tag:blogger.com,1999:blog-6408302481691521967.post3290521851913474494..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachayaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger122125tag:blogger.com,1999:blog-6408302481691521967.post-66474209416973380762014-03-31T18:47:02.198-07:002014-03-31T18:47:02.198-07:00මුං ඇවිත් පට්ට හොරු හෙන්රී... මුන් ඒ සාස්තරේ විනාෂ...මුං ඇවිත් පට්ට හොරු හෙන්රී... මුන් ඒ සාස්තරේ විනාෂ කරන්න ආපු උන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84053638969968622202014-03-31T01:21:58.946-07:002014-03-31T01:21:58.946-07:00බුදු හාමුදුරුවෝ වඳින්න පුදන්න එපා කියපුවා අපේ උන් ...බුදු හාමුදුරුවෝ වඳින්න පුදන්න එපා කියපුවා අපේ උන් පුක උඩ දාගෙන වඳින්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44302735568200909792014-03-30T06:05:08.055-07:002014-03-30T06:05:08.055-07:00ගස් ගල් වන්දනාව තාම අපේ ලෝකයේ ඉවර නැති තාක් , මේවා...ගස් ගල් වන්දනාව තාම අපේ ලෝකයේ ඉවර නැති තාක් , මේවා අපට කියාවි...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92191059100438976362014-03-28T08:19:36.396-07:002014-03-28T08:19:36.396-07:00හෙන් රි.....ඔබ මාධ්‍ය ලෝකයෙන් ඉවත්ව සිටින්නේ ඇයි. ...හෙන් රි.....ඔබ මාධ්‍ය ලෝකයෙන් ඉවත්ව සිටින්නේ ඇයි. මම ඔබ ගැන බොහෝ දේ කියවා තිබෙනවා. ඔබගේ නවතම සිනමා පටයක් ගැනත් කියවන්නට ලැබුනා. ඔබ දක්ෂයෙක් බව බොහෝ අය දන්නවා. ඔබ මේ කියනා නාලිකාව වී එෆ් එම් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7905852021088487682014-03-28T08:02:40.189-07:002014-03-28T08:02:40.189-07:00ඔය අධ්‍යාත්මවේදියා හෙවත් ටොං පචයා ගැන මටත් පෞද්ගලි...ඔය අධ්‍යාත්මවේදියා හෙවත් ටොං පචයා ගැන මටත් පෞද්ගලික අත්දැකිමක් ඇත.

මා ගුවන් විදුලි චැනලයක පරිපාලන ප්‍රධානියා වූ එදවස එම නාලිකාවේ මුහුරත් උලෙළට පෙර දින රාත්‍රියේ වස් දොස් දුරුවීම සඳහාත්, සෙත් ශාන්තිය පතාත් මේ අධ්‍යාත්මවේදියා (?) ගෙන්වා යාතිකාවක් කළ යුතු යැයි වැඩසටහන් අධ්යක්ෂවරයාගෙන් (දුකා) ඉදිරිපත් වූ දැඩි ඉල්ලීම ඉවත දැමීමට මටත්, අර්ථපතීන්ටත් නොහැකි වූයේ එසේ නොකොට යම් අපතක් සිදු වුවහොත් ඊට හේතුව මේ යැයි කියන්නට ඉඩ තිබූ බැවින්.
මේ හොර දෙටුවා, බංඩාරයා විශාල මුදලක් ගෙන සිව ලිංග පූජාවක් කළේ යෝනි වර්ණනාවක යාතිකා කියමිනි. මෙය හිරිකිත වුවද පසෙකට වී නොදොඩා සිටින්නට අප කීප දෙනෙකුට සිදුවීම උත්ප්රාසය ගෙන දුන් සිදුවීමකි.
එහි ආනිශංස මොනවට පිළිබිඹු කරමින් සති කීපයක් ඇතුළත ඊට මූලික වූ දුකාට නාලිකාවෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඊට අකැමැත්තෙන් වුව සහභාගි වූ මට ද මාස ගණනාවක් තුළ ඉවත් වන්නට කරුණු කාරණා යෙදිණ.

