tag:blogger.com,1999:blog-6408302481691521967.post2437860316306194173..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කුළු නැටුම්, වැදි නැටුම් හා අන්නෝන්න සුහඳතාවයද මොකක්ද එක - Winnowing Fan Dance, Kiri Koraha & Mutual Understandingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-6408302481691521967.post-18316370842381858572014-04-19T05:19:29.154-07:002014-04-19T05:19:29.154-07:00පැරාට බය ගොබ්බයෝ කියන ඒවා මා ගනන් ගන්නේ නැත. මා කළ...පැරාට බය ගොබ්බයෝ කියන ඒවා මා ගනන් ගන්නේ නැත. මා කළේ ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටීම පමණි. එය ඉතාම නිහතමානීව කරණා ලද අහිංසක ඉල්ලීමකි. අනෙක එම ඉල්ලීම මා කලේ මා වෙනුවෙන් නොව සහෝදර බ්ලොග් කරුවකු වෙනුවෙනි. හින්ගල බ්ලොක් කලාවේ ඔහු සඳහන් කරණා අනෝන්‍ය සබඳතාවය කොහොමත් ඇත. එය නැත්තේත් ඔහු ළඟය. අපි වෙනුවෙන් කතා කරන ඔහු මමත්වයෙන් ඔද වැඩී ගොස් උන්මත්තකයකු ලෙස අවසානයේදි මා වෙනිවෙන් පෝස්ටුවක්ද පළ කරණු ලබයි. එහිදීද මාතලන් නාමයට අපහාස කිරීමට ඇනෝවරුනට රිසි සේ ඉඩ සලසා ඇත. එය අනාගැනීමක් ලෙස පෙනෙනුයේ ඔබේ ගොබ්බ කම නිසාය. පැරාගේ පොන්න ඇනෝලා මෙන් නොව, මෙහි කොමෙන්ට් කළ උන් සියල්ල තම ප්රෝෆයිලයෙන් පැමිණ ඇත. කෙසේ වෙතත් ඇනෝ නෑවීත් අදහස් දැක්වීම ගැන ස්තූතී වන්ත වෙමි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87222984705757426822014-04-19T04:58:53.867-07:002014-04-19T04:58:53.867-07:00
///තමන්ගේ මතය දැක්වීම එකක් වන අතර තවත් අයකුගේ මත...

///තමන්ගේ මතය දැක්වීම එකක් වන අතර තවත් අයකුගේ මතයක් වෙනුවෙන් පුක දීම තවත් දෙයකි.////

