවහරි ලියන්න කියලනේ. ඉතින් එහෙම කියල ඔහෙම පස්සේ රෙගුලාසි දාන ඒක සදාචාර සම්පන්න නැහැ...ඔහේ ඔයා අපි ලියන ඒවා මකනවා වගේ හොදට python දන්නා කෙනෙකුට ඔහේ ලියන දේවලුත් මකා දන්නා පුළුවන්. එත් ඒක සදාචාර සම්පන්න නොවෙන නිසා ඔහේගේ තත්වෙට වැටෙන්නේ නැහැ හැමෝම. මොනවහරි ලියන්න කියන්නේ නැතුව ඔහේ කිව්වනම් තුන්වැනි පාර්ශව ගැන ලියන්න එපා කියල ඒක හරි. නමුත් ඔහේ කියන කතාව ශිෂ්ට එකක් නෙවෙයි. ඔයා කරුණු සහ අදහස් කියන දෙකේ වෙනස දන්නේ නෑ වගේ. කරුණු මඩ ලෙස හඳුවන්න බෑ. මඩ කියන්නේ දේවේශ සහගත අසත්‍ය අදහස්. දැන් ඔහේ ඔයා හිටපු ජනාදිපති වරයෙකු ගැන ලියපු පොස්ට් ඒක නම් මඩක්. එවුනට දේවාලේ කපුවා රුන්නත් ගඳ නැහැලුනේ ! ඔහෙත් හරියට ඒ වගේ 2 ශත 50 පොරක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13280884022942381012015-05-18T07:48:09.767-07:002015-05-18T07:48:09.767-07:00මාතලන් නම් වයස උනත් තරුණයි තමයි...මාතලන් නම් වයස උනත් තරුණයි තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37928508532376525322015-05-18T07:47:39.833-07:002015-05-18T07:47:39.833-07:00මේ වගේ උන් නිසා තමයි නර්ස්ලා යක්කු වෙලා තියෙන්නේ.....මේ වගේ උන් නිසා තමයි නර්ස්ලා යක්කු වෙලා තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46642384490121903582015-05-18T07:46:58.197-07:002015-05-18T07:46:58.197-07:00හපොයි මැදමුලන බලවේග කට්ටලේ...හපොයි මැදමුලන බලවේග කට්ටලේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87107800250042922382015-05-18T07:46:14.460-07:002015-05-18T07:46:14.460-07:00හෆෝයි...හෆෝයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22682302601783448642015-05-18T07:45:51.601-07:002015-05-18T07:45:51.601-07:00!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66219829603667654012015-05-18T07:45:38.486-07:002015-05-18T07:45:38.486-07:00බලමු බලමු මෙන්ඩෝ...බලමු බලමු මෙන්ඩෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70915155799830976212015-05-18T07:45:09.058-07:002015-05-18T07:45:09.058-07:00කස්ටිය කලින් සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ උදේ ඉඳන්.....කස්ටිය කලින් සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ උදේ ඉඳන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20380237911069078192015-05-18T07:44:28.221-07:002015-05-18T07:44:28.221-07:00Thanks
Thanks<br />මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66671054455866479102015-05-18T07:44:15.889-07:002015-05-18T07:44:15.889-07:00කොයි පනද පනේ...කොයි පනද පනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56757034909592319932015-05-18T07:43:48.996-07:002015-05-18T07:43:48.996-07:00මේවා එහෙම ලේසියෙන් එන්නේ නෑ... කළාතුරකින් තමයි එන්...මේවා එහෙම ලේසියෙන් එන්නේ නෑ... කළාතුරකින් තමයි එන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80816072744809364312015-05-18T07:43:16.129-07:002015-05-18T07:43:16.129-07:00ස්තූතියි...ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39942996638234938142015-05-18T07:42:52.366-07:002015-05-18T07:42:52.366-07:00හා මචංහා මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52954095818252823862015-05-18T07:42:18.577-07:002015-05-18T07:42:18.577-07:00පට්ට ආතල එකයි දෙයි වගේ සෙට් එකම..පට්ට ආතල එකයි දෙයි වගේ සෙට් එකම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70220166447392752252015-05-18T07:41:50.202-07:002015-05-18T07:41:50.202-07:00පිස්සුද බං... මේ මම උඹට මේල් එකක් දැම්මා. දැක්කෙ න...පිස්සුද බං... මේ මම උඹට මේල් එකක් දැම්මා. දැක්කෙ නැතෙයි...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4739616106585768832015-05-18T07:41:10.589-07:002015-05-18T07:41:10.589-07:00පාඩුවේ ඉන්නවන් මේවා ලියවෙනවය.. කාටුන් ඇඳෙනවය..පාඩුවේ ඉන්නවන් මේවා ලියවෙනවය.. කාටුන් ඇඳෙනවය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65850088174888877792015-05-18T07:40:35.385-07:002015-05-18T07:40:35.385-07:00උඹ ආසද මාත් නිර්මාල්ලා වගේ ගුටි කනවට..උඹ ආසද මාත් නිර්මාල්ලා වගේ ගුටි කනවට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45915334771396555962015-05-18T07:39:53.855-07:002015-05-18T07:39:53.855-07:00අයිසෙ මහත්තයා !අයිසෙ මහත්තයා !මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38051315006516408302015-05-18T07:39:32.345-07:002015-05-18T07:39:32.345-07:00සෙල්ෆි පොල්ල ඇවිත් අපේ නලියනේ...සෙල්ෆි පොල්ල ඇවිත් අපේ නලියනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7808901899419465162015-05-18T07:38:53.064-07:002015-05-18T07:38:53.064-07:00ආතල් නම් එච්චරයි...ආතල් නම් එච්චරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17033646601178777332015-05-18T07:38:26.326-07:002015-05-18T07:38:26.326-07:00මහ මැතිවරණෙටත් ඉන්න එපාය. මරලා කොහොමෙයි..මහ මැතිවරණෙටත් ඉන්න එපාය. මරලා කොහොමෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73783162476655753932015-05-18T06:03:30.575-07:002015-05-18T06:03:30.575-07:00මෙයයි අභීතයි තමයි දන් බුකියේ මහින්ද වෙනුවෙන් මඩ ගෲ...මෙයයි අභීතයි තමයි දන් බුකියේ මහින්ද වෙනුවෙන් මඩ ගෲප් කරන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13655375723649796322015-05-18T05:20:10.101-07:002015-05-18T05:20:10.101-07:00නමක් ගමක් නැතිව තුන වන පාර්ශවයේ කෙනෙක්ට මඩ ගහන්න බ...නමක් ගමක් නැතිව තුන වන පාර්ශවයේ කෙනෙක්ට මඩ ගහන්න බෑ මෙතන. ඒ කොමෙන්ට් එක සරත්ගේ බ්ලොග් එකේ දාන්න. ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා නම්, නම් ගම් වලින් එන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2641257666526312562015-05-18T05:05:45.515-07:002015-05-18T05:05:45.515-07:00මොකෝ මාතේ කොමෙන්ට් මකලා දාන්නේ ? කුණුහරුප වත් ද්වේ...මොකෝ මාතේ කොමෙන්ට් මකලා දාන්නේ ? කුණුහරුප වත් ද්වේශසහගත දෙයක්වත් මම ලිවේ නැහැ. මන් ලිවේ මට හිතුන දේ. සරත් අය්ය යාළුකමට වෙන්ටති මගේ කොමෙන්ට් එක මැකුවේ ? මහප්‍රාණ ටෝක් දුන්නට ඔයාටත් මිත්‍ර අනුග්‍රහය දක්වන්න වෙනවා නේද ? ඔහොම තමයි ගොඩක් හැකේ බුදු රැස් තියෙන අය. එකෙන් වෙන්නේ සැබෑ සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින මිනිස්සුන්ට ඒක එපා වීම.Anonymousnoreply@blogger.com