tag:blogger.com,1999:blog-6408302481691521967.post3272150412955041850..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: වෛද්‍යවරියගේ මරණය, රූපවාහිණි හා වෛද්‍ය සභා - Dr. Kill Dr.මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger222125tag:blogger.com,1999:blog-6408302481691521967.post-4227404624204287402014-08-18T21:09:36.794-07:002014-08-18T21:09:36.794-07:00ලස්සන වෙන්න ඕන උන් මේකත් බලපියව්
https://www.youtu...ලස්සන වෙන්න ඕන උන් මේකත් බලපියව්
https://www.youtube.com/watch?v=pfq000AF1i8Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92088402773476209132014-08-18T14:08:49.778-07:002014-08-18T14:08:49.778-07:00අපි කියන්නෙත් සුදු තමයි :Dඅපි කියන්නෙත් සුදු තමයි :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11434899355115246232014-08-17T22:29:45.520-07:002014-08-17T22:29:45.520-07:00මාධ්‍ය වාර්තා නම් චාටර් කියලා මමත් පිලිගන්නව මචෝ.මාධ්‍ය වාර්තා නම් චාටර් කියලා මමත් පිලිගන්නව මචෝ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10030105543006167412014-08-17T22:26:53.972-07:002014-08-17T22:26:53.972-07:00ඇත්තම තමයි. තමන්ට පුලුවන් හැටියට ගැලපෙන විදිහට මේ ...ඇත්තම තමයි. තමන්ට පුලුවන් හැටියට ගැලපෙන විදිහට මේ දේවල් කළාට වරදක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77007186848754967922014-08-17T22:15:28.302-07:002014-08-17T22:15:28.302-07:00ඔයා හැමදාම ඔය පට්ට කතාව කියලා අපට ආතල් එකක් දෙනව න...ඔයා හැමදාම ඔය පට්ට කතාව කියලා අපට ආතල් එකක් දෙනව නේද වනිතා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43955266287588621172014-08-17T22:14:13.408-07:002014-08-17T22:14:13.408-07:00අම්මප ඇත්තනේඅම්මප ඇත්තනේAnonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14299540479168371112014-08-17T22:09:56.631-07:002014-08-17T22:09:56.631-07:00නැතුව නැතුව. ගෑනු ලස්සන වෙන්න ඕන තමයි. මමත් එකඟයි....නැතුව නැතුව. ගෑනු ලස්සන වෙන්න ඕන තමයි. මමත් එකඟයි.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8440300851436423662014-08-17T22:08:16.648-07:002014-08-17T22:08:16.648-07:00ඔය වෙඩින් වලදිත් මනමාලියන් හැඩගන්වලා ගන්නකොට කොච්ච...ඔය වෙඩින් වලදිත් මනමාලියන් හැඩගන්වලා ගන්නකොට කොච්චර කලු අය උනත් සුදුකරල තමයි ගන්නේ. ඔක්කොම ඉවර වෙලා මේකුප් ගියාට පස්සෙ පුරුදු පාටට එනවා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87784516848693627912014-08-17T20:31:35.430-07:002014-08-17T20:31:35.430-07:00මාතලන් අයියේ, මම 90 ගණන්වල ඉපදිච්ච කොල්ලෙක්. මම මේ...මාතලන් අයියේ, මම 90 ගණන්වල ඉපදිච්ච කොල්ලෙක්. මම මේ වෙන දෙයක් ගැන අහන්නයි කොමෙන්ට් එකක් දාන්නේ. මට 1948න් පස්සේ ලංකාවේ ඉතිහාසය ගැන තියෙන්නේ වටින් ගොඩින් තියෙන එක එක්කෙනාගේ කතා, වෙන පොත්වලින් දැනගත්තු කෑලි විතරයි.දියත පත්තරෙත් තැනින් තැන කෑලි තියෙන්නේ.මේවා ඉස්කෝලෙ උගන්නන්නෙත් නෑනෙ.හරියටම වුනේ මොකක්ද කියලා මේකෙ ලියන්න පුළුවන්ද 2005 වෙනකන්වත්? නැතිනම් වෙන ලියලා තියෙන තැනක ලින්ක් එකක් හරි දානවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52635489194721111912014-08-16T07:53:36.442-07:002014-08-16T07:53:36.442-07:00අනේ මන්දා මේවා කියලා ....
නූතන යුගයේ ටිකිරි ලියා
...අනේ මන්දා මේවා කියලා ....

