tag:blogger.com,1999:blog-6408302481691521967.post3039058688669730466..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බර අඩුකර ගැනිමේ නවතම ක්‍රමය - Reduce your Weightමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6408302481691521967.post-35291625572978433742014-05-29T08:58:39.176-07:002014-05-29T08:58:39.176-07:00ඇයි බං මාමෙ උඹ මේ අහිංසක අපිට මෙහෙම කරන්න්නේ???
බල...ඇයි බං මාමෙ උඹ මේ අහිංසක අපිට මෙහෙම කරන්න්නේ???
බලහංකො, මේ පැකේජ් ටික කියවලා අවසාන වෙනකොට මට හිනාව නවත්තගන්න බැරුව හුස්මත් හිර වෙන්න ගියා බං මාමේ.
අල්ලපු කාමරේ ඉන්න එකා ඇවිල්ලා කොනිත්තලා හිනාව නැවැත්තුවේ නැත්නම් ඉතිං සයිබර් දානයක් තමයි ඈ!!

හම්මේහ්!
(තවම හිනා වෙන ගමං)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23507041996316143212013-06-09T09:13:53.682-07:002013-06-09T09:13:53.682-07:00ll see much better results with this diet plan tha...ll see much better results with this diet plan than
you would with others that use some generic formula to calculate your nutrient needs.
To find out if it is actually true and to understand better if Kyle
Leon's system is generally for you or not, let's look into a few of the benefits and drawbacks of the product.
In general, there is no doubt that the program Kyle Leon is a popular muscle building system for a good reason and this is definitely one of the most individual nutrients and online
training programs today.

Feel free to visit my web page; Somanabolic Muscle Maximizer ReviewAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65367278851105607612013-02-20T17:33:37.403-08:002013-02-20T17:33:37.403-08:00Hey there! I just wanted to ask if you ever have a...Hey there! I just wanted to ask if you ever have any trouble with hackers?
My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no data backup.
Do you have any solutions to protect against hackers?

Feel free to surf to my homepage; made a postAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74133094070661158352011-07-28T10:30:35.485-07:002011-07-28T10:30:35.485-07:00@ පූසා, සාතන්, හිස් අහස, චාටර් කොල්ලා
මේක පරණ පොස...@ පූසා, සාතන්, හිස් අහස, චාටර් කොල්ලා

මේක පරණ පොස්ට් එකක්.. කොහෙමෙයි පැකේජ් ටික.. මම මේ අලුත් ගැජට් කෑලී දාන්න යන අස්සෙ.. වෙච්ච හුටපටයක්.. පට්ට පරණ පෝස්ට් එකක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88197607154451430812011-07-28T05:48:30.178-07:002011-07-28T05:48:30.178-07:00ශා..මරු පැකේජ් කට්ට...මාත් මාස ගනන් ඔය ෆිනස් සෙන්ට...ශා..මරු පැකේජ් කට්ට...මාත් මාස ගනන් ඔය ෆිනස් සෙන්ටර් හානෙ යන එක නවත්තන්න ඕන!සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90593489970813568642011-07-27T09:38:17.044-07:002011-07-27T09:38:17.044-07:00අඩේ පට්ටම පට්ට කතාව .. මේක පරන පෝස්ට් එකක්ද ? මම ද...අඩේ පට්ටම පට්ට කතාව .. මේක පරන පෝස්ට් එකක්ද ? මම දැක්කේ දැං ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33098947638096798082011-07-27T09:35:29.077-07:002011-07-27T09:35:29.077-07:00එලම පැකේජ් එක දෙවනි එක... රිස්ක් එකත් අඩුයිනෙ..
...එලම පැකේජ් එක දෙවනි එක... රිස්ක් එකත් අඩුයිනෙ..

