tag:blogger.com,1999:blog-6408302481691521967.post2646609635903987164..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: Z, O/L, A/L, M Sc, MBBS, PhD, BSc, BA, etc..SB & IRC Hon.මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19977927609426327262012-09-13T20:26:49.405-07:002012-09-13T20:26:49.405-07:00මාත් මේ කියන්න හිටියේ... ඇත්තටම මං ශිෂ්‍යත්වේ කරපු...මාත් මේ කියන්න හිටියේ... ඇත්තටම මං ශිෂ්‍යත්වේ කරපු පාරත් විභාගේ ඉවර වෙලා කොට්ටාවේ හන්දියට එනකොට ග්රන්ථාලෝකේ ශිෂ්‍යත්ව පේපර් එක විකුණන්න තිබුනා.... <br /><br />හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47963802970129158112012-09-13T18:56:13.554-07:002012-09-13T18:56:13.554-07:00හැබයි තාරා ද මෙල් වගේ ලස්සන කෑලිත් ඕන.....හැබයි තාරා ද මෙල් වගේ ලස්සන කෑලිත් ඕන.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23412414207289240192012-09-13T18:55:37.918-07:002012-09-13T18:55:37.918-07:00;D ;D;D ;Dමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69947966370076156122012-09-13T18:55:24.996-07:002012-09-13T18:55:24.996-07:00එයාලටද ..... මටද....?එයාලටද ..... මටද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32019132588046541552012-09-13T18:55:01.413-07:002012-09-13T18:55:01.413-07:00ඇත්තක් නැත්තෙමත් නෑ....ඇත්තක් නැත්තෙමත් නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80109503843539383302012-09-13T18:54:31.991-07:002012-09-13T18:54:31.991-07:00තිස්තුන් කෝටි එකක් වූ දෙවි දේවතාවුන්ගේ ආරස්සාවයි.....තිස්තුන් කෝටි එකක් වූ දෙවි දේවතාවුන්ගේ ආරස්සාවයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66506922969581806582012-09-13T18:53:41.531-07:002012-09-13T18:53:41.531-07:00අපොයි ඔවු, උසස් අධ්‍යාපන අමාත්ත අංසේ සුනිල් ජයන්ත ...අපොයි ඔවු, උසස් අධ්‍යාපන අමාත්ත අංසේ සුනිල් ජයන්ත ජයරතන මහතා. වි වි කොමිසොන් සභාවේ ලොක්කා.. හිටපු විභාග කොමසාරිස්...... ආදි වසයෙන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45901436716373277162012-09-13T18:52:11.682-07:002012-09-13T18:52:11.682-07:00හුටා... පොඩ්ඩක් හිටහන් මම නෝනගෙන් ඩිවෝස් වෙනකන්......හුටා... පොඩ්ඩක් හිටහන් මම නෝනගෙන් ඩිවෝස් වෙනකන්... අපි තාම ඉන්නේ එක වහලක් යට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83737993311768385642012-09-13T18:51:14.534-07:002012-09-13T18:51:14.534-07:00උන් ට්‍රේන් කරන්නේ පැනලා යන කොල්ලෝ අල්ලන්නලු. එතකො...උන් ට්‍රේන් කරන්නේ පැනලා යන කොල්ලෝ අල්ලන්නලු. එතකොට සිකුරිටි කාරයන්ට ප්‍රින්සිපොල් කම පුරුදු කළා නම් ඉවරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9872717231346375852012-09-13T18:49:58.094-07:002012-09-13T18:49:58.094-07:00මගෙත් ප්‍රියතම එකෙක්. මොනව කරත් වැඩකරු, අනික අවංකය...මගෙත් ප්‍රියතම එකෙක්. මොනව කරත් වැඩකරු, අනික අවංකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28610936898551775052012-09-13T18:49:17.486-07:002012-09-13T18:49:17.486-07:00අපේ බාල කොලුවා. තාම මොන්ටිසෝරී යන්නේ. හොටු පිහදාන්...අපේ බාල කොලුවා. තාම මොන්ටිසෝරී යන්නේ. හොටු පිහදාන්නේ නෑ ... කනවා... කක්කා දැම්මම අපි තමයි හෝදන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66380047442004071062012-09-13T18:48:07.508-07:002012-09-13T18:48:07.508-07:00අඩෝ කවුද ඩෝ මෙතන කෑ ගහන්නේ....