tag:blogger.com,1999:blog-6408302481691521967.post2790695136978046459..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මෑඩ් කව් ඩිසීස් , මන්දපෝෂණය හා දියවන්නා හරක් - Mad Cow Diseaseමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-6408302481691521967.post-56032332316365787062018-07-09T23:50:31.719-07:002018-07-09T23:50:31.719-07:00අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙම...අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15771174803977928052018-07-08T05:52:39.997-07:002018-07-08T05:52:39.997-07:00අනේ පව් අහිංසක සත්තු. කොච්චර රිදෙනවාද උන්ට. නපුරු ...අනේ පව් අහිංසක සත්තු. කොච්චර රිදෙනවාද උන්ට. නපුරු විදියට ලියලා තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66866938879265497212018-07-08T04:28:53.870-07:002018-07-08T04:28:53.870-07:00උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට ත...උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන්ට ජාතීවාදී ලෙබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියොය.

අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ ඊයේ යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුනු විධ්යාලීය ශ්‍රවනාගාරයේදී අමාත්‍ය දයා ගමගේ ගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ ප්‍රාතමික කර්මාන්ත දිරිගැන්වීම සඳහා අධාර ලබා දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ,

"ඔබ දන්නවා දැන් දකුණේ ඇතම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ද කරනවා නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ, අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා ඒක වෙනස් කරන්න ඕන. දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා, අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධූරයත් අතහැරියා" යනුවෙනි.

උත්සව අවස්ථාවෙන් පසුව විජයකලා මහේස්වරන්ගේ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව අමාත්‍ය දයා ගමගේ මාධ්‍යෙව්දීන් විසින් විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ,

"විජයකලා මහේසවරන් මහත්මියට එතුමියගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරි උනහම එතුමියට විතරක් නොවෙයි මේක මටත් අපිටත් අපි ගැනම වේදනාවක් ඇති වන අවස්ථාවල් තියනවා, මම විශ්වාශ කරනවා එතුමිය කීයටවත් නැවත යුද්දයක් ඇති වෙනවටනම් කැමති නැහැ."

පසුව එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මාධ්‍ය ඉදිරිපිට දුරකතන ඇමතුමක් ලබා දීම පිළිබඳව විමසීමේදී අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ,

"රන්ජන් රාමනායක කරපු දේ මම හෙලා දකිනවා විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනයෙන් කතාකරන්නේ ලොකු විශ්වාශයකින්, එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතාකරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා" යනුවෙනි.

අනතුරුව අමාත්‍ය දයා ගමගේ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ඇතුලු පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා නව කෘෂිකාර්මික සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40191345289527205862018-07-08T04:21:56.397-07:002018-07-08T04:21:56.397-07:00ඉස්සර ජේවිපි භීෂණ කාලෙ නං මෙහෙම උනේ නෑ. ඒ කාලේ අයෙ...ඉස්සර ජේවිපි භීෂණ කාලෙ නං මෙහෙම උනේ නෑ. ඒ කාලේ අයෙ ගේන්න ඕනා

-වි.ජේ. කාලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16501591128517973322018-07-07T12:17:22.467-07:002018-07-07T12:17:22.467-07:00ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජන...ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජනතාව මුහුණ දුන් අසාධාරණයක් පිළිබඳව ජනතාව වෙනුවෙන් කතා කරද්දී බ්ලොග් ලියන අමන නූගත් රාජපක්ෂවාදී කාලකන්නි සක්කිලින් විසින් භාවිතා කරන අපහාසාත්මක වචන යොදා ගනිමින් විමල් වීරවංශ නොහොත් බූරුවන්ස පරබල්ලා කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවා රනිල්ගේ පජාත ආණ්ඩුව රැකීම සඳහා බාධා කරද්දී අනුර සහෝදරයාට බාධා කරමින් අපහාස කළ නරුමයාට අනුර සහෝදරයා මෛත්‍රී භාවනාව කළ යුතු යැයි ඔබත් පවසනවා ද? අනුර සහෝදරයා ඕකට කිව්ව මදි.

වීඩියෝව පහත ලින්ක් එකෙන්. https://www.facebook.com/jvpplus/videos/2055836988011803/

මානසික විකෘතිතාවයකින් පෙලෙන වාචාලයෙක් එක්ක දේශපාලන සංවාද මගහරිද්දි අනුර සහෝදරයා බූරුවන්ස පරබල්ලාට බයද කියලා අහපු බූරුවන්ස පරබල්ලගෙ මැක්කන්ට දැන් සනීපද?

