tag:blogger.com,1999:blog-6408302481691521967.post2434969200132798276..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: පහේ ශිෂ්‍යත්වයේ හෙළුව - Grade 5 Bullingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-6408302481691521967.post-31062481582961291962012-10-02T21:18:09.877-07:002012-10-02T21:18:09.877-07:00හපො එතකොට ඒකට පොඩි පන්තියේ ඉඳලා නමයෙ පන්තියට යනකන්...හපො එතකොට ඒකට පොඩි පන්තියේ ඉඳලා නමයෙ පන්තියට යනකන් රේස් එක තියේවි. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24086559577011318442012-10-01T00:13:06.440-07:002012-10-01T00:13:06.440-07:00ඔබේ අඩවිය කාළීණ හා දේශපාළණ යටතේ ඇතුලත් කළා. ඔබේ ඉල...ඔබේ අඩවිය කාළීණ හා දේශපාළණ යටතේ ඇතුලත් කළා. ඔබේ ඉල්ලීමක මට ලැබි නොමැත. හැකිනම් එම ඉල්ලිම ෆෝවඩ් කරන්න haapyjay65@gmail.com යන ළිපිනයට. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් අඩවිය ඉතා උසස් අඩවියක් බව සඳහන් කිරීමට කැමතියිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91862230495936744422012-09-30T22:27:47.784-07:002012-09-30T22:27:47.784-07:00""ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම ත...""ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම තියලා ඉගැන්වුවාම ඉවරය. ඒවාවල පහසුකම් නැතෙයි කියන්නේ පට්ට බොරුය. එහෙම නම් ඒ ළමයි පාස් උනේ කොහොමද කියලා කියන්න ඕනෑය. ""

මාතලන්ගේ මේ කතාව ආන්ඩුව අරගෙන යන ආධ්‍යාපන කප්පාදුවට හොඳට උඩ ගෙඩි දෙන කතාවක්. එකඟ විය නොහැක.

මේ වෙන කතාවක්. - මගේ බ්ලොගය සම්බන්ද කර ගන්න කියලා සින්ඩි කීපයකටම , ඔබගේ සින්ඩියටත් ඇතුලුව, කිසිවෙක් මගේ බ්ලොගය ඇතුල් කර නැහැ. ඔබ එය්qඅ දකින්නේ කෙසේද?
පෑනhttp://lankapen.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51080032792405987902012-09-30T18:59:22.528-07:002012-09-30T18:59:22.528-07:00මම මේ දරුවොත් එක්ක කතා කරලා තියෙනවා. ඔවුන් වැඩි පි...මම මේ දරුවොත් එක්ක කතා කරලා තියෙනවා. ඔවුන් වැඩි පිරිස ඉන්නේ දැඩි මානසික අසහනයකින්.. ඉතුරු ඒවුන්ගේ බ්‍රේන් වොෂ් කරළා තියෙන්නේ. මේ තමයි ළමය කළ යුතු දේ කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91862248462870813192012-09-30T18:57:23.546-07:002012-09-30T18:57:23.546-07:00ඒකනේ කරුමේ කියන්නේ. දැන් අළුත් සෙල්ලමක් හදාගෙන කොහ...ඒකනේ කරුමේ කියන්නේ. දැන් අළුත් සෙල්ලමක් හදාගෙන කොහොම හරි ටී වී පත්තරේ වැටෙන විදියටත් පාස් වෙන්න. අපේ කාළේ ඔහොම මළ විකාර තිබුනේ නෑ. මේ රටේ වෙන කාළකන්නි වැඩවලට ජඩ මාධ්‍යවේදියොත් වග කියන්න ඕන සෑහෙන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3974329712425149032012-09-30T18:55:20.949-07:002012-09-30T18:55:20.949-07:00ඔහොම මරවලා උගන්වන ළමයි දෙමව්පියන්ට ආදරය නෑ. ඔවුන් ...ඔහොම මරවලා උගන්වන ළමයි දෙමව්පියන්ට ආදරය නෑ. ඔවුන් හා වෛරයකින් පසුවන්නේ. රට අත් ඇරලා යන වැඩි පිරිස ඔවැනි ළමුන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38594501197663404092012-09-30T10:33:18.737-07:002012-09-30T10:33:18.737-07:00බලෙන් උගන්වන අම්මලාගේ විභාගේ කියලනේ ඔය සිස්සත්වෙට ...බලෙන් උගන්වන අම්මලාගේ විභාගේ කියලනේ ඔය සිස්සත්වෙට කියන්නේ... ළමයින්ගේ ළමා කාලේ නැති කරලා දුවන ඔය රේස් හින්දාම තමයි ළමයි එක එක වැරදි වැඩ වලට එක පාරම යොමු වෙන්නේ.... පන්ති පන්ති රටේ තොටේ ඇවිදලා ඉගන ගන්න දෙයක් ජිවාත් වෙන හැටියක් තේරුම් ගන්න දන ගන්න ඒ ළමයින්ට විදිහක් නැ....

