tag:blogger.com,1999:blog-6408302481691521967.post2659115394948971033..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: වයි පයි බයිලා - Free Wi Fiමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-6408302481691521967.post-4256045789008290472014-12-26T22:17:45.364-08:002014-12-26T22:17:45.364-08:00ඉන්දිකයා ඇරියස් කවර් කරනවා....... :Dඉන්දිකයා ඇරියස් කවර් කරනවා....... :Dඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8626932171670805242014-12-22T17:42:23.312-08:002014-12-22T17:42:23.312-08:00ඒක හරි...ඒක හරි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91946223617597238272014-12-22T17:41:38.067-08:002014-12-22T17:41:38.067-08:00උඹට වැඩක් නැති උනාට, අපිට වැඩක් තියෙනවා නේ බං..උඹට වැඩක් නැති උනාට, අපිට වැඩක් තියෙනවා නේ බං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77806057650305570912014-12-22T06:12:08.852-08:002014-12-22T06:12:08.852-08:00බොහොම භයානක අවස්තාවක්.බොහොම භයානක අවස්තාවක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16530931106434846732014-12-22T04:46:37.307-08:002014-12-22T04:46:37.307-08:00එලම මීටරයක් වැඩේ කරලා තියෙන්නේ. වැඩි ගානක් යන්නෙත්...එලම මීටරයක් වැඩේ කරලා තියෙන්නේ. වැඩි ගානක් යන්නෙත් නෑ. බය නැතුව කියන්නත් පුළුවන් අපි නොමිලේ ඉන්ටනෙට් දුන්න කියල. පස්සේ උඩින් අර ඩයලොග් තරුව දාල නගර වල පමණයි කියන ඒකනේ තියෙන්නේඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51501579689264036422014-12-21T21:25:57.294-08:002014-12-21T21:25:57.294-08:00නිකන් ලැබෙන නෙට් එකෙන් පෝස්ට් එකක් දා ගන්නවත් වෙලා...නිකන් ලැබෙන නෙට් එකෙන් පෝස්ට් එකක් දා ගන්නවත් වෙලාවක් නැතිකොට "උගේ 3" දෙන්න හදන වයි පයි කන්ඩද බං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10362245548875940572014-12-21T20:34:17.579-08:002014-12-21T20:34:17.579-08:00වයි පයි කොහොමත් ආතල් නේ...වයි පයි කොහොමත් ආතල් නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80490070445570245552014-12-21T20:33:30.003-08:002014-12-21T20:33:30.003-08:00කන්න බොන්න දෙනවනම් වයි පයි ඕනත් නෑ අප්පා... ඒකට නේ...කන්න බොන්න දෙනවනම් වයි පයි ඕනත් නෑ අප්පා... ඒකට නේ ඔක්කෝම කරන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88202515239140616262014-12-21T20:31:46.622-08:002014-12-21T20:31:46.622-08:00වයි පයි වලින්ම දිනන්න පුළුවන් හරියට ගේම ගෙනිච්චොත්...වයි පයි වලින්ම දිනන්න පුළුවන් හරියට ගේම ගෙනිච්චොත්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72792905176655025802014-12-21T20:30:30.927-08:002014-12-21T20:30:30.927-08:00අනේ මන්දා.... ඒ කාළේ පයි ආර් වර්ගෙද මොකක්ද එකකුත් ...අනේ මන්දා.... ඒ කාළේ පයි ආර් වර්ගෙද මොකක්ද එකකුත් තිබුනා නේද ගණිත පොතේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91087204250537661792014-12-21T20:29:09.476-08:002014-12-21T20:29:09.476-08:00එව්වා කියන්න බෑ...එව්වා කියන්න බෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88166313884478500912014-12-21T20:28:03.401-08:002014-12-21T20:28:03.401-08:00කොහොමෙයි මඩ නවතින්නම තාවකාලිකව හරි දුන්නෝත්.. එහෙන...කොහොමෙයි මඩ නවතින්නම තාවකාලිකව හරි දුන්නෝත්.. එහෙනම් ලොක්කා බුකියෙත් ජනපති වෙනවා කතා දෙකක් නැතිව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1338135390323644662014-12-21T20:26:35.266-08:002014-12-21T20:26:35.266-08:00මහින්ද මහත්තයා වයිපයි හැමතැනම දානවා ඡන්දෙට කලින්. ...මහින්ද මහත්තයා වයිපයි හැමතැනම දානවා ඡන්දෙට කලින්. හැබයි බලේට ආවයින් පස්සෙ කපලා දායි.. මොකෝ නඩු කියන්නය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25655842518365385832014-12-21T20:25:00.576-08:002014-12-21T20:25:00.576-08:00ඔව්... මේක ලියලා තියෙන්නේ ඕන එකෙකුට ඕන එකක් හිතා ග...ඔව්... මේක ලියලා තියෙන්නේ ඕන එකෙකුට ඕන එකක් හිතා ගන්න පුළුවන් ආකාරෙට.. අන්න ඒකයි ලෙඩේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16580371299672846452014-12-21T19:52:26.538-08:002014-12-21T19:52:26.538-08:00ඔය වාක්‍ය නිසා ගොඩක් අය ගොනාට ඇඳගෙන. වයිෆයි හොට්ස්...ඔය වාක්‍ය නිසා ගොඩක් අය ගොනාට ඇඳගෙන. වයිෆයි හොට්ස්පොට් ඇතිකරනවා කිවුවම අපේ රටේ රටහරක් හිතන්නේ ගෙයක් ගානේ ෆ්‍රී ඉන්ටර්නෙට් බෙද බෙද යනවා කියලා. අයියෝ සල්ලි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47128315142611574182014-12-21T19:49:01.976-08:002014-12-21T19:49:01.976-08:00//(2)//
අධි වත්පොත් ඇබ්බැහිය!//(2)//
අධි වත්පොත් ඇබ්බැහිය!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27128389291087707692014-12-21T19:19:50.557-08:002014-12-21T19:19:50.557-08:00මහින්ද ලොක්කා අද එලිදක්කනවා කියාපු ප්‍රොතිපත්ති ප්...මහින්ද ලොක්කා අද එලිදක්කනවා කියාපු ප්‍රොතිපත්ති ප්රොකාසනේ විසි හයට කල් දාලා.. මෑන්ස් නුත් ඒකට වයි පයි ඇඩ් කොරලා රිප්‍රින්ට් කොරනවාද දන්නෑ..Anonymoushttps://www.blogger.com/profile/17876915897111216166noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21392754552648586902014-12-21T08:30:24.603-08:002014-12-21T08:30:24.603-08:00වයි පයි වැඩේ නම් සලකල බලන්න ඕන වැඩක් තමයි.
එත් ඉත...වයි පයි වැඩේ නම් සලකල බලන්න ඕන වැඩක් තමයි.