මේක හෙන පරණ පෝස්ට් එකක්නෙ... ඒත් මට නිව් අප්ඩේට් එකේ පෙන්නුවෙ අදනෙ..සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15617354262422904122011-07-27T09:23:14.775-07:002011-07-27T09:23:14.775-07:00ෂැ මාර පැකේජ් නොවැ ඒ කාලේ තිබිලා තියෙන්නේ :Dෂැ මාර පැකේජ් නොවැ ඒ කාලේ තිබිලා තියෙන්නේ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43233931576324651642011-07-13T02:09:30.016-07:002011-07-13T02:09:30.016-07:00@ චතුරංග පෙරේරා
තෑන්ක්ස් බුවා@ චතුරංග පෙරේරා

තෑන්ක්ස් බුවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91269368658295715352011-07-10T21:56:16.137-07:002011-07-10T21:56:16.137-07:00පට්ට පැකේජ් ටික... කථාව එළ සහෝ !පට්ට පැකේජ් ටික... කථාව එළ සහෝ !චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31124808443513437732011-06-20T09:12:18.631-07:002011-06-20T09:12:18.631-07:00@ රවීන්
එච්චර ලේසියට කෙල්ලො අල්ලන්න පුළුවන් කියලය...@ රවීන්

එච්චර ලේසියට කෙල්ලො අල්ලන්න පුළුවන් කියලයි ඔහේ හිතන්නේ...

දැනට කීයක් අල්ලල තියෙයි...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88757611554665197282011-06-19T14:14:02.102-07:002011-06-19T14:14:02.102-07:00මට ඕන 18+ පැකේජ් එක.. ඒක නෙවේ.. ඔය කෙල්ලොන්ව ඉක්මන...මට ඕන 18+ පැකේජ් එක.. ඒක නෙවේ.. ඔය කෙල්ලොන්ව ඉක්මනටම අල්ලා ගත්තොත්????? බර නම් අඩු වෙන එකක් නෑ නේද??රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44468851754094717392011-06-19T09:04:44.323-07:002011-06-19T09:04:44.323-07:00@ ඉන්දික උපශාන්ත & ගිම්හානී
පොඩි බෑරක් ගිහින්...@ ඉන්දික උපශාන්ත & ගිම්හානී

පොඩි බෑරක් ගිහින් ඕන් අදයි ආවේ.... තෑන්ක්ස් හෙව්වට....

අපි දුවපු දිcඉලි දිව්වනම් එංගලන්තෙටත් එහා දුවල.... නැතෙයි...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34900774353157864662011-06-18T06:53:21.902-07:002011-06-18T06:53:21.902-07:00මොකද අරූ තාම පස්සෙන් එලවං එනවද?මොකද අරූ තාම පස්සෙන් එලවං එනවද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29447506620458505232011-06-15T00:47:17.144-07:002011-06-15T00:47:17.144-07:00කෝ මේ මාතලන් අය්යා සද්ද බද්ද නැත්තෙ දුවලා හති වැටි...කෝ මේ මාතලන් අය්යා සද්ද බද්ද නැත්තෙ දුවලා හති වැටිලද??? හික්ස්Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68806484799292138042011-06-14T00:23:32.944-07:002011-06-14T00:23:32.944-07:00මට මතක් වෙන්නෙ අර්ජුන රණතුංග කියල තිබ්බ කතාවක්. ඉස...මට මතක් වෙන්නෙ අර්ජුන රණතුංග කියල තිබ්බ කතාවක්. ඉස්සර ක්‍රිකට් ටීම් එකේ අද වගේ හෙන ඇඩ්වාන්ස් පිසියොල අරුං මුං නෑ ඉන්නෙ එක කෝචයි. ඌ දන්න එකම එක්සයිස් එක වෙන ඇස් ඇස් සී එක වටේ දිවිල්ල තමයි ඉතිං පැය දෙක තුනක්ම කරන්නෙ ප්‍රැක්ටිස් පටං ගන්නකල්. ඉත්ං මේකට දවසක් මලම පැනපු අර්ජුනය කිව්වලු "මේ දුවන විදියට කෙලින් දිව්වනං මෙලහකටත් එංගලන්තෙටම දුවල" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27129766004999045502011-06-13T09:25:14.754-07:002011-06-13T09:25:14.754-07:00@ hare :-(
මම ඒ කොම්පැනියට රපොර්තු කොරන්නම් උඹ ගැ...@ hare :-(