නූතන යුගයේ ටිකිරි ලියා
කලෙත් අරං ලිඳට ගියා
ලස්සන කෝමල දෙපය තියා
නූතන යුගයේ ටිකිරි ලියා...

සට සට ගාලා වැස්සක් වැටුනා
ඒ වැස්සට මුළු ලෝකෙම තෙමුනා
නූතන යුගයේ ටිකිරි ලියා
ඒ වැස්සට තෙමුනා
ඒ වැස්සට තෙමුනා...

ඇහි බැමි වල කළු පාට සේදුනා
තොල් පෙති වල රතු පාට සේදුනා
මුව මඬලේ රන් පැහැය බොඳ වුනා
වරළස පිට හැලුනා
වරළස පිට හැලුනා...

පෙර වාගේ කවි ගොතන්න බැරි වී
ළතවෙනු දුටුවා ජන කවියා......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: සනත් නන්දසිරි
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48934701439355004592014-08-15T21:27:57.450-07:002014-08-15T21:27:57.450-07:00බ්ලොග් සම්මාණයක් වගේද මිනිස් ජීවීත.. අනේ මෙහමත් හර...බ්ලොග් සම්මාණයක් වගේද මිනිස් ජීවීත.. අනේ මෙහමත් හරක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52965071960525099972014-08-15T11:33:00.151-07:002014-08-15T11:33:00.151-07:00Test.....(හීනියට)Test.....(හීනියට)kamalhttps://www.blogger.com/profile/16018229998280495935noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47444203647734764802014-08-15T10:39:29.746-07:002014-08-15T10:39:29.746-07:00රූපවාහිනී නාලිකා වලට ඇවිත් මෝඩ ගෑණුන්ව රවටන එවුන්ට...රූපවාහිනී නාලිකා වලට ඇවිත් මෝඩ ගෑණුන්ව රවටන එවුන්ට මග රැකලා ගහන සංවිධානයක් හදන්ඩ වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77057654566230999052014-08-15T09:25:51.074-07:002014-08-15T09:25:51.074-07:00oka thama atta thawaya me loke.
Marketting walata...oka thama atta thawaya me loke.
Marketting walata api hamoma ahu wenawaya.
ahu wela amma nathi wenna baninawaya.

okama thama wenne Ranilata chadaya deepu dawastath aye katha dekak naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46019569503551953522014-08-15T05:36:47.694-07:002014-08-15T05:36:47.694-07:00// මා හොඳින් දන්නා 90 දශකයේ නම් පරිදි ජ්‍යෙෂ්ඨ කථි...// මා හොඳින් දන්නා 90 දශකයේ නම් පරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade II) වීමට අවශ්‍ය දෙවසරක පර්යේෂණ උපාධියක් හෝ ඒ හා සමාන සුදුසුකමක් පමණි. ඉන් පසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade I) වීමට අවශ්‍ය පලපුරුද්ද, පර්යේෂණ සහ ප්‍රකාශන පමණි. //

මේ කතාව ඇත්ත. ටෙක්නිකලි, ඇමරිකාවේ වගේ වසර 7ක් පමණ ආචාර්ය උපාධියකට ගත කරන කෙනෙකුට වඩා ඉක්මනින්, MSc එකක් කර ස්ටාෆ් ජොයින් වන කෙනෙකුට grade I වෙන්න පුලුවන්. (මට මතක විදියට වසර 6ක ටීචිං එක්ස්පීරියන්ස් අවශ්‍ය වුනා, මේකේ ලොකු වරදකුත් නෑ.)

මම කතා කළේ, දැන් මේ එවැලියුඒෂන් ක්‍රයිටීරියා අන්තිමට පිරිහී ඇති බවට ස ර ස කියන කතාවේ ඇත්තක් තිබෙන බවයි. මේකෙන් මම හිතන විදියට අර හමුදා වල වගේ "එල්ලිලා හිටියොත් ගොඩ" කියන මානසිකත්වයක් අපේ ඇකඩමියාවේ තියනවා. මම හිතන්නේ ස ර ස කියන්නට හදන්නේ "අයදුම් කරුවා" කියන කෙනාට මේ ක්‍රයිටීරියා සම්බන්දයෙන් බලපෑමක් කිරීමට ඇති හැකියාව ගැන.

Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17684670996581432272014-08-15T05:11:18.090-07:002014-08-15T05:11:18.090-07:00@ Sa rasa
මුලින්ම නොදැනුවත්ව කළ ප්‍රකාශය ගැන වරද ප...@ Sa rasa
මුලින්ම නොදැනුවත්ව කළ ප්‍රකාශය ගැන වරද පිළිගැනීම අගය කරමි. මෙය ලේසියෙන් සිදුවන්නක් නොවේ. ඉන් පිළිබිඹුවන්නේ ඔබ ලබා ඇති අධ්‍යාපනයේ වැදගත්කමයි!

නැවතත් ඔබ වැරදි මත ප්‍රකාශ කර ඇත. ඒවාද නොදැනුවත්කම නිසා බව කියමි.

ඇත්තටම ඔබ විශ්ව විද්‍යාලයක සේවය කරන්නේ නැති නම් මේ සමහර දේ ගැන හොඳ අදහසක් නොතිබෙන්නට ඉඩ ඇත. රෝහල්වලට අදාල ක්ලිනිකල් / ටීචින් පත්වීම් දරණ අයද මේ සියළු දේ නොදන්නවා විය හැක.

මා හොඳින් දන්නා 90 දශකයේ නම් පරිදි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade II) වීමට අවශ්‍ය දෙවසරක පර්යේෂණ උපාධියක් හෝ ඒ හා සමාන සුදුසුකමක් පමණි. ඉන් පසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade I) වීමට අවශ්‍ය පලපුරුද්ද, පර්යේෂණ සහ ප්‍රකාශන පමණි.

මා කලින් ප්‍රකාශ කළ පරිදි සහාය මහාචාර්ය / මහාචාර්ය / ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වීමට අවශ්‍යද එපමණකි. ආචාර්ය උපාධියක් ගැන කිසිදු සඳහනක් තිබුණේ නැත.

ආචා්රය උපාධි නැති මහාචාර්යවරු එදා සිටම සිටියහ!

එසේ හෙයින් ඒ ක්‍රමවේදය වෙනස් කර ලබා ගත හැකි දෙයක් ගැන මට සිතා ගත නොහැක.

මෙය තවත් විස්තර කිරීමට උදාහරණයක් දෙනවා නම් මා ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade II) වුයේ මගේ පශ්චාත් උපාධිය මතය.

ඉන් අවුරුදු දෙකකට පමණ පසු මා ආචර්ය උපාධියක් සඳහා වැඩ කරන්ට පටන් ගත්තෙමි.

නමුත් මා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (Grade I) උසස්වීම වසර කීපයකට පසු ලැබුවේ පෙර කී මුල් පශ්චාත් උපාධි සුදුසුකම සහ මා ඒ දක්වා කර තිබූ පර්යේෂණ සහ ප්රකාශනවල ගුණාත්මකභාවය මත මිස මා කිසිදා නිම නොකළ ආචාර්ය උපාධියක් මත නොවේ!

මා සදහන් කළ දේ අතරින් ඔබ අමතක කළ කරුණු දෙකකි.

1. එවකට පැවති උසස්වීම් පටිපාටියේ දෙවන ක්‍රමය - එනම් ජ්‍යෙෂ්ඨත්වය මත ලැබෙන සහාය මහාචාර්ය / මහාචාර්ය පදවි.

සුමනසිරි සහ සරත් දෙපලගේ රැකියාවේ ගත කළ කාලය අනුව සළකා බලන කල, ඔවුන් දෙදෙනා ඒ දෙවෙනි පදනම යටතේ වුවද සුදුසුකම් ලබන බව පෙනේ.

2. මුල් උසස්වීම ලැබෙන්නේ සහාය මහාචාර්ය වශයෙනි. ප්‍රශ්ණය නම් සියළු දෙනාම ඒ සහාය යන පදය එකෙනෙහිම ලොප් කර මහාචාර්ය යනුවෙන් පමණක් භාවිතා කිරීමයි.

