tag:blogger.com,1999:blog-6408302481691521967.post3234166293925973933..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: ජිනීවා............. වා..... වා..... - Wow... Geneva මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-6408302481691521967.post-63561080087752264582014-02-21T08:41:23.061-08:002014-02-21T08:41:23.061-08:00ජිනී වා වා වා
අපිට පෝ පෝ පෝ කියයිද....
ඒත් මොකෝ
...ජිනී වා වා වා
අපිට පෝ පෝ පෝ කියයිද....
ඒත් මොකෝ
පලාත් සභා වා වා වා වෙනවනම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42648224748238701602014-02-20T02:21:42.563-08:002014-02-20T02:21:42.563-08:00බැස්ටි බහින්නේ නැතුව තියෙයිද, අර කෙල්ලෙක් පොරගේ යා...බැස්ටි බහින්නේ නැතුව තියෙයිද, අර කෙල්ලෙක් පොරගේ යාලුවෙක්ගෙ සිවුර ගැලෙව්වනේ අමුවෙන්මඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60974877246200411252014-02-19T21:40:08.607-08:002014-02-19T21:40:08.607-08:00එතකොට යූ. ඇන්. මී. ?? :-oඑතකොට යූ. ඇන්. මී. ?? :-oචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19019474602898523522014-02-19T21:07:48.482-08:002014-02-19T21:07:48.482-08:00පට්ට සින්දුව... යූ ටියුබ් එකත් නැත්නම්.. අපි කොහෙන...පට්ට සින්දුව... යූ ටියුබ් එකත් නැත්නම්.. අපි කොහෙන් මේවා බලන්න කියලද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85555555654990635722014-02-19T21:04:44.441-08:002014-02-19T21:04:44.441-08:00ප්‍රේමදාස කිව්වේ, එයා දේශපාළණේ තෙම්පරාදු වෙච්ච පොර...ප්‍රේමදාස කිව්වේ, එයා දේශපාළණේ තෙම්පරාදු වෙච්ච පොරක් කියලා..

එහෙම බැලුවාම, ලොක්කා ඇවිත් නිකන්, ස්වීට් ඇන්ඩ් සවර්, ඩෙවල් , ටෙම්පර්ඩ්, තන්දූරි, බා බේ කිව් අනම් මනම් ඔක්කෝම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39033794607437264532014-02-19T21:02:46.397-08:002014-02-19T21:02:46.397-08:00Thanks.....
Ha.... Ha.... Ha....Thanks.....

Ha.... Ha.... Ha....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6551717201582733482014-02-19T21:02:20.785-08:002014-02-19T21:02:20.785-08:00එදා ඉඳලා හැම එකාම කළේ ජනතාව ගොනාට අන්දන එක තමයි මච...එදා ඉඳලා හැම එකාම කළේ ජනතාව ගොනාට අන්දන එක තමයි මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46648895374472601062014-02-19T21:01:37.497-08:002014-02-19T21:01:37.497-08:00මගේ නම්,, ඇඟේ මාළු නටනවා...මගේ නම්,, ඇඟේ මාළු නටනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33504108806583534412014-02-19T21:00:42.146-08:002014-02-19T21:00:42.146-08:00තව මක්කට කොර වෙන්නද බං.. උන් කොර වෙලා චොර වෙලත් ඉව...තව මක්කට කොර වෙන්නද බං.. උන් කොර වෙලා චොර වෙලත් ඉවරයි.. මෙහේ නම් ඔක්කෝම, පොර වෙලා ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68335078624349331472014-02-19T20:59:37.439-08:002014-02-19T20:59:37.439-08:00පොරගේ බැස්ටි බැහැලා වගේ මේ ටිකේ..පොරගේ බැස්ටි බැහැලා වගේ මේ ටිකේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45060852823489473522014-02-19T20:59:03.057-08:002014-02-19T20:59:03.057-08:00ජවිපේ තිබුනත් නැතත්, ලංකාවේ එකම පක්ෂය..
රාජ පක්ෂය...ජවිපේ තිබුනත් නැතත්, ලංකාවේ එකම පක්ෂය..

රාජ පක්ෂයම පමණි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23923631900264622282014-02-19T20:58:01.704-08:002014-02-19T20:58:01.704-08:00සහතික ඇත්ත... ආයේ කතා කොරන්න දෙයක් නෑ.. ලොක්කා ඔක්...සහතික ඇත්ත... ආයේ කතා කොරන්න දෙයක් නෑ.. ලොක්කා ඔක්කෝම සතුටු කොරන්න ගිහින්, නියමෙට නා ගන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33098299612528925292014-02-19T20:56:56.471-08:002014-02-19T20:56:56.471-08:00කව්ද ඩෝ අපේ අයියට, සීයා කිව්වේ.. දෙනවා දෙකක්, සීයා...කව්ද ඩෝ අපේ අයියට, සීයා කිව්වේ.. දෙනවා දෙකක්, සීයා වගේ දත් නැතිව බත් කන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60466019981829273202014-02-19T20:56:01.944-08:002014-02-19T20:56:01.944-08:00උඹ ඔය කිව්වට....
හදිස්සියේ හරි තිබ්බා..
ආයේ කාට ...උඹ ඔය කිව්වට....
හදිස්සියේ හරි තිබ්බා..