කවදත් බූරුවන්ස පරබල්ලා පෙන්නන්න බැරි ජවිපෙ හිතැති මාතලන් මේ ගැන පෝස්ට් එකක් ඉක්මනට දාන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36374303687945328662018-07-07T12:16:00.363-07:002018-07-07T12:16:00.363-07:00ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජන...ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජනතාව මුහුණ දුන් අසාධාරණයක් පිළිබඳව ජනතාව වෙනුවෙන් කතා කරද්දී බ්ලොග් ලියන අමන නූගත් රාජපක්ෂවාදී කාලකන්නි සක්කිලින් විසින් භාවිතා කරන අපහාසාත්මක වචන යොදා ගනිමින් විමල් වීරවංශ නොහොත් බූරුවන්ස පරබල්ලා කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවා රනිල්ගේ පජාත ආණ්ඩුව රැකීම සඳහා බාධා කරද්දී අනුර සහෝදරයාට බාධා කරමින් අපහාස කළ නරුමයාට අනුර සහෝදරයා මෛත්‍රී භාවනාව කළ යුතු යැයි ඔබත් පවසනවා ද? අනුර සහෝදරයා ඕකට කිව්ව මදි.

වීඩියෝව පහත ලින්ක් එකෙන්. https://www.facebook.com/jvpplus/videos/2055836988011803/

මානසික විකෘතිතාවයකින් පෙලෙන වාචාලයෙක් එක්ක දේශපාලන සංවාද මගහරිද්දි අනුර සහෝදරයා බූරුවන්ස පරබල්ලාට බයද කියලා අහපු බූරුවන්ස පරබල්ලගෙ මැක්කන්ට දැන් සනීපද?

කවදත් බූරුවන්ස පරබල්ලා පෙන්නන්න බැරි ජවිපෙ හිතැති මාතලන් මේ ගැන පෝස්ට් එකක් ඉක්මනට දාන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33593553306553830792018-07-07T01:49:22.709-07:002018-07-07T01:49:22.709-07:00//AnonymousJuly 6, 2018 at 1:29 AM
"ඔය කුකුලන...//AnonymousJuly 6, 2018 at 1:29 AM
"ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටිකේ ලියන්නේ නැති දොස්තර නංගි සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බ.."

කවුරුහරි පිංවතෙක් මේ Link එක දාන්නකො..// සොරි ඩියර්.. ලින්ක් එක ෂෙයාර් කරන්න බැලුවේ.. ඒ කෙල්ල මේ දවස්වල බ්ලොග් එක වහල.. කියවන්නම වටිනා ලිපි තිබ්බ බ්ලොග් එකක්.. උත්සහ කරන්නම් කතා කරලා ඒ ලිපියේ pdf එකක්වත් අරගන්න. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71377281440616005492018-07-07T01:05:00.210-07:002018-07-07T01:05:00.210-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56266976446831250562018-07-07T01:04:36.213-07:002018-07-07T01:04:36.213-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2936770841704717562018-07-07T01:04:17.331-07:002018-07-07T01:04:17.331-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55732724899022206202018-07-07T00:44:53.763-07:002018-07-07T00:44:53.763-07:00පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් ක...පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස් එකට.

ඊට පස්සේ ඔපිස් එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24826951586932995072018-07-06T12:49:14.557-07:002018-07-06T12:49:14.557-07:00අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළ...අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය. ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්. "මන්දපෝෂණය" කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.////// ??????????????????

1973 -1974 ලංකාවේ ආංශික සාගතය
https://transyl2014.blogspot.com/2016/02/1973-1974.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74150357261731603582018-07-06T12:09:07.379-07:002018-07-06T12:09:07.379-07:00හොඳ ලිපියක් මාතලන්...සම්පූර්ණයෙන් එකඟයි. කරන්න දාහ...හොඳ ලිපියක් මාතලන්...සම්පූර්ණයෙන් එකඟයි. කරන්න දාහක් වැඩ තියෙද්දී, හදන්න දාහක් දේවල් තියෙද්දි, වැඩකට නැති මගුල් අල්ලගෙන දඟලන්න අපි කොහොමත් දක්ෂයිනේ.
ගෙදර ගෑණිගේ, ළමයින්ගේ, අසල්වැසියන්ගේ අයිතිවාසිකම් ගැන හිතන්නවත් ලෑස්ති නැති එවුන් හරක්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68293168371273173572018-07-06T07:01:25.559-07:002018-07-06T07:01:25.559-07:00ලාංකික සිතුවිලි,
සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන...ලාංකික සිතුවිලි,

සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් හේතු සහිතව කරුණු දක්වන්න දක්වන්න එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය.

ඉරාකයේ ජනාධිපති සතුව සමූහ ඝාතන විනාශකාරී අවි ආයුද (weapons of mass destruction) ඇති බව පුන පුනා වාර්තා කරමින් එරට ආක්රමනය කිරීම දක්වා ක්‍රියා කල New York Times වගේ පුවත්පතක් කීර්තිමත් බව කියන්නා මෝඩයෙක් විය යුතුය, නැතහොත් පිස්සෙක් විය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82421748139002957452018-07-06T03:32:01.130-07:002018-07-06T03:32:01.130-07:00නොදන්න කමට අහන්නේ,
වැඩිපුර රස පැඟිරන්ගේ මස්ද? පුස්...නොදන්න කමට අහන්නේ,
වැඩිපුර රස පැඟිරන්ගේ මස්ද? පුස්සන්ගේ මස්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45977514527847232102018-07-06T03:00:08.672-07:002018-07-06T03:00:08.672-07:00සෝම හාමුදුරුවෝ අපේ ගෙදරටත් හරක් මස් ගෙන එකට කෙළියා...සෝම හාමුදුරුවෝ අපේ ගෙදරටත් හරක් මස් ගෙන එකට කෙළියා...
ඒත් මම සැලෙයිද පිංවත, මම එක්කෝ යාළුවෙක්ගේ ගෙදර ගිහින් හදාගෙන කනවා...

