tag:blogger.com,1999:blog-6408302481691521967.post2529808667523792462..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: කඩලෙ - Kadaleමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-6408302481691521967.post-42641647158138968232017-01-06T21:06:24.681-08:002017-01-06T21:06:24.681-08:00KADALE's peanuts sold for 15 cents a cone, bet...KADALE's peanuts sold for 15 cents a cone, between 1976 and 1979. I used to peel off (or rub off ) the peanut skin before I eat them. But, when I get peanuts from kadale, and eat them after the interval, I have no choice but to eat it with the skin, and to this date I am eating them with the skin, thanks to KADALE.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68495985216284709422015-07-10T06:02:13.594-07:002015-07-10T06:02:13.594-07:00Here is your protagonist.
https://www.facebook.com...Here is your protagonist.
https://www.facebook.com/photo.php?fbid=10205738042108537&set=a.10205664889759774.1073741836.1180346901
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29012612451230118512015-05-07T23:24:04.604-07:002015-05-07T23:24:04.604-07:00Same here
Same here
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20879485974896178252014-05-24T21:58:03.485-07:002014-05-24T21:58:03.485-07:00මෙතුමව මතකද කියල බලන්න
http://i59.tinypic.com/12...මෙතුමව මතකද කියල බලන්න

http://i59.tinypic.com/1236t1f.jpgprasanganoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6646169897479027792014-05-24T20:57:54.020-07:002014-05-24T20:57:54.020-07:00පහුගිය දවසක ජන්ජාලෙ කරක් ගහන්කොට තමයි මට "අරූ...පහුගිය දවසක ජන්ජාලෙ කරක් ගහන්කොට තමයි මට "අරූගේ අඩවිය" සෙට් උනේ. පස්සෙ බලනකොට එයා අපේ අයියලගෙ බැච්මේට්. ඒකෙ කොස්ගස්හන්දිය …. පොස්ට් එකට මම රිප්ලයි කලා. ඒ රිප්ලයි එකේදි මම අරුගෙන් ඉල්ලීමක් කලා පුලුවන් නම් කඩලෙ ගැන සටහනක් කරන්න කියල. අඩ මම ඒ සටගන දැක්ක. ඒ එක්කම කඩලෙ ගැන ඔයත් ලියල තියනව දාල තිබුන ලින්ක් එකේ තමයි මෙතනට සෙට් උනේ.

මමත් රාජකීයෙක් තමයි 83 බැච් එකේ. කොමර්ස් කලේ.

පොතේ හැටියට අද මම ඉන්න ඕනේ නුවර බ්‍රැඩ්බි 2nd leg එකට ගියගමන්. ඒත් මට මේ පාර යන්න හැකියාවක් තිබුනෙ නැහැ.