තවත් කරුණු දෙකක් කිව යුතුයි.

අ. තනතුරකට අයැදුම් කරන්නා කවර දේ ඒ සඳහා ඉදිරිපත් කළ ද, ඒවා අගැයීමක් කර අදාල ක්‍රමවේදය අනුව ලකුණු දිය යුතුයි. එහිදී එම් වරදක් සිදුවේ නම් (සුචරිත ද කියුවා යැයි පවසා ඇති පරිදි) එහි වරද අයැදුම්කරුවා අත නොවේ!

ආ. මුල්ම ආචාර්ය උපාධිය දුන්නේ කවුද? මුල්ම මාහාචර්යවයා පත් කළේ කවුද?
මේ සේරම සාපේක්ෂ දේවල් ය.

ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2950780265557337892014-08-15T04:36:18.976-07:002014-08-15T04:36:18.976-07:00This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31175775713594757402014-08-15T04:12:38.417-07:002014-08-15T04:12:38.417-07:00ඔබ තුමා හරි... මම ඒ පටිපාටිය දැක නැහැ... මා කල ප්...ඔබ තුමා හරි... මම ඒ පටිපාටිය දැක නැහැ... මා කල ප්‍රකාශය සාවද්‍යයි... ඒ ගැන මම සමාව බජනය කරනවා...

හැබයි මට හිතෙන හැටියට සින්දුව ගායනා වුනේ මෙහෙමයි:

ඒ කාලයේ ආධුනික කතිකාචාර්ය කෙනෙකු විදියට පත්වීමක් ගන්න පන්ති සාමාර්ත අනිවාර්යයි. ඉන් පසු ජේශ්ට කතිකාචාර්ය වෙන්න ආචාර්ය උපාදියක් උවමනායි. කලකට පසු එය තුන් වසරකට නොඅඩු පූර්න කාලීන පර්යෙශන පස්චාත් උපාදියක් ලෙස අර්ත නිරූපනය උනා. ඒ හිදැස්සෙන් MPhill කාරයෝ senior lecturers ලා උනා.

ඒ උනාට එවුන්දැලා මහාචාර්ය පදවියට ඉල්ලුවාම අන්තර්ජාතික indexed journal වල පල වූ පර්යෙශන පත්‍රිකා අනිවාර්ය වුනා. ආචාර්ය උපාදියක් කරන්නේ නැතිව එම පත්‍රිකා පල කිරීම අන්තිම අමාරුයි. ඔන්න ඔතැන තමා bottle neck උනේ.කොපමන senior lecturer වුනත් Prof වෙන්න බැරිව අපේ කස්ටිය දුකින් හිටියා.

ආචාර්ය උපාදියක් නැතිව අන්තර්ජාතික Indexed Journalඑකක පත්‍රිකාවක් පල කල නොහැකි නිසා 99% ම මහාචාර්ය වරුන් හට ආචාර්ය උපාදි තිබුනා. එසේ නොමැති මහාචාර්ය වරුන් හට ලොකේ පිලිගත් සුදුසුකම් තිබුනා ( Ex: මහාචාර්ය ආරිය රාජකරුනා... ජපන් රජයේ ඉහලම පුරවැසි සම්මානය )

ඔය තත්වය වෙනස් උනේ අන්තර්ජාතික Indexed Journals වල පල වූ පර්යේශන පත්‍රිකා නොමැතිව අපේ රටේම ප්‍රකාශයට පත් කරන "පර්යේශන Journals” වල පල වන පත්‍රිකා වලින් සහ තම විශය ට අදාලව ප්‍රකාශයට පත් කල පොත් වලින් මහාචාර්ය පදවිය සඳහා ලකුනු ලබාගැනීමේ මග ඔය සීයට හයේ කස්ටිය විවර කර ගත් පසුවයි.

English text books වල පරිචේද අමු අමුවේම කල රෝනියො කල පොත් පහල වෙන්න පටන් ගත්තේ ඒ කාලයේදීයි. ඊට අමතරව Rajarata Jopurnal of අහවල් එක Sabaragamuwa journal of මෙහෙවල් එක යනාදී කෝටියක් Journals කල එලි දැක්කා. සමහර journals වල කතෘ ස්වාමි පුරුශයා වෙද්දී පත්‍රිකා පල වුනේ බිරිඳ ගේ නමින්... බිරිඳ මහාචාර්ය වෙන්නේ එම පත්‍රිකා දීලා.