පස්සේ ටික කාලයක් ගියහම කපලා කරලා සෝදලා දුන්නම හරකා වල් ඌරා, ගෝනා, කබැල්ස් ඔය කොයි එකත් අම්මම හදල දෙන්න ගත්තා...
කන්නේ මමයි, අපේ මලයයි විතරක් නිසා කිසි අවුලක් නැහැ, හිතේ හැටියට වේල් දෙකක් අදිතහැකි...

දැන් මගේ ගෙදර ඕනේ මසක්, එක්කෝ මම හදාගෙන කනවා. නැත්තන් මම ඔක්කොම කරනකල් ඉඳලා හොද්දට ලුණු පොඩ්ඩක් දාල හරි ඒකෙ අයිතිය ගෙදර උන්දා සතු කර ගන්නවා...
අනික් කරුමේ කියන්නේ ගෙදර උන්දැයි, උන්දැගේ මහ දෙන්නටත් හරක පේන්න බැරි එකනේ...
කිලෝ එක වේලට ඉවරයි...

හරක් මස් නොකා ඉඳල තම්බින්ගේ බිස්නස් බස්සන්න හදන හරක් කරන්නේ උන්ගේ බිස්නස් වැඩි කරන එක...
උන් හරකෙක් නිදහස් කරගන්න අපේ හරක්ගෙන් හරක් දෙතුන් දෙනෙක් ගන්න යන තරමේ ගාණක් අර ගන්නවා...
ඒ මදිවට අපේ හරක් නිදහස් කරගන්නේ කිරි හරක්, කිරි අම්මලාව...
මේ බැල්ලිගෙ පුත්තු දන්නේ නැහැ මේ ලංකාවේ එළදෙන්නු සහ පැටව් මරන්න තහනම් බව...
නිදහස් කරගන්න ඕනෙම නම් පොලිසි පලයල්ලා, නිකම්ම ඌ නිදහස්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82710063203528899412018-07-06T01:29:12.422-07:002018-07-06T01:29:12.422-07:00"ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටි..."ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටිකේ ලියන්නේ නැති දොස්තර නංගි සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බ.."

කවුරුහරි පිංවතෙක් මේ Link එක දාන්නකො.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39343413360525741032018-07-06T00:56:08.573-07:002018-07-06T00:56:08.573-07:00ඔබට වැරදීමක් මහත්තයෝ. මම කියන්න උත්සහ කරේ නූගත් ,...ඔබට වැරදීමක් මහත්තයෝ. මම කියන්න උත්සහ කරේ නූගත් , අමන හතර කේන්දරය පාළුවෝ රට විනාස කරනවා කියලා
සිංහල බෞද්ධයා හරක් මස් නොකන්නේ දෙයන්ට බයේ, මිසක් වෙන ලබ්බකට නොවෙයි,
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3250648320499065882018-07-06T00:51:12.558-07:002018-07-06T00:51:12.558-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8957098579368226692018-07-06T00:50:51.492-07:002018-07-06T00:50:51.492-07:00නෑ... දැන් ඝෝඨාභයගේ එක හෝදන්නේනෑ... දැන් ඝෝඨාභයගේ එක හෝදන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38021780421452647692018-07-06T00:49:52.826-07:002018-07-06T00:49:52.826-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5988810098679820502018-07-06T00:48:16.471-07:002018-07-06T00:48:16.471-07:00කොහොමත් ලංකාවෙ වී වගා නොකර... සත්ව පාලනය පැත්තට යො...කොහොමත් ලංකාවෙ වී වගා නොකර... සත්ව පාලනය පැත්තට යොමු උනා නම්... අද මේක ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29179768329076841402018-07-06T00:46:53.921-07:002018-07-06T00:46:53.921-07:00මාරු උස්.... ඒ අනික්කෙකමාරු උස්.... ඒ අනික්කෙකමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63920266685971535872018-07-06T00:42:20.198-07:002018-07-06T00:42:20.198-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58206270973278137282018-07-06T00:03:58.021-07:002018-07-06T00:03:58.021-07:00අපේ අම්මත් ඔය මෝඩ වැඩේට මාට්ටු උනා
ඒත් තාත්තා අහු ...අපේ අම්මත් ඔය මෝඩ වැඩේට මාට්ටු උනා
ඒත් තාත්තා අහු උනේ නැති නිසා අපි බේරුනා..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com