ඔන්න අධ්‍යාත්මවේදියා හෙවත් ටොං පචයාගේ කෙරුවාව....හෙන්රි වර්ණකුලසූරියnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89186512594381757702014-03-27T21:29:19.648-07:002014-03-27T21:29:19.648-07:00පුදුම කනගාටුවක් ඇති වෙන්නේ...පුදුම කනගාටුවක් ඇති වෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86463234729359169632014-03-27T21:28:35.025-07:002014-03-27T21:28:35.025-07:00ධනාත්මක චින්තනේ නම් හොඳ දෙයක්. නැතිව අපේ උන් හදන්න...ධනාත්මක චින්තනේ නම් හොඳ දෙයක්. නැතිව අපේ උන් හදන්න බෑ ලේසියෙන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9148773573410777462014-03-27T21:27:41.565-07:002014-03-27T21:27:41.565-07:00ඔතන ග්රහළෝක වල බලපෑමක් නෑ බන්. ගණිතමය කේස් එකක් ත...ඔතන ග්රහළෝක වල බලපෑමක් නෑ බන්. ගණිතමය කේස් එකක් තියෙන්නේ. ගාන හදලා ගානට අදාල පොදු දේ කියනවා. යම්කිසි සම්බාවිතාවයක් තියෙනවා. එච්චරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83868480974779843852014-03-27T21:26:12.334-07:002014-03-27T21:26:12.334-07:00ප්ලේන් නැති උනාට වඩා ලෙඩක් වෙලා තියෙන්නේ උන් ටික. ...ප්ලේන් නැති උනාට වඩා ලෙඩක් වෙලා තියෙන්නේ උන් ටික. නෑයන්ට ආදරේට නෙමෙයි, කුට්ටිය කඩා ගන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21104892112846905862014-03-27T21:25:06.765-07:002014-03-27T21:25:06.765-07:00හැබයි පුතෝ. එකෙම ලෙඩෙක් වත් නොමල වෙද්දුත් ඉඳලා තිය...හැබයි පුතෝ. එකෙම ලෙඩෙක් වත් නොමල වෙද්දුත් ඉඳලා තියෙනවා නේද...? ඇත්තද කියන්න නම් දන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20252822516362346872014-03-27T21:22:50.982-07:002014-03-27T21:22:50.982-07:00අපෙ උන් උගත් උනාට, බුද්ධිමත් නෑ..අපෙ උන් උගත් උනාට, බුද්ධිමත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89638070592480110322014-03-27T21:21:55.507-07:002014-03-27T21:21:55.507-07:00ඇඩි දැම්මට කමක් නෑ. කොමෙන්ට් එකකුත් දාන්න...ඇඩි දැම්මට කමක් නෑ. කොමෙන්ට් එකකුත් දාන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42282117657077901322014-03-27T21:21:17.398-07:002014-03-27T21:21:17.398-07:00කරුමේ කියන්නේ සම හරක් ප්‍රමාණය බහුතරය වීමය.කරුමේ කියන්නේ සම හරක් ප්‍රමාණය බහුතරය වීමය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24965515542677733112014-03-27T21:20:12.497-07:002014-03-27T21:20:12.497-07:00මුන් ජෝතිෂ්‍ය කාළා කිච කරලා ඉවරයි...මුන් ජෝතිෂ්‍ය කාළා කිච කරලා ඉවරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8900644103709514022014-03-27T21:19:13.893-07:002014-03-27T21:19:13.893-07:00හොයා ගත්තයින් පස්සේ වෙන්ඩෑ...හොයා ගත්තයින් පස්සේ වෙන්ඩෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68819535177359365942014-03-27T21:18:31.159-07:002014-03-27T21:18:31.159-07:00ඇයි බන් අර නොමිලේ කන චීන්න්ය්ය් සෙට් එකත් කියන්නේ ...ඇයි බන් අර නොමිලේ කන චීන්න්ය්ය් සෙට් එකත් කියන්නේ ඒ කතාවමනේ. කොන්ඩේ බඳින උන් තාමත් ඉන්නවද කොහෙද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35221317504723864282014-03-27T21:17:15.950-07:002014-03-27T21:17:15.950-07:00මොකා ආවත් උඹලා කියන්නේ ඔය කතාවනේ..මොකා ආවත් උඹලා කියන්නේ ඔය කතාවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13582796882933045392014-03-27T21:16:37.125-07:002014-03-27T21:16:37.125-07:00මල් මසුරන් කොමෙන්ට් එක ලොක්කා.. බොහෝම පින් මෙවන් ක...මල් මසුරන් කොමෙන්ට් එක ලොක්කා.. බොහෝම පින් මෙවන් කොමෙන්ටුවක් දැම්මාට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42356864591388198702014-03-27T21:14:56.354-07:002014-03-27T21:14:56.354-07:00මොනවද...?මොනවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18283748434458474602014-03-27T21:14:23.374-07:002014-03-27T21:14:23.374-07:00මොකෑ නැත්තේ... ජාතියේ හෙළුව තමයි ඒ පෙන්නන්නේ...මොකෑ නැත්තේ... ජාතියේ හෙළුව තමයි ඒ පෙන්නන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41820231414126054792014-03-27T21:13:26.781-07:002014-03-27T21:13:26.781-07:00මගෙත් ප්‍රියතමයෙක්. බුකියේ සොලිඩ් පොරවල් කීපයක්ම ඉ...මගෙත් ප්‍රියතමයෙක්. බුකියේ සොලිඩ් පොරවල් කීපයක්ම ඉන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36376747524040774682014-03-27T21:12:28.252-07:002014-03-27T21:12:28.252-07:00හොයන පොරවලුත් කියන්නේ බන් පිඳුරු ගොඩේ ඉඳිකට්ටක් හො...හොයන පොරවලුත් කියන්නේ බන් පිඳුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්ය කියලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58636789268072061902014-03-27T21:10:56.093-07:002014-03-27T21:10:56.093-07:00ඔය දූපත් ගැනත්, ඒරියා ෆිෆ්ටි වන් ගැනත් ගොඩාක් දේවල...ඔය දූපත් ගැනත්, ඒරියා ෆිෆ්ටි වන් ගැනත් ගොඩාක් දේවල් කියනවා. අපේ රටෙත් එහෙම තැන් තියෙනවා කියලා සම හරක් කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58310145519103347202014-03-27T21:08:40.567-07:002014-03-27T21:08:40.567-07:00මටත් හිතෙනවා බන් වෙලාවක ඩ්‍රෙස් කෝඩ් එක මාරු කරලා,...මටත් හිතෙනවා බන් වෙලාවක ඩ්‍රෙස් කෝඩ් එක මාරු කරලා, කෙප්පයක් කෙලගෙන ඉන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82917285034925337972014-03-27T21:07:28.032-07:002014-03-27T21:07:28.032-07:00කොහේද බන් හැංගුවේ... කාමරේ ඔච්චර ළොකුද...?කොහේද බන් හැංගුවේ... කාමරේ ඔච්චර ළොකුද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com