සමහර සීයට හයේ මහත්වරු plagiarize කර පට්ටම ලබාගත් තම පොත් මුද්‍රනය කර ශියයන් ට මිලදී ගන්නත් බල කලා.

ආචාර්ය උපාදි නැතිව මහාචාර්ය වෙන්නට සීයට හයේ ගොබිලන් ට හැකි උනේ ඔන්න ඔහොමයි අම්මේ, තාත්තේ, අය්යේ, අක්කේ, නංගී, මල්ලී.............DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90229785372150544352014-08-15T03:58:46.660-07:002014-08-15T03:58:46.660-07:00ඔබ තුමා හරි... මම ඒ පටිපාටිය දැක නැහැ... මා කල ප්...ඔබ තුමා හරි... මම ඒ පටිපාටිය දැක නැහැ... මා කල ප්‍රකාශය සාවද්‍යයි... ඒ ගැන මම සමාව බජනය කරනවා...

හැබයි මට හිතෙන හැටියට සින්දුව ගායනා වුනේ මෙහෙමයි:

ඒ කාලයේ ආධුනික කතිකාචාර්ය කෙනෙකු විදියට පත්වීමක් ගන්න පන්ති සාමාර්ත අනිවාර්යයි. ඉන් පසු ජේශ්ට කතිකාචාර්ය වෙන්න ආචාර්ය උපාදියක් උවමනායි. කලකට පසු එය තුන් වසරකට නොඅඩු පූර්න කාලීන පර්යෙශන පස්චාත් උපාදියක් ලෙස අර්ත නිරූපනය උනා. ඒ හිදැස්සෙන් MPhill කාරයෝ senior lecturers ලා උනා.

ඒ උනාට එවුන්දැලා මහාචාර්ය පදවියට ඉල්ලුවාම අන්තර්ජාතික indexed journal වල පල වූ පර්යෙශන පත්‍රිකා අනිවාර්ය වුනා. ආචාර්ය උපාදියක් කරන්නේ නැතිව එම පත්‍රිකා පල කිරීම අන්තිම අමාරුයි. ඔන්න ඔතැන තමා bottle neck උනේ.කොපමන senior lecturer වුනත් Prof වෙන්න බැරිව අපේ කස්ටිය දුකින් හිටියා.

ආචාර්ය උපාදියක් නැතිව අන්තර්ජාතික Indexed Journalඑකක පත්‍රිකාවක් පල කල නොහැකි නිසා 99% ම මහාචාර්ය වරුන් හට ආචාර්ය උපාදි තිබුනා. එසේ නොමැති මහාචාර්ය වරුන් හට ලොකේ පිලිගත් සුදුසුකම් තිබුනා ( Ex: මහාචාර්ය ආරිය රාජකරුනා... ජපන් රජයේ ඉහලම පුරවැසි සම්මානය )

ඔය තත්වය වෙනස් උනේ අන්තර්ජාතික Indexed Journals වල පල වූ පර්යේශන පත්‍රිකා නොමැතිව අපේ රටේම ප්‍රකාශයට පත් කරන "පර්යේශන Journals” වල පල වන පත්‍රිකා වලින් සහ තම විශය ට අදාලව ප්‍රකාශයට පත් කල පොත් වලින් මහාචාර්ය පදවිය සඳහා ලකුනු ලබාගැනීමේ මග ඔය සීයට හයේ කස්ටිය විවර කර ගත් පසුවයි.

English text books වල පරිචේද අමු අමුවේම කල රෝනියො කල පොත් පහල වෙන්න පටන් ගත්තේ ඒ කාලයේදීයි. ඊට අමතරව Rajarata Jopurnal of අහවල් එක Sabaragamuwa journal of මෙහෙවල් එක යනාදී කෝටියක් Journals කල එලි දැක්කා. සමහර journals වල කතෘ ස්වාමි පුරුශයා වෙද්දී පත්‍රිකා පල වුනේ බිරිඳ ගේ නමින්... බිරිඳ මහාචාර්ය වෙන්නේ එම පත්‍රිකා දීලා.