මාතා-පැරා විවාදය කුමක් වුවත් එය මොහොතකට අමතක කර දමා....මේ නිශාන්ත කියන මේ වාක්‍යය නම් බොහෝ දෙනෙකු සිතා බැලිය යුතු බව කිව යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78378681574949384722014-04-19T04:45:05.042-07:002014-04-19T04:45:05.042-07:00රවිගේ ලිපිය පළවූ විගස කියෙවුවෙමි. පැරාගේ ලිපිය අහම...රවිගේ ලිපිය පළවූ විගස කියෙවුවෙමි. පැරාගේ ලිපිය අහම්බෙන් දින දෙකකට පසුව කියෙවුවෙමි. පැරාගේ මාතලන් සම්බන්ද ලිපිය හා මාතලන්ගේ ප්‍රතිචාර ලිපියද කියෙවුවෙමි. කොමෙන්ට් සියල්ල සමග බැලු විට මෙවර මාතලන් අනාගෙන ඇත.
ඒ සියල්ලට වඩා ජුගුප්සාජනක වන්නේ දෙදෙනාටම පස්ස දික්කරනා අනිකුත් කොමෙන්ට් කරුවන් ගැනය. තමන්ගේ මතය දැක්වීම එකක් වන අතර තවත් අයකුගේ මතයක් වෙනුවෙන් පුක දීම තවත් දෙයකි. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19887571357640575682014-04-18T23:21:04.747-07:002014-04-18T23:21:04.747-07:00වෙන සාක්කි මක්කටද මල හොඳම එකෙන් පැනලා වෙනම පෝස්ටුව...වෙන සාක්කි මක්කටද මල හොඳම එකෙන් පැනලා වෙනම පෝස්ටුවක්ම දාපු එක මදෑ.. මොළ්යක් තියෙන ඕන එකෙකුට හොඳට තේරෙනවා මොකක්ද උනේ කියලා.. ලින්ක් එක ම්ම දානකම් එච්චර මල පනින්නේ නෑ.. ඊට පස්සේ තමයි මාරයා ආවේස වෙන්නේ. සක්කිත් තියෙනවා ඒවා දැම්මොත් පැරා චොර වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7865747435574767142014-04-18T22:09:13.847-07:002014-04-18T22:09:13.847-07:00එහෙනම් මම සෙන්ට් ටිකක් වැඩි පුර ගහගෙන එන්නම්..එහෙනම් මම සෙන්ට් ටිකක් වැඩි පුර ගහගෙන එන්නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91923678766821978112014-04-18T22:07:50.090-07:002014-04-18T22:07:50.090-07:00මෙතන කතා කරන්නේ අදහස් ප්‍රකාෂ කිරීමක් ගැන නෙමෙයි න...මෙතන කතා කරන්නේ අදහස් ප්‍රකාෂ කිරීමක් ගැන නෙමෙයි නිහිංසා. නිහතමානීකම ගැන හා අන්නෝන්න සහජීවනේද මොකක්ද එකක් ගැන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89950153536001673922014-04-18T22:06:43.474-07:002014-04-18T22:06:43.474-07:00හීනමානය කියලා ලස්සන තනි වචනයකින් ඔය ලෙඩේ හින්ගල භා...හීනමානය කියලා ලස්සන තනි වචනයකින් ඔය ලෙඩේ හින්ගල භාෂාවේ නම් කරලා තියෙනවා.. එයා හිතාගෙන ඉන්නේ එයා ප්රබුද්ධ මාර පොරක් කියලනේ.. එයා ප්රබුද්ධ නම් අපි සුප්රබුද්ධ බං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91057619294187698832014-04-18T21:34:00.909-07:002014-04-18T21:34:00.909-07:00සොරි වෙන්ඩ මේ ඉල්ලීම දැනුයි දැක්කෙ..සෙන්නා මට මාතල...සොරි වෙන්ඩ මේ ඉල්ලීම දැනුයි දැක්කෙ..සෙන්නා මට මාතලන්ව හමු වෙලා තියෙන්නෙත් අර ගාල්ලෙ ගෙට්ටුවෙදි විතරයි තාම. එදා ගත්ත ෆොටෝ කොහෙවත් දාන්ඩ එපා කී නිසා මම එළියට දුන්නෙ නෑ. පැරාව නම් හමුවෙලාම නැහැ. මේ සැරේ වත් මාතලන් තුමාගෙ ගන්න ෆොටෝ එළිදක්වන්න අවසර දෙයි කියලා හිතනවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37102905608334527272014-04-18T21:26:42.122-07:002014-04-18T21:26:42.122-07:00අදහස් ප්‍රකාශයට අප කාටත් නිදහසක් හා අයිතියක් ඇත......අදහස් ප්‍රකාශයට අප කාටත් නිදහසක් හා අයිතියක් ඇත.....ඒත්..... ඒවා..... සදාචාරාත්මක වන්නේ නම් වඩා හොදයි....... අපි ගහ ගත්තොත් .... අපිට ගහන්න පිට උන් බලා සිටින්නේය , කියල නම් හිතන්න වෙනවා. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73575514482683148202014-04-18T21:24:16.108-07:002014-04-18T21:24:16.108-07:00මාතේ ඔන්න සයිබර් සිහින උළෙලට එන්න එපා , එහෙම ආවොත්...මාතේ ඔන්න සයිබර් සිහින උළෙලට එන්න එපා , එහෙම ආවොත් අපිට හිතන්න වෙනවා ඔයා පොරක් වෙන්න උත්සාහ කරනවා කියලා , අනික එහෙම ආවොත් ඔයා ස්පර්ශ කරන ලෝකය පටු වෙනවා ..