මොනවා උනත් මාතලන් අන්තිමට කියපු කතාව 100%ක් එකගයි
දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-298330297323181432012-09-30T10:26:35.447-07:002012-09-30T10:26:35.447-07:00අපේ ගෙට එහා පැත්තෙ කොල්ලත් භාගෙට මලා සිස්සත්වෙ ලිය...අපේ ගෙට එහා පැත්තෙ කොල්ලත් භාගෙට මලා සිස්සත්වෙ ලියලා... හොද ලකුණු ඒකා විභාගෙන් ගත්තත් උන්ගෙ අම්මට ඒ මදිය කියලා නිතරම ගෝරනාඩුව... අනේ අනිච්චේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20109635055978400702012-09-30T09:15:48.794-07:002012-09-30T09:15:48.794-07:00මට නම් අම්මල මැරීගෙන ඉගෙනගන්න කිව්වේ නැහැ.එහෙම කිව...මට නම් අම්මල මැරීගෙන ඉගෙනගන්න කිව්වේ නැහැ.එහෙම කිව්වනම් මම කරන්නෙත් නැහැ.බලෙන් කරවද්දී ඉගෙනීම එපාම වෙනවා..නමුත් මම ඉගෙනගත්තා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56500882661332241182012-09-30T00:29:55.052-07:002012-09-30T00:29:55.052-07:00@මාතලන්
හපොයි!
ඒක එහෙම නම් මම සෑහෙන්න වාසනාවන්තයි....@මාතලන්
හපොයි!
ඒක එහෙම නම් මම සෑහෙන්න වාසනාවන්තයි. මොකද මට ලැබුණු ගුරුවරු බහුතරය ... ඉස්කෝලේ කාලේ ඉඳන් පස්චාත් උපාධි දක්වා... ඔය වගේ බලු වැඩ නොකරපු නිසා.