සමහර සීයට හයේ මහත්වරු plagiarize කර පට්ටම ලබාගත් තම පොත් මුද්‍රනය කර ශියයන් ට මිලදී ගන්නත් බල කලා.

ආචාර්ය උපාදි නැතිව මහාචාර්ය වෙන්නට සීයට හයේ ගොබිලන් ට හැකි උනේ ඔන්න ඔහොමයි අම්මේ, තාත්තේ, අය්යේ, අක්කේ, නංගී, මල්ලී.............DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57415695958300660812014-08-15T03:22:26.892-07:002014-08-15T03:22:26.892-07:00මේ ජර්නල් කොලිටි එක ගැන ස රස කියන කතාවෙ ඇත්තක් නැත...මේ ජර්නල් කොලිටි එක ගැන ස රස කියන කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ කකා. මහාචාර්ය ගම්ලත් පවා මේ කතාව කිව්වා, සමහර උන් නිබන්ධන කොලිෆිකේෂන් වලට පත්තර වලට ලියපු ලිපිත් දාල තිබුනා කියලා. 6% කෙරුවාව මේකට සම්බන්ද කොහොමද දන්නෙ නෑ, ඒත් ඒක ගැන මගේත් බරපතල විවේචන තියෙනවා. (මෙහෙම මොකක් හරි උවමනාවකටද මන්දා, ලංකාදීපෙ මොකක් හරි එක දවසක එක පිටුවක යනවා ඕ ලෙවල් රචනා වගෙ ලිපි, අහවලා, අහවල් විශ්ව විද්‍යාලය කියලා)

Sa rasa, ලංකාවෙ පළවෙන හැම පබ්ලිකේෂන් එකක්ම චාටර් නෑ, කොලඹ කැම්පස් එකෙන් ගහපු ICTer එක මගෙ හිතේ සාපේක්ෂව තරමක් හොඳ ගුනාත්මක භාවයකින් පවත්වාගෙන ගිය එකක්. Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14764683979147338802014-08-15T02:43:35.520-07:002014-08-15T02:43:35.520-07:00දමි අයියා
- ස්තුතියි නැවතත් - :Dදමි අයියා
- ස්තුතියි නැවතත් - :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70477793743386059512014-08-15T02:18:28.316-07:002014-08-15T02:18:28.316-07:00ඔබ හරි! මම ඒ ප්‍රකාශය කලේ කරු නොදැනවයි. ඒ ගැන සමා ...ඔබ හරි! මම ඒ ප්‍රකාශය කලේ කරු නොදැනවයි. ඒ ගැන සමා වෙන්න. මට " හිතෙන විදියට" සින්දුව ගායනා වුනේ මෙහෙමයි:

ඒ කාලෙත් ජේශ්ට කතිකාචාර්ය වෙන්න ආචාර්ය උපාදියක් හෝ ඊට සමාන සුදුසුකමක් අනිවාර්යයි. ඩිරෙක්ට් රෙකෘට්මෙන්ට් වල දී මහාචාර්ය පදවිය ගන්න ආචාර්ය උපාදිය නැතිව බැහැ.

ඒ කාලෙත් ආචාර්ය උපාදියක් හෝ ඊට සමාන පිලිගත් සුදුසුකම් ලෙස තනතුරු දෙකටම අවශ්‍ය අවම සුදුසුකම් දක්වා තිබුනා. කුසලතා මහාචාර්ය තනතුරට අන්තර්ජාතික ගත වූ පර්යේශන පත්‍රිකා ගනනාවක් තිබීම අත්‍යාවශ්‍ය උනා. කුසලතා නොවන ගනයට උවත් අන්තර්ජාතික පර්යෙශන පත්‍රිකා අනිවාර්ය උනා.
ආචාර්ය උපාදියක් නැතිව අන්තර්ජාතික Indexed Journal with impact factor එකක පත්‍රිකාවක් පල කල නොහැකි නිසා 99% ම මහාචාර්ය වරුන් හට ආචාර්ය උපාදි තිබුනා. එසේ නොමැති මහාචාර්ය වරුන් හට ලොකේ පිලිගත් සුදුසුකම් තිබුනා ( Ex: මහාචාර්ය ආරිය රාජකරුනා... ජපන් රජයේ ඉහලම පුරවැසි සම්මානය )

