tag:blogger.com,1999:blog-6408302481691521967.post2691259130880511150..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: LRT සුදු අලියාට කෙලවීමමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6408302481691521967.post-56537542503747641222020-10-01T17:44:54.849-07:002020-10-01T17:44:54.849-07:00මේව බලල විශ්වාස කරන හරක් ඉන්න නිසා කියන්නෙ. LRT &a...මේව බලල විශ්වාස කරන හරක් ඉන්න නිසා කියන්නෙ. LRT & Monorail කියන්නෙ දෙකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92025921447861185122020-09-25T21:43:58.822-07:002020-09-25T21:43:58.822-07:00ha ha ha
ha ha ha
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9135572785571163612020-09-25T21:43:41.810-07:002020-09-25T21:43:41.810-07:00උඩින් ගියත් බිමින් ගියත් තියෙන අවාසී සියල්ලම ළිපිය...උඩින් ගියත් බිමින් ගියත් තියෙන අවාසී සියල්ලම ළිපියේ තියෙනවා....
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66973976104027533902020-09-25T21:42:30.296-07:002020-09-25T21:42:30.296-07:00බිම යන එකේ මෙච්චර ප්‍රශ්ණ නම් උඩ යන එක ගැන කියන්න ...බිම යන එකේ මෙච්චර ප්‍රශ්ණ නම් උඩ යන එක ගැන කියන්න අවශ්‍ය නෑ නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35748406604119384232020-09-25T20:58:37.616-07:002020-09-25T20:58:37.616-07:00රජු උකටලීව හිඳගෙන සිටියේ ය. සිංහාසනයේ ඇන්ද මත. කෝප...රජු උකටලීව හිඳගෙන සිටියේ ය. සිංහාසනයේ ඇන්ද මත. කෝපයෙහි ඵලයක්ව ඇදුම් දෙන ස්වර තන්තු දරාගෙන.
ඇමැත්තෝ තුෂ්නිම්භූතව සිටගෙන සිටියෝ ය. රාජසබාවෙහි මැද දෙපැත්තේ. ඇදුම් දෙන කන්බෙරද රිදුම්දෙන මාන්නයද දරාගෙන.

“ එතකොට තොපි සේරම එකතුවෙළා උයන්පල්ලගෙ නාකි අම්මව අන්තඃ පුරේට අරන් ආවෙ රා ජ අණ නිසා කියලද කියන්නෙ ..?”

ඇමැත්තෝ. මුනු මුනු ගෑහ. කුනු කුනු ගෑහ. රජුගේ මුහුණ රතුවනු දැක එකවරම දෙඩූ හ. එකාවන්ව. සැම සමව.
“ එහෙමයි.....!! ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙඩූ නිසාම යි”
නිහඬ වූහ.

එකෙක් පමණක් ටිකක් ඉදිරියට ගියේ ය. නිහඬ නොවී.
“ ඊයෙ සවස. උද්‍යානයේ දි. ගල් කැටේක මිරිවැඩිසඟල වැදුනු වෙලාවෙ.”

රජු පුටු ඇන්දෙන් බිමට පැන්නේ ය. ඇවිදගියේ ය. ඉදිරිගාමී වූ ඇමැත්තා වෙත.
“ ඒ වෙලාවට රාජ අණ දෙන්නෙ මොන ගොන්වහන්සෙද බොල ?”

නිහැඬියාව.
යලි රජු.
“ හරි දැන් ගලේ පය වදිද්දි මං කිව්වෙ මොනවද ?”

ඇමැත්තෝ. විමතියෙන් කට වසාගත් හ. රජු වැරැද්දක් කළාක් මෙන්. කටෙන් අත ඉවත් කරගත්තෝ ය.
දෙඩූ හ. රජු නිවැරදි කරමින්.
“ ඔබ වහන්සෙ කියන්නෙ නෑ. නියෝග දෙනව විතරයි”