සීමිත පිරිසක් නම් හිටියා. කොළඹ ඉස්කෝලේ වගේම, පහට වෙනකම් ගිය පොඩි ඉස්කෝලෙත් ඔය එක එක පන්දම් කාරයන්ට අදින, වගේම තමන්ගේ ළමය ඉස්කෝලේ දාගෙන ඒ ළමය ප්‍රමෝට් කරන ගුරුවරු. හැබැයි ඒක කොළඹ\නගරයේ පාසල් වලට සීමා උන එකක් නෙවෙයි. හැම තැනම වෙන එකක්. ඒ ව ගැන පොස්ට් එකක් උනත් ලියන්න පුළුවන්! :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5014104149337363712012-09-29T22:41:56.602-07:002012-09-29T22:41:56.602-07:00@ නිරෝෂිනී
ඒ විතරක් නෙමෙයි මරු සෙල්ලමක් කරනවා. දෙම...@ නිරෝෂිනී
ඒ විතරක් නෙමෙයි මරු සෙල්ලමක් කරනවා. දෙමව්පියන්ගෙන ණයට සල්ලි ඉල්ලගෙන දෙන්නේ නෑ. තමන්ගේ දරුවට අයහපතක් වෙයි කියලා දෙමව්පියෝ කට වහගෙන ඉන්නවා. එවා ෆික්ස් ඩිපොසිට් දානවා. නමු හැම ගුරුවරයම නෙමෙයි. නමුත් වැඩි පිරිස එහෙමයි.
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37418686211231159612012-09-29T22:37:53.968-07:002012-09-29T22:37:53.968-07:00@ අන්තිම ඇනෝ
වැරදි වැටහීමකි. මුල මතක නෑ කිව්වේ රෝය...@ අන්තිම ඇනෝ
වැරදි වැටහීමකි. මුල මතක නෑ කිව්වේ රෝයල් උන්ට වඳින එක නෙමෙයි. උන් තැනකට ආවයින් පස්සේ උන් ආපු තැන උන්ට මතක නෑ. අනෙක් කාරණය තව දුරටත් රාජකීය විද්‍යාලය යනු සැන් තෝමස් හා ට්‍රිනිටි සමාන පාසලක් නොවන බව. අද රාජකීය පමණක් නොව ආනන්ද විද්‍යාලයේ තත්වය පවා ඕකයි. ඒක දන්න අය තම දෘවන් ඉන්ටර්නැෂනල් යවන්නේ ඒකයි. ඇත්තටම අධ්‍යාපනයේ විකාර දකින්න ඕන නම්. උදේට රෝයල්, ආනන්ද, නාලන්ද, දේවී බාලිකා, විසාකා, සිරිමාවෝ හා තවත් එවැනි පාසල් කීපයක් ළඟ කාළය ගත කර හැකි නම් බලා ගත හැක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24941081047804258022012-09-29T22:32:52.494-07:002012-09-29T22:32:52.494-07:00මෙතන ප්‍රභූ පන්තිය හා සල්ලිකාර පන්තිය යනු දෙකොටසක්...මෙතන ප්‍රභූ පන්තිය හා සල්ලිකාර පන්තිය යනු දෙකොටසක්. ජේ ආර් ගේ ළමයි කිසිසේත්ම ප්‍රභූ පන්තියට අයත් වෙන්නේ නෑ . ඔවුන් කොච්චර උත්සාහ කලත් ඒ පන්තියේ තියෙන කොලිටීස් එයාලට ගන්නත් බෑ. අද මේ රට විකාරයක් බවට පත් කොට තිබෙන්නේ ඔවුනුයි, (මේ අයගේ උගත් දරුවන් ඔවුනගේ දෙමාපියන්ගේ මේ විකාරය ගැන දන්නවා. ඔවුන් දන්නවා මෙරට ඔවුනට තැනක් නොමැති වග හා. ඔවුනගේම මිතුරන් වන පාළකයින්ගේ පුත්තු මේ රට කන වග.) සිහල උරුමයේ සංඝයා ඔවුන්ගේ පින් මහිමයෙන් පාර්ලිමේන්තුවට වැඩැම්මවූයේ මොවුනුයි. ඔවුන් ප්‍රභූන් යයි සිතා සිටියාට. වැද්දටත් එහා ගිය මානසිකත්වයෙන් යුතු කොටසක්. ඔවුනගේ විකාරයක් තමයි නිර්ධන මධ්‍යම පන්තියත් කරේ තියාගෙන යන 5 හේ විභාගයත්. ප්‍රභු පන්තියත් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් ඉංග්රීස්න් යටතේ ධනවත් වූ එංගලන්තයේ ඉහල අධ්‍යාපනයක් ලද වාමංශික අදහස් හා රැඩිකල් අදහස් ඇති උසස් කළවට ලැදි, උසස් සාහිත්‍යට ලැදි. උගතුන්ට ගරු කරන සහ ආදරය කරන. එමගින් රට දියුණුවට පත් කිරීමට ආස පිරිස. අනෙක් පිරිස රදලයින්. ඔවුන් ගැන හා ඔවුනගේ මානසිකත්වය ගැන ඔබ දැණුවත් නොවී සිටීමට කිසිසේත්ම නොහැකියි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68021907484648533342012-09-29T18:43:36.931-07:002012-09-29T18:43:36.931-07:00ඔය කතන්දරේම තමයි මමත් කියන්නේ. මේවා ළමා අපචාර..ඔය කතන්දරේම තමයි මමත් කියන්නේ. මේවා ළමා අපචාර..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7516233668866863972012-09-29T13:07:45.850-07:002012-09-29T13:07:45.850-07:00මාතලන්..
////කොහොමත් ඔබ ඉන්න ආයතනය දිගටම පවත්වාගෙන...මාතලන්..
////කොහොමත් ඔබ ඉන්න ආයතනය දිගටම පවත්වාගෙන යන්න///