අඩෝ කවුද ඩෝ මෙතන කෑ ගහන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25796030731775896422012-09-13T18:47:39.100-07:002012-09-13T18:47:39.100-07:00තව කට්ටිය ඉන්නවනම් කියන්නතව කට්ටිය ඉන්නවනම් කියන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17244449056506700772012-09-13T18:47:02.794-07:002012-09-13T18:47:02.794-07:00SumanaSumanaමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72422981761139835012012-09-13T18:46:48.874-07:002012-09-13T18:46:48.874-07:00අපරාදේ.... උපාධී උත්සවයට ගිය ඒවද....?අපරාදේ.... උපාධී උත්සවයට ගිය ඒවද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63075752434494237572012-09-13T18:46:01.507-07:002012-09-13T18:46:01.507-07:00නිකන් සන් ග්ලාස් දෙකක් වගේ ගත්තොත් මොකදනිකන් සන් ග්ලාස් දෙකක් වගේ ගත්තොත් මොකදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35182753756622440072012-09-13T18:45:23.355-07:002012-09-13T18:45:23.355-07:00ඒකනම් ඇත්ත. ඒ උනාට අපි වැදගත් වෙන්න එපයි...ඒකනම් ඇත්ත. ඒ උනාට අපි වැදගත් වෙන්න එපයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6207819126046239802012-09-13T18:44:44.101-07:002012-09-13T18:44:44.101-07:00:D ;D :D:D ;D :Dමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64846253362305809082012-09-13T18:44:12.531-07:002012-09-13T18:44:12.531-07:00මාළු හරි ගනන් දැන්...මාළු හරි ගනන් දැන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54546040731806184942012-09-13T18:29:07.372-07:002012-09-13T18:29:07.372-07:00අධ්‍යාපන ඇමති ලෙස 'මාතලන්' නිතරඟෙන් පත් කර...අධ්‍යාපන ඇමති ලෙස 'මාතලන්' නිතරඟෙන් පත් කරමු.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50042753773876829072012-09-13T13:30:42.215-07:002012-09-13T13:30:42.215-07:00[අරූ වහාම නිදහස් කොරල දාපං]
දැන් මිනීමරුව නිදහස් ...[අරූ වහාම නිදහස් කොරල දාපං]<br /><br />දැන් මිනීමරුව නිදහස් කලාම හෙණ වදින්නෙ එක පිට එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8290043081407956832012-09-13T13:12:35.000-07:002012-09-13T13:12:35.000-07:00හී හී..අපූරු ලිපිය :)හී හී..අපූරු ලිපිය :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83403795250207679142012-09-13T10:19:25.376-07:002012-09-13T10:19:25.376-07:00සුබ අනාතයක්....සුබ අනාතයක්....නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6140490413179317132012-09-13T08:09:06.103-07:002012-09-13T08:09:06.103-07:00මටනං හිතෙන්නෙ ඇස් බී යගේ පවු ආන්ඩුවේ අනුග්‍රහයෙන් ...මටනං හිතෙන්නෙ ඇස් බී යගේ පවු ආන්ඩුවේ අනුග්‍රහයෙන් බන්දුල පිටින් යන බවය. බාල තෙලාට පස්සෙ අද්යාපනේට මහ අවැඩක් නූන නමුත් ඉසෙඩ් කෝර් සහ අනෙකුත් අටානූවක් රෝග ඇස්බියාගේ අවුල්ය. සිස්සත්ත පමණක් නොව් ඕ ලෙවල්ද අපේ කලේ පිට උනා අමතක නැතිවා මෙන්ම පුත්තු කැම්පස් අරින්නට කටෝෆ් මාක් අඩුකල මාමලාගේ යුගද පුත්තු පාස් කරන්නට පේපර් ගෙදර ගෙනා පියවරුන්ගෙ යුගද තිබිනි. ඒ අතින් බලනවිට බන්දූ කියන තරම් කළු නැතිය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82156157107779366292012-09-13T08:03:04.503-07:002012-09-13T08:03:04.503-07:00මේක මිස් වෙලානෙ. සභාවේ තදින් සිනා කියල ලියාගන්න මග...මේක මිස් වෙලානෙ. සභාවේ තදින් සිනා කියල ලියාගන්න මගේ ගානෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com