//"අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සිංහල බ්ලොග් ලෝකයේ පොරවල් වෙන්නට නො වේ. අප ස්පර්ශ කරන ලෝකය ඊට වඩා පුළුල් එකකි. බ්ලොග්කරුවන් එකතු වන සංසදවල අප දකින්නට නැත්තේ ඒ නිසා ය. "// උපුටා ගැනීම W3 ලංකා

මමනම් ඔය කියන උත්සව හැම එකටම ගිහින් පොරක් වෙන්න හිතාගත්තා

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83948207573551641962014-04-18T21:23:49.875-07:002014-04-18T21:23:49.875-07:00සමාවෙන්න, මොනවද එහෙම කියන්න ඔබතුමා සතුව තියෙන සාක්...සමාවෙන්න, මොනවද එහෙම කියන්න ඔබතුමා සතුව තියෙන සාක්ශී?
(“ලිවීමේ රටාව සමාන වීම“ කියල නම් කියන්න එපා:විමලනාත් වීරරත්න අනුකරණය කරන්න ඔබට හැකි වගේ පැරකුම් ජයසිංහ අනුකරණය කරන්න ඔනෑ කෙනෙකුට පුලුවන්)ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22073711886518614942014-04-18T21:17:31.387-07:002014-04-18T21:17:31.387-07:00ඒක අයින් කළා , යකෝ උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙකුට...ඒක අයින් කළා , යකෝ උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙකුට කියවන්න් පුලුවන්ද ඒක...අනික මේ උඹලා වගේ පිට කහන නූගත් ඇට කොල්ලන්ගේ කොමෙන්ට් .... හූ
ආ අමතක වුනා ඕ ..යේස්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42588146866631409042014-04-18T20:14:30.559-07:002014-04-18T20:14:30.559-07:00එතකොට අරවා පිට කසා ගැනීම් කියලා නොපෙනෙන එක, වර්ණ අ...එතකොට අරවා පිට කසා ගැනීම් කියලා නොපෙනෙන එක, වර්ණ අන්ධතාවයක්ද මොකක්ද කියන්න දන්නේ නෑ. මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි එයා එයාගේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකේම කියන දේ ප්‍රශ්ණ කලාම මේ තරම් මල පනින්නේ ඇයිද කියන එක. කොහොමත් ගොඩක් අය පැරාට බයයි. නමුත් පහප්‍රාණ ලිව්වට පැරා කියන්නේ මමත්වයෙන් පිරී ගිය චරිතයක් පමණයි. ඒක ඔහු කීප වරක්ම ඔප්පු කරලා තියෙනවා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25651138025569650142014-04-18T19:55:49.823-07:002014-04-18T19:55:49.823-07:00අඩේ මේක ඒකට රිප්ලයි එකක් කියල දැනගත්තෙ දැනුයි. කොහ...අඩේ මේක ඒකට රිප්ලයි එකක් කියල දැනගත්තෙ දැනුයි. කොහොම උනත් මට අනුව උඹ වැරදියි
1.අහවලාට ලින්ක් දාන්න කියල බල කරන්න කාටවත් අයිතියක් නෑ. ලින්ක් දැමිල්ල නොදැමිල්ල එයාගෙ වැඩක්.
2.ඇනෝ කමෙන්ට් දානව කියන චෝදනාව ඔප්පු කරන්න ඕන. නිකං බස්වහර ලඟින් යනව වගේ කතන්දර එපා. එහෙම ඔප්පු කරන්න බැරි නං ඒ වගේ කතාවල් කියන්න යන්නත් එපා.

බ්ලොග් අවකාශයේ පිට කැසීම් තදටම තියනව. ඒව දකිනකොට නං අප්පිරියයි. මේ පෝස්ට් දෙකට කමෙන්ට් කල සම හරක් උදවියගෙ හැසිරීමෙන් ඒක පේනව.