ඒක වැහුවා.. හි හි... GM අනිත් ලොකු පොස්ට් වල හිටිය උන් ටිකත් අරගෙන හැරියා ( හැරී ජයවර්ධන) ගාවට ගියා පැනලා.... මම වැඩ කලේ රංජිත් සේනානායකට( පරම්පාරවෙන්ම අලියෙක්) අයිතිව තිබුන Freudenberg Shipping කියන කම්පැනියේ.. සැටලයිට් නෝනගේ පුටුවේ එක කකුලක් උනු හැරි ලොක්කා ෂේප් එකේ කම්පැනිය කඩා ගත්තා... පරාක්‍රම සේනානායක ( පුතා) අද නිල් පාට මන්ත්‍රී කෙනෙක් මගේ මතකේ හරි නම්... හි හි... ඒ දේශපාලනේ නෙවැ.....

මම හිතන විදියට මාතලන් කියන කතාව මේකයි...

“ සල්ලි තියෙන එකෙක් දේශපාලනේට බැස්සොත් උෟට අමුතුවෙන් හම්බකරගන්න දෙයක් නැති හින්දා ඌ රටට වැඩක් කරන්න උත්සාහ කරනවා.... සල්ලි නැති එකෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඌ මුලින්ම කරන්නේ තමන් සහ තමන්ගේ සනුහරේ උන්ගේ ඕනෑ එපාකම් ටික මුලින්ම හරිගස්ස ගන්න එක.... ඒක නිසා පාලකයෝ විය යුත්තේ පරම්පරාවෙන්ම සල්ලි තියෙන අය... “

ඒ කතාව හැබෑය කියලා පිළිගන්න වෙනවා මටත්....

එහෙමනම්.....

මොකටද මාතලන් නිදහස් අධ්‍යාපනයක්..... ? මොකටද ගම් වල කොල්ලෝ කෙල්ලෝ විශ්ව විදයාලවලට යවන්නේ...?
උන්ට ටෙලිග්‍රෑම් එකක් කියවගන්න අකරු ටික ඉගෙන ගන්න, අත්සනක් ගහන්න ලියන්න ඉගෙන ගන්න වැඩිම උනොත් 6-7 වසර වලට වෙනකම් ඉගැන්නුවනම් ඇතිනේ.....

මොකද ඔය ප්‍රභු පැලැන්තියේ අය රට පාලනය කරන්න පටන් ගත්තේ එයාලට සල්ලි තිබ්බ නිසා පිටරටවල් වල ගිහින් ඉගෙන ගත්ත එකෙන්..... නිතීඥයො වෙලා ආපු අයනේ මුලින්ම හිටියේ..... ඔය සැන් ඉස්කෝල සහ රාජකීය ඉස්කෝල පටන් ගත්තේ එයාලගේ දරුවෝ යවන්න... අනේ ඉතිං අනිත් ඉස්කෝල 5 -6ක උසස් පෙලට ඉගැන්නුවනම් ඇතිනේ..... ඔච්චර සල්ලි තියෙන පරණ පරම්පරා නෑ නේ ලංකාවේ..... අනිත් ළමයින්ට පන්සලක හරි අකුරු ටික ඉගෙන ගන්න බැරියෑ.....

එහෙමනම් දුප්පත් එකෙක් මේවට එන්න අවශ්‍ය නැත්තම් මොකදට මෙච්චර වියදම් කරගෙන නිදහස් අධ්‍යාපනේ කියලා මේ කෑ ගහ ගහ උගන්නනේනේ.....?

