tag:blogger.com,1999:blog-6408302481691521967.post2775753861004185101..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඇඹුල්දෙණිය හංදියේ රෝල්ස් හා බන්දුලගේ හාල් ගැසට්මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6408302481691521967.post-36392340449636091052020-11-07T18:59:57.567-08:002020-11-07T18:59:57.567-08:00******api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29295684812834775272020-11-07T17:10:25.808-08:002020-11-07T17:10:25.808-08:00නසතොත් දෙබරෙකුට එක පාරින්ම ගසා
නසනු නැතොත් යන්නට...නසතොත් දෙබරෙකුට එක පාරින්ම ගසා
නසනු නැතොත් යන්නට හැර දෑස වසා
සිටිනු කියල කිව්වේ ජයවොඩන බොසා
දැන් අය නාන්නෙම එය නොතකනා නිසා නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47682342427754037072020-11-07T07:20:34.793-08:002020-11-07T07:20:34.793-08:00හැබෑවටම සෙන්නා කෝවිඩ් 19 හෙම්බිරිස්සාවක් වැනි යැයි...හැබෑවටම සෙන්නා කෝවිඩ් 19 හෙම්බිරිස්සාවක් වැනි යැයිද ඒ සමග ජීවත්වීමට පුරුදු විය යුතු බවත් මුලින් පැවසූ බටහිර රටවල් අන්තිමට ඇන ගත්තානේ. මෙයට හේතුව herd immunity සහ PCR පරීක්ෂණ ගැන තාක්ෂණික කමිටු මගින් ඒ ඒ රජයන්ට දුන්නු වැරදි නිර්දේශයන්. දැන් ඔවුන් විශාල මරණ සංඛ්‍යාවක් පාළනය කර ගත නොහැකිව කුජීත ලෙස දඟලයි. ඇත්තෙන්ම මේ වසරේ මුල යුරෝපය සහ ඈමරිකාව විසින් මුල් අවස්තාවේම ලොක් ඩවුන් කිරීමකට ගියා නම් ලෝකය පුරා මෙතරම් දරුණු ලෙස කොරෝනා රෝගය ව්‍යප්ත නොවීමට ඉඩ තිබුණි.

ලංකාවත් ලොක් ඩවුන් කිරීමකට ගොස් (Hammer) මුල් වටයේ කොරෝනා මරණ සහ පැතිරීම පාලනය කර ගත් නමුත් සංචාරක ව්‍යාපාරයත් නැවතිලා, ගාමන්ට් factory ත් වැහිලා, අපනයන නැවතිලා, රජයට ආදායමක් නැති වෙලා, කොරෝනා වාට්ටු හදන්න නිරෝධායන මධ්‍යස්ථාන හදන්න බිලියන ගනන් වියදම. ගත්තු ණය ගෙවන්නත් තියෙනවා. නිරෝධායනය වෙන කට්ටියට 10,000ක බඩු මල්ලකුත් දෙනවා. රස්සානැති කට්ටියට 5,000කුත් දෙනවා. ඒ සියලු දේ සැබෑය. නමුත් ලංකාව දැනට ඉන්න stage එක ගැන අරගෙන තියෙන තීරණය හරිද කියලා නැවත සලකා බලන්න ඕනෙ. ලංකාවේ දැන් ඇත්තටම එලබ ඇත්තේ හතර වන අවධිය එනම් අග මුල සොයා ගත නොහැකි පොකුරු තැනින් තැන මතුවන අවස්තාව නේද? PCR පරීක්ෂණ වාර්තා කඩිනමින් නොඑන, ලෙඩුන් හමුවන ප්‍රස්ථාරය වක්‍රාකාරව ඉහලට එසවෙන (Exponential), තැනින් තැන හදුනානොගත් රෝගීන් මියයන අවස්තාවක නේද මේ අපි ඉන්නේ? අනික මේ වතාවේ ලංකාවේ හමුවන වයිරස් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙන බවත් කියැවෙනවා.

එන්නතක් හොයා ගන්නකල්ම රට වහන්න කියලා නෙමෙයි කියන්නේ. රෝගීන් මතුවන වේගය අඩුවෙනකල් කලානම් සම්ප්‍රේෂණය අඩු කර ගත හැකියි. නැතිනම් වෙන්නෙ මේ දවස් කීපයට දාපු ඇදිරි නීතියෙනුත් වැඩක් නැති වෙන එක. අසාර්ථක බව ඔප්පු කල බටහිර පාලකයන් ගේ ක්‍රම අනුව නොයා, lockdown හී ආදීනව කතා කරමින් නොසිට, dance එක නතර කර, රටම මිනී කනත්තක් වීමට පෙර අවම තරමින් දිස්ත්‍රික් මායිම් තව කාලයක් වසා තැබීමට අප කල්පනා කරන්න ඕන දැන් නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86999245633334836062020-11-07T00:47:12.648-08:002020-11-07T00:47:12.648-08:00මාතේ පංචිකාවත්ත කිව්වම අපිට එකපාර මතක් වෙන සංකේත ද...මාතේ පංචිකාවත්ත කිව්වම අපිට එකපාර මතක් වෙන සංකේත දෙකයි . එකක් පංචිකාවත්ත අපේ පක්ෂ කාර්යාලය .. අනික මුනේ...

මුනසිංහ සහොදරයා . ..

