tag:blogger.com,1999:blog-6408302481691521967.post2961707856910873151..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: කුණු කන්ද ඉවත් නොකළ යුතුය - Garbage Eating Politicians මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6408302481691521967.post-68991109462988865782017-04-22T10:33:03.888-07:002017-04-22T10:33:03.888-07:00කිව්වා නාහන ගුරු
ඉහළින් ගියොත් ඉහළ
පහළින් ගියොත් ප...කිව්වා නාහන ගුරු
ඉහළින් ගියොත් ඉහළ
පහළින් ගියොත් පහළමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78052345384568524022017-04-22T10:32:03.871-07:002017-04-22T10:32:03.871-07:00මොන දේශපාලකයාද? මම දේශපාලකයෙක් ප්‍රමෝට් කළේ නැතමොන දේශපාලකයාද? මම දේශපාලකයෙක් ප්‍රමෝට් කළේ නැතමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86758889446755461112017-04-22T10:31:20.824-07:002017-04-22T10:31:20.824-07:00ආතල් නායකයෝආතල් නායකයෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1753042083732609112017-04-22T10:30:51.645-07:002017-04-22T10:30:51.645-07:00පරිසරය පිරිසිඳුව තබා ගමු
අපේ කුණු අපි කමු...!!!පරිසරය පිරිසිඳුව තබා ගමු

අපේ කුණු අපි කමු...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18768481998044395272017-04-22T10:30:14.131-07:002017-04-22T10:30:14.131-07:00කුණු ආදයම් කන්දක්ය කියලා පරිසර වේදීනුත් කියන්නේකුණු ආදයම් කන්දක්ය කියලා පරිසර වේදීනුත් කියන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64392009302742790912017-04-22T10:29:32.853-07:002017-04-22T10:29:32.853-07:00කුණු රටක්කුණු රටක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52182404773045880302017-04-20T03:10:14.324-07:002017-04-20T03:10:14.324-07:00අවුරුදු 30 ක් යුද්දය අද්දා වගේ තව අවුරුදු 25ක් වත්...අවුරුදු 30 ක් යුද්දය අද්දා වගේ තව අවුරුදු 25ක් වත් ඔය කුණු කදු කෙස් එක ඇදලා දියවන්නා යන්
-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84354692658090494822017-04-19T21:09:16.433-07:002017-04-19T21:09:16.433-07:00එකෙන්ම!එකෙන්ම!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87297058428344796122017-04-19T03:41:14.787-07:002017-04-19T03:41:14.787-07:00කුණු වලිනුත් කොමිස්, කුණු ප්‍රොෙජක්ට් වලිනුත් කොමි...කුණු වලිනුත් කොමිස්, කුණු ප්‍රොෙජක්ට් වලිනුත් කොමිස්, ප්රොෙජක්ට්වලට ගන්න ණයවලිනුත් කොමිස්, කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43133445335310350362017-04-19T01:30:45.330-07:002017-04-19T01:30:45.330-07:00හැමෝම පොරොන්දු වෙනවා මාස තුනෙන්, හයෙන්, කුණු කන්ද ...හැමෝම පොරොන්දු වෙනවා මාස තුනෙන්, හයෙන්, කුණු කන්ද අයින් කරන්න. හැබැයි තාම බැරිඋනා, අළුතෙන් එකතුවෙන කුණු ටික පාරවල් වලින් අයින් කරන විදිහක් හොයා ගන්න.
වගකිව යුත්තන්, හැට හුටා මාරක් ඉන්න පරිසර / සංවර්ධන / ආපදා කලමණාකරන ඇමති රොත්ත, මග ඇරල ඉඳැද්දී, ඇමති සාගලයි, පොලිස්පතියි, මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ කරන සේවය අගේ කරන්න ඕනේ.
ජනාධිපතිතුමා තාම අවුරුදු නෑගැම් ගිහිල්ලා ඉවර නැතුව ඇති මගේ හිතේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15801527048769545762017-04-18T21:57:33.639-07:002017-04-18T21:57:33.639-07:00මෙහෙව් නස්පැත්තියක්. ඒ මදිවට පල්ල ගිය මිනී පෙට්ටි!...මෙහෙව් නස්පැත්තියක්. ඒ මදිවට පල්ල ගිය මිනී පෙට්ටි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1217069177569767822017-04-18T19:16:42.535-07:002017-04-18T19:16:42.535-07:00මාතලන්, ඔයා මේ කියන ගඳ ගහන දේශපාලුවෝ කැටගරියට අර ඔ...මාතලන්, ඔයා මේ කියන ගඳ ගහන දේශපාලුවෝ කැටගරියට අර ඔයා ඊළඟ විකල්ප නායකයා වශයෙන් නම් කරපු දේශපාලකයා අයිති නැද්ද???Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2940499914907804752017-04-18T19:05:30.385-07:002017-04-18T19:05:30.385-07:00//
ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් ක...//
ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් කියන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට අපද සම්මාදම් වී ඇති බවත්, අපි ඉවත දැමූ ටොපි කොලේ හා කෑම කොල නිසා මේ මිනිසුන් මිය ගිය බවත්ය. මේ බබාලාගේ කටට ටොපියක් දමා, කොලේ සාක්කුවට දමා අපට කීමට ඇත්තේ, අපට කුණු කන්න බැරි නිසා විසිකරනා බවත්, ඒවා කළමණාකරණය සඳහා වැට් වලට අමතරව වරිපනම් ගෙවනා බවත්, ඊටත් අමතරව කුණු එකතු කරනා පිරිසටද මසකට වෙනම මුදලක් ගෙවනා බවත්ය. ඔහේලාට ඕනා නම් කුණු කෑවාට අපට නම් අවුලක් ඇත්තේ නැතිය.//
මේ තමයි සුපිරිම කතාව. හැට්ස් ඕෆ්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27190055278830002752017-04-18T14:13:08.153-07:002017-04-18T14:13:08.153-07:00මාතේ.
මීතොට කුණු සිද්දිය සම්බන්දයෙන් අටමගේ පොස්ට්...මාතේ.