වැඩක් තිෙයනවද ඒකෙන්.....?

ඉගෙන ගත්තත් නැතත් ප්‍රභු පැලැන්තියේ අයට පාලනය බාර දීලා අනිත් අය යටහත් පහත් සේවකයෝ වෙලා, කරේ තියෙන සාලුව අරං කාණුවට බහින්න ලෑස්ති වෙලා ඉන්න මානසික තත්වයක් හදන්න ඕනේ නම් ආයිත්, නිදහස් අධ්‍යාපනයක් මොකටද...?

ඔව් ඔව්.. මම අතිශයෝක්තියෙන් තමා මේ ටික කිව්වේ....

නමුත් මට කියන්න ඕනේ, පරම්පරාවෙන්ම සල්ලි කාරයෝ කියලා ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ වෙනකොට හොරු වෙලා ඉවරයි... මොකද අලුත් සල්ලි කාරයෝ ලංකාවේ ඉන්නවා.... වලව්වවේ හාමුලා ටික මේ වෙනකොට වලව් ටික විකුණලා සාමාන්‍ය තත්වයට බැහැලා ඉන්නේ...

ඒත් තාමත් ඔය ඉස්කෝල ටිකේ ලේබල් ටික තියෙනවා..... ඔය ඉස්කෝල ටිකේ අධ්‍යාපනයේ එහෙමකට කියලා ලොකු දියුණුවක් ප්‍රගතියක් නැති උනාට ශිෂ්‍යත්වෙන් ස්ප්‍රීට් එක ඕවට එන නිසා රිසල්ට්ස් හොඳයි.... ඒකනේ ගමේ ඉස්කෝලේ ශිෂ්‍යත්වෙට පණ කඩාගෙන උගන්නනේනේ... ඉතුරු වෙන ටික අම්මලට පුළුවන් නම් කීයක් හරි දීලා වෙන ඉස්කෝලෙකට දානවා.... හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලේ හැමදාම ගමට යන්නෙත් ඔය හින්දයි....

අධ්‍යාපනය කියන්නේ උසස්පෙල කරලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගැනීමම කියලා මම හිතන්නේ නෑ...
ජීවිතෙන් ගන්න අද්දැකීම් කියන්නෙත් අධ්‍යාපනයක්... කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්ත කෙනෙකුට වඩා ඒලෙවල් වලින් රස්සාවකට ගිය කෙනෙක්ට දැන්මක් තියෙන්න පුළුවන්.. ( ඒ ටික ලිව්වේ මාතෘකාවෙන් පිට... හි හි.. ලකුනු කපයිද දන් නෑ මාතෘකාවෙන් පිට ලිව්වට.. හි හි..)

niroshini...

ඔව්.. මාත් කොළඹ ඉස්කෝල දෙකකට ගිය කෙනෙක්.. එක ඉස්කෝලෙක නම් ඔය විදියට නොකලත් අනිත් එකේ නම් හම්මෝ.... ප්‍රයිමරියේ ඉදලාම ඒ ඉස්කෝලෙ හිටපු සමහර ළමයි සහ අම්මලාගේ.. ඊට හපන් ඒ ඉස්කෝලෙම ඉගෙනගෙන ඒ ස්කෝලටම උගන්නන්න ආපු සමහර ටීචර්ලාගේ මහන්තත්තකම.... මම හිටියේ කලා අංශයේ නිසා අපේ පන්තිවල ඕක ලොකුවට තිබුන් නැති උනාට විද්‍යා, ගණිත අංශ වල ළමයි අපි එක්ක කතා කලෙත් නහය උඩට හරව ගෙන... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58604538755143181552012-09-29T06:09:38.805-07:002012-09-29T06:09:38.805-07:00අපේ කාලේ සිස්සත්තයක් තිබුනා හතේ පංතියේදී....ආවා ගි...අපේ කාලේ සිස්සත්තයක් තිබුනා හතේ පංතියේදී....ආවා ගියා..දන්නෑම නෑ..මම ලිව්වේත් අන්තිම මොහොතේ...ඊට දවස් දෙක තුනකට කලින් අම්මා බුද්ධි පරීක්ෂණය කියලා පොතක් ගෙනත් දුන්නා ප්‍රැක්ටිස් කරන්න. විභාගෙට හිටියෙත් ලමයින්ගෙන් බාගයටත් වඩා අඩුවෙන්. පාස් උනා කියලා දන්නේ මාස හය හතකට පස්සේ සහතිකයක් ඉස්කෝලෙ ඔෆිස් එකෙන් ගන්න කියලා කවුදෝ කිව්වට පස්සේ.