ඕන වෙලාවක අපේ වාහනයක් කැඩුනොත් එකපාරටම මතක් වෙන්නේ මුනසිංහ සහෝදරයා .. විස්තරේ කියන්න විතරයි තියෙන්නේ යනකොට හොයලා තියෙනවා .. ඒ අතරෙත් ඉන්නේ වැඩ කරන තැන නෙමෙයි එක්කෝ හම්බන්තොට වාහනේට නැත්නම් සමන්ත සහෝදරයා ට බදුල්ල ට උදව් කරන්න දුවනවා .. ඒ මුනේගෙ හැටි..

බඩු ගන්න තැන් වලට ගිහිනුත් ඒ මුදලාලි ලාට කියන්නේ මේක අපේ වැඩක් .. දන්නවනෙ පක්ෂයේ හැටි.. මේ සහෝදරවරු ජීවත් වෙන්නේ මෙච්චර අති දුෂ්කරතා රැසක් මධ්‍යයේ .. බඩු විකුණන මිනිස්සුන්ට පංති නොකරනවා විතරයි .. ඒ මුනේගෙ හැටි ..

අපේ පක්ෂය කියන ඕනෑ වැඩක් තමන්ගේ වැඩකට වඩා විශාල හැගීමක් ඇතුව වැඩ කල හොඳ හදවතක් දැන් හදිසියේම අපෙන් සමුගෙන ... ��

අපේ මුනසිංහ සහෝදරයගේ හැටියට කවදාවත් එයාට හැදෙයි කියලා හිතන්න බැරි ලෙඩක් ... ඒත් එයාට ඒක හැදුනා.. පක්ෂයේ හැමෝම .. පංචිකාවත්තේ යාලුවො විතරක් නෙමෙයි ... ලෙඩේ සනීප කරන්න බෑ කියල දන්න පිලිකා රෝහලේ දොස්තර මහත්තුරු පවා මුනේ ගොඩ දාන්න .. ආයේ අපි අතරට ගන්න මාර විදියට උත්සාහ කලා..

ඒත් අද උදේ මුනසිංහ සහෝදරයා සදහටම සමුගත්තා මාතේ ...

මාරම දුකයි තමයි ඒත් මොනවා කරන්න ද .. දැන් පංචිකාවත්ත මතක් උනාම ඉතිරි වෙලා තියෙන්නේ අපේ පක්ෂයේ කාර්යාලය විතරයි ..

මේ සටන හරිම අමරුයි .. ඊට වඩා සමුගැනීම අමාරුයි. ඒත් සමුගනිමු සහෝදරයා ! ඔබ ඇතුළු පක්ෂය හා සමාජවාදී අරගලය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ සියලුම සහෝදර සහෝදරියන්ගේ නාමයෙන් අරගලය ජයග්‍රහණය කරනවාමයි. එතෙක් ඔබට සුභ ගමන්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48055942289925163102020-11-06T22:21:09.995-08:002020-11-06T22:21:09.995-08:00උන්නැහෙත් පට්ට නළුවෙක් විතරයි...කැමරා භාවිතය අඩු ක...උන්නැහෙත් පට්ට නළුවෙක් විතරයි...කැමරා භාවිතය අඩු කළොත් අනාගතයක් තියෙයි. නැත්නම් නාගෙන කුජීතම වෙලා තමා යන්නෙ.. JR ගෙ කාලෙ වගේ නෙමේ GR ගෙ කාලෙ. කරණ කියන ඒවට හැරෙන් තැපෑලෙන් උත්තර හම්බෙනවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39869394950214721992020-11-06T22:07:28.123-08:002020-11-06T22:07:28.123-08:00සන්තෝසයි! සන්තෝසයි! Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78420540636610519412020-11-06T13:48:12.185-08:002020-11-06T13:48:12.185-08:00මමත් ලිව්වේ ඕකම තමයි මමත් ලිව්වේ ඕකම තමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29009033009985135412020-11-06T10:51:44.977-08:002020-11-06T10:51:44.977-08:00ඉවසන්න මාතලන් ඉවසන්න
තව ටික දවසකින් '21' ...ඉවසන්න මාතලන් ඉවසන්න
තව ටික දවසකින් '21' ගේනවා. බන්ධුල ගුණවර්ධන එළවන්නයි ඩඩ්ලිට ගේම දෙන්නයි.
අලි සබ්රි මැතිතුමා දැනටම ගේමට බැහැල ඉන්නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86037504159213365672020-11-06T08:49:11.059-08:002020-11-06T08:49:11.059-08:00ඩඩ්ලි සිරිසේන උකුලේ ඉන්නවිට
නලවනු මිසක කිසිවක් කල...ඩඩ්ලි සිරිසේන උකුලේ ඉන්නවිට
නලවනු මිසක කිසිවක් කල හැකිද මට
දිලිත් ජයවීර රිංගයි හවස ගෙට
ඔහුවත් සැනසීම උරුමය ජනපතිට

හැටනම ලක්ෂයක් තොපි චන්දය දුන්නේ
මට නොව අගමැතිට යැයි දැන් පැවසෙන්නේ
කුමටද ජනයිනේ තොපි ගැන වෙහෙසෙන්නේ
මුන් දෙන්නම තමයි මගෙ පිහිටට ඉන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9079832428178729012020-11-06T01:48:54.278-08:002020-11-06T01:48:54.278-08:00https://www.slstory.com/?p=68047
you can wash the...https://www.slstory.com/?p=68047

you can wash the dirt on above as well .. Anonymousnoreply@blogger.com