රජු මඳක් විපිලිසර වී ය. මඳකින් යලි දෙඩී ය.
“ හරි මොකක්ද නියෝගෙ ? “

“ගලේ වැදිල වැටෙන්න යද්දිම තමයි ඔබ වහන්සෙගෙ ශ්‍රී මුඛයෙන් ' මුගෙ මෑණි ගන්ට ' කියන නියෝගෙ පිටවුණේ “Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52293330039665050132020-09-25T17:10:53.271-07:002020-09-25T17:10:53.271-07:00I am a regular reader of your posts.
They are very...I am a regular reader of your posts.
They are very interesting and with full of facts.
But I see that something is missing in this post to feel a reader that there is some bias. As one comment points out , the disadvantages taken out seemingly from an other source have many points irrelevant to the topic.
I see that there is a lot of pluses in this project.

anonymoushttps://www.blogger.com/profile/05218330374819333125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18653299659578933442020-09-25T16:58:12.815-07:002020-09-25T16:58:12.815-07:00බිම යන ට්රෑම් සහ මහාමාර්ගයට උඩින් යන ලයිට් රේල් ද...බිම යන ට්රෑම් සහ මහාමාර්ගයට උඩින් යන ලයිට් රේල් දෙකේ වෙනස තේරුම් ගන්න. මේ ලනුව දුන්න එකා කවුද? මාතේ ඉංග්‍රීසි විස්තරය නැවතත් කියවන්න.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55207714442016373882020-09-25T16:33:02.913-07:002020-09-25T16:33:02.913-07:00ලංකාව හිඟන රටක් කියලා, සදාකාලිකවම අපි ඒ විදියට ඉන්...ලංකාව හිඟන රටක් කියලා, සදාකාලිකවම අපි ඒ විදියට ඉන්න ඕනෑ කියලා හිතන එක වැරදියි. අපි මේ හිඟන බවින් ඉදිරියේදී හෝ මිදෙනවා කියන ධනාත්මක චින්තනයවත් (අපි හැබෑවටම මිදෙනවාද නැද්ද කියන එක වෙනම කරුණක්) ඇතිව රට ගැන ලිවීමෙන් , ඒ සඳහා යම් දිරිමත් කිරීමක් වත් වෙනවා . එහෙම නැතිව අපි අපිවම පහත් කිරීමෙන් නම් කිසිම යහපතක් සිදුවෙනේ නැහැ.
ඕනෑම ප්‍රොජෙක්ට් එකක වාසි සහ අවාසි තියනවා. එයින් අවාසි පමණක් හුවා දක්වා ලිවීම මාතලන්ගේ අයිතිවාසිකමක්. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් අඩුම තරමින් තමන්ගේ ලිපියේ තියන (තමන් ලියු දේ හෝ වෙනත් තැනකින් උපුටා ගත් දේ හෝ පලවෙන්නේ මාතලන් ගේ නමින් මාතලන් බ්ලොගයේ නේ) Facts වත් හරියට සොයා බලා පලකරනවානම් හොඳයි. මේ ලිපියේ උපුටා ගැනීමක් ලෙස ඉංගිරිසියෙන් ලියවී ඇති දේ වලින් කීයක් මේ කටයුත්තට කිසිම අදාළ කමක් නැති බව මාතලන් දැක්කේ නැද්ද?
මාතලන්ට Disce Aut Discēde අමතක වෙලාද ?sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15694776980615798102020-09-25T09:15:43.692-07:002020-09-25T09:15:43.692-07:00ඩුබායි වලත් බස් කාර් යනවද අයියේ LRT ට්‍රක් එකේ. නො...ඩුබායි වලත් බස් කාර් යනවද අයියේ LRT ට්‍රක් එකේ. නොදන්නවට අහන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15996906964747340592020-09-25T08:21:55.030-07:002020-09-25T08:21:55.030-07:00මම ඩුබායි උන්න කෙනෙක්..
අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ.....මම ඩුබායි උන්න කෙනෙක්..

අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ...

නේ සිංගප්පූරුව නෙමේ...

හිඟන ලංකාවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90272084156743650022020-09-25T08:21:10.238-07:002020-09-25T08:21:10.238-07:00මම ඩුබායි උන්න කෙනෙක්..
අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ.....මම ඩුබායි උන්න කෙනෙක්..

අලුතෙන් ඉගෙන ගන්න ඕන නෑ...