මගේ නංගිගෙ කොලුවා ඔය විභාගෙ ගිය අවුරුද්දෙද කොහෙද කලා.. කොලුවා කිසිම ලක ලෑස්තියක් නැතුව ගිහින් 90ක් අරගෙන තිබුනා...ඒ මදෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21831731851107068612012-09-29T05:00:45.529-07:002012-09-29T05:00:45.529-07:00අපේ ගොනුන් සිතන්නේ ශිෂ්‍යත්වය පාස් උනාම ඔක්කෝම හරි...අපේ ගොනුන් සිතන්නේ ශිෂ්‍යත්වය පාස් උනාම ඔක්කෝම හරි කියාය. ඒත් එම දරුවන් තව දුරටත් දරුවන් නොව පිස්සන් නම් ඉන් ඇති ඵල කිම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26681778003264183052012-09-29T04:59:21.373-07:002012-09-29T04:59:21.373-07:00මම කතාකරන්නෙත් දරුවන් වෙනුවෙන්. මේවා තේරෙන්න නම් ඒ...මම කතාකරන්නෙත් දරුවන් වෙනුවෙන්. මේවා තේරෙන්න නම් ඒ දරුවන් එක්ක කතා කරන්න ඕන. පිස්සියෝ වගේ ඉන්න අම්මලා එක්ක කතා කරලා වැඩක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62083177579918438692012-09-29T04:57:58.280-07:002012-09-29T04:57:58.280-07:00ඔබේ අදහස හා එකඟවෙමි..ඔබේ අදහස හා එකඟවෙමි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84393562859201266282012-09-29T04:57:31.568-07:002012-09-29T04:57:31.568-07:00අනිවා.. ඒත් මේ ආන්ඩුවට අවශ්‍ය ඒවා වහලා දාන එක.අනිවා.. ඒත් මේ ආන්ඩුවට අවශ්‍ය ඒවා වහලා දාන එක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15559654998714340952012-09-29T04:56:52.378-07:002012-09-29T04:56:52.378-07:00සමහර අය පිලිගන්න කැමති නෑ.. ඇත්ත තිත්තයි නේ..සමහර අය පිලිගන්න කැමති නෑ.. ඇත්ත තිත්තයි නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53197698015509000542012-09-29T04:56:11.135-07:002012-09-29T04:56:11.135-07:00ඇත්ත මේක් කිව්වේ ජෝන් මහත්තයා තමයි ඒත් එයාලා මේවා ...ඇත්ත මේක් කිව්වේ ජෝන් මහත්තයා තමයි ඒත් එයාලා මේවා නැති කරන්න ගියේ නෑ. උගත්කම රටක දියුණුවට අත්‍යාcඅශ්‍ය කාරනයක් ලෙසයි සැලකුවේ. එහෙත් දුප්පත් එකා දැණුවත් උනොත් උන්ව අන්දන්න බෑ කියල නියමෙටම දැන ගත්තේ බන්ඩාරනායක මහත්තයා. ඒ ඇරෙන්න කාළකන්නිම ක්‍රමයක් වන ජාතියටයි ආගමටයි ටච් කරෙත් එයා තමයි. සිංහල අයගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19248881903272973952012-09-29T04:52:30.449-07:002012-09-29T04:52:30.449-07:00මෙතන කොළඹය කියලා සඳහන් කර තියෙන්නේ නගරය කියන එක. ක...මෙතන කොළඹය කියලා සඳහන් කර තියෙන්නේ නගරය කියන එක. කොළබ තත්ත්වෙටම තියෙන පාසල් තවත් තියෙන්නේ නුවර විතරයි, ගාල්ලේ පාසල් කීපයකුත් ඒ තත්වෙට පත් උනාට ඒවා අතර ක්‍රිස්තියානි සම්බවයක් තිබෙන පාසල් තිබුනත්. ඒවා වල දරුවන් සාමාන්‍ය පන්තියේ. ඔබේ අදහස් හ මම කිසිසේත් එකඟ වන්නේ නෑ. 