එත් ඉතින් ඕක දෙන්න වෙන්නේ මයිත්‍රී ට මිසක් මහින්ද ට නෙවයි.

ඔහොම නැතිවත් බුකියේ යන මඩ ලොට් එක දැක්කම ඕක නිකන් දුන්නම මොනවයින් මොනවා වෙයිද කියල හිතා ගන්න බැහැ.

මොනවා වුනත් මෙදා නම් මෛත්‍රී ට තමයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65942355131825792072014-12-21T08:27:22.343-08:002014-12-21T08:27:22.343-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++...+++++++++++++++++++++++++++++++++++++++++++++++++++විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89729641923257094982014-12-21T03:40:06.764-08:002014-12-21T03:40:06.764-08:00ලොකු මාමා නෝ සෙකන්ඩ් වෙලා දෙනවා නොමිලේ වයිපයි සමග ...ලොකු මාමා නෝ සෙකන්ඩ් වෙලා දෙනවා නොමිලේ වයිපයි සමග යු එස් බී මෙමරි ඉස්ටික් එකකුයි, මවුස් පෑඩ් එකකුයි නොමිලේ අර සරසවි සිසුන්ට දුන් ලැට්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්නJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36954966558073560202014-12-21T02:27:41.218-08:002014-12-21T02:27:41.218-08:00@කුරුටු, යකෝ සම්භවිය චිත්‍රපටි දුවන්න තනයක් පුකක් ...@කුරුටු, යකෝ සම්භවිය චිත්‍රපටි දුවන්න තනයක් පුකක් නොපෙන්නව බෑ! මොලේ තීන උන් විතරක් ටාර්ගට් කරොත් කොළඹ නාගරික මන්ත්‍රීකමෙන් එහා යන්න වෙන්නෙ නෑ. පේනවනෙ බාහු?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66511484500174171782014-12-21T02:25:24.100-08:002014-12-21T02:25:24.100-08:00හොරු තමා අම්බානෙට කලබල වෙලා තීන්නෙ කියල මාත් දැක්ක...හොරු තමා අම්බානෙට කලබල වෙලා තීන්නෙ කියල මාත් දැක්ක...හිකිස්!

ඔය රිළාසිරිගෙ කතාව එදා ලෙමන්පෆ් උන්නැහෙත් කිව්ව දෙරණට ඇවිත්. මුන් දන්නව ඒක, ඒකයි භය!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1459275711598016022014-12-20T21:45:50.106-08:002014-12-20T21:45:50.106-08:00ඈ මාතේ, වයි පයි කියන්නෙ ඇයි .... කියන එකද?ඈ මාතේ, වයි පයි කියන්නෙ ඇයි .... කියන එකද?Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75695238258441125162014-12-20T18:54:59.058-08:002014-12-20T18:54:59.058-08:00ඒකත් එහෙමද? හැබැයි නාවල මචං එකට ටිකක් එහායින් අලවල...ඒකත් එහෙමද? හැබැයි නාවල මචං එකට ටිකක් එහායින් අලවලා ඇති පෝස්ටරයක තියෙන්නේ "කුඩු, එතනෝල්, කැසිනෝ එපා!" කියාය. හොරෙන් හෝ නීත්‍යානුකූලව ගෙන්වීම ගැන වචනයක් වත් නැත....

ඒ එක්කම ඇති තව පෝස්ටරයක තියෙන්නේ ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට පෙලට ගැහෙමු කියාය.

පෙලට ගැහෙන උන්දැලාට දෙන්නට ඇති හොඳම දේ එතනෝල් ය.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10667246213493752362014-12-20T07:52:35.288-08:002014-12-20T07:52:35.288-08:00මගෙ චන්දෙ දෙන පැත්ත තීරණය කරන්න හිතාගෙන උන්නෙ දෙමළ...මගෙ චන්දෙ දෙන පැත්ත තීරණය කරන්න හිතාගෙන උන්නෙ දෙමළ සංධානෙ ගන්න තීරණය බලල.ඒත් වයි ෆයි දෙනවනම් දැන්ම තීරණය කරන්න පුළුවන් වෙයිද මන්ද
වයි ෆයි කියන්නෙ දේශප්‍රේමී චන්දත් එහෙ මෙහෙ වෙන සයිස් අකුරු හතරක් බොලල්ලාAnonymousnoreply@blogger.com