මම ඒ කොම්පැනියට රපොර්තු කොරන්නම් උඹ ගැන....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68163127071656397042011-06-13T07:57:17.226-07:002011-06-13T07:57:17.226-07:00මේ ක්‍රමේ කොල්ලන්ටනේ... කෙල්ලන්ටත් ක්‍රමයක් නැද්ද ...මේ ක්‍රමේ කොල්ලන්ටනේ... කෙල්ලන්ටත් ක්‍රමයක් නැද්ද දන්නෙ නෑ... එහෙම වුණොත් ඔය කම්පැණියෙන් එවන්න වෙන්නෙ පැණි බේරෙන නළුවෙක් හරි ගායකයෙක් හරි හෙන සල්ලිකාරයෙක් හරි තමයි. මොකෝ උන් පස්සෙන් විතරනෙ කෙල්ලො දුවන්නේ...

ඔහොම තඩි කෙල්ලෙක් කම්පැණියට කතා කලාම ආවෙ හෙන ස්මාට් කාර් එකකින් හෙන හැන්ඩි පොරක්ලු... පොර දුන්න කොල කෑල්ලෙ තිබුණෙ මෙහෙමලු.

කාර් එක පස්සෙ දුවල ඇවිත් කාර් එක ඇල්ලුවොත් කාර් ඔක ඔයාගෙ.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23327180287572418162011-06-13T05:59:17.722-07:002011-06-13T05:59:17.722-07:00@ තීර්ථ යාත්‍රිකයා
මරු පැකේජ් එක නේ.....?
ඒවට කැම...@ තීර්ථ යාත්‍රිකයා

මරු පැකේජ් එක නේ.....?
ඒවට කැමති අයත් ඉන්නව..... හෙහ් හෙහ්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50344061612397798002011-06-13T05:57:34.476-07:002011-06-13T05:57:34.476-07:00@ ශ්‍රී
අනේද කියන්නේ....?@ ශ්‍රී

අනේද කියන්නේ....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33678983068596883102011-06-13T05:56:57.217-07:002011-06-13T05:56:57.217-07:00@ ගිම්හානී
මේ ටිකේම එලියෙ තමයි ඉන්න වෙන්නෙ.. ට්ක ...@ ගිම්හානී

මේ ටිකේම එලියෙ තමයි ඉන්න වෙන්නෙ.. ට්ක දවසක් නැතෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88085513693306666712011-06-13T04:41:53.236-07:002011-06-13T04:41:53.236-07:00මං හිතන්නේ අන්තිම පැකේජ් එකේදි දුවන්න ඇති පණ එපා ක...මං හිතන්නේ අන්තිම පැකේජ් එකේදි දුවන්න ඇති පණ එපා කියලා.....තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39790206810306806632011-06-13T02:05:39.403-07:002011-06-13T02:05:39.403-07:00නියම පැකේජ් ටිකනියම පැකේජ් ටිකSrihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8705948456222534852011-06-13T01:34:54.406-07:002011-06-13T01:34:54.406-07:00හික්ස්. හාමිනේ එහෙම දන්නවනම් අද ඉන්න වෙන්නෙ එලියෙ ...හික්ස්. හාමිනේ එහෙම දන්නවනම් අද ඉන්න වෙන්නෙ එලියෙ තමාGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16361632210326083332011-06-13T01:23:59.006-07:002011-06-13T01:23:59.006-07:00@ ගිම්හානී
අහවල් කාරනේටෙයි සත්‍ය වහන් කොරන්නේ... ...@ ගිම්හානී

අහවල් කාරනේටෙයි සත්‍ය වහන් කොරන්නේ... මම කැමති දෙවනි පැකේජ් එකට... හෙහ් හෙහ්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com