5 වසරේ ශිෂ්‍යත්වය තියනවනම් දරුවන්ට මෙතරම් පීඩනයක් නොදිය යුතුයි. එහෙම නැතිනම් අඩුම වශයෙන් 8 පන්තියේදිවත් මේ අම්මාවරුන්ගේ තරඟය තැබිය යුතුයි. මගේ අදහස නම් ඔබත් මෙම තරඟයේ යෙදෙන්නෙක් බවයි. ඔබේ දැක්මෙන් නොව කරුණාකර දරුවාගේ පැත්තෙන් බලන්න. ඔබේ ප්රමාර්ථ ඉෂ්ඨ කර ගැනීමට අහිංසක දරුවන්ගේ ළමා කාළය බලහත්කාරයෙන් ලබාගැනීම ළමා අපචාරයක් බවයි මගේ නම් හැඟීම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42584171176508976142012-09-29T00:16:21.073-07:002012-09-29T00:16:21.073-07:00matahlan,
hondata hoyala balala tharkayak idiripat...matahlan,
hondata hoyala balala tharkayak idiripath karanna.oya poddak wata pita balala dakinna,ahanna game demapiyanda thamange lamayawa 5 wibhageta marawanne nagare demapiyanda kiyala.nagaraya kiyanne colombo witharak nemey.colombatama pudgalikawa garahanna oyata mokakma hari hethuwak athi bawa hangenawa mewa baluwama.anduwata banala liyala onima ekak kiyawala "pattai machan..niyama lipiya "kiyala oyawa polowen uda thiyala thiyenne methanata ena aya.
game indan 5 wibhageta liyanna ithuru wenne duppath kiyala salakanna puluwan demapiyange lamai saha noyekuth hethu nisa gama dama enna nohaki demapiyange lamai.yamak kamak thiyena udawiya 1 panthiyedima lamaya aragena nagareta sankramanaya wenawa.game inna ayata 5 wibhage arenna wena wikalpayak na,e nisa e aya thamange daruwa bohoma wadipura wehesala eke pala nelagannawa.mukuthma weheseemak nokara wibhage maha ihalin samath wenne athi daksha buddiyak upathin pihitana daruwo..kalayath ekka parisarayath ekka ewani buddimathun thama thamane jeewitha goda naga gannawa,hondata ho narakata.mama ehema kiyanne 5 wibhage ihalin samath unu bohomayak daruwan e akarayenma ihalata yanawa dakinna amaru nisa.
ithin lamayinge dakshathawayen usas adyapanayak labannata thiyena awasthwa demapiyan wisin muwahath karanawa.e karyaya anduwe ho colomba demapiyan ge keruwawak lesa pamanak dakina eka sadharana na.
igena ganna eka igena gannawa kiyana mathaya pasu pasa sama demapiyekma sitagathahoth obatama balagathahakiy ehi prathipalaya. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14648337008426420252012-09-28T23:40:00.414-07:002012-09-28T23:40:00.414-07:00මමද ගම් තලගොයෙකි.........දන් කැම්පස්ය....
ඔබ සමඟ එ...මමද ගම් තලගොයෙකි.........දන් කැම්පස්ය....
ඔබ සමඟ එකඟ වෙමි............
පොඩි කාලේ කෑලෑවල තේ වතුවල ඇවිදිමින් ලැබූ නිදහස් සුවය ජීවිතයේ බොහෝ ජයග්‍රහණ වල ඉවහල් වූ බව නොකිවමනයා.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com