මාතලන් කියන්නෙ අජිත් පැරකුම්ට වැඩිය මගේ මිත්‍රයෙක්. අපි ඊමේල් ගණුදෙනු කරගෙන තියනව කතාබහ කරල තියනව. පැරාගෙ බ්ලොග් කියවනව විතරයි. නමුත් මෙතනදි මම පැරාගෙ පැත්තෙ. (ඒ ටික ලියන්න උනෙත් මේ පිට කැසීම් නිසා)

උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87925967329135458992014-04-18T19:46:55.841-07:002014-04-18T19:46:55.841-07:00//අජිත් & ඇනොල මාතලන් ගැන වැරදි වැටහීමකින් ඉන්...//අජිත් & ඇනොල මාතලන් ගැන වැරදි වැටහීමකින් ඉන්නේ....කරුණා කර අයිය මහින්දගෙන් අහගෙන මොළ හෝදගන්න....අප්පා//
මෙන්න මේ කියනදේ නොතේරුන නිසයි ඇහැව්වෙ. පුකේ අරිනව කියල හිතුනනං සමාවෙයං. ආයෙත් උඹේ කමෙන්ටු යයින් මගේ කමෙන්ටු දාන්නෙ නෑරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30167911998572017392014-04-18T18:47:43.459-07:002014-04-18T18:47:43.459-07:00@ අරූ
මම හිතන්නේ කුරුටු ගීල කියන්නේ කොමෙන්ට්ස් දාන...@ අරූ
මම හිතන්නේ කුරුටු ගීල කියන්නේ කොමෙන්ට්ස් දාන්නේ බ්ලොග් ලියන උන්මයි කියන එක... ඒක නම් හරි.. දුක තමයි සුමනා ඒ අය ඇනෝ ඇවිත් රීලා යන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37983919173818413862014-04-18T18:45:58.449-07:002014-04-18T18:45:58.449-07:00මාතලන් කියන නම් ගෑවූනත් ඉතින් බුලට් බඩු තමයි...මාතලන් කියන නම් ගෑවූනත් ඉතින් බුලට් බඩු තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8100889221467782222014-04-18T18:45:08.877-07:002014-04-18T18:45:08.877-07:00උඹට එහෙම හිතන්න පුළුවන් උනාට මට නම් එහෙම හිතන්න බෑ...උඹට එහෙම හිතන්න පුළුවන් උනාට මට නම් එහෙම හිතන්න බෑ. ඒක මට පොඩි කාළේ ඉඳන්ම තියෙන රෝගයක්. නමුත් එහෙම ලෙඩක් හැදෙන්න එහෙම විශබීජ ගොඩක් තියෙන් තැනකට යන්න ඕන. මල පැනලා. ඉන්ගිරිසියෙනුත් පව් සමා කරලා කොමෙන්ට්ස් දාන්නෙත්, වෙනම පෝස්ට් එකක් දාන්නෙත් ඒක නිසාම වෙන්න ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81229113705356338082014-04-18T18:42:12.784-07:002014-04-18T18:42:12.784-07:00හොඳ බ්ලොග් උපදේශකයෙක්...හොඳ බ්ලොග් උපදේශකයෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29047919454460807442014-04-18T18:41:41.152-07:002014-04-18T18:41:41.152-07:00ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒත් ඕන හරකෙකුට තේරෙනවා ම...ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒත් ඕන හරකෙකුට තේරෙනවා මක්කයි වෙලා තියෙන්නේ කියලා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13280036154841366222014-04-18T18:31:57.833-07:002014-04-18T18:31:57.833-07:00මේ වගේ වලි යන වෙලාවට, වලියට සම්භන්ධ හෙඩිමක් දාලා ප...මේ වගේ වලි යන වෙලාවට, වලියට සම්භන්ධ හෙඩිමක් දාලා පොස්ටුවක් දැම්මා නම් හිට්ස් ටිකක් ගන්න පුලුවන්....

හිට්ස් කැමති ඔබටයි මේ ආරාධනාව...!!!

