tag:blogger.com,1999:blog-6408302481691521967.post3134283833297675821..comments2024-03-18T07:11:58.723-07:00Comments on මාතලන් | Maathalan: නාමල් උඩුගම සැත්කම සඳහා... - Namal Udugama's Operation...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-6408302481691521967.post-52721751489114530152015-02-22T19:11:39.657-08:002015-02-22T19:11:39.657-08:00ආ....කියන්න අමතක උනා...ඒ කාලේ මම බට්ටිත්තO කොල්ලා....ආ....කියන්න අමතක උනා...ඒ කාලේ මම බට්ටිත්තO කොල්ලා....හීක් හීක්...Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4362013480270349252015-02-22T16:59:22.851-08:002015-02-22T16:59:22.851-08:00මට ඉස්සර මතකයි...අපේ..........ගේ කාමරේ නාමල් ගේ ලො...මට ඉස්සර මතකයි...අපේ..........ගේ කාමරේ නාමල් ගේ ලොකු පින්තූරයක් ගහල තියනව. ඕකට උදේ හවස වෑන්දේ නෑති එක විතරයි....හීක්...හික්....
Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90309275593453206972015-02-20T23:55:59.103-08:002015-02-20T23:55:59.103-08:00//මේක ඇත්තක්ද?මම හිතං හිටියේ රූකාන්ත නවකයින්ට අතදෙ...//මේක ඇත්තක්ද?මම හිතං හිටියේ රූකාන්ත නවකයින්ට අතදෙන රියල් පොරක් කියලානේ.//

අපි හිතන විදිහයි උන් ඉන්න විදිහයි වෙනස් මනෝ. සුදු මීදුම සින්දුවත් රූකගෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90534646586427620932015-02-19T23:55:49.863-08:002015-02-19T23:55:49.863-08:00Artists Bodi Pooja Ceremony for The Sake of Namal ...Artists Bodi Pooja Ceremony for The Sake of Namal Udugamaසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3368641170381988812015-02-19T22:59:26.541-08:002015-02-19T22:59:26.541-08:00ඒ කාලේ නාමල්ගේ සිංදු කටපාඩම්. දැනුත්. සිරස එෆ්.එම්...ඒ කාලේ නාමල්ගේ සිංදු කටපාඩම්. දැනුත්. සිරස එෆ්.එම්. පටන් ගත්ත කාලේ නාමල්ව තමයි පට්ට ගැහුවේ. හරිනම් උන් තමයි නාමල්ට වියදම් කරන්න ඕනේ. උන්ගේ ජනප්‍රියත්වයට නාමල් සෑහෙන දායක වුණා. රස රිසි ගී කියන එකේ නාමල්ගේ සිංදු දෙක තුනක්ම තිබුණා ඒ කාලේ.

අපි ගමේ සංවිධානය කරපු මියුසිකල් ෂෝ එක්ක උදේ 6:00 ට නාමල් සිංදු කියනකොට, සංවිධානය කරපු අපි ඇරුණම කෙල්ලේ 200ක් හිටියා. හරියටම 200 කියන්නේ ආරාධිතයින්ට දාපු පුටු 200ක් තිබුණ නිසා. හැබැයි ඒ කෙල්ලෝ එකෙක්වත් ආරාධිතයෝ නොවෙයි. මට අදටත් මැවිලා පේනවා එලිය වැටිච්ච වෙලාවක ඉද්ද ගහලා වගේ මේ කෙල්ලෝ ටික දෑස් අයාගෙන බලා හිටපු හැටි. ඇත්තටම මේ වගේ රසික රසිකාවියන් ග්‍රහණය කරගත් කිසි කලාකරුවෙක් මා දැක නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33379032736449042112015-02-19T22:53:22.958-08:002015-02-19T22:53:22.958-08:00මේක කටකතාවක්ද මන්දා ?
ඉස්සර නාමල් ගීත ගයන්න ගිය ත...මේක කටකතාවක්ද මන්දා ?