නේ සිංගප්පූරුව නෙමේ...

හිඟන ලංකාවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1945057277593987172020-09-25T07:42:06.359-07:002020-09-25T07:42:06.359-07:00නොදන්නා දේවල් නොලිය හිටිං අයියෙ.
ඔයි ඉංගිරිසියෙන් ...නොදන්නා දේවල් නොලිය හිටිං අයියෙ.
ඔයි ඉංගිරිසියෙන් තියෙන්නේ LRTද මහපාරේ යන ට්රෑම් කාර් ගැනද. ඔය උඩින්ම දාපු පින්තුරේ තියෙන්නේ මහපාරේ යන LRT එකක් වෙන්ඩෑති. Articulated bus කොටන හැටි බලමු අයියේ දාපු දාක.
අඩුගානේ කෝවිඩ් ඉවර උනාම සිංගප්පුරුවටවත් ගිහින් බලපන්කො මක්කැයි LRT කියල.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25790883669203452792020-09-25T07:21:11.522-07:002020-09-25T07:21:11.522-07:00පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවා කොමෙන්ට් කරන්න..
පිල...පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවා කොමෙන්ට් කරන්න..

පිලිතුර පෝස්ට් එකේ ඇත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57510239974901239222020-09-25T07:20:08.679-07:002020-09-25T07:20:08.679-07:00ඇයි ප්‍රමුඛතා මං තීරුවක් තියෙන්නේ..
අනික සොලියුෂන...ඇයි ප්‍රමුඛතා මං තීරුවක් තියෙන්නේ..

අනික සොලියුෂන් ලිපියේ තියෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60593598906289797732020-09-25T07:18:38.987-07:002020-09-25T07:18:38.987-07:00ප්‍රශ්ණය තියෙන මාර්ග වල ඕන හැටියට යන්න පුලුවන්ප්රශ්ණය තියෙන මාර්ග වල ඕන හැටියට යන්න පුලුවන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65680499442104976772020-09-25T05:12:23.011-07:002020-09-25T05:12:23.011-07:00ගිය ආණ්ඩුව අත්හදා බැලීමක් හැටියට බස් ලේන් වෙන්කරලා...ගිය ආණ්ඩුව අත්හදා බැලීමක් හැටියට බස් ලේන් වෙන්කරලා ඒකෙ බස් විතරක් යවලා අත්හදා බැලුවා. දැන් බස් ලේන් එකට මෝටර් සයිකල්,ත්‍රී වීල් දාගෙන නාන්න උපදෙස් දෙන්නේ වියත් මණ්ඩලයක අය වෙන්න ඇති. හැබැයි ඔය ලයිට් රේල් එක චීන ණයක් 8% විතර පොලියට අරං හැදුවොත් මාතේ උඹටත් ඒක සාධාරණීකරණය කරන්න වෙනවා. අර ළමයින්ට ටැබ් දෙන්න හදනකොට ගම්මන්පිල කියපුවා මතකයිනෙ.දැං දෙන්න හදන්නේ වඳ නොවෙන්න හදපුවා වෙන්න ඇති.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8048896587941047402020-09-25T05:02:04.029-07:002020-09-25T05:02:04.029-07:00ඔය කියන Articulated bus ගෙනත් දැම්මා කියලා කියමු.ඒ...ඔය කියන Articulated bus ගෙනත් දැම්මා කියලා කියමු.ඒවා යන්න ඕනත් ඔය තියන පාරවල්වල නේද? kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43002820992952261592020-09-25T04:51:10.994-07:002020-09-25T04:51:10.994-07:00වෙන්න පුළුවන්. වියදම නම් වැඩියි වගේ. මේ වෙලාවේ ලංක...වෙන්න පුළුවන්. වියදම නම් වැඩියි වගේ. මේ වෙලාවේ ලංකාවට ඔරොත්තු දෙන ප්‍රොජෙක්ට් තමා ඕනේ. කෝවිඩ් ප්රශ්නය නිසා. හැබැයි ලංකාවේ ඔයා පෙන්වල තියෙන බස් දාන්න අමාරුයි නේද? පාරවල් පොඩියි නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com