දෙදාහේ මුල කලෙ මහාචාර්ය රන්ජිත් මෙන්ඩිස් මහතා මහාචාර්ය තනතුරට Indexed අන්තර්ජාතික පර්යේශන පත්‍රිකා වල impact factor සලකා බලා ලකුනු දීමේ ක්‍රමයකට අනිවාර්ය කර නීති සම්පාදනය කිරීමට උත්සාහ කරද්දී ( ඒ කියන්නේ එක Nature Genetics පත්‍රිකාවකට Sri lanka Medical Journal පත්‍රිකා 100 ක ට වැඩියෙන් ලකුනු ලබෙනා ක්‍රමයකට) ඔය සීයට හයේ කස්ටිය ඒකට විරුද්ද උනා.... (මා කියන්නේ වුර්තීය සමිතිය ) .

ඉන් පසුව අන්තර්ජාතික පර්යේශන පත්‍රිකා අනිවාර්ය වීම හැලී ඔනැම පර්යේශන පත්‍රිකාවක් ඒ සඳහා යොදා ගැනීමට අවසර ලබා ගත්තා... ත්මා උගන්වන විශය ගැන පොතක් ලියා ඇත්නම් එයත් මහාචාර්ය පදවියට සුදුසුකකම් කලා. ඉන්ග්‍රීසි Text Books වල ගෙඩි පිටින් සින්හලා පරිවර්තන තමන් ගේ නමින් Plagiarise කර කස්ටිය වැඩේට සෙට් උනා. Rajarata journal of අහවල් එක Sabaragamuwa journal of මෙහෙවල් එක වනි සඟරා හතු පිපෙන්නා වගේ බිහි වුනේ මේ කාලයේ. දැන් හැමෝම සන්තොසයි... අපි ඔක්කොම මහාචාර්ය වරු....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36244573619609639472014-08-15T00:35:14.820-07:002014-08-15T00:35:14.820-07:00කිහිලිවල සහ ලිංගේන්ද්‍රියන් ආශ්රිත රෝම ස්ථීර ලෙසම...කිහිලිවල සහ ලිංගේන්ද්‍රියන් ආශ්රිත රෝම ස්ථීර ලෙසම ඉවත් කරගන්න ක්‍රම තියනවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56994232406370553612014-08-15T00:00:48.554-07:002014-08-15T00:00:48.554-07:00හොරිවිල වෙදමහත්තය ලෙඩුන් දහස් ගනනින් සුවකර ඇත. ඇට ...හොරිවිල වෙදමහත්තය ලෙඩුන් දහස් ගනනින් සුවකර ඇත. ඇට බද්ද කිරීම් එහෙමත් කරලතියෙනවලු.ඒ වගේ වෙලාවක ඔයවගේ අකරතැබ්බක් වුනානම් ඹය වෛද්‍ය සභාව දෙන රිපෝට් එක මොකක්ද ආයුබොවන්. මම මේ නොදන්නකමටම අහන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40169125163174123462014-08-14T23:48:08.627-07:002014-08-14T23:48:08.627-07:00"සිදුවන පුංචි අත්වැරැද්දකින් දරුවාගේ ජීවිතය අ..."සිදුවන පුංචි අත්වැරැද්දකින් දරුවාගේ ජීවිතය අහිමිවීමට ඉඩ තිබෙන බව පොලිස් නිලධාරීන් දැන සිටියහ. කොච්චිකඩේ පල්ලිය වෙත ගොස් බාරයක් වී යැමට රහස් පොලිසියේ නිලධාරීන් කටයුතු කළේ දරු පැටියා අනතුරක් නොවී බේරා ගැනීමට නොපෙනෙන බලවේගවල පවා සහාය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ය."

ඉහත සටහන ගිය ඉරිදා දිවයින පත්තරෙන් උපුටාගත් කොටසකි. ජාතියේ වාසනාවට ලෝකේ හුඟදෙනෙකු ට සින්හල කියවීමට බැරිය. Anonymousnoreply@blogger.com