ඉස්සර නාමල් ගීත ගයන්න ගිය තැනක ඉස්කෝල කෙල්ලෝ පපුවේ නාමල්ට කියලා අත්සන් කරව ගත්තලු. (ඔව් ඔව් ඇඳුම් එහාට මෙහාට කොරලා තමයි). වැඩේ තියෙන්නේ නාමලුත් වැරදුණා කියලා මක-මකා කීප පාරක් අත්සන් කලාලු. මමනම් නෙවෙයි කියන්නේ. රට්ටු කියන කථා ඕවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38040953986620879122015-02-19T22:50:37.188-08:002015-02-19T22:50:37.188-08:00අපෙත් එක්ක වැඩ කරන කෙල්ලෙක්ගෙ අල්ලපු ගෙදරට නාමල් න...අපෙත් එක්ක වැඩ කරන කෙල්ලෙක්ගෙ අල්ලපු ගෙදරට නාමල් නිතරම රිංගනවා කියලා ඒ කෙල්ල කිව්වා. ඒ ගෙදර වෙන කාගේවත් නෙවෙයි රුවන්ති මංගලාගේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90074682013828885452015-02-19T22:49:05.784-08:002015-02-19T22:49:05.784-08:00තුන් සිතක ගී මට මතක විදියට නාමල්-ග්‍රේෂන් - කුමාරස...තුන් සිතක ගී මට මතක විදියට නාමල්-ග්‍රේෂන් - කුමාරසිරි තුන් දෙනා එක්ක තිලක් කුමාර එකතු වෙලා කරේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85196123318389884832015-02-19T22:31:42.490-08:002015-02-19T22:31:42.490-08:00ඔන්න දැන් තමයි එකවුන්ට් එක දැක්කෙ,ඊට කලින් අර තට්ට...ඔන්න දැන් තමයි එකවුන්ට් එක දැක්කෙ,ඊට කලින් අර තට්ට හොර ගෙඩියාගෙ (අවුට්ස්ටැන්ඩින් සොන්ග් ක්‍රියෙටර්ස් ) එකට සල්ලි ටිකක් දැම්මා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90906640839767118482015-02-19T21:06:37.352-08:002015-02-19T21:06:37.352-08:00මේ ඇත්තද නාමල් බොනවා කියන්නේ.මේ ඇත්තද නාමල් බොනවා කියන්නේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61983626990373649052015-02-19T20:48:19.420-08:002015-02-19T20:48:19.420-08:00ඉක්මන් සුව පතනවා.දෙසවන් පිනවපු මිනිස්සු.ඉක්මන් සුව පතනවා.දෙසවන් පිනවපු මිනිස්සු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75202064302113005812015-02-19T20:46:59.787-08:002015-02-19T20:46:59.787-08:00//රූකගෙ තණු, සින්දු වලින් තමයි ආත්ම හැර අනිත් ඔක්ක...//රූකගෙ තණු, සින්දු වලින් තමයි ආත්ම හැර අනිත් ඔක්කොම ආවෙ. නමුත් රූකට වඩා උන් ජනප්‍රිය වෙනව දැක්කම රූක ඒ අයට සින්දු හදන එක නැවැත්තුවා//

මේක ඇත්තක්ද?මම හිතං හිටියේ රූකාන්ත නවකයින්ට අතදෙන රියල් පොරක් කියලානේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82452575436744165492015-02-19T20:33:04.838-08:002015-02-19T20:33:04.838-08:00//ශිහාන් දක්ෂයෙක් බව සැබෑය. එහෙත් නාමල්ට තරම් ඇලුම...//ශිහාන් දක්ෂයෙක් බව සැබෑය. එහෙත් නාමල්ට තරම් ඇලුම් කළ පිරිසක් ඔහුට නොසිටියේය.//

මේකත් ලස්සනයි ...

මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින්එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා
අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා
පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා

ගායනය - නාමල් උඩුගමසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48883757716385372582015-02-19T20:25:02.541-08:002015-02-19T20:25:02.541-08:00//ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි....//ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ වගේ අජුත රඟපෑමක් මමනම් වෙන කාගෙන්වත් දැකල නැහැ.//

පිච්චුද ලොකු පුතේ .ඒවගේ අතීසාර නළුවන්ට අපහාස කරන්න එපා ...හැක්
හුකැස් ..ඇයි මචෝ ඌත් එක්ක තව හිටියේ ලාල් වීරසිංහ කියලා එකෙක් .අය්යෝ සල්ලි .සෂිගේ ඇස් වලින් පණ ගිහින්නේ හැම වෙලේම .....ඇත්තටම උන් දෙන්නා රංග පෑවේ සල්ලි දීලා වෙන්න ඇති .. සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11596624775886887882015-02-19T19:45:39.235-08:002015-02-19T19:45:39.235-08:00අපි ඉතිං ගමේ එකාල නෙව ඒ දවස් වල නාමල් ගෙ නෙවී මොකා...අපි ඉතිං ගමේ එකාල නෙව ඒ දවස් වල නාමල් ගෙ නෙවී මොකාගෙ වත් සෝ එකක් බලන්ට යන්ට වුන් නෑ... මොකද ගියොත් ආපහු එන්න වෙන්නෑ.... (බස් නෑ බස් නෑ වෙනකක් නෙවී)
ඒත් නාමල්ගෙ සිංදු වලට නං මාර ආසයි.... මොකද ඒ කටහඩ මරු ඒකයි....හිහි....

දැං නං ඕන තරං සෝ ඒත් නාමල් නෑ.... ගම්බට්ටො එන්නෙ අඩල යන්ට....