ආයේ කාට කියන්නද..? ඊට වඩා හොඳයි සෙෆ්ට් ප්‍රිකෝෂන්ස් ගන්න එක කෝකටත්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17923993976238346362014-02-19T20:54:33.538-08:002014-02-19T20:54:33.538-08:00ගොඩාක් වෙලාවට, ඡන්ද කොමසාරිස් තුමාට, මේ ජිනීවා තිය...ගොඩාක් වෙලාවට, ඡන්ද කොමසාරිස් තුමාට, මේ ජිනීවා තියෙන දවස් ගැන විශාල අවබෝධයක් ලබා ගන්න සිඳුවේවී. නැත්නම් ඉතින් ආන්ඩුවේ ඇමතිවරු ඡන්දේ තියෙන දවස කලින් කිව්වම, නෝන්ඩි වෙන්නේ, කොමසාරිස් තුමා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63604175696313716962014-02-19T20:52:40.668-08:002014-02-19T20:52:40.668-08:00මම ආස නෑ ලොක්කා ඔය කිරි ටික වගේ තියෙන මූණ යකා වගේ ...මම ආස නෑ ලොක්කා ඔය කිරි ටික වගේ තියෙන මූණ යකා වගේ කරාන, දෙයි දෙයි ගහලා පපුවට ගහන වැඩෙට.. ඒ වැඩේ ඔය සට්ටැඹියෙකිට කරන්නෙයි කියලා.. ලොක්කා හවායි ෂර්ට් එකක් ගහගෙන ඇවිත් අත වැනුවනම්, ඒ ඇති.. සිටි සිටි ගාලා ඡන්ද වැටෙන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6574931784506405912014-02-19T20:50:54.513-08:002014-02-19T20:50:54.513-08:00මට පේන්නේ පිටරට කොම්පැනි අල්ලගෙන තියෙන්නේ මේ වැඩේට...මට පේන්නේ පිටරට කොම්පැනි අල්ලගෙන තියෙන්නේ මේ වැඩේට වගෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19573189662104814912014-02-19T20:49:57.563-08:002014-02-19T20:49:57.563-08:00එන්නේ නැතිව කොහෙමෙයි... නිකං කුඩු ගැහුවා වගේ මේ වැ...එන්නේ නැතිව කොහෙමෙයි... නිකං කුඩු ගැහුවා වගේ මේ වැඩේ.. අනික මගේ සිස්සයෝ ටික..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21276887985793453112014-02-19T20:48:47.999-08:002014-02-19T20:48:47.999-08:00අපිට කොයින්දෑ නෝනේ... එහෙම චෑන්ස්...අපිට කොයින්දෑ නෝනේ... එහෙම චෑන්ස්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46760399737368059262014-02-19T20:48:13.404-08:002014-02-19T20:48:13.404-08:00මචෝ... ලංකාවෙන් ගේනවනම්, මටත් පොඩ්ඩක් කියහංකෝ.. අප...මචෝ... ලංකාවෙන් ගේනවනම්, මටත් පොඩ්ඩක් කියහංකෝ.. අපිත් ආසයි යුරෝපේ බලන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23628208005889546982014-02-19T20:47:23.649-08:002014-02-19T20:47:23.649-08:00හා.... හා.... හා.... කට..... කට.... කට...
ජනරාලගේ...හා.... හා.... හා.... කට..... කට.... කට...

ජනරාලගේ වගේමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78641650003458644992014-02-19T20:46:17.942-08:002014-02-19T20:46:17.942-08:00අපි වගේ උන් ඇමති මණ්ඩලේ උන්නා නම්.. අනේ අම්මපා...අපි වගේ උන් ඇමති මණ්ඩලේ උන්නා නම්.. අනේ අම්මපා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60356910080171673792014-02-19T20:45:17.730-08:002014-02-19T20:45:17.730-08:00ආයේ අහලා ආයිබෝවංඩ... ඒක නොතේරෙන එක තමයි කරුමේ..ආයේ අහලා ආයිබෝවංඩ... ඒක නොතේරෙන එක තමයි කරුමේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81034623604572083372014-02-19T20:44:17.673-08:002014-02-19T20:44:17.673-08:00ලොක්කා දින්නට වැඩක් නෑ.. අවසානයේදි රටට කෙලවෙලාම යන...ලොක්කා දින්නට වැඩක් නෑ.. අවසානයේදි රටට කෙලවෙලාම යනවානම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68847181530238112014-02-19T20:43:07.839-08:002014-02-19T20:43:07.839-08:00මේ ජනතාව නම් කියා වැඩක් නැත...මේ ජනතාව නම් කියා වැඩක් නැත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com