මීතොට කුණු සිද්දිය සම්බන්දයෙන් අටමගේ පොස්ට් එකෙන් පස්සෙ දැක්ක සහ වන් ඇන්ඩ් ඔන්ලි මාතලන් ස්ටයිල් හොඳම පොස්ට් එක.

කියන්ට ඕනි එව්වත් එක්කම උබ කියල.

හුකා. පරිසර ඇමැතිත් ජනාදිපති හිටං කියල දැනන් හිටියෙ නැහැනේ හිටං.

ඔය ලංකාව කියන කුණු කන්ද කවදාවත් පිරිසිදු කරන එකක් නෙමෙයි මචෝ.

ඊළඟට එන්නෙ ස්යිසිස් කියලත් මේ ඔස්තාර් ල හොඳට මතක තියං හිටියොත් හොඳයි..

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58017273552933263702017-04-18T10:05:32.178-07:002017-04-18T10:05:32.178-07:00මාතො, සහතික ඇත්ත ...
වාහන් කතාවත් එක්ක නම් මුන්ගේ ...මාතො, සහතික ඇත්ත ...
වාහන් කතාවත් එක්ක නම් මුන්ගේ අම්මලාට @#$නිනන්න තමයි තියෙන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45955001470652116102017-04-18T09:34:59.987-07:002017-04-18T09:34:59.987-07:00දොස්තරලා කැත කුණු අතගාන්නේ නෑ නේ... ඒවා ඉතින් ඇටෙන...දොස්තරලා කැත කුණු අතගාන්නේ නෑ නේ... ඒවා ඉතින් ඇටෙන්ඩොන්ලාගේ වැඩ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60608389728051854092017-04-18T09:33:59.460-07:002017-04-18T09:33:59.460-07:00ඒවට එකස්පර්ට්ලා නම් ඔනේ තරම් හැම තැනම ඉන්නේ.... ඒවට එකස්පර්ට්ලා නම් ඔනේ තරම් හැම තැනම ඉන්නේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26158553448367997452017-04-18T09:33:10.086-07:002017-04-18T09:33:10.086-07:00පිස්සු යක්කු... සමාජයක් ගැන මෙලෝ හසරක් නොදන්න බබාල...පිස්සු යක්කු... සමාජයක් ගැන මෙලෝ හසරක් නොදන්න බබාලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15350527505764274002017-04-18T09:32:28.992-07:002017-04-18T09:32:28.992-07:00ගං වතුර වෙලාවෙත් ඔය පැත්තට තිබුනේ බලු සැලකීම්ගං වතුර වෙලාවෙත් ඔය පැත්තට තිබුනේ බලු සැලකීම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82189528136379389122017-04-18T09:31:44.321-07:002017-04-18T09:31:44.321-07:00මේක මහා කාළකන්නි රටක්මේක මහා කාළකන්නි රටක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91772418279183717432017-04-18T09:31:12.232-07:002017-04-18T09:31:12.232-07:00අපි කියලා මොනවා කරන්නද අප්පා...අපි කියලා මොනවා කරන්නද අප්පා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71808774187450900842017-04-18T09:30:37.867-07:002017-04-18T09:30:37.867-07:00හෙහ් හෙහ්... ඔහේ තිබුනාවේ අප්පා... නැත්නම් මේ කොමෙ...හෙහ් හෙහ්... ඔහේ තිබුනාවේ අප්පා... නැත්නම් මේ කොමෙන්ට් එකෙන් වැඩක් නෑ නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4745953815907610702017-04-18T09:29:47.823-07:002017-04-18T09:29:47.823-07:00මේ රටේ එහෙම ජනතාව අඩුයි... අති බහුතරය හිඟන මානසිකත...මේ රටේ එහෙම ජනතාව අඩුයි... අති බහුතරය හිඟන මානසිකත්වයක් ඉන්න උන්.. බහුතරය ආත්මාරථකාමි උනා නම් පාලකයන්ට් බල්ලෝ මාක් එකට වැටෙනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65426174277863473422017-04-18T09:28:06.085-07:002017-04-18T09:28:06.085-07:00මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් කවුරු හරි බලාගනී කියල...මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් කවුරු හරි බලාගනී කියලා... මේක පට්ට ළදරු මානසිකත්වයක්... ආන්ඩුවෙන් හැම දේම බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා... ආන්ඩුවල ඉන්නේ හරක් නම්... උන්ගෙන් දේවල බලාපොරොත්තු වෙන උන් මී හරක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87886882994820720162017-04-18T09:26:20.821-07:002017-04-18T09:26:20.821-07:00තිත්ත ඇත්ත... ගඳ ගහන ඇත්ත...තිත්ත ඇත්ත... ගඳ ගහන ඇත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com