සතුටුයි හදුනගන්න ලැබීම ගැන Prasanganoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41940813125544552092014-05-08T08:15:16.589-07:002014-05-08T08:15:16.589-07:00බොහෝ දුරට ඔය වගේ බන්.බොහෝ දුරට ඔය වගේ බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15502053094882536712013-07-26T23:45:25.024-07:002013-07-26T23:45:25.024-07:00මචෝ කඩලේ මේ වගේමයි නේ... ටිකක්...මචෝ කඩලේ මේ වගේමයි නේ... ටිකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90445098890826859332013-07-26T23:44:24.000-07:002013-07-26T23:44:24.000-07:00මම දන්නෙ කොහෙමෙයි උඹ හිතපු හැටි.. මම දන්නෙ කොහෙමෙයි උඹ හිතපු හැටි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39909970766807640912013-07-26T23:43:38.887-07:002013-07-26T23:43:38.887-07:00නෑ මම උඹට බාලයි... මම 84නෑ මම උඹට බාලයි... මම 84මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17157180780070112702013-07-26T11:42:15.235-07:002013-07-26T11:42:15.235-07:00උඹ ගැන මම හිතාපු විදිහ හරියි කියලා හිතුනා මේ ලිපිය...උඹ ගැන මම හිතාපු විදිහ හරියි කියලා හිතුනා මේ ලිපිය කියවපුවහම . අතන ලින්ක එක දැම්මට පිංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32847146900311814812013-07-26T04:39:52.021-07:002013-07-26T04:39:52.021-07:00මචං ඔලුව කොලොප්පම් උනා කියෙව්වාම.දැන්ම බොන්න හිතුන...මචං ඔලුව කොලොප්පම් උනා කියෙව්වාම.දැන්ම බොන්න හිතුනා.උඹ මාත් එක්කම පැරලල් එකෙක්ද කොහෙද?මම 12NBS4 ජෙරමි බෝලින්ග්,අජිත් දේවසුරේන්ද්‍ර,කපිල පීරිස්,ශ්‍රිනාත් එහෙම එකට හිටියේ.පහේ ශිෂ්‍යත්වෙන් තමයි මාත් ආවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79411162170977716842011-10-20T08:09:51.373-07:002011-10-20T08:09:51.373-07:00@ සීජේගයාන්
බොහොම ස්තූතියි....@ සීජේගයාන්
බොහොම ස්තූතියි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11179298074926927432011-10-19T22:30:46.671-07:002011-10-19T22:30:46.671-07:00සංවේදී කතාවක්සංවේදී කතාවක්cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87044260633022449102011-10-19T20:34:28.386-07:002011-10-19T20:34:28.386-07:00@ ඔබා
හෙහ්... හෙහ්..
පොකට් බිලියඩුත් ගැහුවා..
දැන්...@ ඔබා
හෙහ්... හෙහ්..
පොකට් බිලියඩුත් ගැහුවා..
දැන් ගහන්නෙ බෙඩ් රගර්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63009751412969040252011-10-19T20:33:22.258-07:002011-10-19T20:33:22.258-07:00@ සඳරූ
තෑන්ක්ස් මචෝ. අපේ ඉස්කෝලෙත් තව කස්ටිය ගොඩක්...@ සඳරූ
තෑන්ක්ස් මචෝ. අපේ ඉස්කෝලෙත් තව කස්ටිය ගොඩක් හිටියා. නමුත් කඩලෙ විශේෂයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54622985636227685142011-10-19T20:32:01.556-07:002011-10-19T20:32:01.556-07:00@ දිනෙශ්
ඉතාමත් කළාතුරකින්...@ දිනෙශ්
ඉතාමත් කළාතුරකින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52647141185429956882011-10-19T20:31:20.842-07:002011-10-19T20:31:20.842-07:00@ ඉන්දික උපශාන්ත
උඹ කොහෙමෙයි දන්නෙ මම හොඳද නරකද කි...@ ඉන්දික උපශාන්ත
උඹ කොහෙමෙයි දන්නෙ මම හොඳද නරකද කියලා..
ස්තූතියි මචෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36875552209291208882011-10-19T20:30:16.124-07:002011-10-19T20:30:16.124-07:00@ වසිලිස්සා
පුළුවන් වෙලාවක උදව්වක් කරපන්. සෑහෙන පි...@ වසිලිස්සා
පුළුවන් වෙලාවක උදව්වක් කරපන්. සෑහෙන පින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23706532467116371932011-10-19T20:29:05.893-07:002011-10-19T20:29:05.893-07:00@ බින්දි
කරුණාවන්ත මිනිස්සු මතකයේ රැඳෙන්නේ දෙවිවරු...@ බින්දි
කරුණාවන්ත මිනිස්සු මතකයේ රැඳෙන්නේ දෙවිවරු වගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62098818522311653492011-10-19T20:27:58.516-07:002011-10-19T20:27:58.516-07:00@ එක්ස් පෝටර්
කඩලෙත් දෙමල, 83 කඩලෙත් දෙමල සර්ලත්, ...@ එක්ස් පෝටර්
කඩලෙත් දෙමල, 83 කඩලෙත් දෙමල සර්ලත්, ළමයිනුත්, දෙමව්පියොත් බේර ගත්තේ බොහොම අමාරුවෙන්. ගොඩක් දෙමව්පියන්ටත් පාසැල් මාතාව රැකවරණය දුන්නා. ඒකට රිටන් එක හම්බ උනානේ බෝ ගහ ළඟම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45913027811146868462011-10-19T20:25:35.963-07:002011-10-19T20:25:35.963-07:00@ නලිනි චන්දිමා
ස්තූතියි... දොස්තර නෝනා කාළෙකින් ග...@ නලිනි චන්දිමා
ස්තූතියි... දොස්තර නෝනා කාළෙකින් ගොඩ වැදුනේ... මම ලියපු කවි වගේ ඒවටත් නෝ කොමෙන්ට්ස්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44310490724069702472011-10-19T20:23:18.773-07:002011-10-19T20:23:18.773-07:00@ රසික කාරියව්සම්
බොහොම ස්තූතියි...@ රසික කාරියව්සම්
බොහොම ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80198703302709551422011-10-19T20:22:37.129-07:002011-10-19T20:22:37.129-07:00@ වෙද මහත්තයා
තරුණ කාළේ මුනගැසුන චරිත වීරයෝ වෙනවා ...@ වෙද මහත්තයා
තරුණ කාළේ මුනගැසුන චරිත වීරයෝ වෙනවා නිකම්ම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41358804330416867772011-10-19T20:21:32.111-07:002011-10-19T20:21:32.111-07:00@ දිල්
දැන් එහෙම අය හොයන්න අමාරුයි..@ දිල්
දැන් එහෙම අය හොයන්න අමාරුයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4472811781273394672011-10-19T17:04:01.198-07:002011-10-19T17:04:01.198-07:00මං හිතන්නෙ හැම මනුස්සයෙක් ගාවම, පොඩි කාලෙ හමු වුන ...මං හිතන්නෙ හැම මනුස්සයෙක් ගාවම, පොඩි කාලෙ හමු වුන "කඩලෙ" කෙනෙක් ඉන්නවා.

මාතලන් "කේරි" එකටත් ටික කාලයක් හරි ගිහිං තියෙනව කියල දැක්ක. කේරි එකෙත්, ඒ කාලෙ ඉස්කෝල භුමිය ඇතුලේ කිසි වෙළෙන්දෙකුට අවසරයක් නොතිබුනත්, එක ආච්චි කෙනෙකුට විතරක් ඉඩ දීල තිබුන කඩල,අච්චාරු, වෙරළු එහෙම විකුනන්න. එයා නං "කඩලෙ" වගේ සුවිශේෂ කෙනෙක් නෙමේ. මං කියන වකවානුවේ, මාතලන් ඉපදිලත් නැතුව ඇති.

"එහෙම එන්නේ ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගහන්න"
මාතලන් පොකට් බිලියර්ඩුත් ගැහුවද දන්නෙ නැහැ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com