මාත් කලයුත්තක් කරන්නම්.... ඇති හැකි විදියට...
නාමල් ට ඉක්මන් සුවයලැබේවායි පතමි
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57468748078232085892015-02-19T19:41:08.620-08:002015-02-19T19:41:08.620-08:00ලොකු පුතා ඔය දීල තියෙන්නෙ උත්තරයක් හිහිලොකු පුතා ඔය දීල තියෙන්නෙ උත්තරයක් හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71080397328954495812015-02-19T19:13:48.991-08:002015-02-19T19:13:48.991-08:00ඊයේ පෙරේදා දවසක් එකෙක් ඌරාට නාමල් ගලපන්න හැදුවා..
...ඊයේ පෙරේදා දවසක් එකෙක් ඌරාට නාමල් ගලපන්න හැදුවා..

අඩෝ ඉස්සර නාමල්ට කෙල්ලො පිස්සු වැටිලා හිටියේ අද ශිහාන්ට පිස්සු වැටිලා ඉන්නවා වගේලු නේ??

ශිහාන් දක්ෂයෙක් බව සැබෑය. එහෙත් නාමල්ට තරම් ඇලුම් කළ පිරිසක් ඔහුට නොසිටියේය. කරේ තිබූ රත්තරං චේන් එක පවා ගලවා නාමල්ගේ ස්ටේජ් එකට විසික් කල උමතු කෙල්ලන් සිටි යුගය මම ඔහුට සිහි කර දුන්නේය. අපි ඒ කාලේ ඇච්චංය.

නාමල් දෙරණ ටීවි එකේ (ද කොහෙද) වැඩසටහනකට ආපු විඩියෝ සැට් එකක් තියෙනවා බලපල්ලා. සුප්පා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55747075693475411672015-02-19T18:57:07.601-08:002015-02-19T18:57:07.601-08:00ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා...!ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26306659583808212342015-02-19T18:54:53.554-08:002015-02-19T18:54:53.554-08:00ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ...ඒ කියන්නේ ඇනෝ උගේ ෆිල්ම් එකක්වත් බලල නැති පාටයි. ඒ වගේ අජුත රඟපෑමක් මමනම් වෙන කාගෙන්වත් දැකල නැහැ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91941807110119892132015-02-19T18:50:30.050-08:002015-02-19T18:50:30.050-08:00සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා//
සැබෑ ලොවේ දී ඔබ මා න...සිහිනෙන් සිහිනෙන්
මා හඬවනවා//
සැබෑ ලොවේ දී ඔබ මා නෑ මුණ ගැසිලා
නෑ හමු වීලා

අදුරු අතීතේ කදුලු සළාලා
තනි වු කාළේ ඔබ ළත වීලා

සෙනෙහේ පුදා හමු වුනු දා
ඔබ හිනහුණු දා
මට සිහි වෙනවා

සොදුරු සෙනෙහේ පැතුම් බිදීලා
අපගේ වටා මේ පවුරු බැදිලා
දෙතන රැදී අප දෙදෙනා අද තනි වෙනවා
සිත් සසලෙනවා

අමුතුම ආරම්භක සංගීතයක් තියෙන ගීතයක්. පහල ස්වර පරාසයක ඉඳලා ඉහලටම යන. මේ වගේම තමා “පුර හඳ ලෙස ඔබ සමකල මගෙ මුහුණේ“ ගීතයේ ආරම්භක ස්වර පරාසයත්. සින්දුවා දෙයි තව අදහස්.

ඉක්මන් සුවය පතමු!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84996317141292540412015-02-19T18:49:36.453-08:002015-02-19T18:49:36.453-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64900178068412824702015-02-19T18:26:28.786-08:002015-02-19T18:26:28.786-08:00කපියෝ මම අවුරුදු ගානක් ඔය ඒරියා එකේ නැවතිලා හිටියේ...කපියෝ මම අවුරුදු ගානක් ඔය ඒරියා එකේ නැවතිලා හිටියේ මචෝ ....ඉතින් පොඩ්ඩක් ඔය ඒරියා එක ගැන දන්නවා ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86804640526996801972015-02-19T16:35:53.432-08:002015-02-19T16:35:53.432-08:00@ ඇනෝ දෝස්ත්,
යාළුවා, ඔයාට පේන්නේ මගේ කමෙන්ට්ස් ව...@ ඇනෝ දෝස්ත්,

යාළුවා, ඔයාට පේන්නේ මගේ කමෙන්ට්ස් වල අගට දාන ජයි හෝ කෑල්ල විතරම ද??

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37580033045340113812015-02-19T08:55:23.731-08:002015-02-19T08:55:23.731-08:00නාමල් ගැන බොහෝ දෙනා බොහෝ දේ කියා ඇති නිසා මට කියන්...නාමල් ගැන බොහෝ දෙනා බොහෝ දේ කියා ඇති නිසා මට කියන්නට ඇත්තේ එකම එකම දෙයකි. ඒ නාමල් ඉක්මණින් සුවවේවා යන්න පමණකි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65697163828990784112015-02-19T07:59:47.832-08:002015-02-19T07:59:47.832-08:00නාමල් ට ඉක්මන් සුවය පතමි/ පතමු.නාමල් ට ඉක්මන් සුවය පතමි/ පතමු.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com