:)Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61656053793318429842014-04-18T18:13:30.738-07:002014-04-18T18:13:30.738-07:00පැරා ඇත්තටම රවීගේ ලිපිය දැකලා නොතිබුනානම්, එහෙම ලි...පැරා ඇත්තටම රවීගේ ලිපිය දැකලා නොතිබුනානම්, එහෙම ලින්ක් එකක් දාන්න කියන එක විහිළුවක් වෙනවා. අනිත් එක බ්ලොග් වල තමන් කැමති දෙයක් තමන්ට ඕනා විදිහට ලියන්න පුළුවන් (එතකොට කොපි රයිට් නැති ඒවට ලින්ක් දැමීමේ, නොදැමීමේ නිදහසත් තමන්ට ඕනා විදිහටයි ) කියන මාතලන්ම මෙහෙම නීති දාන්න යන එකත් විහිළුවක්..

වෙනි අයියා,
පැරයි, මාතලනුයි කරට අතදාගෙන ඉන්න ෆොටෝ එකක් දකින්න අපි බලාපොරොත්තු වෙනවා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68528092570409975702014-04-18T16:09:22.522-07:002014-04-18T16:09:22.522-07:00Well said Ravi. As this story has a long history n...Well said Ravi. As this story has a long history no one can say that Para got it from Ravi;s blog. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80512635641041492602014-04-18T13:50:17.396-07:002014-04-18T13:50:17.396-07:00මාතා.........මම උඹේ පෝස්ට් එක හරහා තමයි පැරාගේ ලිප...මාතා.........මම උඹේ පෝස්ට් එක හරහා තමයි පැරාගේ ලිපිය දැන් කියෙව්වේ. මම එතනත් අදහසක් දැම්මා. පැරා ඒක රවීගෙන් නම් ගත්තේ ඒ ගැන ලිවිය යුතුව තිබුනා වුනත් අපි කොහොමද එහෙම වුනාම යැයි කියන්නේ. අනිත් එක මචං ඔය වැනි දේවල්වල මූළාශ්‍ර කොහෙන්ද හොයන්නේ? අපි කවුරුත් වැරදිකරන නිසා අපි කවුරුත් නිවැරදි වෙන්න උත්සාහ කරමු.

ඕවා අතහැරලා 20 ආතල් එකක් ගනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29179750815830553822014-04-18T13:09:38.122-07:002014-04-18T13:09:38.122-07:00//////අපි ලංකාවේ දකින ගැටළුව තමයි බ්ලොග් ලියන පිරි...//////අපි ලංකාවේ දකින ගැටළුව තමයි බ්ලොග් ලියන පිරිස සහ කියවන පිරිස කියන්නේ දෙකොටසක් නොවීම. ලියන අයමයි කියව ගන්නෙත්. ඒ නිසා අපිට ලොකු කියවන්නන්ගේ සමාජයක් නෑ. මේක බ්ලොග් ලියන්නන් ලෙස අපි හැමෝම තේරුම් ගත යුතු සහ අපි විසින් වර්ධනය කරගත යුතු දෙයක්. ලියන අය කියවිය යුතුයි තමයි. නමුත් අපි ලියන දේවල් හරබර වීම සහ විවිධ වීම මත අපිට පිටතින් කියවන්නන් පිරිසක් ගොඩනගාගත හැකියි. ඒක අපේ බ්ලොග් කෙරුවාව හරවත් කර ගැනීමට බොහොමත් ම//////

@කුරුටු ගී........ ඔබේ අදහසේ එක් කොටසකට මම මෙහෙම කියන්නම්.....පැහැදිලිවම කිසිම බ්ලොගක් නොලියා, කිසිම කමෙන්ට් එකක් නොදමන නමුත් බ්ලොග් කියවන විශාල පිරිසක් ඉන්නවා. ඒ බව මට හිතෙනවා යම් යම් දත්තයන් තුලින්.(මා මේ කියන්නේ පෞද්ගලිකව මගේ බ්ලොග් එකේ දත්තයන්ට අනුව ) ඔබ කියන පරිදිම මෙය වර්ධනය වෙනවා නම් හොඳයි.Anonymousnoreply@blogger.com